Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884The Boyfriend
Original price was: Rs. 2,615.Rs. 2,353Current price is: Rs. 2,353.
The Boyfriend by Freida McFadden is a dark and addictive psychological thriller that will keep you guessing until the final page. What starts as a perfect love story quickly turns into a terrifying game of secrets, lies, and danger. With shocking twists, suspenseful moments, and fast-paced writing, this book is perfect for readers who love thrillers that make their heart race....
ප්‍රධාන විධායක දින සටහන්
Original price was: Rs. 1,400.Rs. 1,190Current price is: Rs. 1,190.
මා මුහුණ දුන් සියලු සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් සියල්ලෙහිම ඇත්තේ කාලයේ පරීක්ෂණයට ඔරොත්තු දිය හැකි මූලධර්ම සමූහයකි. මෙම කල් පවතින මූලධර්ම ඕනෑම ව්‍යාපාරයකට අදාළ වන අතර, ශ්‍රේෂ්ඨ දෙයක් ගොඩනැගීමට හෝ ශ්‍රේෂ්ඨ කෙනෙකු වීමට සොයන ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය. මේවා විශිෂ්ටත්වය සහතික කරන මූලික නීති වේ. මෙම මූලික නීති, මනෝවිද්‍යාව සහ හැසිරීම් තුළ මුල් බැස ඇති අතර, මා සමීක්ෂණය කර ඇති...
චීන අලුත් අවුරුද්දට පෙර දින රාත්‍රිය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පරිවර්තනය : විමලදාස සමරසිංහ pages 277
සරලව ජීවත්වීමේ කලාව
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
saralawa jeevathweeme kalawa පරිවර්තනය ගාමිණී කුමාර විතාන
පිරිමියාව කියවමු -02
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
අනිත්‍යතා සෞන්දර්යය
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
නන්දන වීරසිංහ
සොඳුරු නිම්නයේ සැරිසරා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පරිවර්තනය : ශානිකා දුලානි කුමානායක
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
බුදු දහම සත්‍ය වන්නේ ඇයි?
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
රොබට් රයිට් විසින් රචිත, "බුදු දහම සත්‍ය වන්නේ ඇයි?” කෘතිය වඩාත් නවීන බටහිර ඇසකින් බුදු දහමේ හරය විවරණය කිරීමට දරන ලද වැදගත් ප්රයත්නයකි. එය විශේෂයෙන්ම විද්‍යාත්මක, දාර්ශනික හා නූතන මනෝ විද්‍යාත්මක ඇසකින් බුදු දහමේ මූලික සිද්ධාන්ත පැහැදිලි කරයි. සිය මතයන් වඩාත් තර්කානුකූල හා ප්‍රඥාවන්තපදනමකින් යුතුව ඉදිරිපත් කිරීම මෙම කෘතියේ කැපී පෙනෙන ලක්ෂණයකි. මෙහි එන බොහෝ කරුණු විප්ලවකාරී හා සුවිශේෂී වේ....
තීරකයා ඔබයි
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද? වී ගැටළුවලට ඇති විසඳුම් මොනවාද ? පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ? අභියෝග ජයගන්නේ කෙසේද ? කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ? මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
බටහිර පෙරමුණ නිහඩයි
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
batahira peramuna nihadai
වෛරයේ මිදි ඵල
Original price was: Rs. 2,500.Rs. 2,250Current price is: Rs. 2,250.
Grapes of Wrath නමැති මෙම කෘතිය විසිවන සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි. 1939 දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය, 1962 දී ජෝන් ස්ටෙයින්බෙක් වෙත, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුළ විශාල දේශපාලන ආන්දෝලනයකට සහ වැඩිම වාද විවාදයන් ගණනකට ප්‍රාත්‍ර වූ එය, ඇමරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති...

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































