Showing 49–96 of 207 results

0 out of 5

ඔබගේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
මේ පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා ඇත. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹුසැමි ඝට්ටන සඳහා තුඩුදෙන කරුණු විද්‍යාත්මක විග්‍රහ කරන මෙම පොත සමබර  ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹුසැමි දෙදෙනාම කාර්යබහුලව රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව...
0 out of 5

දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
දකුණු ඉන්දියාවේ, බුදු දහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව්‍යාප්ත වී පරිහානියට පත්විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ  පෙරියපුරාණම්" මෙම කෘතියේ තමිල්නාඩු ප්‍රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ්‍රයෙන් ආචාර්ය හිඳගල ඥාණාධාර හිමියෝ විග්‍රහ කරති.
0 out of 5

ලොව පැතිර වසන අහිගුන්ඪිකයෝ

Original price was: Rs. 950.Current price is: Rs. 807.
"ලොව පුරා පැතිර වසන අහිගුන්ඨිකයෝ" එක හුස්මට කියවිය හැකි ග්‍රන්ථයකි. මානව, විද්‍යාත්මක, මෙන්ම ඓතිහාසික කරුණු හා තොරතුරු රැසක් ක්‍රමවත්ව,සුගම ව්‍යවහාර භාෂා ශෛලියකින් ඉදිරිපත් කිරීමට කතෘ  සමත් වී ඇත.පෙර අපරදිග භාෂා කිහිපයක් ගැඹුරට හදාරා ඇති රණසිංහ ශූරීන් අහිගුන්ටක සමාජය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත්තේ මහත් ආයාසයෙනි, මැනවින් ප්‍රගුණ කළ ජර්මන්, ඉංග්‍රීසි සංස්කෘත හා සිංහල භාෂා ඥානය උපයෝගී කොටගෙන විවිධ රටවල වසන අහිගුන්ටක...
0 out of 5

ගාඩි ජන වත

Original price was: Rs. 350.Current price is: Rs. 297.
අටලොස් කුල ධුරාවලියේ පතුලටම තල්ලුවී ගිය ගාඩි (රොඩී) ජන සංහතිය පිළිබඳව සමාජ විද්‍යාත්මක මැදිහත් විමර්ශනයකි, ගාඩි ජන වත. චන්ද්‍ර ශ්‍රී රණසිංහයන්ගේ මෙම ගාඩි ජන වත කෘතිය එම් ඩී රාඝවනගේ Handsome beggars: the story of the Ceylon rodiyas කෘතියට ඌණපූර්ණ විවරණයක් වනු සේ ය.
0 out of 5

රත්නවල්ලියගේ දරුවෝ

Original price was: Rs. 450.Current price is: Rs. 382.
ඉංග්‍රීසි බසින් පොතම වලට 1956 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එම් ඩී රාඝවන්ගේ Handsome beggars: Story Of The Ceylon Rodiya කෘතිය කෘතහස්ත පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ සූරීන් අතින් "රත්නවල්ලිය ගේ දරුවෝ" නමින් සිංහලයට පරිවර්තනය වී ප්‍රථම වරට පළ වූයේ 2008 වසරේදීය.රාඝවන් ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ මානව වංශ විද්‍යාඥයෙකු වශයෙන් කලක් සේවය කළ විද්වතෙකි. මෙරට වාසි රොඩී,අහිගුණ්ඨක, වැදි ආදී විවිධ ජන...
0 out of 5

මනුසත් වග

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
අතිවිශිෂ්ටය... බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කතෘ Quite මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස...
0 out of 5

වනපෙතක සැඟවුණු අන්දරය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී  සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට...
0 out of 5

