Book Categories
ජීවිතය යලි ලදිමි
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
2019 වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය. බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එය ද දවසකට දෙකකට මාසෙකට හමාරක නොව යුද්ධය පවතින තුරාවටමය. අනෙක් මව්වරුන් ජීවිත...
පිළිකා නොමැති ලෝකය
Original price was: Rs. 1,975.Rs. 1,580Current price is: Rs. 1,580.
පිළිකා රෝගය සඳහා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරයක් ලෙස විටමින් ඊ17 හෙවත් ලේට‍්‍රයිල් නමැති ඖෂධය යොදාගත හැකි බව විද්‍යාගාර පරීක්ෂණවලින් සනාථ වී තිබියදීත් එය ලොවින් වසන් කළ... ලෝක වෙළෙඳ ඒකාධිකාරය හා ඇමෙරිකානු ඖෂධ මාෆියාවේ අඳුරු පැතිකඩ පිළිබඳව සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කළ... රචකයා වෛද්‍යවරයකු නොවන නමුත් වෛද්‍ය විද්‍යා ග‍්‍රන්ථයකටත් වඩා විශ්ලේෂණාත්මක විද්‍යාත්මක තොරතුරු අඩංගුවන ඇමෙරිකානු ජාතික ජෝර්ජ් එඞ්වඞ් ග‍්‍රිෆින් විසින් රචිතWorld Without Cancer...
මළ මිනිස්සු
Original price was: Rs. 1,500.Rs. 1,275Current price is: Rs. 1,275.
mala minissu නිකොලායි ගොගොල් පරිවර්තනය : සිරිල් සී.පෙරේරා ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පිටු : 480
කැළලිකාරයෝ
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
කඩදොර
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි. තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ; ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත...
කොළපාට ඇස්
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද my December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පීය ආචාර්යවරයෙකු සහ තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇතිවන සම්බන්ධතාවක් වස්තු කොට ගෙන ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සංදර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයකු සහ ලේඛිකාවක වන උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණය එක මත එක ගැටෙන...
සෝයා
Original price was: Rs. 1,950.Rs. 1,560Current price is: Rs. 1,560.
කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ ත්‍රාසජනක ජීවන ගමන... ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයහි එක් කුප්‍රකට ප්‍රචණ්ඩ රාත්‍රියක් රෝමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමග තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුණු විසුණු වෙයි. පැරීසිය: පළමු ලෝක මහා සංග්‍රාමයේ සෙවනැල්ලට යටත්ව විශ්‍රාමිකයෝ ජීවත්වීමට සටන් කරති. දරිද්‍රතාවෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැරිසියෙන් පලායයි. අමෙරිකාව: ...
මරණය දොරකඩටම ඇවිත්
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
මිනීමරු හිට්ලර්ගේ වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට...
සමස්තයෙන් ඩිංගිත්තක්
Original price was: Rs. 975.Rs. 877Current price is: Rs. 877.
2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි. නවකතාවක් යනු මනා ශිල්පයකට අමතරව ඥාන ගවේෂණයක් ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි. ඒ ගවේෂණය සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලා ගෙන තිබේ. මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ්වූ වන්නේ, අසාමාන්‍ය පියෙකු අසාමාන්‍ය යුගයක සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘතාන්තයකි. සම්මතය ප්‍රශ්න...
සිසිරයේ රැයක මගියෙකු… නම්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදීය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතා කරුවන් අතර ඔහු ද අද ප්‍රබලයෙකි. ඔහුගේ නවකතා හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ "නියම මිනිසෙකි" යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්වතම නිර්මාණයකි. මෙහිදී ඔබ ද නව කතාවේ චරිතයක් බවට පත්වේ. ඊට අමතරව කතුවරයාද නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා නවකතාවේ...
සුදු සපත්තු
Original price was: Rs. 690.Rs. 552Current price is: Rs. 552.
sudu sapaththy white boots- nole streatfeild පරිවර්තනය : නිශානි දිසානායක ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ පිටු : 256
බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය
Original price was: Rs. 1,250.Rs. 1,062Current price is: Rs. 1,062.
