iriyaw pawasana thoraturu
the definitive book of body language
පරිවර්තනය : ආරියරත්න චන්ද්‍රවංශ
pages 482
ඇලන් සහ බාර්බරා පීස් යුවල, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එකම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන 20ක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේම ගෙයින් ගෙයට කියවන තත්ත්වයට පැමිණ ඇත.ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැම විටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය
මේ පොතෙන් ඔබට එළිදරව් කරන්නේ
1.අන්‍යයන් තුළ ඔබ පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් ඇතිකර ගන්නේ කෙසේද?
2.කිසිවෙකු බොරු කියන්නේ නම් හඳුනා ගන්නේ කෙසේද?
3.අන්‍යයන්ගේ සහයෝගය ලබාගන්නේ කෙසේද?
4.සම්මුඛ සාකච්ඡා සාර්ථක ලෙස පවත්වන්නේ කෙසේද?
5.ඔබගේ ජීවිතයට සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනාද යනාදිය ඇතුළු තවත් බොහෝ දෑය.
Out of stock
iriyaw pawasana thoraturu
the definitive book of body language
පරිවර්තනය : ආරියරත්න චන්ද්‍රවංශ
pages 482
| Weight | .480 kg |
|---|