Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

පැරීසියේ ප්‍රේමයක්

Original price was: Rs. 900.Current price is: Rs. 720.
අමිමා මියගිහින් වැඩි කාලයක් යන්න කළින් තාත්තා ආයෙමත් විටාහ වෙයි කියලා නොරීනා හිතුවේ නෑ. තාත්තා, ඒ කියන්නේ සෙන් වංශාධිපතිතුමා විවාහ කරගත්ත ලස්සන කාන්තාව නපුරු කුඩමිමෙක්ම වෙයි කියලත් නොරීනා හිතුවේ නෑ. ඒත් කුඩම්මා නොරීනාට වස දීලා මරන්නත් උත්සාහ කළා. ඒ උත්සාහය වැරදුනත් නොරීනාට තව දුරටත් ගෙදර ඉන්න බය හිතුණා. නොරීනා, තාවකාලිකව අන්ධ වුණ ප්‍රංශ ජාතික වංශාධිපතිවරයෙකුගෙ සේවිකාව  විදිහට වෙස්වලාගෙන ගෙදරින් පැනලා...
0 out of 5

His and hers රහසක්

Original price was: Rs. 1,950.Current price is: Rs. 1,755.
'හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි. අපේ පැත්තයි. එයාලගෙ පැත්තයි. ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි. ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු! දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබිරහස් ඝාතනයක්! නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්! ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී. විසි වසරකට පෙර ගත්...
0 out of 5

The Boyfriend

Original price was: Rs. 2,615.Current price is: Rs. 2,353.
The Boyfriend by Freida McFadden is a dark and addictive psychological thriller that will keep you guessing until the final page. What starts as a perfect love story quickly turns into a terrifying game of secrets, lies, and danger. With shocking twists, suspenseful moments, and fast-paced writing, this book is perfect for readers who love thrillers that make their heart race....
0 out of 5

ප්‍රධාන විධායක දින සටහන්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
මා මුහුණ දුන් සියලු සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් සියල්ලෙහිම ඇත්තේ කාලයේ පරීක්ෂණයට ඔරොත්තු දිය හැකි මූලධර්ම සමූහයකි. මෙම කල් පවතින මූලධර්ම ඕනෑම ව්‍යාපාරයකට අදාළ වන අතර, ශ්‍රේෂ්ඨ දෙයක් ගොඩනැගීමට හෝ ශ්‍රේෂ්ඨ කෙනෙකු වීමට සොයන ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය. මේවා විශිෂ්ටත්වය සහතික කරන මූලික නීති වේ. මෙම මූලික නීති, මනෝවිද්‍යාව සහ හැසිරීම් තුළ මුල් බැස ඇති අතර, මා සමීක්ෂණය කර ඇති...
0 out of 5

චීන අලුත් අවුරුද්දට පෙර දින රාත්‍රිය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පරිවර්තනය : විමලදාස සමරසිංහ pages 277
0 out of 5

සේද සලකුණ

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.
"ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක සම්බන්ධයෙන් නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්. '' ¨ නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද? ” "දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට 'ෂර්ලොක් හෝම්ස් කියන්නේ කතා...
0 out of 5

සරලව ජීවත්වීමේ කලාව

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
saralawa jeevathweeme kalawa පරිවර්තනය ගාමිණී කුමාර විතාන
0 out of 5

පිරිමියාව කියවමු -02

Original price was: Rs. 700.Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
5.00 out of 5

බ්‍රීඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
5.00 out of 5

අපොයියාව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
0 out of 5

මගේ ජනරාල්

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Mage ganaral - Albert lihanov පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ උතුම් මිනිස් ගුණයෙන් පිරී ගිය හදවතක් ඇති මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා දයා කරුණා ගුණ පැල වෙන්නට අවැසි පසුබිම ගොඩ නගන්නට දරන අනුවේදනීය උත්සාහයක් ගැන මෙහි කියවේ
0 out of 5

අසිරිමත් පුංචි දෙව්දුව

Original price was: Rs. 620.Current price is: Rs. 496.
Asirimath punchi dewduwa පරිවර්තනය : එල් එස් එස් පතිරත්න - L S S Pathirathne ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya grantha kendraya
0 out of 5

ගුවන් මෙහෙයුම

Original price was: Rs. 420.Current price is: Rs. 336.
Guwan meheuma පරිවර්තනය : පී.බී සේනානායක - P.B senanayake ප්‍රකාශනය : තරංග ප්‍රකාශකයෝ - Tharanga publishers
0 out of 5

වින්ඩ්සර් පළහිලව්ව

Original price was: Rs. 600.Current price is: Rs. 480.
WINDSER PALAHILAWWA TO CATCH A KING JACK HIGGINS පරිවර්තනය : නිමල් දිසානායක - NIMAL DISSANAYAKE ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - ASHIRWADA PUBLISHERS
0 out of 5

ගුවන් කොල්ලය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
So what Happens to me ? - James Hadley Chase Guwan kollaya පරිවර්තනය : නිමල් දිසානායක - Nimal Dissanayake ප්‍රකාශනය :  ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...