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact Description of the most Celebrated East india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon නම් ග්‍රන්ථය නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon නම් කොටසෙහි පූර්ණ...
යකඩ යුගය
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
"ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නෙ" කියලා මං රහස් පරීක්ෂකයා ගෙන් පුදුමයෙන් වගේ ඇහැව්වා 'ඒකෙන් ඒ මිනිස්සුන්ට තියෙන සෙතේ මොකක්ද?" "මිනිස්සු ඒ විදියයි." ඔහු කිව්වා "සත්තු" ඊට පස්සේ මං යකඩ පොලු දැම්ම හැම ජනේලයකටම, ඒක කළේ තඩි ඉන්දියන් කාරයෙක්, ජනෙල් රාමු වල පොලු වද්දපු ඇණ හිස්වලට උඩින් මිනිහා පොටි ගහලා වැහැව්වා. "එතකොට ඇණ ගලවන්න බැහැ." මිනිහා මට විස්තර කරනවා. ඊට පස්සේ...
ජේසුතුමන් දඹදිව විසූ වගයි
Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lives in india හෝල්ගර් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳව...
පඬුරු බඳින ගස්
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්. ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්. එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස...
කොණ්ඩිත්තම්
Original price was: Rs. 575.Rs. 460Current price is: Rs. 460.
“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත්...
පොල්කිචි ප්‍රේමය
Original price was: Rs. 525.Rs. 420Current price is: Rs. 420.
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව
බොනී සහ ක්ලයිඩ්
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඞ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ,...
කොම්පැනිවීදියේ රොසලිනාහාමී
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
1925 පමණ වන විට කොලොම්පුර කම්කරු අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනකු ගැන සඳහන් වෙයි. වීර පොන්සිනාහාමි,මැගලිනාහාමී,මයිමූනා එවැනි සටන්කාමී චරිත කිහිපයකි. ඒ සමයේ පැවති ට්‍රෑම්කාර් වර්ජනය සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑමකාර් පීලිමත දිගාවී එම රථ නවතවා අරගලයට සහාය දුන් බැව් කියවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමී එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරු කරගත් නවකතාවකි.
ලංකාවේ වන ප්‍රවාහය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්‍රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්‍යයන්...
ඇට මැස්සා
Original price was: Rs. 1,250.Rs. 1,062Current price is: Rs. 1,062.
ඇටමැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද , විසිතුරුද ව වූ ද වේගීය වූ ද, විවාද ජනක වෘතාන්තයකි.සංස්ථායන් බිඳ හෙලීමේ ලා නිරන්තර අරගලයක කැපවී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත් ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටුදැකීමට වෙහෙසෙන වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන...
පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්
Original price was: Rs. 780.Rs. 702Current price is: Rs. 702.
ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසූතිය, කිල්ල, ඔසප් චක්‍රය, ගබ්සාවිම, වැඩිවිය පැමිණීම ආදිය පිළිබඳ පවත්නා ආකල්ප වත් වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර එකිනෙක වෙනස් තත්ත්වයක් විෂද කරයි.බොහෝ ප්‍රාථමික සමාජයන්හි වුවද කාන්තාවන් විෂයයෙහි පවත්නා පෙර සඳහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත් පිළිවෙත් පවති. ඕස්ට්‍රේලියාවේ කළු ජාතිකයින්, ඇලස්කාවේ කාඩෙස්කාව කාඩියස් දූපත්වාසීන්, දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන්, ශ්‍රී ලංකාවේ වැදි, කින්නර, රොඩී...
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ
Original price was: Rs. 3,000.Rs. 2,550Current price is: Rs. 2,550.
හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ නවකතා කෙටිකතා චරිත කතා ආදී වශයෙන් මෙකල ප්‍රකාශන රාශියක් පාඨකයන් හට කියවීමේ භාග්‍යය ලැබී ඇත. නූතන යුගයේ මෙබඳු ගද්‍ය පද්‍ය කෘති නිසා සිංහල සාහිත්‍ය ද සෑහෙන පමණින් පෝෂණය වී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.මේ පොත් අතරතුරට උප්පත්තියේ සිට තමන් හැසිරුණු ජීවන කතාව පිළිබඳ ලියැවුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "උපන්දා සිට" "අපේ ගම" වැනි පොත්ද පාඨකයා රස ගැන්වීමට හා සමාජ...
