Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

මගෙ ආදර පඹ ගාල

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,600.
කොල්ලට 33 යි! කෙල්ලට 21 යි!! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්! කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!! කොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්!! පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ! ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ.. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ... ...හිඳිලා ගියාද?...
0 out of 5

ආදිපාදවරයාට මනාලියක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
යාච්ඤාව අවසන්වීමත් සමඟ ටාරාට දැනගත හැකිවූයේ ජිවිතයේ කිසිදින දැක නොතිබූ ආක්රේග් ආදිපාදවර ටොන්ක්විල් තමා විවාහ කරගෙන ඇති බවය. ඇය රැගෙන එනු ලැබුවේ උපතේ සිටම වසර දහඅටක් හැදී වැඩුණු අවජාතක දරුවන් සඳහා වූ ලන්ඩන් නුවර අනාථ නිවාසයකිනි. බිය ඇතිකරවනසුලු ස්කොට්ලන්ත මැක්රේග් වරිග ප්‍රධානියා වූ ඔහුට අවශ්‍යව තිබුණේ එදිරිවාදී කික්ඩොනොන් වරිගයෙන් පළිගැනීම සඳහා මෙවලමක් ලෙස ඇය යොදා ගැනීම හා සිය වරිගයට උරුමක්කාරයෙකු...
0 out of 5

ගමන නොනිමෙයි

Original price was: Rs. 950.Current price is: Rs. 760.
අපි හැමෝම ඉන්න තැනක් නැතිව, නොනිමි ගමනක... "ලූකා, අනේ මට ඉඩං කෑල්ලක් හොයලා දීපං පුතා. මට පැලක් හදා ගන්ඩ.” - අම්මා “අම්මා, මං රඝුරාමා එක්ක රස්සාවට යන්ඩද? උඹ හා කියපං මං යනවා.” - බෙන්වා “බිස්නස් එකක් කරපං බෙන්වා. බිස්නස් කියන්නේ සල්ලි” - ලූකා "අනේ, මගේ කොල්ලා! රඝුරාමා! අයියෝ... උන් ඌව අල්ලගත්තා, අම්මා!”- ලක්ෂ්මී “මං උඹට කිව්වා ලක්ෂ්මී. මං උඹට කිව්වා...
0 out of 5

හෙදර් නිම්නයෙන් එහා ලෝකය – Martha years book 04

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මාර්තා, තමා වාසය කරන කඳු වළල්ලෙන් වහා ඇති විසල් ලොව දැක ගැනීමේ ආශා 'සිළුවක්' හදවතේ දල්වා ගෙන සිටියාය. දිනක ඒ පැතුම සැබෑ විය. විශාල නිවාස හා රළු මං මාවතේ පිරී නාගරික සමාජය තුළ ඈ සෙවු ප්‍රභාශ්වර බව විඳගන්නට ඇයට හැකිවීද?
0 out of 5

සාර්ථකත්වයට ගැඹුරු අවධානයක් – Deep Work

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
ඝෝෂාකාරී විවෘත කාර්යාලවල සේවය කරන බුද්ධිමය සේවකයන් වේවා, තමන්ගේ දැක්ම තියුණු කර ගැනීමට වෙහෙසෙන නිර්මාණකරුවන් වේවා, බහුතරයකට මෙලෙස ගැඹුරින් වැඩ කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇත. ඒ වෙනුවට ඔවුන් විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස අතරමං වෙමින් තම දවස ගෙවා දමති. මීට වඩා යහපත් ක්‍රමයක් ඇති බව පවා ඔවුන් වටහා නොගනිති. සංස්කෘතික විවේචනයක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපදෙස්වල...
0 out of 5

ලක්දිව ගමි නම් පුවත්

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
ගමකට නමක් ලැබෙන්නේ ඒ හා බැඳුණු කතා පුවතක් ද සමඟිනි. රටේ පිහිටීම අනුව ඉන්දියන් සාගරයේ 'මුතු ඇටය' නම් වූ ශ්‍රී ලංකාවට හෙළදිව, රත්නදීප, සීහල දීප ආදී අන්වර්ථ නාමයන්ද පවතී. ලක්දිව නගර ස්ථාන ග්‍රාම, යම් විශේෂ පුවතක්, භූගෝලීය පිහිටීම, දේශපාලන, සංස්කෘතිය හා පරිසරමය සාධක අනුව නම් කිරීමට ලක් වී ඇති බව ඉතිහාසය ඇසුරින් පෙනී යයි. ග්‍රාම නාම පිරීක්සීම එක අතකින් මෙරට...
0 out of 5

