Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884රත් හදුන් කැටයම
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
rath hadun ketayama චන්ද්රරත්න බණ්ඩාර pages 373
මොරිසාකි පොත්හලේ ගෙවුණු දවස්
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
...හිදෙකි මට කිව්ව විදිහට ඒ දෙන්නගේ සම්බන්ධය අවුරුදු දෙකහමාරක් පරණ යි. වෙන විදිහකට කිව්වොත්, අපේ සම්බන්ධය තිබුණටත් වඩා වැඩි කාලයක් තිස්සේ එයාලා ආදරය කරලා තියෙනවා. මට සහතික කරලා කියන්න පුළුවන් එයාට වෙන සම්බන්ධයක් තිබුණා කියලා මට යාන්තම්වත් දැනිලා තිබුණෙ නෑ. මං කිසි ම වෙලාවක එයාව සැක කළේ නෑ. ඒ වගේ දෙයක් වෙන්න තියෙන සම්භාවිතාව ගැන මං හීනෙකින්වත් හිතලා බලලා තිබුණෙ...
මගහැරිය නොහැකි විශිෂ්ටත්වය
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
ඔබ ප්රිය කරන දෙය කරන්න, එවිට මුදල් පසුපසින් පැමිණේවි. යන්න රැකියාවක් ලබා ගැනීමට කාලය පැමිණෙන තෙක් විශිෂ්ට උපදෙසක් ලෙස පෙනේ, නමුත් රැකියාවකට ගිය පසු කලකිරීම් ඉක්මනින්ම මතු වේ. දැඩි කැමැත්ත පසුපස හඹා යාමෙන් රැකියා තෘප්තිය බිඳ වැටෙන ආකාරය කැලේ නිම්පෝර්ට් ඉතා දක්ෂ ලෙස පෙන්වා දෙයි. ඔහු මෙම පොතෙන් සිදු කළ එකම දෙය සාම්ප්රදායික ඥානය උඩුයටිකුරු කිරීම පමණක් නම්, එය ද...
අධිරජු සැතපෙනු පිණිස
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
එදා අධිරාජ්යයේ නව සිතියම අඳින්නට මාලිගයට සිතියම් වේදීන් පැමිණි දිනය අන් කිසිදු දිනයකින් වෙනස් එකක් ලෙස කිසිවෙකුට දැනී නොතිබිණ. නමුත් එතැන් පටන් අධිරාජයා කරා නින්ද නොපැමිණියේය. සිතියම් වේදීන්ගේ පැමිණීමත් අධි රජුගේ නින්ද අහිමි වීමත් අතර ඇති ඒ අබිරහස් සම්බන්ධය කුමක්ද? අධික කම්සැප ගෙනෙන වෙහෙසින්, මධු විතෙන් හෝ කිසිදු නිදි ඔසුවකින් පිළිසරණක් නොලැබ අධි රජු පියවි සිහියේ විකල් අන්ත වෙත ඇදී...
අමුතු ගෙවල්
Original price was: Rs. 1,450.Rs. 1,305Current price is: Rs. 1,305.
amuthu gewal පරිවර්තනය රශ්මික මණ්ඩාවල
සුදු කළු
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල්වලට වෙඩි තිබ්බට කමක් නෑ. මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය. ඒත් බට්ටිච්චන් නම් වෙඩි තියන්න එපා පුතා. උන් මරණ එක පවක්.” දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව. මං ඒ ගැන මෝඩ් මිස්ගෙන් ඇහුවා. “ඔයාගෙ තාත්තා හරී. බට්ටිච්චො කරන්නේ අපිව සතුටු කරන්න සින්දු කියන එක විතරයි. එළවළු, පලතුරු...
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්යා අංශයේ සිසුන් , විශ්ව විද්යාලයේ විද්යා අංශයේ විද්යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්රගණ්ය ගවේෂණය . මිත්යා මත සිඳ බිඳ විද්යාවේ විජයග්රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
බ්රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්රකාශකයෝ - Santhawa publishers
කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධනය
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මේ කෘතිය ඔස්සේ චමිල් ජයනෙත්ති අප වෙත ගෙන එන්නේ ජර්මනියේ යේනා (Jena) විශ්වවිද්යාලයට කාල් මාක්ස් ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. මාක්ස්ගේ රචනා සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ හැදෑරීමක් ඇති සිංහල පාඨක පිරිසට පවා ආචාර්ය කාල් මාක්ස් යන යෙදුමට සාපේක්ෂව ද මෙය නුහුරු කෘතියකි. මාක්ස් සිය ආචාර්ය උපාධි නිබන්ධය මුල්වරට ජර්මානු භාෂාවෙන් 1841 වසරේදී පළ කරන විට ඔහුගේ වයස අවුරුදු 23කි. මාක්ස්...
ඉසිවරයා
Original price was: Rs. 480.Rs. 384Current price is: Rs. 384.
Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත. මෙය The Prophet යනුවෙන් ඉංග්රීසි පාඨකයින් අතර ඉමහත් ප්රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා...
ඉරියව් පවසන තොරතුරු
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
ඇලන් සහ බාර්බරා පීස් යුවල, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්රකාශනය තේරුම් ගැනීම පිළිබඳව ජාත්යන්තර පිළිගැනීමක් ලද එකම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන 20ක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේම ගෙයින් ගෙයට කියවන තත්ත්වයට පැමිණ ඇත.ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්යයින් කියන්නේ හැම විටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය...
ටින් ටින් සහ පිකාරෝස්
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
tin tin and the picaros පරිවර්තනය : සමන්ත ඉන්දීවර the adventures of tin tin
මිනිස් වග ආ මග
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
මෙය වනාහි මානව වර්ගයා මූලාරම්භයෙහිදී කුඩා කණ්ඩායම් ලෙස ඒකරාශි වී ක්රිස්තු පූර්ව 1900 ක්රිස්තු වර්ෂ 2000 කාලාන්තරයෙහි ජාති, ආගම් ආදී වශයෙන් විවිධාංගිකරණය වී තදනන්තරව පුළුල් සමාජ සංයුක්ත අයුරින් ස්ථාපනය වෙමින් දේශාන්තරව ලෝකය පුරා ව්යාප්ත වූ මිනිස් ප්රජාවගේ වසර තුන්දහසක ජීවිත කතාවයි. වසර සියයකට ඉහත the adventure of man නමින් එංගලන්තයේ මුද්රණය වූ මෙහි මුල් කෘතියෙහි කතුවර F.cross field Happold) ඒ...

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්යා අංශයේ සිසුන් , විශ්ව විද්යාලයේ විද්යා අංශයේ විද්යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්රගණ්ය ගවේෂණය . මිත්යා මත සිඳ බිඳ විද්යාවේ විජයග්රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































