Showing 145–192 of 207 results

0 out of 5

අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර

Original price was: Rs. 750.Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
0 out of 5

කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයේ ප්‍රදේශයේ කැලෑවල සැනසෙනු මේජර් කෝබට් මේ පොතේ එකතු කර තිබෙන්නේ මිනී කන ව්‍යාඝ්‍රයන් පිළිබඳ සත්‍ය කතා ය .මෙය වනාහි සූර වීරකම් ඇතුළත් කථා ප්‍රවෘත්ති රුචි කරන කවුරුත් කියවිය යුතු අගනා ග්‍රන්ථයකි
0 out of 5

ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත්  දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
0 out of 5

කන්ද උඩ රට සටන්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
0 out of 5

කෝපි කාලෙ ලංකාව

Original price was: Rs. 400.Current price is: Rs. 340.
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times  පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
0 out of 5

නාට්‍ය රසය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
'නාට්‍ය රසය' යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්‍රදානය කරන විස්තර වර්ණනාවකි නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්‍රබලය . සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය...
0 out of 5

පුරාණ ශ්‍රි ලංකාවේ සුසාන චාරිත්‍ර

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ආචාර්ය  මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
0 out of 5

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය

Original price was: Rs. 980.Current price is: Rs. 833.
ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ...
0 out of 5

ලක් බිමේ තවත් යුගයක්

Original price was: Rs. 680.Current price is: Rs. 612.
ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ්  ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම්  කෘතිය  ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි "ලක්බිමේ තවත් යුගයක් " යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ...
0 out of 5

මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශය

Original price was: Rs. 490.Current price is: Rs. 441.
මානව ගැටලු විසඳා ගැනීමේ ලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් ලැබෙන මාර්ගෝපදේශනය අතිශය ප්‍රශස්තය .එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි.මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි ඒ සම්බන්ධයෙන් සිදු කොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අති දුබල වීම ඊට හේතුවයි මනෝ විද්‍යා උපදේශන ප්‍රවේශය නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණ කිරීමට සමත් වී ඇත
0 out of 5

උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප

Original price was: Rs. 480.Current price is: Rs. 408.
උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරන  විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේශනය නියැලෙන වෘත්තීය  උපදේශ කරුවන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත  ඥාන සම්භාරය  අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මගින්  අදාල විශේෂයෙහි උන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සාහය අති සාර්ථකය
0 out of 5

මාධව නිදානය

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,700.
මාධව නිදානය යනු ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නියතු වෛද්‍යවරුන්ට මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන්ට ද ඉමහත් ප්‍රයෝජන වත් වන ග්‍රන්ථ රත්නයකි. අවසන් මුද්‍රණයෙන් බොහෝ කලක් ගත වීමෙන් සහ බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව මුද්‍රණය දැන් ඔබට ලබාගත හැක .
0 out of 5

ආදම්ගේ පාරාදීසිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
CAROLINE CORNER යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය. එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි. කුමාර...
0 out of 5

යාපා පටුනේ සිට කොළඹට පාගමනක්

Original price was: Rs. 620.Current price is: Rs. 496.
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ "Travels on foot through the island of ceylon " කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග...
0 out of 5

ත්‍රී සිංහලය

Original price was: Rs. 690.Current price is: Rs. 621.
1796 දී බ්‍රිතාන්‍යයන් කරළියට පැමිණි විට ඔවුන් යටත් කර ගැනීමට සිදුවූයේ අවමානයෙන් අඩු වී ගිය සේනා සංවිධාන ශක්තියෙන් දුර්වල වූ එමෙන්ම මුළුමනින්ම මුහුදු තීරයට අස්වාමික වූ සිංහල රාජධානියකි. ඇහැලේපොළ අදිකාරම් ගේ වචන වලින් කිවහොත් රැළකට කොටු වූ මාළුවකු මෙන් වූ රාජධානියකි. සියවස් විසි හතරක් තිස්සේ ලක්දිව තිබූ ප්‍රෞඩ සිංහල රජ සමය අවසන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ඔවුනට...
0 out of 5

