Book Categories
එයාර්පෝර්ට්
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ග මන් ක්‍ෂේත‍්‍රය පිළිබඳ පෙළපොතකි. ත‍්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ‍්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප‍්‍රිය නවකතාව බවට පත්විය. දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපොළේත්, අව් වැසි හිම නොතකා කි‍්‍රයාත්මක වන...
හීරා මණ්ඩි අභිසාරිකාවෝ
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
'හීරා මණ්ඩි අභිසාරිකාවෝ’ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත‍්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකිරීම හා සිහින සුරැුකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලූවිස් බ‍්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින්් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප‍්‍රථම නළ දරුවා ලෙස...
සිරකාරිය
Original price was: Rs. 2,300.Rs. 1,840Current price is: Rs. 1,840.
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයෙකුගේ අන්ත:පුරයක හුදකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විඳීමට යන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත්වීමටත් සිදුවේ.ඒ සෑම අවස්ථාවකම තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකු ගේ දිවිය සමග බැඳී ඇති බව ඇය සොයා ගනියි. ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්වදෝෂදර්ශී පුද්ගලයෙකි.ගුප්ත පුද්ගලයෙක් වෙන ජෝන් ප්ලේයර් අභිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි.අහඹු...
විල්තෙර නිවහන
Original price was: Rs. 2,700.Rs. 2,160Current price is: Rs. 2,160.
කේට් මෝර්ටන් කේට් මෝර්ටන් The Lake House කෘතිය රචනා කර, ප‍්‍රකාශයට පත් කරන්නේ 2015 වසරේදීය. මෙය ඇගේ පස්වෙනි කෘතියයි. මෙය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික ප‍්‍රබන්ධ ශානරයටද අයත් වෙයි. ‘විල් තෙර නිවහන’ අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යයි. කෝන්වෝල්හි පිහිටි, එඩවේන් පවුලට අයත්, ලොඇනත් නමැති නිවෙසක් වටා ඇති අබිරහසක් මැදි කරගෙන මෙම කතාව ගෙතෙයි. සේඩි විසින් අහම්බෙන් සොයාගන්නා...
ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා...
භාරතීය දර්ශන
Rs. 450
භාරතීය දර්ශන පිළිබඳ හරවත් විග්‍රහයක් මේ මගින් ඉදිරිපත් කර ඇත. එපමනක් නොව කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳ මෙහිවන විග්‍රහය බෞද්ධයාට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. එබැවින් මෙම ග්‍රන්ථය විභාග අපේක්ෂකයන්ට මෙන්ම බෞද්ධයාට ද ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
බෞද්ධ සංස්කෘතියේ විකාශය
Rs. 520
බෞද්ධ සංස්කෘතිය වැනි විෂයයක් ශිෂ්‍යයන්ට හැදෑරීමට නම් පෙර අපර පඬුවන් විසින් ඒ සම්බන්ධයෙන් ලියන ලද ග්‍රන්ථයන් පරිශීලනය කළ යුතුය. දැනට පෙර අපර දෙදිග පඬුවන් විසින් පරීක්ෂණයන්ගෙන් සොයාගත් කරුණු සිංහල පාඨකයන් අතරට විශේෂයෙන් විශ්වවිද්‍යාලවල සිංහල බෞද්ධ සංස්කෘතිය හදාගන්න ශිෂ්‍යයන් අතර පරිවර්තන මාර්ගයෙන් වත් පත්කරලීමට සැලසීම මහඟු සේවයක් වනු ඇත.ශාස්ත්‍රවේදී හිස්සැල්ලේ මේධානන්ද ස්ථවීරයන් වහන්සේ ගේ මේ ග්‍රන්ථයේ විශ්වවිද්‍යාලීය ප්‍රවේශ විභාගය පටන් උපාධි...
ඈන් කතා මාලාව
Original price was: Rs. 7,150.Rs. 6,435Current price is: Rs. 6,435.
