Showing 433–480 of 1389 results

0 out of 5

දෙමාපියන් නොදකින ඉසව්ව

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින්...
0 out of 5

අක්‍රාවේ අත්පිටපත

Original price was: Rs. 900.Current price is: Rs. 810.
සුන්දරත්වය සෑම නිර්මාණයකම පවතී. නමුත් භයානක කරුණ වනුයේ මනුෂ්‍යයන් වන අපි නිතරම දිව්‍යමය ශක්තියෙන් වෙන් කර තැබීමයි.අනෙක් මිනිසුන් අප ගැන සිතන දෙයට අනුව තමන්ව හැඩගස්වා ගැනීමට අපි උත්සක වෙමු.අපි අපගේම සුන්දරත්වය ප්‍රතික්ෂේප කරමු.මන්ද අන්‍යයන්ට එය වටහා ගැනීමට හෝ හඳුනා ගැනීමට හෝ නුපුළුවන් බැවිනි.අප අප ලෙසින් පිළිගැනීම වෙනුවට අප කරනුයේ අවට දකින්නට ඇති දෙය අනුකරණය කිරීමයි.අන්‍යයන් සුන්දරයි කියා සිතන අයුරින් කිරීමට...
0 out of 5

ඩොන්

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,980.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අත්හැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්‍රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයෙ වැලි තලාවෙන් වැසී ගිය අදුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්‍යාර්ථ වී යා ද? කලකට...
0 out of 5

මමියේ විනිශ්චය

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය. ඊජිප්තුවේ සිට පැමිණි  ජියෝවානි බැටිස්ටා බෙල්සෝනිගේ ඊජීප්තු පුරාවස්තු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුම් ඉවත් කිරීමෙනි. ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත්‍රියේ මමිය අතුරුදහන් වන අතර ප්‍රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ. ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා...
0 out of 5

යන්න මට අවසර

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
" ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් එයාව මගෙන් ඔයා හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් ඔයා මා එක්ක මේ වෙලාවේ රංඩු වෙන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මේ ලෝකේ වටේ  බාගයක් ඉගිල්ලිලා. මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න එන්නේ නැහැ.                                          ...
0 out of 5

මෙමරි මෑන්

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
බර්ලිංටන් පොලිස් දෙපාර්ථමේන්තුවේ රහස් පරික්ෂක ඇමොස් ඩෙකර්. රාත්‍රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිදගේ සොහොයුරාත්, බිරිදත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෘර ලෙස මරා දමා ඇති අන්දමයි. පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවිනසා ගැනීමට උත්සහ කළත් පොළිස් නිළධාරියාගේ මැදිහත් වීමෙන් එම උත්සහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයෙකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගතේයන ඔහු අවසානයේ පෞද්ගලික රහස්...
0 out of 5

අපරාධ විද්‍යාවේ මූලධර්ම 2

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,530.
අපරාධ විද්‍යාවේ මූලධර්ම දෙවන ග්‍රන්ථයෙහි අපරාධ විද්‍යාවට  හා අපරාධ යුක්තිය ට අයත් පොලිසිය, අධිකරණය, පරිවාසය, පුනරුත්ථාපනය, දණ්ඩනය බන්ධනාගාරය ආදී අංග ගැන පමණක් නොව බෞද්ධ නීතිය ගැන ද විග්‍රහ කරයි. අපරාධ හා තාක්ෂණය අතර සම්බන්ධය ද මෙහිදී අර්ථවත්ව විස්තර වන්නේය.එනිසා මෙම ග්‍රන්ථය අපරාධ විද්‍යාව හදාරන්නටත් මෙන්ම පොලීසිය, අධිකරණය, පුනරුත්ථාපනය, පරිවාසය හා බන්ධනාගාර කටයුතු ආදී කාර්යයන්හි යෙදී සිටින්නන්ට තම දැනුම හා අත්දැකීම් ...
0 out of 5

අපරාධ විද්‍යාවේ මූලධර්ම 1

Original price was: Rs. 750.Current price is: Rs. 637.
අපරාධ සිදුවන්නේ ඇයි? එය නවතාලන්නේ කෙසේද? පොලිසිය උසාවිය බන්ධනාගාර දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙතරම් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මක විමසා බැලීමේ පදනම අපරාධ  විද්‍යාවයි. ශ්‍රී ලංකාවට අලුත් විෂයක් වන අපරාධ විද්‍යාව පිළිබඳ සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළවෙනි පොත මෙයයි අපරාධ ගැන උනන්දුව දක්වන නීතිඥයන්ට, අධිකරණ හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලිසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාර වන අත්පොතක් වනු ඇත
0 out of 5