නදීතෙර කුංචනාදය

Original price was: Rs. 600.Current price is: Rs. 480.
Nadee thera kunchanadaya   කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers  
0 out of 5

සෝමාවතියේ වනදිවි මැද

Original price was: Rs. 380.Current price is: Rs. 323.
කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers  
0 out of 5

වනසිරි සැරි වත

Original price was: Rs. 400.Current price is: Rs. 340.
Wana siri sari watha කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers  
0 out of 5

වැද්දෝ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
වැදි ජනතාවගේ ජීවන රටාව , සිරිත් විරිත් ,ආගමික ඇදහිලි සහ පූජාවිධි පමණක් නොව , ඔවුන්ගේ ඉන්දීය සංවේදීතාව සංගීතය කලා ශිල්ප හා භාෂා පරිණාමය ආදී සෑම අංශයක්ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී ජී සෙලිග්මාන් සහ සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විරච්ත (Vaddas) "වැද්දෝ" එම ජන සමූහය පිළිබඳව පළකර ඇති විශිෂ්ටතම පර්යේෂණාත්මක ග්‍රන්ථය වශයෙන් ලොව පුරා අවිවාදයෙන් පිළිගැනෙනමාහැඟි කෘතියකි පරිවර්තනය :...
0 out of 5

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතන්දරය

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Food & the people by Dr. R. L Brohier කුවේණිය ගේ කාලයේ සිට , ශ්‍රි ලoකාව පෙරදිග ධාන්‍යගාරයව පැවති යුගය හරහා , මේ මෑත යුගයේ ඇතිවූ පරිහානිය දක්වා කෘෂිකර්මාන්තයේ සoවර්දනාත්මක දියුණුවක් දැකීමට ඇවැසි නම් කළ යුතු දෑ සහ නොකල යුතු දෑ පිළිබඳ ඉතා පැහැදිලි මානයක් ලබාදෙයි. නැවත මුද්‍රණයකි.
0 out of 5

දෙවියෝ සහ භූතයෝ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Deviyo saha buthayo ආචාර්‍ය ඒබ්‍රහම් ටී. කෝවුර්  
0 out of 5

පිදුරු බල්ලෝ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
  මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්‍රගතියෙහි අඳුරු ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළිබඳ අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතූහල ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත්‍රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?...
0 out of 5

විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
Wides akramana balawega saha yapanaye ithihasaya කතෘ : කරුණාරත්න ජයසිංහ – Karunarathne jayasinghe ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers    
0 out of 5

නිදහස සොයා ගිය ගමනක්

Original price was: Rs. 780.Current price is: Rs. 625.
නෙල්සන් මැන්ඩෙලාගේ චරිත කථනය දෙවැනි කොටස
0 out of 5

නිදහස සොයා ගිය ගමනක්

Original price was: Rs. 750.Current price is: Rs. 600.
නෙල්සන් මැන්ඩෙලාගේ චරිත  කථනය පළමු කොටස
0 out of 5

රොඩ්ඩයි රොකට්ටුවයි

Original price was: Rs. 500.Current price is: Rs. 400.
රොඩ්ඩයි රොකට්ටුවයි මෙය අර්ධ ප්‍රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමතිනම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම් ඔබ කියවිය යුතුම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹීමේදී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයන් පුහුණු කිරීම් ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරේ. තම නැති වූ රොඩ්ඩා නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ...
0 out of 5

එදා හෙළ දිව

Original price was: Rs. 990.Current price is: Rs. 890.
රොබට් නොක්ස් විසින් ලියන ලද An historical relation of the island of ceylon කෘතියේ සිංහල  අනුවාදය
0 out of 5

ලක්දිව බුදු සමයේ ඉතිහාසය

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
ලක්දිව බුදුසමයේ ඉතිහාසය - මහාචාර්ය වල්පොළ රාහුල හිමි මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල ස්වාමිපාදයන් වහන්සේ විසින් තම දර්ශන විශාරද උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද some aspects of the early history of buddhism in ceylon නමැති උපාධි නිබන්ධනය 1956 history of buddhism in ceylon නමින් ප්‍රකාශයට පත් කෙරිණ. මේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය නමින් පළ කෙරුණ එහි සිංහල අනුවාදය දාහතර...
0 out of 5