ලක්දිව අන්දර

Original price was: Rs. 500.Current price is: Rs. 400.
මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත pictures from the east නම් වූ කෘතියෙහි සිංහල පපරිවර්තනයයි.ජෝන් ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදී. එකල සමහර යුරෝපීය ජාතිකයින් ස්වදේශිකයින් සමග එදිනෙදා ගැවසී ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදී.ජෝන් කාපර් කළේත් එයමයි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය  ජීවිතයේ වඩාත්ම කැමති මෙන්ම, වඩාත් මතකයේ රැදී තිබූ සිදුවීම්, පසුව...
0 out of 5

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂාව  ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳවද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම් ලේඛන වාර්තා සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද සසඳමින් වංශකතා අපට  නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක්‍රමණිකයන්  ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය...
0 out of 5

ආදම්ගේ දූපත ලංකාව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
adamge dupatha lankawa පරිවර්තනය සුජීව දිසානායක isle of eden – j a r granier
0 out of 5

සිංහල සමාජයේ කුල ක්‍රමය

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,147.
සිංහල සමාජයේ කුල ක්‍රමය බ්‍රයිස් රයන් ඇමරිකානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වූ බ්‍රයිස් ෆින්ලේ රයන්, 1948 වසරේදී ශ්‍රී ලංකාවට සැපත් වූයේ ඊට වසරකට පෙර පේරාදෙනිය ලංකා විශ්වවිද්‍යාලය අලුතින් පිහිටුවන ලද සමාජ විද්‍යා අංශයේ ප්‍රථම මහාචාර්ය වරයා වශයෙන් වැඩ භාර ගැනීමට ය.සමාජ විද්‍යාව එවකට ලංකාවට අලුතින්ම හඳුන්වා දුන් අධ්‍යයන ක්ෂේත්‍රයක් වූ හෙයින් ඔහුට තම ඉගැන්වීමේ කටයුතු වලට අමතරව අදාල විෂය මාලාව ඇතුළු...
0 out of 5

දෙමාපියන් නොදකින ඉසව්ව

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින්...
0 out of 5

අපරාධ විද්‍යාවේ මූලධර්ම 2

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,530.
අපරාධ විද්‍යාවේ මූලධර්ම දෙවන ග්‍රන්ථයෙහි අපරාධ විද්‍යාවට  හා අපරාධ යුක්තිය ට අයත් පොලිසිය, අධිකරණය, පරිවාසය, පුනරුත්ථාපනය, දණ්ඩනය බන්ධනාගාරය ආදී අංග ගැන පමණක් නොව බෞද්ධ නීතිය ගැන ද විග්‍රහ කරයි. අපරාධ හා තාක්ෂණය අතර සම්බන්ධය ද මෙහිදී අර්ථවත්ව විස්තර වන්නේය.එනිසා මෙම ග්‍රන්ථය අපරාධ විද්‍යාව හදාරන්නටත් මෙන්ම පොලීසිය, අධිකරණය, පුනරුත්ථාපනය, පරිවාසය හා බන්ධනාගාර කටයුතු ආදී කාර්යයන්හි යෙදී සිටින්නන්ට තම දැනුම හා අත්දැකීම් ...
0 out of 5

අපරාධ විද්‍යාවේ මූලධර්ම 1

Original price was: Rs. 750.Current price is: Rs. 637.
අපරාධ සිදුවන්නේ ඇයි? එය නවතාලන්නේ කෙසේද? පොලිසිය උසාවිය බන්ධනාගාර දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙතරම් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මක විමසා බැලීමේ පදනම අපරාධ  විද්‍යාවයි. ශ්‍රී ලංකාවට අලුත් විෂයක් වන අපරාධ විද්‍යාව පිළිබඳ සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළවෙනි පොත මෙයයි අපරාධ ගැන උනන්දුව දක්වන නීතිඥයන්ට, අධිකරණ හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලිසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාර වන අත්පොතක් වනු ඇත
0 out of 5