ප්‍රේමසූත්‍ර

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි. එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව...
0 out of 5

සත් දෙනෙක් නම් රහසක්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
”රහස්!  මම සෑම තැනකම රහස් සොයමින් සිටියෙමි.” ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරිකා හාපර්ස් ග‍්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී  ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට්  ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්‍රිස්පින් සහ ක්‍රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග‍්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය. එසේ...
0 out of 5

රැජිණ මගේ පසමිතුරි

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
එලිසබෙත් රැජිණගේ එංගලන්තයේ කාරණා දෙකක් සපුරා තහනම්ය. 1. රැජිණට වඩා රූමත් වීම තහනම්ය. 2. රැජිණ ආශා කරන පුරුෂයෙකුට සුරූපී ලෙටිස් ක්නොලිස් මේ දෙකම සිදු කරන්නට තරම් එඩිතර වූවාය. මේ ගැහැණුන් දෙදෙනා අතර ගොඩනැගෙන වියරු වෛරයත්, දැවෙන ඊර්ෂ්‍යාවත් කෙළවර වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මරණයෙන් පමණකි. හිරු නොබසින අධිරාජ්‍යයේ අසාමාන්‍ය තුන්කොන් ප්‍රේමයක සත්‍ය කතාව "රැජිණ මගේ පසමිතුරි"
0 out of 5

බෞද්ධ චින්තාවේ ඉතිහාසය

Rs. 825
බොහෝ කාලයක් පුරා හිගව පැවතුණ බුද්ධ ධර්මය පිළිබඳ විචාරපූර්වක කෘතියක් වන මෙය ආචාර්ය ඊ ජේ තොමස් ශූරීන්ගේ "the history of buddhist thought " නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය යි සිංහලයට පරිවර්තනය බී .ඒ. ගෞරව (ලංකා ) උපාධිධාරී කරුණා සේනානායක විසිනි
0 out of 5

ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය මධ්‍යතන යුගය

Rs. 400
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය ආරම්භ වූයේ මිහිඳු හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ අරිට්ඨ මහරහතන් වහන්සේගෙන්ය. ඒ අනුරාධපුර යුගයේය ඊළඟට එළඹෙන්නේ පොළොන්නරු දඹදෙණි යුගයන්‍ ය ඒ යුග මධ්‍යතන යුග වශයෙන් හැඳින්වේ. එම මධ්‍යතන යුගයේ සංඝ සංවිධානය පිළිබඳ මාහැඟි ග්‍රන්ථය "ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය මධ්‍යතන යුගය" යනුවෙන් ඔබ අතට පත් වෙයි. මෙය ලියන ලද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යව සිටි මැන්දිස් රෝහණදීර සූරීන් විසිනි. මෙම...
0 out of 5

ලව් ස්ටෝරි

Original price was: Rs. 750.Current price is: Rs. 600.
එරික් සේගල් අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ සම්භාවනීය මහාචාර්යවරයෙකි. එහෙත් ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ 1970දී පළ කරන ලද love story  නැමති කෙටි ප්‍රේම වෘත්තාන්තය නිසාය. එය හාවර්ඩ් හි අයිස් හොකී ක‍්‍රීඩකයෙකු වූ ඔලිවර් බැරට් සහ සාමාන්‍ය පංතියේ යුවතියක වූ ජෙනිෆර් කැවලරි අතර තිබූ ආදර සම්බන්ධය හෙලිකරන්නකි. එහෙත් එය සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස් වෙන්නේ ඔවුන්ට මුහුණපෑමට වෙන අසාමාන්‍ය සිදුවීම් මාලාව නිසාය. Love Story ...
0 out of 5

