Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884දේශාටක මාකෝ පෝලෝ
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
Marco Polo පරිවර්තනය කැ ආ ඉ කල්‍යාණරත්න pages 283
වසඟ වූ හදවත
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
සැබීනා වාන්ටේජ් මෙනෙවිය සාමිවර තෙට්ෆෝර්ඩ් සමඟ විවාහ ගිවිසගෙන සිටි නමුත් ඒ විවාහය සම්බන්ධව ඇය තුළ තිබුණේ කිසියම් බියකි. ඒ ගිවිසුම සමඟ වූ ඇගේ බැඳීම පසුව ඇගේම සැකයකට පාත්‍ර වූයේ රොමැන්ටික තරුණ ජීප්සියකු වූ මයිකල් හමුවීමත් සමඟය. අවසානයේ ඇය බලයෙන් තල්ලු කරනු ලැබ තිබුණේ තම හදවතේ පෙළඹවීමද, යුතුකමද යන දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව වෙතය. මෙය අති සුඛෝපභෝගී මොන්ටෙ කාලෝ සමාජය...
සත්සර විප්ලවවාදියා – BOB MARLEY
Original price was: Rs. 2,500.Rs. 2,125Current price is: Rs. 2,125.
" බොහෝ ලෝක ප්‍රසිද්ධ තරු දෙස බලන විට, ඔවුන් එකල පැවැති සමාජය වැලඳගත් නවප්රවණතාවන්වල එල්ලී ඒ තුළින් ඉහළට ආ බවක් පෙන්නුම් කරයි. එහෙත් රොබර්ට් නෙස්ටා මාර්ලි හෙවත් බොබ් මාර්ලි මීට හාත්පසින් වෙනස් වෙයි. ඔහු ජැමෙයිකාව තුළවත් එතරම් ජනප්‍රිය නොවූ රෙගී සංගීතය නව ප්‍රවණතාවක් කර එයින් ඉහළට ආවෙකි. එනම් ඔහු ‛ට්‍රෙන්ඩ්' එකක් සාදා සුපිරී තරුවක් වූවෙකි. බොබ් රෙගී රජු වන්නේ ඒ...
මනස ඔබේ නිමැවුම්කරු
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
Mind Magic කෘතිය ජේම්ස් ආර් ඩොටී විසින් රචිත සුවිශේෂී වූ කෘතියකි. වෘත්තියෙන් මොලය සම්බන්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු මෙම කෘතිය තුළින් සංවාදයට බඳුන් කරන්නේ මිනිස් මනසේ ඇති අසීමිත ශක්තිය පිළිබඳවයි. වර්තමානයේ ජනප්‍රිය විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව සංකල්පය තුළ සැඟව ඇති සැබෑ විද්‍යාත්මක ස්වරූපය, කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා සාර්ථකව සමත්වී තිබේ. මෙහිදී ඔහු අවධාරණය කරන්නේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා මිනිසකු තම...
මහ මඟක කුඩා නිවහන – Charlotte years – book 04
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
maha magaka kuda niwahana little house – Charlotte years – book 04 pages 154
නොනිදන දිවයිනේ චාරිකාවක්
Original price was: Rs. 1,150.Rs. 1,035Current price is: Rs. 1,035.
nonidana diwaine charikawak upone a sleepless isle පරිවර්තනය රන්ශිත කුලරත්න pages 282
මුදල් වියදම් කිරීමේ කලාව
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
අනුවාදය සිරිසේන රත්නායක
බිය දැනෙන්න ඉඩහරින්න කෙසේ වෙතත් එය කරන්න
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
පරිවර්තනය වෛද්‍ය සුසිත රුවන්
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
නරියා
Original price was: Rs. 580.Rs. 493Current price is: Rs. 493.
The fox - Nariya පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා - Ananda sellahewa ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ බොහෝ ආයුධ කරන්නෙ ඔබ අණ කරන දේය. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක
පාරාදීසියට සඳ පායයි
Original price was: Rs. 430.Rs. 344Current price is: Rs. 344.
Paradeesiyata sanda payai පරිවර්තනය : ඩ් බී මල්ලිකාරච්චි - D B Mallikarachchi ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - Wijesooriya grantha kendraya
ජීවිතයට පාඩම් සියයක්
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
Jeevithayata padam siyayak - Robin Sharma - රොබින් ශර්මා පරිවර්තනය : උපාලි රත්නායක - Upali rathnayake ප්රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
නැන්බරි
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
NANBERRY - JACKIE FRENCH පරිවර්තනය -චාරුණ්‍යා දෙහිගම - CHARUNYA DEHIGAMA ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - ASHIRWADA PUBLISHERS
දෛවයේ අසිපත
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
King arthur and his knights of the round table Daiwaye asipatha ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාව "මර්ලින්ට" පසුබිම් වූ සත්‍ය කතාව පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































