Shop
මොනර පිලේ ශාපය
Original price was: Rs. 2,900.Rs. 2,320Current price is: Rs. 2,320.
Monarapile shapaya - victoria holt පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
බෙන් – හර්
Original price was: Rs. 1,350.Rs. 1,080Current price is: Rs. 1,080.
Ben sri lani පරිවර්තනය : ශ්‍රී ලානි ප්‍රනාන්දු - srilani fernando ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
නිදහසේ නගරය
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
Nidahase nagaraya පරිවර්තනය : ගුණතිලක මැටියනගේ - Gunathilake matiyanage ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
භූතාවේෂය
Original price was: Rs. 3,200.Rs. 2,560Current price is: Rs. 2,560.
Buthawesha - anges and demons අමුතුම ආකාරයේ සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මල සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - kumara siriwardana ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
නිරය
Original price was: Rs. 2,900.Rs. 2,320Current price is: Rs. 2,320.
Niraya - inferno රක්ත වර්නයෙන් ගලාගෙන යන නදියක අනෙක් කෙලවර මළ සිරුරු දහස් ගණනක් මත සිටගෙන සිටින රිදී පැහැති හිසකෙස් සහිත කාන්තාව ඔහුට පවසන්නේ සොයන්න සම්බවවි කියාය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - kumara siriwardena ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
සම්භවය
Original price was: Rs. 2,900.Rs. 2,320Current price is: Rs. 2,320.
Sambawaya - origin අප පැමිණියේ කොතැනක සිට ද අප යන්නේ කොතැනට ද පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
ඩා වින්චි කේතය
Original price was: Rs. 2,600.Rs. 2,080Current price is: Rs. 2,080.
Davinchi kethaya - the davinchi code ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නව කතාවකි .මේ ඇසුරෙන් නිමවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කාලයක එය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි . පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
ඔසිරිස්ගේ රන් ආකරය
Original price was: Rs. 1,600.Rs. 1,360Current price is: Rs. 1,360.
Osiris ge ran akaraya - the labyrinth of osiris පරිවර්තනය : එන් . පී විජේරත්න - n.p wijerathne ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
ඇමරිකානුවන් දුටු ලක්දිව අසිරිය
Original price was: Rs. 380.Rs. 323Current price is: Rs. 323.
Amaricanuwan dutu lakdiwa asiriya ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත .මේවා බොහෝමයක් ලංකාවේදී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්ය ඔවුන්ගේ අත්දැකීම් ආ නිරීක්ෂණ විස්තර කෙරේ.මේ හැරෙන්නට ගාල්ල මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන්...
බුද්ධ චරිතය
Original price was: Rs. 690.Rs. 552Current price is: Rs. 552.
Buddha charithaya බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමිපාණන් විසින් සම්පාදිත ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. බුද්ධ කාලයේ ජම්බුදීප භූමි විස්තරය සහිතව. ප්රකාශනය : සමයවර්ධන (පොත්හල )පෞද්ගලික සමාගම 20% ක වට්ටමක් සහිතව
මිනිස් ඉතිහාසයේ කතාන්දරය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය අප ජීවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේ දී හිස් මුඩු බිමක පැවැති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්‍රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්වය දක්වා පරිණාමය වී තිබේ .පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කථාන්දරය ආරම්භ...
නිදහසේ රැජින
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා හා ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද ? පරිවර්තනය :මානෙල් කරුණාතිලක ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
විත්යාගේ ඉස්කෝලේ
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
විත්යාගේ ඉස්කෝලේ ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක හතරවැනි 4 වැනි පන්තියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි.
අප්‍රිකානු පොලව යටින්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
ඔහු ලක ලැහැස්ති වී සිටියේ සිය සගයන් සමග ඉන්දියානු වනපෙතේ අපූර්ව නිවාඩුවක් ගත කරන්නට ය.
අද්භූත ආගන්තුකයා
Original price was: Rs. 325.Rs. 260Current price is: Rs. 260.
ග්‍රිෆින් නම් වූ තරුණ විද්‍යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයට පත්වන්නේ විද්‍යාත්මක සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි.
අයිස් යකා
Original price was: Rs. 1,160.Rs. 986Current price is: Rs. 986.
මේ අවුරුදු දහයක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000 වයසැති මැමත් හස්තියෙකු පිළිබඳ කතාවයි පරිවර්තනය : උපාලි උබයසේකර ප්රකාශනය : සමයවර්ධන පොත් හල
අලෙක්සාන්දර් පුෂ්කින්
Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන පරිවර්තනය : කරුණාතිලක හඳුන්පතිරණ අලෙක්සාන්දර් පුෂ්කින් යනු එදා මෙදා තුර රුසියාවේ බිහි වූ විශිෂ්ටතම කවියාය. මේ අපූරු ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස මේ මහා කවියාගේ ජීවිතය පිළිබඳ සැකවින් අගනා විස්තරයකුත් තෝරා ගන්නා ලද ඔහුගේ කවි පිළිබඳ හැඳින්වීමක් , ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳ පිළිබද හැදින්වීමක් සහ තෝරා ගන්නා ලද අගනා කවි 50 ක් අඩංගු වේ . නවතම...
මා සොයාගත් ඔබ
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ මැදි වියේ වෘත්තිකයකු සහ ඔහුට කැලෑවෙන් හමුවනු අනාථ දරුවකු වටා ගෙතෙන අනුවේදනීය කතාවක් මේ පොතට වස්තු බීජය වී තිබෙනවා . කතුවරිය විසින් පාඨකයාගේ සිත් ඇද බැඳ තබා ගන්නා අයුරින් කතාව නිර්මාණය කර ඇති අතර ඇය ගේ මේ නිර්මාණය විසින් අපට ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතා බැලීමට එක පැති කඩක් විවර කරනවා .
හුදකලා තැපැල් කරුවෙකුගේ අරුම පුදුම දිවිපෙවත
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
පරිවර්තනය : චූලානන්ද සමරනායක ප්රකාශනය : සුභාවි ප්‍රකාශකයින් බෙදාහැරීම පිණිස තමන් අත පත් වන ලිපි රහසින් විවෘත කර කියවන තැපැල් කරුවෙක් . සිය දිවියෙහි ඒකාකාරී බවෙන් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවකට යොමු වන ඔහු මුළු පැවැත්ම ම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි . 'හයිකු' කිසි දිනක අසා නොතිබූ මේ වදන පසුපස...
අසම්මත චරිතයක්
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
මෙය නොබෙල් ත්‍යාගලාභී ආන්ද්‍රේ ෂීද් නම් ප්‍රංශ ජාතික මහා ලේඛකයාගේ The Immoralist නම් සම්භාව්‍ය නවකතාවේ සම්පූර්ණ පරිවර්තනයයි. පරිවර්තනය : ජ.අ.ආරියරත්න ආශිර්වාද ප්රකාශනයක්
Gift Vouchers
Rs. 3,500 – Rs. 10,000
Purchase Gift Vouchers for your friend. And make them happy as never before!...