සේපියන්ලා

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
Sapiensla Sapiens – yuval Noah Harari පරිවර්තනය : උපාලි රත්නායක – Upali Rathnayake ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ – Sarasavi publishers      
0 out of 5

තුරුලතා ඔබ සමග

Original price was: Rs. 650.Current price is: Rs. 520.
තුරුලතා ඔබ සමග අභිරහස් ලොවකින් සොයාගත් දේ pre order Thurulatha oba samaga The hidden life of tree – peter wohlleben පරිවර්තනය : මංජුල කල්දේරා – Manjula caldera ප්‍රකාශනය : සුභාවිRead More
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
0 out of 5

ලංකා ඉතිහාසයේ විකාශනය

Original price was: Rs. 980.Current price is: Rs. 784.
ලංකා ඉතිහාසයේ විකාශනය (ක්‍රිස්තු පූර්ව 6 වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 1978 දක්වා ) ඉතිහාසය වනාහි අතීතය හා වර්තමානය අතර පවතින සංවාදයක් බව ඊ. එච්. කාර් ඉතිහාසඥයා පවසා තිබේ. මේ හැරෙන්නට "මෙය සිදුවිය හැකිය" යන්න තවත් අර්ථකථනයකි. කෙසේ වුව ද ඉතිහාසය ගැන දැන අනාගතය හැඩගස්වා ගැනීමට ඉතිහාසය ප්‍රයෝජනවත් වේ. ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන...
0 out of 5

ඉතිහාසයක් තුළ සාහිත්‍යය

Original price was: Rs. 350.Current price is: Rs. 297.
Ithihasayak thula sahithya සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි කෘති සහ පුද්ගලයෝ Works and persons in sinhala literary cultutr- Charles Hallisey පරිවර්තනය : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
0 out of 5

ලොව හෙල්ලු අභිරහස් මිනීමැරුම්

Original price was: Rs. 790.Current price is: Rs. 672.
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers පරිවර්තනය : අභය හේවාවසම් - Abaya Hewawasam
0 out of 5

ගුණසේන ශිෂ්‍යත්ව past papers

Original price was: Rs. 395.Current price is: Rs. 355.
2011 - 2019 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට අදාළ පිළිතුරු මෙහි අන්තර්ගත වේ. දරුවන්ගේ භාෂා දැනුම සංවර්ධනය කරන ප්‍රස්ථාව පිරුළු  , තේරවිලි , ජන කථා, කාව්‍ය , උපමා කථා ආදිය සමගින් ප්‍රීතිමත් ඉගෙනුම් අත්දැකීම් රැසක් අන්තර්ගතය. අවශ්‍ය නිසි අවබෝධය සහ ආත්ම විශ්වාසය දරුවා තුළ වර්ධනය කර විභාග ජය සහතික කරයි. ඇම් ඩී ගුණසේන
0 out of 5

ගුණසේන 5 ශිෂ්‍යත්ව තක්සලාව

Original price was: Rs. 400.Current price is: Rs. 360.
පස් වන ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව පමණක්ම සකසන ලද මෙම ප්‍රශ්න පත්තර කට්ටලය නිවැරදිව දරුවා විභාගයට සූදානම් කර වීමට මහඟු පිටුවහලක් වනු ඇත .නිසි වෙලාවට ප්‍රශ්න පත්තරේ ලියවා පිළිතුරු තීරයේ උදව් කොටගෙන දෙමාපිය ඔබටම  දරුවාගේ ප්‍රශ්න පත්තරයට පත්‍රයට ලකුණු ලබාදිය හැකිය. ඇම් ඩී ගුණසේන
0 out of 5

ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම

Original price was: Rs. 550.Current price is: Rs. 495.
සජිත් අබේසේකර මහතා විසින් සම්පාදිත 3 4 5 ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම ග්‍රන්ථයෙහි එම ගැටළු විසඳීමේ ක්‍රම පියවරෙන් පියවර සරලව ඉදිරිපත් කර ඇත 3 4 5 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම එම ශ්‍රේණි වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට ද මෙම කෘතිය මහා පිටුවහලක් වනු ඇත. කතෘ : සජිත් අබේසේකර - Sajith Abesekara...
0 out of 5

අසිරිමත් සිතක අසිරිය

Original price was: Rs. 730.Current price is: Rs. 585.
The magic of thinking big - Dr.David Joseph Sehwartz අනුවාදය : ගාමිණී කුමාර විතාන - Gamini Kumara Withana ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya grantha kendraya ඉන්දියානු නිදහසේ පියා 'බාපු' යන සුරතල් නාමයෙන් හැඳින්වූ මහත්මා ගාන්ධිතුමා දෛනිකව භාවනාව සහ නිහඬ බව පුරුදු පුහුණු කිරීමෙන් සිය චිත්ත ශක්තිය දියුණු ලෙස වර්ධනය කරගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. හෙතෙම දිනපතා උදෑසන සමාධිගතව භාවනානුයෝගී ව...
0 out of 5

අවබෝධයෙන් ජීවත් වීම

Original price was: Rs. 570.Current price is: Rs. 456.
"දැනුම" සහ "අවබෝධය" යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත්  වෙනස්ම තත්ත්වයන් දෙකකි .'දැනුම' ලබාගත හැකි ය - ලබා දිය හැකි ය. 'අවබෝධය' අත්කර ගත යුතුය. අත් කර දිය නොහැකිය.  අවබෝධය උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ  අත්දැකීම්ය . අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධය යි . 'තේරුම් ගැනීම' දරා...
0 out of 5

සෞන්දර්යවේදය

Original price was: Rs. 680.Current price is: Rs. 578.
සෞන්දර්යවේදය හා කලා රස වින්දනය ආනන්ද කුමාරස්වාමි - ලිපි සරණිය පරිවර්තනය : ආනන්ද අමරසිරි - Ananda amarasiri ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5

සිංහලයේ අවසන් රජදහන

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
Singhale awasan raja dahana The last kingdom of sinhalay පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ - Premasiri Mahiyangoda ප්‍රකාශනය : M .D Gunasena - M D ගුණසේන සමාගම එල්මෝ ජයවර්ධනගේ රාජ්‍ය සම්මාන දිනු නවකතාව
0 out of 5

උඩරට මහ කැරැල්ල

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
Udarata maha kerella කතෘ :තෙන්නකෝන් විමලානන්ද - Thennakoon Wimalananda ප්‍රකාශනය : M D ගුණසේන සමාගම - M D Gunasena
0 out of 5

කියුබානු විප්ලවයේ මතක සටහන්

Original price was: Rs. 620.Current price is: Rs. 527.
Reminiscence of The Cuban Revolutionary war - Ernesto Che Guevara Cubanu wiplawaye mathaka satahan පරිවර්තනය :ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  - Priyanjan Suresh de Silva ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
0 out of 5

සේපියන්ස්

Original price was: Rs. 950.Current price is: Rs. 760.
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
0 out of 5

ලෝක ඉතිහාසය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
World History Loka ithihasya කතෘ : කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම  - M.D Gunasena  
0 out of 5

සීමා නැති ආදරේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
Love without limits - Nick Vujicic with Kanae Vujicic Seema nathi adare පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - Saman athaudahetti ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම - M .D Gunasena
0 out of 5

සීමා නැති ජීවිතේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
LIFE WITHOUT LIMITS - NICK VUJICIC SEEMA NATHI JEEVITHE පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - SAMAN ATHAUDAHETTI ප්‍රකාශනය : M.D ගුණසේන - M.D GUNASENA
0 out of 5

නැවතුම් නැති ජීවිතේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
UNSTOPPABLE - NICK VUJICIC NAWATHUM NETHI JIVITHE පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - SAMAN ATHAUDAHETTI ප්‍රකාශනය : M.D ගුණසේන - M.D GUNASENA            
Loading...