විශ්ව දහම සහ පරම සත්‍ය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
විශ්වීය ක්‍රියාවාදය සහ විශ්වීය සක්‍රියතාවය නිසා විශ්වයට දැල්වුණ, විශ්වයට උත්පාදනය වූ සජීවී සෛලය හෙවත් ජීවියා, විශ්වය නියමයන්ට අනුකූලම, භෞතිකවාදය සහ ආධ්‍යාත්මවාදය අතර නිරන්තරයෙන් දෝලනය වෙමින් විශ්වයේ අස්ථිතවවාදය හරහා භෞතිකවාදය, භෞතිකවාදය, භෞතික ස්වභාවයන් ඔස්සේ සංක්‍රාන්තිවාදය හරහා සනාතනවාදයට  ගොදුරු වෙමින් ඉතා දීර්ඝ මෙන්ම ගැඹුරු සංසාර චක්‍රය පරිපූර්ණ කරමින් මාර්ගඵලයන් සහ නිර්වාණාවබෝධයට එළඹ ආධ්‍යාත්ම වාදය පරිපූර්ණ කරමින් අවසානයේ විශ්වය නිෂ්ක්‍රීය තාවය නම් වූ...
0 out of 5

අභිලේඛන ශාප පාඨ

Rs. 300
පැරණි සිංහල සමාජයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වූ සෙල්ලිපි වලින් වැඩි කොටසක් ලියා ඇත්තේ කෙතක් හෝ වැවක් හෝ අරමක් සඟසතු කොට පිදු බව කියා පෑමටයි.එසේ සඟ සතු කෙරුණු ප්‍රදානය චිරාත්  කාලයක් ආරක්ෂා කොට තබා ගැනීමටද  සෙල් ලිපි ලියූවෝ උනන්දු වූහ. සාංඝික දේපළ අයථා පරිහරණය කරන්නන් මතු දුක්ඛිත ජීවිත ලබන බැවින් ඉන් වැළකිය යුතු බව කියා පෑම ඒ සඳහා අනුගමනය කළ එක්...
0 out of 5

සිදත ගෞතම භගවත

Original price was: Rs. 1,225.Current price is: Rs. 1,100.
බුදුන්වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව මාදිලියේ ග්‍රන්ථයක්  සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය මහත්මිය 'සිදත ගෞතම භගවත' නමින් එළි දක්වා ඇත. සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව නිවැරදි විය යුතු වූත් සත්‍ය ඉතිහාසය, භූගෝලීය, ඓතිහාසික මූලාශ්‍ර පාදක කොට ගනිමින් අපමණ වෙහෙසක් දරා මෙම ග්‍රන්ථය ලියා ඇති බව පෙනේ. මහානාහිමි හා සුද්දන් විසින් සාවද්‍ය ලෙස ලියා...
0 out of 5

සමාජ සමීක්ෂණ මනුෂ්‍ය ප්‍රේතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවක් සහ තවත් සමාජ සමීක්ෂණ

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,147.
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන්, මිනිස් වෙසින් සිටින අධම ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්තර කරුවන් ආදි සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති.ඔවුන්ගේ අදෘශමාන කාර්‍ය්භාර්‍ය මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතියි. නූතන මිනිසා තම ජීවිත ගමනේ විවිධ ආපදාවන් අවශ්‍යතාවයන් ඉදිරියෙහි මේ...
0 out of 5

සිව් හෙළය

Original price was: Rs. 1,950.Current price is: Rs. 1,755.
හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින (ගවේෂණාත්මක කෘතියකි) හියුං ත්සියන්ග් තෙරුන්ගේ වාර්තාව අපට වැදගත් වන්නේ උන්වහන්සේ බුදුන්ගේ දේශයට වැඩම කර සියැසින් දුටු දෑ සහ එහි වැසියාගේ ජනප්‍රවාදයන් විස්තර කර දී තිබීම නිසාය.යටත් විජිත යුගයේදී සුද්දන්  විසින් හියුං ත්සියන්ග් තෙරුන් වැඩම කළේ ඉන්දියාවට ලෙස අනුමාන කර බුදුන් සම්බන්ධ සියලු ස්ථාන තෙරුන්ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ නම් කළේය.එහෙත් වාසනාවකට මෙන් වාර්තාවේ ඇති...
0 out of 5

නැතිවුණු කුමාරයා

Original price was: Rs. 1,275.Current price is: Rs. 1,020.
මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලුගැටයෙකි. මව නොමැති ඔහුට  පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.  අහම්බෙන් හමුවෙන මීයා...
0 out of 5

ශ්‍රී ලංකාවේ උරුමය

Original price was: Rs. 650.Current price is: Rs. 552.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

ලංකා ජනතාව

Original price was: Rs. 950.Current price is: Rs. 807.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය

Original price was: Rs. 850.Current price is: Rs. 722.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