පොත් අටකින් සමන්විත සම්පූර්ණ ඈන් කතා මාලාව 1.අරඹෙ ගෙදර ඈන් 2.ගමට අලුත් එළියක් 3.සරසවියට ගිය ගමේ කෙල්ල 4.තුන් අවුරුද්ද 5.සිහින මන්දිරය 6.මව සහ දරුවෝ 7.දේදුනු නිම්නය 8.සුව සෙවනේ බඩපිස්සී
ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුනා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන් ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ, ඉපැරණි විදුලි පණිවිඩ රැහැනකින්, සතියකට වතාවක් පැමිණෙන තැපැල්කරුවකුගෙන් හා එළුවන් පවා තරණය කරන්නට අදිමදි කරන, නිතර හිමෙන් වැසී යන, අනතුරුදායක කඳුකර මගකින් පමණි. ගම්මානයේ කෙමෙන් වියපත් වන ගම්මු, හිමපතනය, භූමිකම්පා, කෘමි වසංගත, සාගතය හා යුද්ධය හමුවේ ඒ සියල්ල නිහඬව දරා ගනිමින්, තමන්නේ පැරණි විශ්වාස, ඇදහිලි හා සිහින සමග...
මා දුටු කොවුර්
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
ආචාර්ය කොවුර්, අමුණුගොඩ තිලකරත්න සහ තවත් හිතවතුන් රැසක් එකතු වී කළ පරීක්ෂණයන්හි සත්‍ය තොරතුරු මෙම කතාවෙහි ඇතුළත්ය.
ඇල් .වී.ඒ.ද මැල්
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
දකුණු ආසියාතික පුරාවිද්‍යාවේ මහා කැණීම් කරුවා සැබෑ ප්‍රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහ පොළොවේ ප්‍රායෝගික ක්‍රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි.වසර තිස්පහක සේවා කාලය තුළ මැල් ගේ අධ්‍යයනයට ලක්වූ පාංශු ස්තර සංඛ්‍යාව 20,000 ඉක්මවයි.ඒ තරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණිම්කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසුය.මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පුරාවිද්‍යාවේ මහා කැණීම්...
මහනුවර රජමහා විහාරාරාම
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
මහනුවර රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්‍රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්‍රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්‍රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව වැනි තැන් පමණක්...
තිත්ත කෝපි
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන් නුවරම මිහිදුමින් සළුවෙන් වැසී ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමු වෙති. දැන් ලංකාවෙ වතු හිමියෙක් ව සරුසාරව දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තුවක් දල්වන්නේ ලංකාවේ තම කෝපි වතු යායට යාබදව ඇති අනෙක් වතුයායක් මිලට ගන්න ටොම් පොළඹවා ගනිමිනි.එංගලන්තයෙන් සමුගන්නට සුළු...
තුම්පනෙන් ඇමරිකාවට
Rs. 750
ඉතා දිළිඳු දුප්පත් පවුලක ඉපද දුෂ්කර වූ ලෙස හැදුනු මා සෙල්ලම් කරන කාලේ සෙල්ලම් බඩුවක් මගේ ඇසින් දැක තිබුණේ නැහැ.බිම වැල්ලේ ඇඟිල්ලෙන් පින්තූර ඇඳේ වයස එකොළහ පමණ වන තුරු මා ඇන්දේ කොට්ට උරයක් වගේ කමිසයක්.ඉගෙන ගත්තේ අනුන්ගෙන් ඉල්ලා ගත් පොත් වලින්.පත්තු කළේ කුඩා පහන් තිර දැමූ කුඩා මැටි පොල්තෙල් පහන්.ඉතාමත් සුළු කාලයක් හැර මගේ මුළු පැවදි කාලයම ගත කළේ පිණ්ඩපාතයෙන්.සීනි...
අපි කුමකට ගැටෙමුද?
