Cart

Best Seller

මා සොයාගත් ඔබ

Availability: In stock

Rs. 440


පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ
ප්රකාශනය : විදර්ශන ප්රකාශකයෝ

මැදි වියේ වෘත්තිකයකු සහ ඔහුට කැලෑවෙන් හමුවනු අනාථ දරුවකු වටා ගෙතෙන අනුවේදනීය කතාවක් මේ පොතට වස්තු බීජය වී තිබෙනවා . කතුවරිය විසින් පාඨකයාගේ සිත් ඇද බැඳ තබා ගන්නා අයුරින් කතාව නිර්මාණය කර ඇති අතර ඇය ගේ මේ නිර්මාණය විසින් අපට ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතා බැලීමට එක පැති කඩක් විවර කරනවා .

Quantity :
Compare

Ma Soyagath Oba

විදර්ශන ප්රකාශකයන් ගේ මේ අපූරු කෘතිය පසුගිය දිනවල පාඨකයන් කිහිප දෙනෙක් අපගේ විමසා තිබුණු කෘතියක් . එම නිසා දැන් වියත් මගින් ඔබට මේ කෘතිය මිල දී ගැනීමේ අවස්ථාව සැලසෙනවා.

මැදි වියේ වෘත්තිකයකු සහ ඔහුට කැලෑවෙන් හමුවනු අනාථ දරුවකු වටා ගෙතෙන අනුවේදනීය කතාවක් මේ පොතට වස්තු බීජය වී තිබෙනවා . කතුවරිය විසින් පාඨකයාගේ සිත් ඇද බැඳ තබා ගන්නා අයුරින් කතාව නිර්මාණය කර ඇති අතර ඇය ගේ මේ නිර්මාණය විසින් අපට ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතා බැලීමට එක පැති කඩක් විවර කරනවා .

පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ
ප්රකාශනය : විදර්ශන ප්රකාශකයෝ

Weight 0.470 kg
Loading...