Subhavi Publishers
මනුසත් වග
Original price was: Rs. 2,200.Rs. 1,760Current price is: Rs. 1,760.
අතිවිශිෂ්ටය... බ්රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්යව තිබේ. සුසාන් කේන්, කතෘ Quite මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist බ්රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස...
වනපෙතක සැඟවුණු අන්දරය
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්යා ප්රබන්ධයක කොටසක් නොවන්නේය. විද්යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට...
ආර්තමොනොවිලාගේ කතාව
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ආර්තමොනොවි පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ මෙන්ම සෝවියට් දේශය නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ ද නොමද අවධානය සහ විචාරයට ලක් වූවකි. විශේෂයෙන්ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතියේ රචනයේලා ගෝර්කිට බලපෑ අතර ඉතා උසස් නවකතාවක් බවට පත් පත් වීමට ද හේතුවක් වූයේ ය. ගෝර්කිගේ...
මගේ පුතු චේ
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
තම පුතකු පිළිබඳ සැමරුම් දිගහරින්නට පියෙකුට ඉඩ සැලසෙනුයේ ඉතා කලාතුරකිනි.තම පුත්රයා ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගල කරුවකු වූ විට එය තවත් තීරණාත්මක වේයි.අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් එබන්දෙකි . කුඩා මල් පැලය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොව සුවඳ කරනා මලක් බිහිකිරීමේ අන්දරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත.එහෙත් ඒ පුවත ද ඔබ හොඳින්...
සොරායා
Original price was: Rs. 475.Rs. 380Current price is: Rs. 380.
මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියාය.ඇය සිටියා සිය හිස නගාගත්වනමය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවැතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ දෑස් වෙත ඇලීගත්වනම ය ඒ මග පිරිස අතුරින් මුනුමුන්වක් පැතිර ගියේය.මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භවීමට යන්නේය.ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය.දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ...
කැබලි
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
පෝලන්තය නට්සි ග්රහණයට නතුවී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජම්න් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි .එස් එස් භටයන් කුඩා බෙන්ජමින් ගේ පියා ඝාතනය කළේ ඔහුගේ ඇස් ඉදිරිපිට ම ය .අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් ඝාතන කඳවුරේ ය .මේ විට ඔහු තුන් හෝ සිව් හැවිරිදි විය .මේ හුරුබුහුටි කෘතිය හරහා බෙන්ජමින් අප වෙත විස්මයාවහ...
අන්දීසයේ මරණය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ඉතා දුෂ්කර පෙදෙසක අන්තරායකාර වාතාවරණයක පාළුවේ පසුවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගේ සංවාදයක ස්වරූපයෙන් දිගහැරෙන මේ කතාව පේරූ දේශය මතු නොව සමස්ත ලෝකෙම පීඩිත මිනිසුන්ගේ පොදු අත්දැකීම් ඒ විවිධ පාර්ශව නිරූපණය කිරීමකි .කතන්දර මගින් ඉදිරිපත් කෙරෙන අන්දීසයේ මරණය යනු පේරුවේ කතාව වන්නා සේම අපේ කතාව ද වන්නේ යැයි පාඨකයාට හැඟී ගියහොත් එය ද අරුමයක් නැත.
මහල්ලා සහ ඉඟුරු පැලය / ඇටමිදුළු
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
මහල්ලෙක් , ඉගුරු පැලයක් සහ ඔහුට තනි රකින බල්ලෙක් .දකුණු නියං සමයක සියලු මිනිසුන් විසින් හැර දමන ලද ගම්මානයක ජීවත් වීම සඳහා වන දරුණු අරගලයක් .සැමියාද තමන් හැර ගිය පසුව පරම්පරාගත රෝගයක් හේතුවෙන් මානසික වශයෙන් දුබල බවට පත් පුතකු සහ දියණියන් තිදෙනකු සමඟ ජීවිතය හා පොර බදින මවක් .අතිශය දරුණු තත්වයන් යටතේ වුව නොවැටී දරා සිටීමට සහ නැගිටීමට මිනිසා සතු...