Original price was: Rs. 1,150.Rs. 920Current price is: Rs. 920.
පිරිමිද ගැහැණුද වෙනස් ස්වභාවයන් නැත්තෝ වෙති.එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියලූ අංශ වලද දක්නට ලැබේ.ඒ වෙනස්කම් ඇතිකළ අපේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵලය වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික, මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි.එහි ප්‍රතිඵල වන්නේ...
විරූපා
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාව කින් යුත් ගැහැනියකගේ ක්‍රියා කලාපයත් එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබට දිවිරියෙන් කටයුතු කළ සමාජය මුදුන් පෙත්තට නැගි ගත් දිරිය දියණියක් අතීතය දෙස හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාව ය. ඇදහිය නොහැකි මනංකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගියද එය අප වසන මිනිස් සමාජය...
මිසර අප්සරා
Original price was: Rs. 1,650.Rs. 1,485Current price is: Rs. 1,485.
වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගී ආවේය.ඉර අවුවට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලත වෙමින් ය.ඔහුගේ හදවතෙහි කොනක් වේදනාවෙන් ඉරිතැලී ගොස් තිබුණි. "අහගන්න මගේ ආදරණීය දරුවා ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ.ඉතින් ඇගේ සිරුරේ දුවන්නෙ ඔබේ පියා මරා දැමූ ඒ ද්‍රෝහී රුධිරය...
කෆ්කා මුහුදු වෙරළේ
Original price was: Rs. 2,200.Rs. 1,980Current price is: Rs. 1,980.
ජපන් ජාතික හරුකි මුරකාමිගේ කෘති භාෂා පනහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ.ඔහු දිනා ඇති ජාත්‍යන්තර සම්මාන අතර 'ජෙරුසලම් ත්‍යාගය'' ෆ්‍රාන්ස් කෆ්කා' සහ මෙම නවකතාව සඳහා 2006 දී ලද world fantasy ත්යාගය කැපී පෙනෙයි.යම් දවසක නොබෙල් ත්‍යාගයට හිමිකම් කිව හැකි නවකතාකරුවෙකු වශයෙන් ඇතැමුන් විසින් හඳුනාගෙන ඇති ඔහු ,ජපාන පාඨක සමාජයට වඩා බටහිර පාඨක සමාජයේ කීර්තියට හිමිකම් කියන්නෙකි. සුවිශේෂී චරිත දෙකක දෛවය...
ධනවත් පියා, දිළිඳු පියා
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව මෙහි පැහැදිලි කෙරේ ,මේය මුදල් ගැන අපව අලුත් විදියට හිතන්න පුරුදු කරන ග්‍රන්ථයක් වන අතර මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි මන්ද මෙහි සෑම වදනක්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
ජීවිතයෙන් මාස හයක්
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
"ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. 'අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ' යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ...
නූරා
Original price was: Rs. 690.Rs. 586Current price is: Rs. 586.
තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි.පරවියන්ගෙ කූජන හඬත් තටු ගැසීමේ හඬත් හැර වෙනත් කිසිදු හඬක් නො වී ය.නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කාරණා යෙදී තිබියදීත් ලතීෆා එසේ නොකළේ ඇයි ද යන්න ගැන ය.ලතීෆා කෑම බන්දේසිය වෙතට ඇස් යොමාගෙන සිටින බව නූරාට පෙනිණි.මේ රහස කිසිදා හෙළි නොවන්නක් බවට ඇයට සක්සුදක් සේ පැහැදිලි විය.
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
White Fang පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
තාරා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිසථාන පොළවේ දූවිල්ල සිපගෙන.එදා ඉදන් තාරාගේ ජීවිතය වෙනස් වුණා.එදා ඉදන් තාරා ගේ ජීවිත කතාව තමයි මේ. උපන් පොළොවට අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ.
