Cart

Best Seller

ප්‍රමුදිත ජීවිතයක්

Availability: In stock

Original price was: Rs. 750.Current price is: Rs. 637.

Pramuditha jeevithayak

පරිවර්තනය : කුඩගම්මන සීලරතන හිමි – Kudagammana seelarathana thero

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers

Quantity :
Compare

Pramuditha jeevithayak

පරිවර්තනය : කුඩගම්මන සීලරතන හිමි – Kudagammana seelarathana thero

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers

දළයි ලාමාත් , අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහය ආධ්යාත්මික නායකයන් මෙන්ම ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි .

පහසුවෙන් අපව ගොදුරු කර ගැනෙන නිශ්ඵල දේ කතා කරමින් ජනප්රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව ඉවසීම සහ අපේක්ෂා සහගත සංසුන්කම ලක්ෂ සංඛ්යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි .එතුමන්ලා අද්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ එය හිරිහැර , මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම්ව සැකසුණක් බැවිනි.දළයි ලාමාත් අගරදගුරුතුමනුත් සිහිපත් කරවන්නේ, සත්ය වශයෙන්ම සහජ අයිතියක් වන ප්රමෝදය සතුට වීමට වඩා මූලික බවය.

Weight .463 kg
Loading...