Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884මීතොස්
Original price was: Rs. 2,500.Rs. 2,000Current price is: Rs. 2,000.
ග්‍රීක පුරාවෘත්ත යනු මෙතෙක් කියැවී ඇති විශිෂ්ටතම කතා වලින් කිහිපයකි. සහස්ර ගණනාවක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවත එමින්, ශේක්ස්පියර්, මයිකල්ඇන්ජලෝ, ජේම්ස් ජොයිස් සහ වෝල්ට් ඩිස්නි වැනි එකිනෙකට බෙහෙවින් වෙනස් වූ ලේඛකයන් හා කලාකරුවන් පවා ඒවායින් ආභාසය ලබා ඇත. ඒවා බටහිර ලෝකයේ සම්ප්‍රදායන්, කතාන්දර සහ සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැස තිබේ. ඔබ සියුස්ට ආදරයෙන් බැඳෙනු ඇත, ඇතීනාගේ උපත පිළිබඳව විස්මයට පත් වනු...
ලූනූ සහ කඳුළු
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
lunu saha kandulu pages 236
මුතු කරාබුව පැළඳී යුවතිය
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
muthu karabuwa paladi yuwathiya pages 265 පරිවර්තනය – ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
වයඹදිග කැනඩාවේ, සීතලෙන් මිදුණු වනාන්තරයක උපත ලද වයිට් ෆෑන්ග් ශක්තිවන්තයන්ට පමණක් රැඳී සිටිය හැකි දුෂ්කර ජීවිතයක් දෙව්වයෙන් උරුම කරගෙන ආවෙකි. රංචුවේ රෞද්‍රතම පැටවා ලෙස ඔහු සිය සහෝදර සහෝදරියන්ගේ පණ නල සංගවාගෙන ගිය සීතලට සහ කුසගින්නට මුහුණ දෙමින් සිටින බව. ඔහු මුළු ජීවිත කාලය පුරාම විඳි අති දුෂ්කර අත්දැකීමක්ම ඔහුගේ උපකරණ තුළින් අත්විඳින්නට අපට ද හැකියාව ලැබේ. ඔහුගේ ප්‍රථම ජයග්‍රාහකයා, ඔහු...
ඈත දුර ඈත
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
"බැරි වෙලාවත් මගේ පිම්ම වැරදුනොත්? ගියොත්? "ඔයා මේක තේරුම් ගන්න. මේක වැදගත්: කලබල නොවන තාක් කල් මනුස්සයෙක්ව වතුරෙ ගිලින්නේ. සන්සුන්ව ඉන්න තාක් කල් එයාට පුළුවන් දිය මත පාවි පාවි ඉන්න. ඔයා මේක දන්නවා නේද?"
සුවඳ තොටුපොළ
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
සිය මිත්තණියගේ වියෝවෙන් පසු, හොංකොං නගරයේ වෙසෙන දෙමව්පියන් සමඟ ජීවත් වීමට ශ්‍රී ලංකාවෙන් පිට වී එන දහනව හැවිරිදි රනීෂා, ඒ නගරයේ නවීන අලංකාරයෙන් සහ විසිතුරු සංස්කෘතියෙන් වශී වෙයි. කාලය ගත වී යන අතරේ ඈ සහ ඇගේ දෙමව්පියන් අතරත්, සහෝදරිය අතරත් තිබූ සබැඳියාව වැඩි වර්ධනය වන අතර, අලුත් නගරයේදී හමු වන අලුත් මිතුරන් ඇසුරේ, ඈ පෙළමින් තිබූ කාන්සිය කෙමෙන් වියැකී යයි....
ප්‍රේමයෙහි වරදවා හැසිරෙමි
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
ගැහැණු වැඩිපුර වරදවා හැසිරෙන්නේ කාමයෙහි නොව ප්රේමයෙහිය අධික පාඨක ප්‍රතිචාර දිනාගත් කතෘ උදතාරී මීපෙගමගේ නවතම කෘතිය pages 397
මරණය අබියසදී වැයුණු වයලීනය
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
ඉන් අනතුරුව අපව පෙර කාමරයට වඩා තරමින් විශාල කාමරයකට රැගෙන ගියේය. හිට්ලර්ගේ යුද හමුදාවේ ඉහළම පෙළේ නිලධාරීන් දෙදෙනෙක් අප එන තෙක් බලා සිටියහ. ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට පෙර අපට ඇඳුම් ගලවා ඔවුන්ට මුහුණ ලා සිටගන්නා ලෙස නියෝග කෙරිණි. මෙම ක්‍රියාව අපව සම්පූර්ණයෙන් ම චිත්ත වික්ෂිප්ත භාවයට පත් කළේය. එතෙක් මීට පෙර කිසිමදාක අප දෙදෙනා නිරුවතින් දැක නොතිබුණි. ජීවිතේ පළමු වරට...
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
බෙන් – හර්
Original price was: Rs. 1,350.Rs. 1,080Current price is: Rs. 1,080.
Ben sri lani පරිවර්තනය : ශ්‍රී ලානි ප්‍රනාන්දු - srilani fernando ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
සිහසුන් සටන
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
Sihasun satana - A Game of thrones පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය - Sewwandi Rukmaldeniya ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
කාසියේ ශාපය
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
Kasiye shapaya පරිවර්තනය : පී බී සේනානායක - P B Senanayake ප්රකාශනය : තරංග ප්‍රකාශකයෝ - Tharanga publishers
විකල් හෝරාව
Original price was: Rs. 580.Rs. 493Current price is: Rs. 493.
Wikal Horawa Gabriel Garcia Marquez පරිවර්තනය : නිලූක කදුරුගමුව - Niluka Kadurugamuwa ප්රකාශනය :විදර්ශන ප්‍රකාශන - vidarshana publishers
දූපතක හුදෙකලාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
The Swiss Family Robinson - Johann David Wyss Dupathaka Hudekalawa පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































