Cart

Best Seller

අප්‍රිකානු පොලව යටින්

Availability: Out of stock

Rs. 495

ඔහු ලක ලැහැස්ති වී සිටියේ සිය සගයන් සමග ඉන්දියානු වනපෙතේ අපූර්ව නිවාඩුවක් ගත කරන්නට ය.

Out of stock

Compare
Category:

Aprikanu Polawa Yatin

ඔහු ලක ලැහැස්ති වී සිටියේ සිය සගයන් සමග ඉන්දියානු වනපෙතේ අපූර්ව නිවාඩුවක් ගත කරන්නට ය.

එහෙත් නොසිතූ විරූ ලෙස ඔහුගේ ඉරණම කනපිට හැරුණේ කුරිරු අරාබි ජාතිකයන් හා සෝමාලියානු දාමරිකයන් අතට පත්වන්නට කරුණු සැලසෙමිනි වන මෘගයන්ගෙන් ද මිනී කන ගෝත්රිකයන්ගෙන් ද බේරී ගනිමින් අන්තයේදී පාතාල ගංගාවක සැඟව අප්රිකානු පොළොව යටින් පලායන්නට දැරූ තැත සාර්ථක කරගන්නට කිසිදා හිරු එළිය නොවැටුණු ඒ මහා දියකඳ අරක්ගෙන සිටි අති භයංකාර සර්ප දැවැන්තයන් ගෙන් ඉඩක් ලැබේද ?

Weight 0.320 kg
Loading...