Translations
බැබිලෝනියාවේ කුමරිය
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
බැබිලෝනියාවේ කුමරිය මයිරා - Babiloniyawe kumariya maira H.Rider Haggard පරිවර්තනය : ඒස්. චන්ද්‍රසිරි දසනායක - Chandrasiri Dasanayake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi
අත්තම්මයි මමයි ගමයි
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Aththammai mamai gamai - Nodar dumbadze පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
1818
Original price was: Rs. 2,500.Rs. 2,125Current price is: Rs. 2,125.
1818 උඩරට මහ කැරැල්ල 1 කාණ්ඩය - මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද - pro. Thennakoon wimalananda පරිවර්තනය : රත්නායක තිලකරත්න - Rathnayake Thilakarathne ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers ස්වාධීනත්වය පතා කළා වූ පළමු යුද්ධයේ හා ජාතිය පාවා දී මේ කතාව
බල මුදුවේ මිතුරු හවුල
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
2 වන කොටස Balamuduwe mithuru hawla The lord of the rings පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්චි උපේඛා දෞපදී රාජපක්ෂ ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers
සිහසුන් සටන
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
Sihasun satana - A Game of thrones පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය - Sewwandi Rukmaldeniya ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
සැඟවුණු ක්ෂේමභූමිය
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
Sangaunu shemabumiya - The hidden oasis පරිවර්තනය : එන් . පී විජේරත්න - N.p Wijerathna ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
සොඳුරු කැත්‍රිනා
Original price was: Rs. 550.Rs. 468Current price is: Rs. 468.
Sonduru catherine පරිවර්තනය : ක්‍රිශානි සඳමාලි මුණසිංහ - Krishani sandamali munasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
ලංකාව පෘතුගීසි යුගය
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
Ceylon the portuguese era පරිවර්තනය : අභය හේවාවසම් 1505 - 1658 දක්වා දිවයිනේ ඉතිහාසය 1 වන කාණ්ඩය ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
මහා පලායාම
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන් 1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
බිග් ලිටිල් ලයිස්
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
Big little lies එය කඳුළින් අවසන් වීමට තිබූ සිදුවීමකි . එහෙත් ඒය මිනීමැරුමකින් අවසන් වූයේ කෙසේද ? පරිවර්තනය : සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
අලිපාර
Original price was: Rs. 550.Rs. 468Current price is: Rs. 468.
Ali para - elephant walk පරිවර්තනය : ඉ. කොළොන්නෙගේ - E. Kolonnege ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
වන සංග්‍රාමය
Original price was: Rs. 580.Rs. 493Current price is: Rs. 493.
Wana sangramaya - sir walter scott අනුවාදය : මායාරංජන් - Mayaranjan ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
මගේ නම නූජූඩ්
Original price was: Rs. 350.Rs. 298Current price is: Rs. 298.
මගේ නම නූජූඩ් වයස 10 යි දික්කසාදයි Mage nama nujud wayasa 10 yi dikkasadai පරිවර්තනය - නිශාදි තෙන්නකෝන් - Nishadi thennakoon ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
සුදු ගෝනා
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
Sudu gona - R.L Spittel පරිවර්තනය : ඒ.පී ගුණරත්න ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
සොෆීගේ ලෝකය
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
Sophie ge lokaya - Sophie's world Jostein gaarder පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ - Rani senarathna rajapaksha ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - vidarshana publishers අවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඩ්සන් නැමැති නොවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමුවෙයි ඒවායේ ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි ඔබ කවුද ? ලෝකය ආවේ කොහෙන්ද ? මේ ලිපි ලියූ පුද්ගලයා...
නැවුම් පස
Original price was: Rs. 780.Rs. 663Current price is: Rs. 663.
Nawmpasa - Virgin soil Turgenev පරිවර්තනය : ආනන්ද අමරසිරි - Ananda amarasiri ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
අත්තටු මැවිලා
Original price was: Rs. 550.Rs. 468Current price is: Rs. 468.
Aththatu mawila - i am the wings Christine wilson පරිවර්තනය : අනුල ද සිල්වා - Anulada silva ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
සිටු දියණිය
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
Situ diyaniya - The duchess Danielle steel පරිවර්තනය : වසන්තා පිගේරා - wasantha pigera ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - wijesooriya grantha kendraya ඇන්ජලීක් ලදාම් ප්‍රංශ ජාතික වංශාධිපති මවගේ මරණයෙන් පසු හැදී වැඩෙන්නේ තම පියා වන වෙස්ටර් ෆීල්ඩ් ආදිපාදවරයාගේ ආදරණීය රැකවරණය ලබමින් සුවිසල් බෙල්ග්‍රේව් මාලිගයේ ය . එහෙත් පියාගේ මරණින් පසු ඔහු මුල් විවාහයේ පුතුන් දෙදෙනා ඇයව සියලු දේපළ වලින්...
දුම්රියේ යුවතිය
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
Dumriye yuwathiya - The girl on the train - paula hawkins පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර - Koshali sirichandra ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
මාරක ලුහුබැඳීම
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Maraka luhubadeema - Hell is too crowded Jack Higgins පරිවර්තනය : නිමල් දිසානායක - Nimal dissanayaka ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
ලන්තෑරුම් දහසේ නිවහන
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
Lantharum dahase niwahana - the house of a thousand lanterns Victoria holt පරිවර්තනය : සේමාලි කැල්ලපත - Semali kellapatha ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
පෙගසස්
Original price was: Rs. 790.Rs. 632Current price is: Rs. 632.
Pegasus - Danielle Steel පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර - Koshali sirichandra ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
අභිරහස් ආර්යාව
Original price was: Rs. 985.Rs. 788Current price is: Rs. 788.
