Cart

Best Seller

කුළුඳුල් පෙම් පුවත

Availability: In stock

Rs. 240

චමත්කාර ජනක වන්නේ යමෙකුගේ සිත තුල කුලුඳුලේම පිළිසිඳිනා ආලයම ය. ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැදුම්හි පැටලුණ ද යමකුට අමතක කළ නො හැක්කේ ද එයමය  .
ඒ වනාහි දිවියෙහි වරක් පමණක් අත් විඳිනා ආනන්දයකි. “කුළුඳුල් පෙම් පුවත” යනු එවන් අසිරිමත් ආලයක කතන්දරයයි. හද සසල කරවන යෞවනාලයක සහ විරහවෙක අතිරමණීය  සිත්තමක් වන් මේ කුඩා නවකතාව විසි එක් වැනි වියේ පසුවන තරුණියකට පෙම් බඳින 16 වැනි වියේ පසුවන යෞවනයෙකුගේ අත්දැකීම් ඇසුරින් විරචිතය . මේ කෘතිය ඉවාන් තුර්ගේනේව්ගේ නිර්මාණ අතර මතු නොව රුසියානු සාහිත්‍යයෙහි මෙන්ම  ලෝක සාහිත්‍ය නිර්මාණ අතරහි ද අතිශය රමණීය ගද්‍ය කාව්‍යයක් සේ සැලකේ. තුර්ගේනේව් විසින් ම පිළිගනු ලැබ ඇති පරිදි මේ නවකතාව ඔහුගේම පුද්ගලික අත්දැකීමක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. එහෙයින් මේය  ස්වයං චරිතාපදානමය ලක්ෂණ වැඩියෙන් ගැබ් වූ කෘතියක් ලෙස සැලකීම ද නිවැරදි ය  .

Quantity :
Compare

First love -Ivan Turgenev

kuludul pempuwatha

පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda Samaranayake
ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ – Subavi Publisher

Weight .124 kg
Loading...