Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884දෙහදු කඩුල්ල
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
රජෙකුට වුවත් හිඟමන් යදින දුගියකුට වුවත් ප්‍රේමයේ රමණීය බව සේම ප්‍රේමයේ විරහවද දැනෙන්නේ එකම ආකාරයකටය. ප්‍රේමයේ රමණීය බව තාවකාලික වුවද ප්‍රේමයේ විරහව සදාකාලිකය. රමණීය ප්‍රේමය අහසේ දිදුලන තරුකැට සේ එළිය විහිදුවයි. ප්‍රේමයේ විරහව දරාගනු නොහැකි කළ අහසේ දිදුලන ඒ තරුකැට බිමට වැටෙනුයේ කඳුළු බිඳු සේය. එම කඳුළු රැයේ වට පිනි සේ තුරු ළපලු අතර රැදී තිබෙනු ඇත.
නෙමිසස්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක් නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය. ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය...
වයලීටා
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
ලොව වඩාත් ම ජනප්‍රිය ස්පාඤ්ඤ භාෂා ගත් කතුවරිය වන ඉසබෙල් අයියන්දේ ගේ වයලීටා කෘතිය තුළ ලතින් ඇමරිකානු ජන සමාජය පසුබිමෙහි තබා කාන්තාවක ගේ ආදරය, බලාපොරොත්තු, සිහින සහ ශත වර්ෂයක් පුරාවට නැගුණු ඇගේ හද ගැස්ම රෝස පැහැයෙන් ගෙත්තම් කොට ඇත. මෙය සිංහල බසින් සම්පූර්ණ ව, සමාන ව සහ අසංක්ෂිප්ත ව පරිවර්තනය කොට මෙලෙස ඉදිරිපත් කරනුයේ පරිවර්තන සඳහා රාජ්‍ය සම්මාන ලාභී පරිවර්තිකාවක...
අහම්බකාරක
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ahambakaraka කතෘ : ලියනගේ අමරකීර්ති – Liyanage Amarakeerthi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers 2016 ස්වර්ණ පුස්තක සම්මානය
මහත්මා ගාන්ධි
Original price was: Rs. 3,000.Rs. 2,700Current price is: Rs. 2,700.
'ඔහු අප හැර ගොසිනි. මුළු මහත් ඉන්දියාව පුරාම හුදකලා වුණු, අනාථ වුණු හැඟීමක් පැතිර යයි. ඒ හැඟීම, අප හැමදෙනාටම දැනෙයි. ඒ හැඟීමෙන් අප මිදෙනු ඇත්තේ කවදා දැයි. මා දන්නේ නැත. එහෙම වුණත්, ඒ හැඟීමත් සමඟම, මේ මහා බල සම්පන්න පුරුෂයාට සමීපව ඉන්නට අපගේ පරම්පරාවට අවස්ථාවක් ලැබිණැයි යන අභිමානවත් ප්රශංසාත්මක හැඟීමද, අප තුළ දැනෙන්නට වෙයි. අනාගතයේදී, ශතවර්ෂ වශයෙන් හෝ සහශ්රක වශයෙන්...
නූරි නම් බිඟුපල්ලා
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
නුරි නම් බිගුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව. ඔවුන් විඳ දරා ගත්තා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වතඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ තොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගතනොහැකි අවුරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ...
ලට පට
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැගවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවිද? ඔවුන්ට ගැළවිය හැක්කේ හාස්කමක් සිදු වුවහොත් පමණි.
ගජගා
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
හැඳ සිටි දුහුල් නිදන ඇඳුමෙන් ම ඈ පරිපූර්ණ වෙස් ඇඳුමෙන් සැරසුණු ඔහු සමග හරි හරියට පා තබමින් අත් ලෙළවමින් ගජගා වන්නම නැටුවා ය. එහි කස්තිරමත් සීරුමාරුවත් නටා අඩව්වට පිවිසෙද්දී ඔවුන් දිලෙන නිවෙන විජ්ජුලතා කලඹක් සේ දිස්විණි. අඩව්වේ උච්චතම අවස්ථාව අවසන් කරද්දී ඈ සිටියේ ඔහුගේ සවිමත් බාහු අතරේ සිර වෙමිනි. අවුල්හැරයෙන් වැසුණු ඒ පපුතුරෙහි සිය මුහුණ ස`ගවා ඈ රැ`ගුමෙහි වෙහෙස නිවා...
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
බුද්ධ චරිතය
Original price was: Rs. 690.Rs. 552Current price is: Rs. 552.
Buddha charithaya බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමිපාණන් විසින් සම්පාදිත ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. බුද්ධ කාලයේ ජම්බුදීප භූමි විස්තරය සහිතව. ප්රකාශනය : සමයවර්ධන (පොත්හල )පෞද්ගලික සමාගම 20% ක වට්ටමක් සහිතව
බල මුදුවේ මිතුරු හවුල
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
2 වන කොටස Balamuduwe mithuru hawla The lord of the rings පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්චි උපේඛා දෞපදී රාජපක්ෂ ප්රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers
රහස් කුමන්ත්‍රණය
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
Rahas duthaya පරිවර්තනය : පී බී සේනානායක - P B Senanayake ප්රකාශනය : තරංග ප්‍රකාශකයෝ - Tharanga publishers
පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
Percy jackson - Sea of Monsters පරිවර්තනය : සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































