Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884මදුරාවතී නම් තරු රටාව
Original price was: Rs. 450.Rs. 405Current price is: Rs. 405.
"මදුරාවතී ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ!" දුගාතීතේ හසුනක, අත්තා සෙනසුනක් වැන්නේ පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ මදුරාවතී නම් සරුවත් වෙළෙන්දිය දෙව්ලොව සැපත් වන්නේ!!
සැඟවුණු උයන
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියේ එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ලපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයෙකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවලද නිතර සැරසීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි.ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන...
ඉසිවරයා
Original price was: Rs. 480.Rs. 384Current price is: Rs. 384.
Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත. මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා...
බින්දුගේ දරුවා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය... හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස... සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා... අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය
දෘෂ්ටිමානයට ඔබ්බෙන්
Original price was: Rs. 2,600.Rs. 2,340Current price is: Rs. 2,340.
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ...
හෙන්රියාටාගේ නොනස්නා දිවිය
Original price was: Rs. 1,650.Rs. 1,485Current price is: Rs. 1,485.
හෙන්රියාටා 1951 වසරේදී ගැබ් ගෙල පිළිකාවකින් මිය ගියා ගියාය. ඔහු අපට පැවසුවේය. නමුත් ඇය මියයාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ ගෙඩියේ සාම්පල ලබාගෙන ශල්‍ය දීසියක තැන්පත් කළේය.විද්‍යාඥයන් රෝපණ වර්ධන මාධ්‍යයේ මානවසෛල සජීවීව තබා ගැනීමට දශක ගණනාවක සිට උත්සාහ කළ ද, අවසානයේ ඒවා සියල්ල මිය ගියේය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවීය. සෑම පැය විසි හතරක් තුළම ඒවායේ සම්පූර්ණ පරම්පරාවක් ම ප්රතිනිෂ්පාදනය වූ...
හිට්ලර්ගේ සිරකරුවෙක්
Original price was: Rs. 990.Rs. 792Current price is: Rs. 792.
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ 'මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය. මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට...
ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය
Original price was: Rs. 490.Rs. 392Current price is: Rs. 392.
වසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයටත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශවයේ යුද ජයග්‍රහණයටත් උත්සවාකාරයෙන් වාර්තා කළේය.ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපාවිය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු අයද වූහ.සියදිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය...
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
මාරක ලුහුබැඳීම
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Maraka luhubadeema - Hell is too crowded Jack Higgins පරිවර්තනය : නිමල් දිසානායක - Nimal dissanayaka ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
අයිස් යකා
Original price was: Rs. 1,160.Rs. 986Current price is: Rs. 986.
මේ අවුරුදු දහයක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000 වයසැති මැමත් හස්තියෙකු පිළිබඳ කතාවයි පරිවර්තනය : උපාලි උබයසේකර ප්රකාශනය : සමයවර්ධන පොත් හල
ගිනියම් ඇස්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
Giniyam as කතුවරයා : ජයසංඛ කරුණාරත්න - Jayashanka Karunarathna ප්රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi
සාරාගේ ගෙත්තම
Original price was: Rs. 680.Rs. 578Current price is: Rs. 578.
Sarage gettama Kirkland Revels - Victoria Holt පරිවර්තනය : ඉ . ක. ජිනදාස ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
කළු පාරාවෝ
Original price was: Rs. 730.Rs. 584Current price is: Rs. 584.
The black pharaoh - Christian jacq Kalu pharaoh පරිවර්තනය : මානෙල් කරුණාතිලක - Manel karunathilake ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - Wijesooriya grantha kendraya
ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka
SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .