Other
ලජ්ජා
ලජ්ජා - තස්ලිමා නස්රින් කෘතියේ සම්පූර්ණ පරිවර්තනය "සාමය සියලු ආගම් වල මූලික මූලධර්ම යැයි කියනු ලැබේ. එහෙත් ආගමේ නාමයෙන් මෙතරම් කලබල ලේ වැගිරීම් සහ හිංසා පීඩා ඇති වී තිබීම කනගාටුවට කරුණකි. ආගම නිසා මෙවැනි කුරිරු කම් දැකීමට අපට සිදුවිය. ආගමේ ධජය ලෙලදීම සැමවිටම ඔප්පු කර ඇත්තේ මිනිසාට මෙන්ම මනුෂ්‍යත්වයේ ආත්මයට ද සියල්ල පහසුවෙන් නැති වූ බවය."
නිහඬ උල්පත්
Nihanda ulpath The fountains of silence – Ruta Sepetys පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi muditha herath ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha kendraya
මැන්ඩෙලාගේ මග
Mendela ge maga පරිවර්තනය : කුඩගම්මන සීලරතන – Kudagammana seelarathana ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidharshana publishers
එක දවසක් රෑ
අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න, ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න. ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාත‍්‍රියක් තුල සිදුවූ, ඇඟකිලිපොලා යන ත‍්‍රාසජනක සිදුවීම් දාමයක් සමග ‘එක් දවසක් ?’ ලියැවී ඇත. ත‍්‍රාසය, භීතිය, කුතුහලය සහ මවකගේ අසීමිත වූ පේ‍්‍රමයත් සමග එන්න එකම දවසක රාත‍්‍රිය විඳගන්න.
ගිම්හානයේ අවසානය
Gimhanaye awasanaya Summer’s end – Danielle steel පරිවර්තනය : සිසිර අලහකෝන් – Sisira alahakoon ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
උහුළන ගල
පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ - Subavi publishers
තිවත
Thiwatha කතෘ : පද්මිණී සෙනෙවිරත්න - Padmini Senevirathne ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidharshana Publishers
සම්භවය
Sambawaya - origin අප පැමිණියේ කොතැනක සිට ද අප යන්නේ කොතැනට ද පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