Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884අධිරජු සැතපෙනු පිණිස
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
එදා අධිරාජ්යයේ නව සිතියම අඳින්නට මාලිගයට සිතියම් වේදීන් පැමිණි දිනය අන් කිසිදු දිනයකින් වෙනස් එකක් ලෙස කිසිවෙකුට දැනී නොතිබිණ. නමුත් එතැන් පටන් අධිරාජයා කරා නින්ද නොපැමිණියේය. සිතියම් වේදීන්ගේ පැමිණීමත් අධි රජුගේ නින්ද අහිමි වීමත් අතර ඇති ඒ අබිරහස් සම්බන්ධය කුමක්ද? අධික කම්සැප ගෙනෙන වෙහෙසින්, මධු විතෙන් හෝ කිසිදු නිදි ඔසුවකින් පිළිසරණක් නොලැබ අධි රජු පියවි සිහියේ විකල් අන්ත වෙත ඇදී...
අමුතු ගෙවල්
Original price was: Rs. 1,450.Rs. 1,305Current price is: Rs. 1,305.
amuthu gewal පරිවර්තනය රශ්මික මණ්ඩාවල
සුදු කළු
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල්වලට වෙඩි තිබ්බට කමක් නෑ. මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය. ඒත් බට්ටිච්චන් නම් වෙඩි තියන්න එපා පුතා. උන් මරණ එක පවක්.” දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව. මං ඒ ගැන මෝඩ් මිස්ගෙන් ඇහුවා. “ඔයාගෙ තාත්තා හරී. බට්ටිච්චො කරන්නේ අපිව සතුටු කරන්න සින්දු කියන එක විතරයි. එළවළු, පලතුරු...
බ්රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්රකාශකයෝ - Santhawa publishers
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්යා අංශයේ සිසුන් , විශ්ව විද්යාලයේ විද්යා අංශයේ විද්යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්රගණ්ය ගවේෂණය . මිත්යා මත සිඳ බිඳ විද්යාවේ විජයග්රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
මගේ ජනරාල්
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
Mage ganaral - Albert lihanov පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්රකාශනය : සූරිය ප්රකාශකයෝ උතුම් මිනිස් ගුණයෙන් පිරී ගිය හදවතක් ඇති මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා දයා කරුණා ගුණ පැල වෙන්නට අවැසි පසුබිම ගොඩ නගන්නට දරන අනුවේදනීය උත්සාහයක් ගැන මෙහි කියවේ
රහස් දූතයා
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
Rahas duthaya පරිවර්තනය : පී බී සේනානායක - P B Senanayake ප්රකාශනය : තරංග ප්රකාශකයෝ - Tharanga publishers
පර්සි ජැක්සන් සහ අකුණු හොරා
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
Percy Jackson and the Lightning Thief පරිවර්තනය : සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්රකාශනය : ආශිර්වාද ප්රකාශකයෝ - Ashirwada publishers
මරු සැඟවුණු වැල්ල
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
The shivering sands - Victoria holt Maru sangaunu wella පරිවර්තනය : කෝශලී සිරිචන්ද්ර - Koshali sirichandra ප්රකාශනය : ආශිර්වාද ප්රකාශකයෝ - Ashirwada publishers

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්යා අංශයේ සිසුන් , විශ්ව විද්යාලයේ විද්යා අංශයේ විද්යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්රගණ්ය ගවේෂණය . මිත්යා මත සිඳ බිඳ විද්යාවේ විජයග්රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