අභිලේඛන ශාප පාඨ

Rs. 300
පැරණි සිංහල සමාජයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වූ සෙල්ලිපි වලින් වැඩි කොටසක් ලියා ඇත්තේ කෙතක් හෝ වැවක් හෝ අරමක් සඟසතු කොට පිදු බව කියා පෑමටයි.එසේ සඟ සතු කෙරුණු ප්‍රදානය චිරාත්  කාලයක් ආරක්ෂා කොට තබා ගැනීමටද  සෙල් ලිපි ලියූවෝ උනන්දු වූහ. සාංඝික දේපළ අයථා පරිහරණය කරන්නන් මතු දුක්ඛිත ජීවිත ලබන බැවින් ඉන් වැළකිය යුතු බව කියා පෑම ඒ සඳහා අනුගමනය කළ එක්...
0 out of 5

සිදත ගෞතම භගවත

Original price was: Rs. 1,225.Current price is: Rs. 1,100.
බුදුන්වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව මාදිලියේ ග්‍රන්ථයක්  සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය මහත්මිය 'සිදත ගෞතම භගවත' නමින් එළි දක්වා ඇත. සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව නිවැරදි විය යුතු වූත් සත්‍ය ඉතිහාසය, භූගෝලීය, ඓතිහාසික මූලාශ්‍ර පාදක කොට ගනිමින් අපමණ වෙහෙසක් දරා මෙම ග්‍රන්ථය ලියා ඇති බව පෙනේ. මහානාහිමි හා සුද්දන් විසින් සාවද්‍ය ලෙස ලියා...
0 out of 5

සමාජ සමීක්ෂණ මනුෂ්‍ය ප්‍රේතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවක් සහ තවත් සමාජ සමීක්ෂණ

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,147.
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන්, මිනිස් වෙසින් සිටින අධම ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්තර කරුවන් ආදි සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති.ඔවුන්ගේ අදෘශමාන කාර්‍ය්භාර්‍ය මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතියි. නූතන මිනිසා තම ජීවිත ගමනේ විවිධ ආපදාවන් අවශ්‍යතාවයන් ඉදිරියෙහි මේ...
0 out of 5

සිව් හෙළය

Original price was: Rs. 1,950.Current price is: Rs. 1,755.
හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින (ගවේෂණාත්මක කෘතියකි) හියුං ත්සියන්ග් තෙරුන්ගේ වාර්තාව අපට වැදගත් වන්නේ උන්වහන්සේ බුදුන්ගේ දේශයට වැඩම කර සියැසින් දුටු දෑ සහ එහි වැසියාගේ ජනප්‍රවාදයන් විස්තර කර දී තිබීම නිසාය.යටත් විජිත යුගයේදී සුද්දන්  විසින් හියුං ත්සියන්ග් තෙරුන් වැඩම කළේ ඉන්දියාවට ලෙස අනුමාන කර බුදුන් සම්බන්ධ සියලු ස්ථාන තෙරුන්ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ නම් කළේය.එහෙත් වාසනාවකට මෙන් වාර්තාවේ ඇති...
0 out of 5

ශ්‍රී ලංකාවේ උරුමය

Original price was: Rs. 650.Current price is: Rs. 552.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

ලංකා ජනතාව

Original price was: Rs. 950.Current price is: Rs. 807.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය

Original price was: Rs. 850.Current price is: Rs. 722.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

අසාමාන්‍ය මනෝවිද්‍යාව

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
අසාමාන්‍ය මනෝ විද්‍යාව නමැති මෙම ග්‍රන්ථයෙහි එම විෂයට අදාළ සියලුම මාතෘකා අනාවරණය කර ඇත. අසාමාන්‍ය මනෝවිද්‍යාව හදාරන විද්‍යාර්ථයන්ටත්, පොදුවේ මානසික සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාටත් අතිශය වැදගත් ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථ නිර්දේශ කරමි. වෛද්‍ය නීල් ප්‍රනාන්දු මනෝ වෛද්‍ය විශේෂඥ ,ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය පිටු : 672
0 out of 5

තුතන්කහමන්ගේ සොහොන් ගැබ

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,710.
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක්...
0 out of 5