අසාමාන්‍ය මනෝවිද්‍යාව

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
අසාමාන්‍ය මනෝ විද්‍යාව නමැති මෙම ග්‍රන්ථයෙහි එම විෂයට අදාළ සියලුම මාතෘකා අනාවරණය කර ඇත. අසාමාන්‍ය මනෝවිද්‍යාව හදාරන විද්‍යාර්ථයන්ටත්, පොදුවේ මානසික සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාටත් අතිශය වැදගත් ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථ නිර්දේශ කරමි. වෛද්‍ය නීල් ප්‍රනාන්දු මනෝ වෛද්‍ය විශේෂඥ ,ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය පිටු : 672
0 out of 5

ලිලැක්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ප්‍රකාශනය : රසකතා ප්‍රකාශකයෝ කවි : යේශා ෆර්නැන්ඩු
0 out of 5

ලයිලැක්

Original price was: Rs. 600.Current price is: Rs. 540.
රකාශනය : රසකතා ප්‍රකාශකයෝ ලයිලැකියානු ප්‍රේමය කවි : යේශා ෆර්නැන්ඩු
0 out of 5

මුන්නක්කරේ සංසාරේ

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,800.
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම්...
0 out of 5

හෙන්රි පාකර් ගේ පුරාතන ලංකාව

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
එතෙක් මෙතෙක් මෙරට සිටි අති විශිෂ්ටතම සංවිධායකයා වූ මෙම තීක්ෂණ බුද්ධික රජතුමා වැද්දන් සමග ඇතිකරගත් සමීප සංධානයක් හේතුවෙන් සිය මයිලනුවන් සිහසුනෙන් නෙරපා රාජ්‍ය  පත්කර ගැනීමට සමත් වූ බව මැනවින් පෙනී යයි.එතුමා ලක්දිව ප්‍රථම වරට ගම් දනවු සීමා නියම කොට ජනපද පිහිටවූ බව පැවසේ. දුර්භාග්‍යසම්පන්න කුවේණිය අතහැර දැමුවක් මෙන් ඇයගේ වර්ගයාට ද එම ඉරණම අත් කර දීමට නොහැකි තරම් වැදි ජනයා...
0 out of 5

අපරාධය සහ දඬුවම – 3

Original price was: Rs. 950.Current price is: Rs. 807.
ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු තෙවන වෙළුම
0 out of 5

අපරාධය සහ දඬුවම – 2

Original price was: Rs. 650.Current price is: Rs. 552.
aparadaya saha daduwama 2 ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු දෙවන වෙළුම
0 out of 5

අපරාධය සහ දඬුවම

Original price was: Rs. 650.Current price is: Rs. 552.
Aparadaya saha daduwama ප්යෝදර් දොස්තයෙව්ස්කි රුසියන් බසින් සිංහලයට පරිවර්තනය දැදිගම වී රුද්‍රිගු පළමු වෙළුම
0 out of 5

වානේ පන්නරය ලැබූ හැටි

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
wane pannaraya labu hati නිකොලායි ඔස්ත්‍රොව්ස්කි පරිවර්තනය : දැදිගම වී රුද්‍රිගු ප්‍රකාශනය : ගොඩගේ ප්‍රකාශකයෝ පිටු 484
0 out of 5

තිදෙනා

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ගෝර්කිගේ මේ රමණීය  නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන්ගේ සිත තුළ වන අසහනයන් මැනවින්  විචිත්‍රණය කරන්නකි. ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්‍රීක ලොවක් ගැන ධනවාදී මායාවන් සුනුවිසුනු කර දමයි. සැබැවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන ලද්දේ ගමෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම ඉතා ශීඝ්‍ර වර්ධනයක් සටහන් කළ කාලයට වසර ගනනකට පෙරය.නාගරික මුඩුක්කු කම්හල්වල අසීරු දිවිය පහත්...
0 out of 5

ආර්තමොනොවිලාගේ කතාව

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ආර්තමොනොවි පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල  පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ මෙන්ම සෝවියට් දේශය නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ ද නොමද අවධානය සහ විචාරයට ලක් වූවකි. විශේෂයෙන්ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතියේ රචනයේලා ගෝර්කිට බලපෑ  අතර ඉතා උසස් නවකතාවක් බවට පත් පත් වීමට ද හේතුවක් වූයේ ය. ගෝර්කිගේ...
0 out of 5

තුතන්කහමන්ගේ සොහොන් ගැබ

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,710.
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක්...
0 out of 5