වසර 7000 ක ඊජිප්තුව
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
වසර 700 ක ඊජිප්තුව ඉතිහාසය කලාව සාහිත්‍ය හා සංස්කෘතිය
පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය
Rs. 550
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් දාර්ශනිකයෙකි, ප්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකි, බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ වියතෙකි, නවීන විද්‍යාව සිංහලෙන් උගැන්වීමට පුරෝගාමී වූ විද්‍යාඥයෙකි.අදිකාරම් තුමා සිය ලන්ඩන් බී.ඒ උපාධිය සඳහා ඉතිහාසය, බුදු දහම, පාලි විෂයයන්ට අමතරව තාරකා විද්‍යාව හා ගණිතය යන විෂයන් ද හදාරා ඇත. විද්‍යාව හෝ වේවා ඉතිහාසය හෝ වේවා ඉතා සරල සිංහලෙන් ලිවීම ඔහුගේ පිළිවෙත විය. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් ක්‍රිස්තු...
හියුෆන්ට් ප්‍රේමේ
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
Hiyufunt preme කතෘ : දිලීප ජයකොඩි
මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය
Original price was: Rs. 530.Rs. 477Current price is: Rs. 477.
මෙය අධි මානසික විද්‍යාවත් නිර්මල බුදු දහමත් අතර ඇති කිට්ටු සබැඳියාව බිය සැකයකින් තොරව නිරූපණය කරන පරීක්ෂණාත්මක කෘතියකි
මනෝකාය, විශ්වයථාර්ථය හා තදානුබද්ධ මිත්‍යාව
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
කතෘ : වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ
මනෝකාය, කර්මය හා මායා ලෝකය
Original price was: Rs. 780.Rs. 702Current price is: Rs. 702.
මෙම කෘතියෙන් දක්වා ඇත්තේ මෙම විශ්ව බලවේගය ක්‍රියාත්මක වන අවස්ථා කිහිපයකින් බිඳක් පමණි. විශ්වයේ උපරිම පන්නරය ලැබූ තැනැත්තා නිවන් අවබෝධ කොටගත් ඇත්තෙකි. එවිට ඔහු හෝ ඇය ත්‍රි ලක්ෂණය තුළින්ම එම විශ්ව බලවේගයට එක් වනවා මිස ඉන් දුරස්ථ තත්ත්වයකට පත් නොවේ විශ්වයේ සත්‍යය මෙයයි.
වෙල්ලස්සේ ජනවහර
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
වෙල්ලස්සේ ජන වහර නම් ග්‍රන්ථය වෙල්ලස්ස නම් ප්‍රදේශය ආශ්‍රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණය සමඟ ශ්‍රී ලංකා සමාජයේ සිදු වූ අධ්‍යාපනික හා සංස්කෘතික වෙනස්කම් මගින් පෞරාණික වෙල්ලස්සේ ජන උරුමයන් ද්‍රවීකරණයට ලක් වූ සැටි මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම වෙල්ලස්ස ප්‍රදේශයට ආවේනික වූ එනමුත් අද දවසේ කෙමෙන් වියැකී යන වචන 3000ට අධික ප්‍රමාණයක් මේ කෘතියේ අන්තර්ගතය
වියරුව
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
අදයතන දේශපාලන සිදුවීම් පැරණි ජන විශ්වාස මෙන්ම අභිරහස් සිදුවීම් ද මුසු ත්‍රාසය දනවන නිර්මාණයක් වන මෙය අවසානය තෙක්ම ඔබ නොඉවසිල්ල ට පත් කරනු නිසැකය. ශ්‍රී ලාංකික ලේඛිකාවක හා ඉතිහාසඥයෙකු වූ සදනි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියකු වන ඇගෙන් වෙන් ව සිටි ස්වාමි පුරුෂයා වූ කෙවින් සහ සිය අවසන් පලිගැනීම ලෙස මහා පරිමාණය විනාශයක් අරමුණු කරගත් කුරිරු මෙන්ම තීක්ෂණ බුද්ධියකින් යුතු...