Abirahas aryawa පරිවර්තනය : අර්ජුන මාපිටිගම - Arjuna mapitigama ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
සුදු වැද්දා
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
Sudu wadda - R L spittel පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් - premachandra alvis ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
පුතුනි ඔබ නැතිව
Original price was: Rs. 850.Rs. 630Current price is: Rs. 630.
Puthuni oba nathiwa - vanished Danielle steel පරිවර්තනය : අම්බිකා දිසානායක - ambika dissanayaka ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය 1930 දශකයේ අග භාගයේ ඇගේ සැමියා මැල්කම් සහ ඔවුන්ගේ කුඩා පුතු ටෙඩී සමඟ තම ජීවිතය බෙදා හදා ගනිමින් මේරියල් පැටර්සන් නිව්යෝර්ක් නගරයේ ජීවත් වේ .එහෙත් ඔවුන්ගේ ජීවිත විවිධාකාරයේ රහස් වලින් පිරී ඇත .ඇගේ සැමියා ගෙන් පවා සඟවා තබාගෙන සිටින අතීතයක් මෙරියල්...
නරියා
Original price was: Rs. 580.Rs. 493Current price is: Rs. 493.
The fox - Nariya පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා - Ananda sellahewa ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ බොහෝ ආයුධ කරන්නෙ ඔබ අණ කරන දේය. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක
මගේ ජනරාල්
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
Mage ganaral - Albert lihanov පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ උතුම් මිනිස් ගුණයෙන් පිරී ගිය හදවතක් ඇති මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා දයා කරුණා ගුණ පැල වෙන්නට අවැසි පසුබිම ගොඩ නගන්නට දරන අනුවේදනීය උත්සාහයක් ගැන මෙහි කියවේ
සරු පස
Original price was: Rs. 650.Rs. 553Current price is: Rs. 553.
Saru pasa - growth of the soil පරිවර්තනය : කේ සී/ කේ එන් රූපසිරි ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ Growth of the soil නමැති කෘතිය 1959 වසරේදී සරුපස නමින් ප්‍රථම වරට සිංහයෙන් පළ විය. එය වූ කලී නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යකි
මොනර පිලේ ශාපය
Original price was: Rs. 2,900.Rs. 2,320Current price is: Rs. 2,320.
Monarapile shapaya - victoria holt පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
බෙන් – හර්
Original price was: Rs. 1,350.Rs. 1,080Current price is: Rs. 1,080.
Ben sri lani පරිවර්තනය : ශ්‍රී ලානි ප්‍රනාන්දු - srilani fernando ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
නිදහසේ නගරය
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
Nidahase nagaraya පරිවර්තනය : ගුණතිලක මැටියනගේ - Gunathilake matiyanage ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
භූතාවේෂය
Original price was: Rs. 3,200.Rs. 2,560Current price is: Rs. 2,560.
Buthawesha - anges and demons අමුතුම ආකාරයේ සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මල සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - kumara siriwardana ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
නිරය
Original price was: Rs. 2,900.Rs. 2,320Current price is: Rs. 2,320.
Niraya - inferno රක්ත වර්නයෙන් ගලාගෙන යන නදියක අනෙක් කෙලවර මළ සිරුරු දහස් ගණනක් මත සිටගෙන සිටින රිදී පැහැති හිසකෙස් සහිත කාන්තාව ඔහුට පවසන්නේ සොයන්න සම්බවවි කියාය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - kumara siriwardena ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
සම්භවය
Original price was: Rs. 2,900.Rs. 2,320Current price is: Rs. 2,320.
Sambawaya - origin අප පැමිණියේ කොතැනක සිට ද අප යන්නේ කොතැනට ද පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
ඩා වින්චි කේතය
Original price was: Rs. 2,600.Rs. 2,080Current price is: Rs. 2,080.
Davinchi kethaya - the davinchi code ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නව කතාවකි .මේ ඇසුරෙන් නිමවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කාලයක එය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි . පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
ඔසිරිස්ගේ රන් ආකරය
Original price was: Rs. 1,600.Rs. 1,360Current price is: Rs. 1,360.
Osiris ge ran akaraya - the labyrinth of osiris පරිවර්තනය : එන් . පී විජේරත්න - n.p wijerathne ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
ඇමරිකානුවන් දුටු ලක්දිව අසිරිය
Original price was: Rs. 380.Rs. 323Current price is: Rs. 323.
Amaricanuwan dutu lakdiwa asiriya ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත .මේවා බොහෝමයක් ලංකාවේදී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්ය ඔවුන්ගේ අත්දැකීම් ආ නිරීක්ෂණ විස්තර කෙරේ.මේ හැරෙන්නට ගාල්ල මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන්...
මිනිස් ඉතිහාසයේ කතාන්දරය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය අප ජීවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේ දී හිස් මුඩු බිමක පැවැති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්‍රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්වය දක්වා පරිණාමය වී තිබේ .පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කථාන්දරය ආරම්භ...
නිදහසේ රැජින
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා හා ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද ? පරිවර්තනය :මානෙල් කරුණාතිලක ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
විත්යාගේ ඉස්කෝලේ
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
විත්යාගේ ඉස්කෝලේ ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක හතරවැනි 4 වැනි පන්තියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි.
අද්භූත ආගන්තුකයා
Original price was: Rs. 325.Rs. 260Current price is: Rs. 260.
ග්‍රිෆින් නම් වූ තරුණ විද්‍යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයට පත්වන්නේ විද්‍යාත්මක සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි.
අයිස් යකා
Original price was: Rs. 1,160.Rs. 986Current price is: Rs. 986.
මේ අවුරුදු දහයක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000 වයසැති මැමත් හස්තියෙකු පිළිබඳ කතාවයි පරිවර්තනය : උපාලි උබයසේකර ප්‍රකාශනය : සමයවර්ධන පොත් හල