දරන්න බැරි සැහැල්ලුව
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
සාර්ථක ශල්ය වෛද්යවරයෙකු සමග ප්රේමයෙන් ආසක්ත වන තරුණ කාන්තාවක් .ඇය කෙරෙහි හටගත් ප්රේමය හා තම නොහික්මුණු ස්ත්රී ලෝලීත්වය අතර දෝලනය වන මිනිසෙක් .පෙම් පාවාදීම් පෙළක නියැලෙන නිදහස් චිත්ර ශිල්පිනියක් .තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කර ගන්නට සූදානම් අව්යාජ, විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කළ නොහැකි වරණයන් සහ අහම්බයන් මත ජීවිත හැඩගැසෙන, සියල්ල එක වරක් පමණක් සිදුවන ලෝකයක්.පැවැත්ම එහි ද්රව්ය සහ බර...
මගේ දිවි සටන
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
සමාජවාදය වේවා ප්රජාතන්ත්රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේ මනුෂ්ය වර්ගයාගේ යහපත උදෙසා ම ය .එහෙත් එකී සංකල්ප නාමමාත්රිකව ගනිමින් පාලකයන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්රතිඵලය වනුයේ විනාශය ම ය.තම බිළිඳු වියේ සිටම පීඩනය ,මර්දනය වෙනස් සැලකිලි සහ සාගතය උරුම වූ යොන්ම් පාර්ක් නම් උතුරු කොරියානු තරුණිය සිය ජීවන අන්දරය හා පවසන කටුක සත්ය වනුයේ එයයි...
මගේ දගෙස්ථානය
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
මේ පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයකි ,එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි . අපූර්ව උල්පතකින් පැනනගින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගැදිය පුරා පැදි ද කෙටිකතා ද අතරින් පතර විසිර තිබේ .උපදේශාත්මක උපමා කතා පිරුළු සහ ගැමි ජන ප්රඥාව කාවැද්දූ කියමන් ඒ අතර වෙයි. වරෙක ඒවා හාස්යජනකය වරෙක දුක්බරය
රන් රෝස
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ගේ 𝐓𝐡𝐞 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐑𝐨𝐬𝐞 කෘතියේ සිංහල පරිවර්තනය - රන් රෝස කතුවරයා පාඨක අත සුහදව ගෙන මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින් එකී සුන්දරත්වයෙන් ඔහු වශී කරවමින් පාඨක බුද්ධිය නොපාගා ඔහු හදවත අමතමි නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මංපෙත් ඔස්සේ ආස්වාදජනක වූ දීර්ඝ වූ ගමනක යෙදෙයි
කාන්තාරයේ කදුළු
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
සූඩානයේ දාෆූරහි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්රයේ පළමු බටහිර වෛද්යවරයයි. නිදහස් අදහස් ප්රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන් හි මිලේච්ඡයෙක් ක්රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දුෂණයට ලක්වේ. රජයේ හමුදා දාෆූර්හි ගම්බිම් විනාශ කරයි. ජනයා මරා දමයි. කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්රිතාන්යට පැමිණෙයි. එහිදීද සිදුවන්නේ...
හදවතට ඉඩ දෙන්න
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
𝗧𝗛𝗘 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗕𝗘𝗦𝗧𝗦𝗘𝗟𝗟𝗘𝗥 මා මෙසේ ලියන්නේ ඒ අවිහිංසක කුඩා දරුවාට මිස පසුගිය අවුරුදු වල මා සමඟ ජීවත් වූ ආවේගශීලී තරුණියට නොවේ. අද උදෑසන ඔබට ලිවීම පිළිබඳ මේ අදහස මට දුන්නේ ඔබේ රෝස මලයි. 'ඔබ ඇයට ලියුමක් ලියන්න', මල පසු කරමින් යන විට මට මල පැවසුවේය. ඔබ සමුගන්නට පෙර ලියුම් නොලියන්නට අප අතර වූ පොරොන්දුව මට අමතක නැත. ඒ පොරොන්දුව මම...
රොඩ්ඩයි රොකට්ටුවයි
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
රොඩ්ඩයි රොකට්ටුවයි මෙය අර්ධ ප්රබන්ධයකි. විද්යාත්මක චින්තනය, මිත්රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්යවකාශ ගමන්වලට කැමතිනම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම් ඔබ කියවිය යුතුම පොතකි. අභ්යවකාශ යුගය ඇරඹීමේදී අභ්යවකාශ ගමන් සඳහා සුනඛයන් පුහුණු කිරීම් ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරේ. තම නැති වූ රොඩ්ඩා නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ...