මායාව
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
නූතන කතාව තුල වූ ප්‍රධාන පුවත සිද්ධාර්ථ ගෞතමයන්ගේ බුද්ධත්වයට පත්වීමේ සිට මෛත්‍රී බුදුන්ගේ සම්බුද්ධත්වය දක්වා වන වර්තමාන කල්ප කාලය ආආවරණය කරයි. එහෙත් ප්‍රධාන කතාව ගොඩනැගෙන්නේ වර්තමානේ දැනට පරාජිතව සිටින කැරලිකරුවන් කණ්ඩායමක් වෙනම රාජ්‍යයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීමට උදව් දෙන පිපිටස්තර රටක සහයෝගය ඇතිව නීත්‍යානුකූලව පත් රජය සමග සාම සාකච්ඡා පවත්වන වකවානුවේදීය.
රාජ උරුමය
Original price was: Rs. 475.Rs. 427Current price is: Rs. 427.
ක්‍රිස්තු පූර්ව 140 දී දුටුගැමුණු රජතුමා හා සබැඳි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු වස්තුවක නිර්මාණය ගැන සටහනකින් ඇරඹෙන the legacy නවකතාව ඉනික්බිති ගෙතෙනුයේ වර්තමානයේ දී එය සොයා යන පුවත වටයි, ඒ හා සබැඳි පෞරාණික ගැටළු ලිහා ගන්නට තැත්කරන විදේශික පුරාවිද්‍යාඥයන්ට ත්‍රස්තවාදීන්ගේ ද, බලලෝභී දේශපාලනඥයින්ගේ ද අඅතවර වලට මුහුණ දෙන්නට සිදුවෙයි. ලංකාව එහි විචිත්‍ර ඉතිහාසය හා පෞරාණික ස්ථාන මෙන්ම වත්මන් දේශපාලන...
පෙරදැක්ම
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳවැටීම බිඳ වැටීමත් සමග රාජ්‍ය ආරක්ෂක ක්‍රමය සඳහා වූ සෝවියට් කමිටුවේ (KGB) ප්‍රධානියා අනාගත ප්‍රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට සැලසුම් දියත් කිරීමෙනි. යුදෙව් ජාතික පුරාවිද්‍යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදෙකලා ආශ්‍රමයක පෞරාණික අනාවැකියක් සොයාගැනීම, ඊශ්‍රාලය බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ගැන අනතුරු ඇඟවීමක් කරයි.ආමේගෙඩෙන් සිදුකිරීමට තැත් කරන්නන්...
ජේසුස්වහන්සේ සහ බුදු දහම
Original price was: Rs. 575.Rs. 517Current price is: Rs. 517.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රභවය පිළිබඳ විග්‍රහ කරනු ලබන මෙම පොත ක්‍රිස්තියානි ආගම සහ බුදුදහම අතර පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...
වරිගපූර්ණිකාව
Rs. 1,350
යක්ෂ ගෝත්‍රිකයින්ගේ මහා වංශය සිතා මතා වළ දැමුවේ යැයි විශ්වාස කෙරෙන හෙළ ඉතිහාසයේ පරම හිමිකරුවන් වන යක්ෂ ගෝත්‍රික ජන සමාජයේ 'මහා වංශය' ලෙස සැලකෙන මෙම ග්‍රන්ථය 'හිරුගොත් පරපුර' හෙවත් රාවණ පරම්පරාව පිලිබඳව ඓතිහාසික වටිනාකමක් සහිත ලිඛිත සාධක රැසක් අන්තර්ගත වූවකී. අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හර්ද සාක්ෂියෙන් නැගෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපුර්ණිකා ග්‍රන්ථය පුරාණ පුස්කොළ ග්‍රන්ථ දෙකක් උපයෝගී...