අසාමාන්‍ය සිතක හැඩරුව

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි...
0 out of 5

පිළිකා නොමැති ලෝකය

Original price was: Rs. 1,975.Current price is: Rs. 1,580.
පිළිකා රෝගය සඳහා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරයක් ලෙස විටමින් ඊ17 හෙවත් ලේට‍්‍රයිල් නමැති ඖෂධය යොදාගත හැකි බව විද්‍යාගාර පරීක්ෂණවලින් සනාථ වී තිබියදීත් එය ලොවින් වසන් කළ... ලෝක වෙළෙඳ ඒකාධිකාරය හා ඇමෙරිකානු ඖෂධ මාෆියාවේ අඳුරු පැතිකඩ පිළිබඳව සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කළ... රචකයා වෛද්‍යවරයකු නොවන නමුත් වෛද්‍ය විද්‍යා ග‍්‍රන්ථයකටත් වඩා විශ්ලේෂණාත්මක විද්‍යාත්මක තොරතුරු අඩංගුවන ඇමෙරිකානු ජාතික ජෝර්ජ් එඞ්වඞ් ග‍්‍රිෆින් විසින් රචිතWorld Without Cancer...
0 out of 5

බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact  Description of the most Celebrated East  india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon  නම් ග්‍රන්ථය  නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon  නම් කොටසෙහි පූර්ණ...
0 out of 5

ජේසුතුමන් දඹදිව විසූ වගයි

Original price was: Rs. 500.Current price is: Rs. 450.
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lives in india හෝල්ගර් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු  කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳව...
0 out of 5

ලංකාවේ වන ප්‍රවාහය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්‍රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්‍යයන්...
0 out of 5

පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්

Original price was: Rs. 780.Current price is: Rs. 702.
ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසූතිය, කිල්ල, ඔසප් චක්‍රය, ගබ්සාවිම, වැඩිවිය පැමිණීම ආදිය පිළිබඳ පවත්නා ආකල්ප වත් වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර එකිනෙක වෙනස් තත්ත්වයක් විෂද කරයි.බොහෝ ප්‍රාථමික සමාජයන්හි වුවද කාන්තාවන් විෂයයෙහි පවත්නා පෙර සඳහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත් පිළිවෙත් පවති. ඕස්ට්‍රේලියාවේ කළු ජාතිකයින්, ඇලස්කාවේ කාඩෙස්කාව කාඩියස් දූපත්වාසීන්, දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන්,  ශ්‍රී ලංකාවේ වැදි, කින්නර, රොඩී...
0 out of 5

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ

Original price was: Rs. 3,000.Current price is: Rs. 2,550.
හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ නවකතා කෙටිකතා චරිත කතා ආදී වශයෙන් මෙකල ප්‍රකාශන රාශියක්  පාඨකයන් හට කියවීමේ භාග්‍යය ලැබී ඇත. නූතන යුගයේ මෙබඳු ගද්‍ය පද්‍ය කෘති නිසා සිංහල සාහිත්‍ය ද සෑහෙන පමණින් පෝෂණය වී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.මේ පොත් අතරතුරට උප්පත්තියේ සිට තමන් හැසිරුණු ජීවන කතාව පිළිබඳ ලියැවුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "උපන්දා සිට" "අපේ ගම" වැනි පොත්ද පාඨකයා රස ගැන්වීමට හා සමාජ...
0 out of 5

නොහදුනන ලින්කන්

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
"මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි.  මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන...
0 out of 5

පුල් එළිය

Original price was: Rs. 850.Current price is: Rs. 765.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ 'පුල් එළිය' ග්‍රාමය පදනම් කරගත් සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයකි.
0 out of 5

පියෙන් පියවර නැගෙන් මුදුනට

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
0 out of 5

නොගන් ගිරිහිස නෙතින් ඉවතට

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
0 out of 5

ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්

Original price was: Rs. 800.Current price is: Rs. 720.
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා...
0 out of 5