සිසිරයේ මැද
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්රාන්තයට හමාගිය කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගයි. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැට වන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසුවූ චිලී ජාතික විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙකු වූ ලුසියා මරාස් සහ...
කොටියා සහ පිනුම්ගසන්නා
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Kotiya saha pinum gasanna The tiger and the acrobat – Susanna Tamaro පරිවර්තනය : නිපුනිකා ප්රනාන්දු – Nipunika fernando ප්රකාශනය : සුභාවි ප්රකාශනයක් – Subavi publishers
සුදු නැව
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Sudu nawa The white ship – Chingiz Aitmatov පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda samaranayake ප්රකාශනය : සුභාවි ප්රකාශකයෝ – Subavi publishers
ඉගිලෙන්නට සිහින දකිමි
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
Igilennata sihina dakimi The hen who dreamed she could fly – sun-mi hwang පරිවර්තනය : ඩී එම් එස් ආරියරත්න – D M S ariyarathne
පියැසි කවුළුව
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
Piyasi kawluwa Skylight – Jose saramago Winner of the Nobel Prize for Literature පරිවර්තනය : සුභාෂිණී චතුරිකා – Subahashini chathurika ප්රකාශනය : සුභාවි ප්රකාශන – Subavi publishers
හීන හිතැත්තී
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
මෙය කිලුට්ටී නම් බැල්ලගේ කතාවයි. ඇයගේ සුවිශේෂී පෙනුම නිසා පිටස්තරයකු ලෙස උපත ලැබූ ඇය සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරන්නේ උගේ අයිතිකරුගේ නිවසේ අව්වෙන් පිරු මිදුලේ ය. කිලුට්ටීට අප හා සමානවම සිහිනයන් හා ආශාවන් ඇත . ඒත් සෑම ශීත සෘතුවකම අඳුරු වළාකුළු බැස යන අතර කිලුට්ටී අභියෝගයන්ට මුහුණ දෙන අතර, ඇයගේ හිමිකරුගේ මිදුලේ දොරටුවෙන් ඔබ්බට මිත්රත්වය , මාතෘත්වය සහ සතුට...
ලජ්ජා
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ලජ්ජා - තස්ලිමා නස්රින් කෘතියේ සම්පූර්ණ පරිවර්තනය "සාමය සියලු ආගම් වල මූලික මූලධර්ම යැයි කියනු ලැබේ. එහෙත් ආගමේ නාමයෙන් මෙතරම් කලබල ලේ වැගිරීම් සහ හිංසා පීඩා ඇති වී තිබීම කනගාටුවට කරුණකි. ආගම නිසා මෙවැනි කුරිරු කම් දැකීමට අපට සිදුවිය. ආගමේ ධජය ලෙලදීම සැමවිටම ඔප්පු කර ඇත්තේ මිනිසාට මෙන්ම මනුෂ්යත්වයේ ආත්මයට ද සියල්ල පහසුවෙන් නැති වූ බවය."
වනපෙත අඬ ගසයි
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
"බක්" නම් සුනඛයකු ඇලෙස්කානු හිම කතරෙහි කුරිරු ස්වභාව ධර්මය සමඟ ද ගැවසෙන වීර චාරිකාවක් වන් "වන වනපෙත අඬගසයි" නවකතාව සුප්රකට ඇමෙරිකානු ලේඛක ජැක් ලන්ඩන් ගේ විශිෂ්ටතම ගද්ය කාව්ය වශයෙන් විචාරකයෝ හඳුන්වති .සත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදීයන වනපෙත අඬගසයි නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන ගැඹුරු අරුත් දනවන දෘෂ්ටාන්තයකි. නවකතාවෙහි විද්යාමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නව කතාවේ ගාම්භීර බව...