DUO
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාජ සමාන සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පරපීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදා වන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙලී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය. සාරා අරුමැති ජීවිතේ ප්‍රහර්ශ්ය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටිකොට ගත්තාය. නීතිය හෝ ගා...
ආනන්ද ලියනගේ මහතාගේ පොත් කට්ට්ලය
Original price was: Rs. 3,675.Rs. 3,120Current price is: Rs. 3,120.
රාජ උරුමය පරිවර්තනය : අනුල ද සිල්වා pages - 376 මායාව පරිවර්තනය අනුල ද සිල්වා pages - 474 පෙර දැක්ම පරිවර්තනය ආනන්ද ලියනගේ pages -506 වියරුව - පරිවර්තනය : අනුල ද සිල්වා pages 440 නිව්න් දරුවෝ පරිවර්තනය ශ්‍රීමාල් ලියනගේ pages 448
ඌවේ ඇදහිලි විශ්වාස
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
අතීතයේ යාතුකර්මය ප්‍රභවය වූයේ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට අපොහොසත් වූ අපේ මුතුන් මිත්තන් ඒ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියකින් එයට වන්දනා මාන කරන්නට ආරම්භ වීමත් සමග ය.මේ යාතු කර්ම මගින් තමන්ගේ එදිනෙදා ගැටලුවලට යම් විසඳුමක් අපේක්ෂා කළ ඔව්හු එයින් පමණක් තෘප්තිමත් නොවී තමන්ට හව්හරණ සපයන ස්වභාව ධර්මයේ දායාද සුරක්ෂිත කර ගැනීමට උත්සුක වූහ.අතීතයේ මුතුන් මිත්තන් ගේ ඒ උදාර කාර්යය භාවය ඌව...
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
මේ පොත ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැඳීම් ඇති කර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව ,එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීති දායක සුවදායක හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමටත් සහාය වේ.
ගැහැණුන්ට වඩා පිරිමින් වෙනස්
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
කෙතරම් දිගු කලක් ඇසුරු කළ සිත් හඳුනාගත්තද කෙතරම් දිගු කලක් බොහෝ ආදරෙන් හිද විවාහ වුවද අඹුසැමියන් අතරේ පවතින යම් යම් නුරුස්නා බව හා මත ගැටුම් සියවස් ගණනක් පුරාම පැවතුණකි. එසේ වන්නේ ගැහැණු හා පිරිමි අතර වූ පැහැදිලි වෙනස් බව හේතුවෙනි ගැහැණු හා පිරිමි එකිනෙකට වෙනස් වේ යන්න වටහා ගතහොත් ගැටුමෙන් හා සිත් රිදවීමෙන් තොර සබඳතාවක් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. සබඳතා...
රිදී නුලේ මායාව
Original price was: Rs. 490.Rs. 392Current price is: Rs. 392.
අඟහරුවාදා දිනයක උපන් නිසා tuesday නම ලැබූ දැරියක් සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැනගන්න tuesday ඈ සෙවීමට වෑයම් කරයි එහිදී හමුවන විශ්මිත විශ්මිත රිදී නූලක් මඟින් ඇය අපූරු ලෝකයකට පිවිස එහි දී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර...
රත් වරලැති ලිය
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙමී ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල් රතු හිසකෙස් ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි.ඒ ප්‍රේමය කරණ කොටගෙන හටගත් සිද්ධිදාමය ඊට තිස් වසරකට පසු එහි උච්ච ස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍ය මිත්‍යා...
පටලැවිල්ල
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩිවී සිටියාය. දියේ ගිලුණු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ලපටි ස්පෲස් ගස් දෙකක් අතර රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි.එය නොපෙනී ගිය පසුව හිම මතින් මහ පොළොවේ දක්නට නොලැබෙන නිල්වන් ගොගොම්මන් එළියක් විහිදුණි .අඳුරු දුක්මුසු වරාය මතින් වළාකුලු මුහුණක් මතින් සද නැගුණි.