බෞද්ධ සංස්කෘතියේ විකාශය

Rs. 520
බෞද්ධ සංස්කෘතිය වැනි විෂයයක් ශිෂ්‍යයන්ට හැදෑරීමට නම් පෙර අපර පඬුවන්  විසින් ඒ සම්බන්ධයෙන් ලියන ලද ග්‍රන්ථයන් පරිශීලනය කළ යුතුය. දැනට පෙර අපර දෙදිග පඬුවන් විසින් පරීක්ෂණයන්ගෙන් සොයාගත්  කරුණු සිංහල පාඨකයන් අතරට විශේෂයෙන් විශ්වවිද්‍යාලවල සිංහල බෞද්ධ සංස්කෘතිය හදාගන්න ශිෂ්‍යයන් අතර පරිවර්තන මාර්ගයෙන් වත් පත්කරලීමට සැලසීම මහඟු සේවයක් වනු ඇත.ශාස්ත්‍රවේදී හිස්සැල්ලේ මේධානන්ද ස්ථවීරයන් වහන්සේ ගේ මේ ග්‍රන්ථයේ  විශ්වවිද්‍යාලීය ප්‍රවේශ විභාගය පටන් උපාධි...
0 out of 5

මා දුටු කොවුර්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ආචාර්ය කොවුර්, අමුණුගොඩ තිලකරත්න සහ තවත් හිතවතුන් රැසක් එකතු වී කළ පරීක්ෂණයන්හි සත්‍ය තොරතුරු මෙම කතාවෙහි ඇතුළත්ය.
0 out of 5

ඇල් .වී.ඒ.ද මැල්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
දකුණු ආසියාතික පුරාවිද්‍යාවේ මහා කැණීම් කරුවා සැබෑ ප්‍රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහ පොළොවේ ප්‍රායෝගික  ක්‍රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි.වසර තිස්පහක සේවා කාලය තුළ මැල් ගේ අධ්‍යයනයට ලක්වූ පාංශු ස්තර සංඛ්‍යාව 20,000 ඉක්මවයි.ඒ තරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණිම්කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසුය.මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පුරාවිද්‍යාවේ මහා කැණීම්...
0 out of 5

මහනුවර රජමහා විහාරාරාම

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
මහනුවර  රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්‍රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්‍රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්‍රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව  වැනි තැන් පමණක්...
0 out of 5

තුම්පනෙන් ඇමරිකාවට

Rs. 750
ඉතා දිළිඳු දුප්පත් පවුලක ඉපද දුෂ්කර වූ ලෙස හැදුනු මා සෙල්ලම් කරන කාලේ සෙල්ලම් බඩුවක් මගේ ඇසින් දැක තිබුණේ නැහැ.බිම වැල්ලේ ඇඟිල්ලෙන් පින්තූර ඇඳේ වයස එකොළහ පමණ වන තුරු මා ඇන්දේ කොට්ට උරයක් වගේ කමිසයක්.ඉගෙන ගත්තේ අනුන්ගෙන් ඉල්ලා ගත් පොත් වලින්.පත්තු කළේ කුඩා පහන් තිර දැමූ කුඩා මැටි පොල්තෙල් පහන්.ඉතාමත් සුළු කාලයක් හැර මගේ මුළු පැවදි කාලයම ගත කළේ පිණ්ඩපාතයෙන්.සීනි...
0 out of 5

අපි කුමකට ගැටෙමුද?