නොහදුනන ලින්කන්
Original price was: Rs. 1,650.Rs. 1,320Current price is: Rs. 1,320.
"මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි. මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන...
දෙදහස් පන්සිය වසරක බොදු සමය
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
දෙදහස් පන්සිය වසරක බුදුසමය නමින් සිංහලට පරිවර්තනය කළ මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයක් හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රිස්තු වර්ෂ 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත්කළ 2500 years of buddhism නැමැති ග්‍රන්ථයයි එය භාරතීය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් එළිදක්වන ලද ග්‍රන්ථයකි. එම මුල් ග්‍රන්ථයේ පෙරවදන සම්පාදනය කළේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූත් එවකට ඉන්දියානු ජනරජය උප ජනාධිපති පදවිය දැරුවාවූත්...
ලංකාවේ සංග්‍රාමය
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
අමිෂ් ති‍්‍රපති ලොව පුරා ඉමහත් ජනප‍්‍රියත්වයක් ලැබුවේ ඉන්දීය උපමහද්වීපය ඇතුළත පමණක් පිටපත් ලක්‍ෂ පනස්පහකට වඩා අලෙවි වූ සිංහල, දෙමළ, තෙළිඟු, බෙංගාලි වැනි ආසියානු භාෂාවනට පමණක් නොව ස්පාඤ්ඤ, පෘතුගීසි, පෝලන්ත හා ප‍්‍රංශ වැනි යුරෝපීය භාෂාවනට පවා පරිවර්තනය වූ ‘ශිව’ නවකතා ති‍්‍රත්වය හරහා ය. 2015 වසරේ ජූනි මස නිකුත් වූ ‘රාම; ඉක්ෂ්වාකු අංකුරය’ කෘතියෙන් ඔහු ගේ රාම-චන්ද්‍ර පොත් පෙළ ඇරැුඹිණි. භාරතීය...
පහනක අඳුර
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
2023 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත නවකතාවකි අවංකකම හෘද සාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධාරියකු ගේ පාපොච්චාරණය මැද කොලඹ නගර සිතියම මත ඇදෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසන නිමවයි. සමාජ දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්‍යයා සමාජ රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වය පහන් ද නිවී යයි. පරිහානියට පත් වූ සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරුවති. රැස් වළලු...
පුල් එළිය
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ 'පුල් එළිය' ග්‍රාමය පදනම් කරගත් සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයකි.
කරුනෙ
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
කරුනේ - උපනන්ද වැලිකල 2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි. මේ සොහොනේ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ.. අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති... නිවිහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ.... අනික ඉස්කෝලෙන් කාටවත් කල්පනා කරන හැටි කියා දෙන්නෙ නෑනෙ... එක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ... පන්සිල් ගන්නෙත් නෑ... ඒත් මං හරියටම...
අකාල අහස
Original price was: Rs. 1,450.Rs. 1,232Current price is: Rs. 1,232.
2023 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත කෘතියකි අකාල අහස - දීප්ති මංගලා රාජපක්ෂ "මහ පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තවත් කොටසක් බලය නැති වෙයි කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැකගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා" -ඔසද- "ගඟ සංසුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුනා....
කරුමක්කාර කතාවක්
Original price was: Rs. 300.Rs. 270Current price is: Rs. 270.
සන්තියාගෝ නසාරගේ ඝාතනය පිළිබඳ මේ නවකතාව චිත්‍රපට තිරරචනයකට සමානයි. ඒ තරමටම එය රූපකාර්ඨවත් යථාර්ථවාදී රීතිය ඔස්සේ ලියා ඇති එය, ලතින් ඇමෙරිකානු සමාජය සහ සංස්කෘතිය දෙස හෙලන නිර්දය විචාරයක් බඳුය. තරුණියගේ කන්‍යාභාවය පවුලක නම්බුව පිළිබඳ සමාජ කාරණයක් වීම ලංකාවේ මෙන් ම ලතින් ඇමරිකානු කලාපයේ ද මිනිසුන්ගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් මේ නවකතාව තුළින් මනාව...
ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා
Original price was: Rs. 620.Rs. 558Current price is: Rs. 558.
නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර්ගේ බොහෝ නවකතා වල චරිත පාත්‍රයෝ බොහෝවිට නපුරු බලවේගවලට යටත් වීමත්, ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට වෙර දැරීමත් නිරූපණය වේ.'ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා' හි ප්‍රධාන චරිතය වන යෂා ද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහෙම ගොදුරක් බවට පත් වෙයි. නිර් - යුදෙව් වාදියෙකු වන යෂා ගැහැනුන් කිහිපදෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය...
ඕපපාතික
Original price was: Rs. 250.Rs. 200Current price is: Rs. 200.
අවුරුදු 4 සිට 12 දක්වා වයසේ දී තම මවගේ අනේකවිධ වධ හිංසාවලට ලක්ව විශ්වාස කළ නොහැකි තරම් ගුජුප්සාජනක අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය සත්‍ය කථාව
බිඳුණු බිළින්දා
Original price was: Rs. 1,350.Rs. 1,080Current price is: Rs. 1,080.
ඔබ විශ්වාස කරන්න අකමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු පිරිමි රැසක් විසින් ලිංගික අඅපහරණයට යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ . මේ ඇගේ කතාවයි අට හැවිරිදි ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.
ඇට ගැහියං
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාරථක නීතීඥවරයා... ගරුසරුකම් , මුදල් හදල් , යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ රාත්තල් 256 ක් බර බිලී හැලෙක්! තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මිය යයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිකුන්ටක ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිකුන්ටකයා සියවසකටත් වඩා වයස්ගත...
නර්මදාවේ ගී රාවය
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය . මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමග චිත්තවේග ලෝකයේ ද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණි. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස...
සැඟවුණු සංකේතය
Original price was: Rs. 3,200.Rs. 2,560Current price is: Rs. 2,560.
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එක’මෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
ඇනා කැරනිනා
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතා වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය මගින් දහනව වන ශතවර්ශයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳ මවනු ලබන සුවිශාල සිතුවම සර්වකාලීන අගයකින් යුතු ය.මේ මහා කෘතිය රචනා කළ ටෝල්ස්ටෝයි තම ඇති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දක්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.සුපිරි පැලැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා...
ගැටී
Original price was: Rs. 860.Rs. 688Current price is: Rs. 688.
ක්‍රිස්තු වර්ෂ 1203 දී නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය වන ජෙරුසෙලම වන්දනා කිරීමට පිටත්ව යති. හදිසි අනතුරු, සතුරු උපද්‍රව අනපේක්ෂිත සිදුවීම් මැද මධ්‍යතන යුගයේ යුරෝපය සහ මැදපෙරදිග හරහා පාගමනින් අසුපිටින්, මුහුදින් සිදු කෙරෙන මේ දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම ඊට සහභාගී වූවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ.මුලු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැලමෙහෙවරකම් කරමින් කුසගින්න හා...
නිවුන්නු
Original price was: Rs. 580.Rs. 464Current price is: Rs. 464.
ඒ දෙන්නා නිවුන්නු... කරදරකාර නිවුන්නු... හැමෝටම ඒ දෙන්නව එපා වෙලා ඒ දෙන්නටත් හැමෝමව එපා වෙලා.. මේ කරදර කාල වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි ඒ දෙන්න හිතාගෙන ඉන්නේ හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට එහෙම තැනක් ? ඔව් එහෙම තැනක් තිබුනා. ආදරේ පිරිච්ච තැනක් ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක් . මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ට ලස්සන කතාවක්
පියෙන් පියවර නැගෙන් මුදුනට
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
ඇමසන් වනයේ ඇස
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
amazon wanaye asa පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
කත්මණ්ඩුවේ නාග රාජයා
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
kathmanduwe naga rajaya පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
බහිරව රණශූරයෝ
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
bahirawa rana shurayo පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
බැබිලෝනියාවේ නීල බහිරවී
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
Babiloniyawe nila bahirawi පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
බහිරව සැරයටිය
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
Bahirawa sarayatiya children of the lamp පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
