Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

සේද සලකුණ

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.
"ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක සම්බන්ධයෙන් නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්. '' ¨ නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද? ” "දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට 'ෂර්ලොක් හෝම්ස් කියන්නේ කතා...
0 out of 5

සරලව ජීවත්වීමේ කලාව

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
saralawa jeevathweeme kalawa පරිවර්තනය ගාමිණී කුමාර විතාන
0 out of 5

පිරිමියාව කියවමු -02

Original price was: Rs. 700.Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
0 out of 5

අනිත්‍යතා සෞන්දර්යය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
නන්දන වීරසිංහ
0 out of 5

සොඳුරු නිම්නයේ සැරිසරා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පරිවර්තනය : ශානිකා දුලානි කුමානායක
0 out of 5

සමවැහි රේඛාව

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
රාජ්‍ය සම්මානලාභී කවියෙකු සහ පරිවර්තකයෙකු වන ලක්ශාන්තඅතුකෝරල නීති, ආර්ථික, පරිපාලන, බැංකු, පුවත්පත් කලා, ක්‍රීඩා යනාදී ක්ෂේත්‍ර ගණනාවක දේශීය - විදේශීය වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි. විවිධ කාව්‍ය කෘති, පර්වර්තන කෘති සහ තීරු ලිපි ආදිය රචනා කරමින් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සාහිත්‍යකරණයේ නිරතව සිටින ඔහු 'අනිද්දා' ප්‍රවත්පතට රචනා කළ 'සමවැහි රේඛාව' තීරු ලිපි මාලාවේ මුල් ලිපි සියය මෙම කෘතියට ඇතුළත් වේ.
0 out of 5

අසීමිත පුද්ගලයෙකු වන්න

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
aseemitha pudgalayeku wanna පරිවර්තනය : සිරිසේන රත්නායක
0 out of 5

සිතුවිලිවල බලය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
sithuwili balaya  
5.00 out of 5

බ්‍රීඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
5.00 out of 5

අපොයියාව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
0 out of 5

මහා පලායාම

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන්  1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

විල්තෙරේ පුංචි නගරය

Original price was: Rs. 475.Current price is: Rs. 403.
Wilthere punchi nagaraya Caroline years book 6 - caroline years පොත් පෙළේ හය වන  කොටස පරිවර්තනය : කත්‍යානා අමරසිංහ - Kathayana Amarasinghe ප්‍රකාශනය : සමයවර්ධන (පොත්හල) පෞද්ගලික සමාගම -  Samayawardena publishers
0 out of 5

රෙගේ රජු

Original price was: Rs. 360.Current price is: Rs. 288.
රෙගේ රජු සමඟ මගේ ජීවිතය - Rege raju samaga mage jeevithaya No Woman No Cry: My Life with Bob Marley බොබ් මාර්ලි ගැන රීටා මාර්ලි කියන කතාව අනුවර්තනය : ජනජීව වේහැල්ල - Janajeewa wehalla ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

සීමා නැති ජීවිතේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
LIFE WITHOUT LIMITS - NICK VUJICIC SEEMA NATHI JEEVITHE පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - SAMAN ATHAUDAHETTI ප්‍රකාශනය : M.D ගුණසේන - M.D GUNASENA
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...