Original price was: Rs. 1,150.Current price is: Rs. 920.
පිරිමිද ගැහැණුද වෙනස් ස්වභාවයන් නැත්තෝ වෙති.එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියලූ අංශ වලද දක්නට ලැබේ.ඒ වෙනස්කම් ඇතිකළ අපේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵලය වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික, මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි.එහි ප්‍රතිඵල වන්නේ...
0 out of 5

ධනවත් පියා, දිළිඳු පියා

Original price was: Rs. 900.Current price is: Rs. 720.
පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්  වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව මෙහි පැහැදිලි කෙරේ ,මේය මුදල් ගැන අපව අලුත් විදියට හිතන්න පුරුදු කරන ග්‍රන්ථයක් වන අතර  මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි මන්ද මෙහි සෑම වදනක්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
0 out of 5

මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය

Original price was: Rs. 530.Current price is: Rs. 477.
මෙය අධි මානසික විද්‍යාවත් නිර්මල බුදු දහමත් අතර ඇති කිට්ටු සබැඳියාව බිය සැකයකින් තොරව නිරූපණය කරන පරීක්ෂණාත්මක කෘතියකි
0 out of 5

මනෝකාය, විශ්වයථාර්ථය හා තදානුබද්ධ මිත්‍යාව

Original price was: Rs. 680.Current price is: Rs. 612.
කතෘ : වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ
0 out of 5

මනෝකාය, කර්මය හා මායා ලෝකය

Original price was: Rs. 780.Current price is: Rs. 702.
මෙම කෘතියෙන් දක්වා ඇත්තේ මෙම විශ්ව බලවේගය ක්‍රියාත්මක වන අවස්ථා කිහිපයකින් බිඳක් පමණි. විශ්වයේ උපරිම පන්නරය ලැබූ තැනැත්තා නිවන් අවබෝධ කොටගත් ඇත්තෙකි. එවිට ඔහු හෝ ඇය ත්‍රි ලක්ෂණය තුළින්ම එම විශ්ව බලවේගයට එක් වනවා මිස ඉන් දුරස්ථ  තත්ත්වයකට පත් නොවේ විශ්වයේ සත්‍යය මෙයයි.
0 out of 5

වෙල්ලස්සේ ජනවහර

Original price was: Rs. 980.Current price is: Rs. 882.
වෙල්ලස්සේ ජන වහර නම් ග්‍රන්ථය වෙල්ලස්ස නම් ප්‍රදේශය ආශ්‍රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණය සමඟ ශ්‍රී ලංකා සමාජයේ සිදු වූ අධ්‍යාපනික හා සංස්කෘතික වෙනස්කම් මගින් පෞරාණික වෙල්ලස්සේ ජන උරුමයන් ද්‍රවීකරණයට ලක් වූ සැටි මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.  විශේෂයෙන්ම වෙල්ලස්ස ප්‍රදේශයට ආවේනික වූ එනමුත් අද දවසේ කෙමෙන් වියැකී යන වචන 3000ට අධික ප්‍රමාණයක් මේ කෘතියේ අන්තර්ගතය
0 out of 5

ජේසුස්වහන්සේ සහ බුදු දහම

Original price was: Rs. 575.Current price is: Rs. 517.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රභවය පිළිබඳ විග්‍රහ කරනු ලබන මෙම පොත ක්‍රිස්තියානි ආගම සහ බුදුදහම අතර  පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...
0 out of 5

ඌවේ ඇදහිලි විශ්වාස

Original price was: Rs. 850.Current price is: Rs. 680.
අතීතයේ යාතුකර්මය ප්‍රභවය වූයේ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට අපොහොසත් වූ අපේ මුතුන් මිත්තන් ඒ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියකින්  එයට වන්දනා මාන කරන්නට ආරම්භ වීමත් සමග ය.මේ යාතු කර්ම මගින් තමන්ගේ එදිනෙදා ගැටලුවලට යම් විසඳුමක් අපේක්ෂා කළ ඔව්හු එයින් පමණක් තෘප්තිමත් නොවී තමන්ට හව්හරණ සපයන ස්වභාව ධර්මයේ දායාද සුරක්ෂිත කර ගැනීමට උත්සුක වූහ.අතීතයේ මුතුන් මිත්තන් ගේ ඒ  උදාර කාර්යය භාවය ඌව...
Loading...