Cart

Best Seller

අල්තිනායි රුවන්මලී සහ රුත්

Availability: In stock

Original price was: Rs. 475.Current price is: Rs. 380.

අයිත්මාතව්ගේ ගුරු ගුරුගීතයේ එන අල්තිනායි සහ දුෂෙයින් අතර පැවති සම්බන්ධතාවය කෙසේ විණි ද ?ඒ ගැන මහාචාර්ය අල්තිනායි සුලෙයිමානවා කියන්නේ මොනවාද ?…

 

තමා උගත් පාසලේ විදුහල්පතිවරයාගේ අශිෂ්ට හැසිරීම නිසා දිවියෙන් සමුගත් සොළොස් හැවිරිදි තිමානි, අගවිනිසුරුට ලිංගික  අල්ලස් දීම ප්‍රතික්ෂේප කොට නඩුවෙන් පරාජය වන රුත්, දානයේ ආනිසංස ගැන සිතා පන්සලේ හාමුදුරුවන්ට සිවුරු පූජා කරන කමලානි,භික්ෂූන් දෙදෙනෙකුගේ රාගාන්විත චේතනාවලට මැදිව අසාධ්‍ය රෝගයකින් මරු හමුවන නිර්මලී, විශාදය නිසා පවුලේ අයගෙන් සදහටම සමුගන්නා තනුජා, ආදරයක් නොවන එසේ නොවන්නේත් නො වන බැඳීමක නතුවන නයනී සහ ආදර යන වදන කියාගන්නට නොහැකි වීම නිසා සිය ළබැදියාගෙන්  දුරස්වන ප්‍රියාංජලී..

මේ සැම කියන්නේ මොනවාද ?

විවිධ තරාතිරම්වල ස්ත්‍රීන් අට දෙනෙකුගේ කතන්දර අටකි මේ .

Quantity :
Compare

Althinai ruwanmalee saha ruth

එස් නන්දලාල්

ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ – Subavi publishers

 

 

Weight .226 kg
Loading...