Cart

Best Seller

ඇට මැස්සා

Availability: In stock

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.

ඇටමැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද , විසිතුරුද ව වූ ද වේගීය වූ ද, විවාද ජනක වෘතාන්තයකි.සංස්ථායන් බිඳ හෙලීමේ ලා නිරන්තර අරගලයක කැපවී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත් ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටුදැකීමට වෙහෙසෙන වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර -පරම්පරාවකට වූව වෙසෙසින් යෞවනයට යන්තම් හෝ ආවේශදායි ආරම්මනයක් වීමට බැවින් ඇත්තේ ය’යි ඇමෙරිකාවේ සුප්‍රකට පුවත්පත් කලාවේදියකු වූ හැරිසන් ඊ. සැලිස්බරි පවසයි

අයිරිෂ් ජාතික කාන්තාවක වූ ඊ. එල් වොයිනික් අතින් ඇට මැස්සා ලියවුනේ 1895 දීය එහෙත් දොරට වැඩියේ 1897 දී ය. මුලදී ඇමරිකාවේද, එයින් මාස කීපයක ඇවෑමෙන් එංගලන්තය ද අනතුරුව සති කීපයක් තුළ පරිවර්තනයක් වශයෙන් රුසියාවේ ද පළ වූ මෙම කෘතිය දැනට භාෂා තිහකට පරිවර්තනය කොට ඇත. ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් දෘශ්‍ය කාව්‍ය නැගූ ඇටමැස්සා පසුව බ්‍රෝඩ්වේ වේදිකාවටද ගියේය. ඔපෙරා අනුවාද තුනකි. සම්මාන දිනූ වර්ණ චිත්‍රපටයක් ද වේ. දැනට ලෝකය පුරා පිටපත් පනස් ලක්ෂයක අධික සංඛ්‍යාවක් විකිණී ඇත. වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද , විසිතුරුද ව වූ ද වේගීය වූ ද, විවාද ජනක වෘතාන්තයකි.සංස්ථායන් බිඳ හෙලීමේ ලා නිරන්තර අරගලයක කැපවී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත් ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටුදැකීමට වෙහෙසෙන වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර -පරම්පරාවකට වූව වෙසෙසින් යෞවනයට යන්තම් හෝ ආවේශදායි ආරම්මනයක් වීමට බැවින් ඇත්තේ ය’යි ඇමෙරිකාවේ සුප්‍රකට පුවත්පත් කලාවේදියකු වූ හැරිසන් ඊ. සැලිස්බරි පවසයි

අයිරිෂ් ජාතික කාන්තාවක වූ ඊ. එල් වොයිනික් අතින් ඇට මැස්සා ලියවුනේ 1895 දීය එහෙත් දොරට වැඩියේ 1897 දී ය. මුලදී ඇමරිකාවේද, එයින් මාස කීපයක ඇවෑමෙන් එංගලන්තය ද අනතුරුව සති කීපයක් තුළ පරිවර්තනයක් වශයෙන් රුසියාවේ ද පළ වූ මෙම කෘතිය දැනට භාෂා තිහකට පරිවර්තනය කොට ඇත. ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් දෘශ්‍ය කාව්‍ය නැගූ ඇටමැස්සා පසුව බ්‍රෝඩ්වේ වේදිකාවටද ගියේය. ඔපෙරා අනුවාද තුනකි. සම්මාන දිනූ වර්ණ චිත්‍රපටයක් ද වේ. දැනට ලෝකය පුරා පිටපත් පනස් ලක්ෂයක අධික සංඛ්‍යාවක් විකිණී ඇත.

Quantity :
Compare

ata massa

පරිවර්තනය : සුගතපාල ද සිල්වා

ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

 

Weight .400 kg
Loading...