තලිබාන් ක්‍රිකට් ක්ලබ්

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
මෙම නවකතාව හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාව අළලා රචනා වූ ප්‍රබන්ධයක් නොවේ. එය රුදුරු අන්තවාදීන්ගේ අයෝමය හස්තයේ ග්‍රහණයට හසුව පීඩා විඳින සුවහසක් ඇෆ්ගනිස්ථානු වැසියන්ගේ ජීවන අරගලයේ කතාන්තරයකි. මෙම කතාව ලියැවෙන්නේ රුක්සානා නම් මාධ්‍යවේදිනියක වටාය. ඇය හුදෙක්ම සිය අරමුණු කරා නොපසුබටව හඹා යන නව යොවුන් තරුණියක් පමණක් නොව, කුරිරු අන්තවාදීන්ගේ මර්දනකාරී පාලනයට එරෙහිව නැඟී සිටින බුද්ධිමත්, ධෛර්යසම්පන්න ගැහැනියගේ සංකේතයකි. තම ආදරධෑය මවගේ වියෝවෙන්...
0 out of 5

ලක්දිව කෞරව ජනයා

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
සිංහල සමාජ ක්‍රමයේ ප්‍රදාන අංගයක් පිළිබඳව සිදු කළ ප්‍රථම පූර්ණ අධ්යයනය වන එම්. ඩී. රාඝවන් ගේ මෙම නිබන්ධනය, ලංකාවේ  මානව විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. නූතන ලංකාව ගොඩනැගීම සඳහා විවිධ මූලිකාංගයන් දායක වී ඇති අතර, ඉන් එකක් වන කරාව කුලය පිළිබඳව පැහැදිලි කිරීමෙන්, සමස්තයක් ලෙස ලංකා සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට කතුවරයා අත්යවශ්ය පියවරක් තබා ඇත....
5.00 out of 5

අපොයියාව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
5.00 out of 5

බ්‍රීඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
0 out of 5

නිර්ලජ්ජා

Original price was: Rs. 850.Current price is: Rs. 722.
තලිස්මා නස්රින්,මුස්ලිම් ජාතික කාන්තාවකි.ඇයගේ පොත් වලින්  කියැවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයට අයත් කාන්තාවකි.මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීම ඇය අනුමත නොකරයි. ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සමුළුවේදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය. සාහිත්‍යය නිර්මාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළ කොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුවද ඇගේ...
0 out of 5

මහාවංශය සිංහල

Original price was: Rs. 2,150.Current price is: Rs. 1,935.
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
0 out of 5

ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මගින් 1818 අරගලය බ්‍රිතාන්‍යයන් මැදිහත් වූ ආකාරය පිළිබඳව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දුෂ්ටියෙන් අරගලය පිළිබඳ ලියවී ඇති පරිපූර්ණ පොත මෙම  ග්‍රන්ථය  බව පැහැදිලිය. උඩරට  විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කඳවුරු සහ ඒවාට අණදුන් නිලධාරීන්ගේ නම්ද එම කඳවුරුවල සිටි භට සංඛ්‍යාව  මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබඳව විවරණයක් ද...
0 out of 5

මගේ චිකාගෝ හදවත

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ  චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දාහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි මගේ 'චිකාගෝ හදවත'.කලු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙලෙමින් එයම පන්නරයක් කරගනිමින් සිය අනන්‍යතාවය නිර්මාණය කරගන්නා ගැටවරයෙකු ගේ ජීවිතාරම්භයකි එය. ඉරණම  විසින්  තලාපෙලා අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර  යෞවනයකු ගේ පාසල් විය ගැන කියවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදානුකූල චින්තනය මැදින්...
0 out of 5

දැරියකගේ ප්‍රයාමය

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව් වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමු අමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු හතක් වයසැති මේ ළමයා සිය සුකුමාල ලපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත. අර බලන්න ! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඩු වී මැරී වැටී සිටින හැටි
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...