තුරුලතා ඔබ සමග
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
තුරුලතා ඔබ සමග අභිරහස් ලොවකින් සොයාගත් දේ pre order Thurulatha oba samaga The hidden life of tree – peter wohlleben පරිවර්තනය : මංජුල කල්දේරා – Manjula caldera ප්රකාශනය : සුභාවිRead More
පියානෝ වාදකයා
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
Piyano wadakaya The pianist – Wladyslaw Szpilman පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda Samaranayake ප්රකාශනය : සුභාවි ප්රකාශනයක් – Subavi publishers
සිල්කාගේ දිවිසැරිය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
ඇයගේ දිවි රැක දුන්නේ තම රූමත් බවයි ඇයව අවමානයට ලක් කළේ ද තම රූමත් බවයි 1942 වසරේ දී අවුෂ්විට්ස් - බර්කෙනූ වධකඳවුරුට රැගෙන යන විට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියේ පසු වූවා පමණි. ඇයගේ කිතුල් රෑනක් බඳු දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහ වැටුණු බර්කෙනූ කදවුර භාර ආඥාධිපති ශොවාර්සු'බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපය...
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්යා අංශයේ සිසුන් , විශ්ව විද්යාලයේ විද්යා අංශයේ විද්යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්රගණ්ය ගවේෂණය . මිත්යා මත සිඳ බිඳ විද්යාවේ විජයග්රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
උහුළන ගල
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka ප්රකාශනය : සුබාවි ප්රකාශකයෝ - Subavi publishers
අනාචාරය
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
අවුරුදු තිස් ගණනක් වන ගැහැනියක් තමන්ගේ ජීවිතයේ ගමන් මග සහ පුරෝකථනීය බව පිළිබඳව ප්රශ්න කරන්නට ගන්නේ ය . සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපූර්ණ ජීවිතයක් ඇති සැටියකි: ප්රීතිමත් විවාහය දරුවන්, සහ රැකියාවක් එහෙත් ඇයට දැනෙන්නේ අතිමහත් අතෘප්තිකර හැඟීමකි පාසල් වියේදී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයෙකු මුණ ගැසුණු විට සියල්ල වෙනස් වෙයි. ජීවිතයේ ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟම ඇය...
කුළුඳුල් පෙම් පුවත
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
චමත්කාර ජනක වන්නේ යමෙකුගේ සිත තුල කුලුඳුලේම පිළිසිඳිනා ආලයම ය. ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැදුම්හි පැටලුණ ද යමකුට අමතක කළ නො හැක්කේ ද එයමය . ඒ වනාහි දිවියෙහි වරක් පමණක් අත් විඳිනා ආනන්දයකි. "කුළුඳුල් පෙම් පුවත" යනු එවන් අසිරිමත් ආලයක කතන්දරයයි. හද සසල කරවන යෞවනාලයක සහ විරහවෙක අතිරමණීය සිත්තමක් වන් මේ කුඩා නවකතාව විසි එක් වැනි වියේ පසුවන තරුණියකට...
ජපන් පෙම්වතා
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
1939 වන විට මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්රාමයට නතු වෙමින් තිබුණි .එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයට ධනයෙන් ආරූඪ වූ ඇයගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබීය .එහිදී ඇයගේ නැන්දණියගේ ජපන් ජාතික උද්යාන පාලකයෙකුගේ පුතු වූ ඉකිමෙයි සහ අල්මා තර ආදරයක් හට ගත්තද ඔවුන්...
සේපියන්ස්
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්රකාශනය : සුභාවි ප්රකාශකයෝ - Subavi publishers
අත්තම්මයි මමයි ගමයි
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Aththammai mamai gamai - Nodar dumbadze පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්රකාශනය : සුභාවි ප්රකාශකයෝ - Subavi publishers
මිනිස් ඉතිහාසයේ කතාන්දරය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ක්රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය අප ජීවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේ දී හිස් මුඩු බිමක පැවැති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්වය දක්වා පරිණාමය වී තිබේ .පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කථාන්දරය ආරම්භ...
හුදකලා තැපැල් කරුවෙකුගේ අරුම පුදුම දිවිපෙවත
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
පරිවර්තනය : චූලානන්ද සමරනායක ප්රකාශනය : සුභාවි ප්රකාශකයින් බෙදාහැරීම පිණිස තමන් අත පත් වන ලිපි රහසින් විවෘත කර කියවන තැපැල් කරුවෙක් . සිය දිවියෙහි ඒකාකාරී බවෙන් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්රියාවකට යොමු වන ඔහු මුළු පැවැත්ම ම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි . 'හයිකු' කිසි දිනක අසා නොතිබූ මේ වදන පසුපස...
