Cart

Best Seller

කැබලි

Availability: In stock

Original price was: Rs. 450.Current price is: Rs. 360.

පෝලන්තය නට්සි ග්‍රහණයට නතුවී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජම්න් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි .එස් එස් භටයන් කුඩා බෙන්ජමින් ගේ පියා ඝාතනය කළේ ඔහුගේ ඇස් ඉදිරිපිට ම ය .අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් ඝාතන කඳවුරේ ය .මේ විට ඔහු තුන් හෝ සිව් හැවිරිදි  විය .මේ හුරුබුහුටි කෘතිය හරහා බෙන්ජමින් අප වෙත විස්මයාවහ ජීවිතලෝකනයක් ගෙන එයි

Quantity :
Compare

Kabali

Fragments – Binjamin wilkomirski

පරිවර්තනය : රවීන්ද්‍ර විජේවර්ධන

ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ

 

 

Weight .176 kg
Loading...