School Subject Books
4 ශිෂ්‍යත්ව තක්සලාව
Shishathwa thaksalawa - 4 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
3 ශිෂ්‍යත්ව තක්සලාව
Shishathwa thaksalawa - 3 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
ගුණසේන ශිෂ්‍යත්ව past papers
2011 - 2019 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට අදාළ පිළිතුරු මෙහි අන්තර්ගත වේ. දරුවන්ගේ භාෂා දැනුම සංවර්ධනය කරන ප්‍රස්ථාව පිරුළු , තේරවිලි , ජන කථා, කාව්‍ය , උපමා කථා ආදිය සමගින් ප්‍රීතිමත් ඉගෙනුම් අත්දැකීම් රැසක් අන්තර්ගතය. අවශ්‍ය නිසි අවබෝධය සහ ආත්ම විශ්වාසය දරුවා තුළ වර්ධනය කර විභාග ජය සහතික කරයි. ඇම් ඩී ගුණසේන
ගුණසේන 5 ශිෂ්‍යත්ව තක්සලාව
පස් වන ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව පමණක්ම සකසන ලද මෙම ප්‍රශ්න පත්තර කට්ටලය නිවැරදිව දරුවා විභාගයට සූදානම් කර වීමට මහඟු පිටුවහලක් වනු ඇත .නිසි වෙලාවට ප්‍රශ්න පත්තරේ ලියවා පිළිතුරු තීරයේ උදව් කොටගෙන දෙමාපිය ඔබටම දරුවාගේ ප්‍රශ්න පත්තරයට පත්‍රයට ලකුණු ලබාදිය හැකිය. ඇම් ඩී ගුණසේන
ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම
සජිත් අබේසේකර මහතා විසින් සම්පාදිත 3 4 5 ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම ග්‍රන්ථයෙහි එම ගැටළු විසඳීමේ ක්‍රම පියවරෙන් පියවර සරලව ඉදිරිපත් කර ඇත 3 4 5 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම එම ශ්‍රේණි වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට ද මෙම කෘතිය මහා පිටුවහලක් වනු ඇත. කතෘ : සජිත් අබේසේකර - Sajith Abesekara...