අසාමාන්‍ය සිතක හැඩරුව

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි...
0 out of 5

දුර ගිය තරමක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹුණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවක ය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැඟීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකාෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පලාතක ගම්බද නිකේතනයක ය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළා ය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවා ය. ඒ තමාට...
0 out of 5

සීතා මැරී රම් රද

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
ඒ මන්දෝදරී රාවණාගේ අග රැජිනයි මේ මන්දෝදරී ප්‍රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරී නාරායනයි මන්දෝදරී වසර හත්දහසක් සසර සැරිසරමින් රාවණාගේ චරිතයට අනෙකුත් එක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා. ඒ වගේම සීතා, මන්දෝදරී හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත්‍රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම් හිංසනයන් විරහිත අග්නි පරීක්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරීම් නොමැති ප්‍රෞඩ හා අභිමානවත්...
0 out of 5

නයිට් සිංගර්

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
night singer – johanna mo පරිවර්තනය – නිම්ම් මුදිතා හේරත්
0 out of 5

සදාකො සහ කඩදාසි කොක්කු දහස

Original price was: Rs. 450.Current price is: Rs. 360.
සදාකො සසාකි වයස අවුරුදු 11 ක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල ක්‍රීඩිකාවකි. හිරෝෂිමාවට හෙළනු ලැබූ පරමාණු බෝම්බය ප්‍රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරු වෙයි. මරණය පෙනි පෙනී වූවද කඩදාසි කොක්කු තනමින් ජීවිතේ පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ දිරියෙන් මරණයට මුහුණ දුන්නාය.ජපන් දරුවන්  අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු...
0 out of 5

රතු පෝනියා

Original price was: Rs. 600.Current price is: Rs. 480.
රතු පෝනියා , ජෝන් ස්ටන්බෙක් නම් ඇමරිකානු කතුවරයා විසින්, ජෝන් ටිෆ්ලින් නැමැති දරුවකු කේන්ද්‍ර  කොටගෙන ලියන ලද කතාංග නවකතාවකි. උතුරු කැලිෆෝනියාවේ ගොවිපලක  උස් මහත් වෙන අතර ජොඩී,ජීවිතයේ ස්වභාවය ස්වභාව ධර්මය සහ මිනිසුන් පිළිබඳ නිරායාසයෙන්ම ඉගෙන ගන්නා ආකාරය රතු පෝනියා නව කතාවේ ඉතාමත් තාත්වික ආකාරයට විස්තරවේ. 1933 - 1936 කාලය තුළ සඟරාවක් කොටස් වශයෙන් පළ වුණු කෙටිකතා හතරකින් සමන්විත මෙම කතාව...
0 out of 5

ලෙයින් ලියැවුණු පළිගැනීම

Original price was: Rs. 950.Current price is: Rs. 855.
“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. 'ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ' කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. 'අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි. මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ...
0 out of 5

පෙරළූ නැවුම් පස – 2

Original price was: Rs. 750.Current price is: Rs. 675.
peralu nawmpasa 2 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

පෙරළූ නැවුම් පස – 1

Original price was: Rs. 850.Current price is: Rs. 765.
peralu nawm pasa-1 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

ප්‍රේමාක්ෂර

Original price was: Rs. 950.Current price is: Rs. 855.
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පිය සටහන් පසු පසුකර යා යුතු නිමේෂයයි. සීතා පළමුව රිසි සේ, ඇගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු සිත වර්ණවත් කරන්නට ඇත. යම් හෙයකින් ඒ මුල්වරය රාමච්න්ද්‍ර හෝ රාවනා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාස්වරයකි.මේ...
0 out of 5

හස්ති වියරුව

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ගැටවර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලා සිටීම විනෝදජනකය. උන් තම දළ පටලවාගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස්වලින් ඇන ගැනීමට වෙර දරති. දණ ගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එක වරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි අහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිවහොත් උන් සැබෑ මිත්‍රශීලී වාතාවරණයක් යටතේ ජිවත් වෙති.
0 out of 5

රුහිරු සුවඳ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියකට උපන් බිලිදා, එකෙණෙහිම මාළු අපද්‍රව්‍ය පිරුණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පළමු හැඬුම මව පෝරකය කරා ගෙන යාමට මඟ පෑදුණේ ය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන ඒ දරුවා, ගැටවරයෙකු වී ලේ උරා බොන කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවඳක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට...
0 out of 5

දෙහදක සටන

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට...
Loading...