Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

ප්‍රේමයෙහි වරදවා හැසිරෙමි

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
ගැහැණු වැඩිපුර වරදවා හැසිරෙන්නේ කාමයෙහි නොව ප්‍රේමයෙහිය අධික පාඨක ප්‍රතිචාර දිනාගත් කතෘ උදතාරී මීපෙගමගේ නවතම කෘතිය pages 397
0 out of 5

මරණය අබියසදී වැයුණු වයලීනය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
ඉන් අනතුරුව අපව පෙර කාමරයට වඩා තරමින් විශාල කාමරයකට රැගෙන ගියේය. හිට්ලර්ගේ යුද හමුදාවේ ඉහළම පෙළේ නිලධාරීන් දෙදෙනෙක් අප එන තෙක් බලා සිටියහ. ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට පෙර අපට ඇඳුම් ගලවා ඔවුන්ට මුහුණ ලා සිටගන්නා ලෙස නියෝග කෙරිණි. මෙම ක්‍රියාව අපව සම්පූර්ණයෙන් ම චිත්ත වික්ෂිප්ත භාවයට පත් කළේය. එතෙක් මීට පෙර කිසිමදාක අප දෙදෙනා නිරුවතින් දැක නොතිබුණි. ජීවිතේ පළමු වරට...
0 out of 5

ලසන්ත

Original price was: Rs. 2,350.Current price is: Rs. 2,115.
lasantha කසුන් පුස්සෙවෙල
0 out of 5

අපරාධ රාජ්‍යක්

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,980.
aparadha rajjayak කසුන් පුස්සෙවෙල
0 out of 5

12.11.10.වැලිකඩ

Original price was: Rs. 2,250.Current price is: Rs. 2,025.
12.11.10. walikada kasun pussawela pages 422
0 out of 5

අමුතු පින්තුර

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.
amuthu pinthura  
0 out of 5

රත් හදුන් කැටයම

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
rath hadun ketayama චන්ද්‍රරත්න බණ්ඩාර pages 373
0 out of 5

මොරිසාකි පොත්හලේ ගෙවුණු දවස්

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
...හිදෙකි මට කිව්ව විදිහට ඒ දෙන්නගේ සම්බන්ධය අවුරුදු දෙකහමාරක් පරණ යි. වෙන විදිහකට කිව්වොත්, අපේ සම්බන්ධය තිබුණටත් වඩා වැඩි කාලයක් තිස්සේ එයාලා ආදරය කරලා තියෙනවා. මට සහතික කරලා කියන්න පුළුවන් එයාට වෙන සම්බන්ධයක් තිබුණා කියලා මට යාන්තම්වත් දැනිලා තිබුණෙ නෑ. මං කිසි ම වෙලාවක එයාව සැක කළේ නෑ. ඒ වගේ දෙයක් වෙන්න තියෙන සම්භාවිතාව ගැන මං හීනෙකින්වත් හිතලා බලලා තිබුණෙ...
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
5.00 out of 5

බ්‍රීඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
5.00 out of 5

අපොයියාව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
0 out of 5

නිදහසේ රැජින

Original price was: Rs. 700.Current price is: Rs. 560.
තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා හා ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද ? පරිවර්තනය :මානෙල් කරුණාතිලක ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
0 out of 5

සුදු ගෝනා

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Sudu gona - R.L Spittel පරිවර්තනය : ඒ.පී ගුණරත්න ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5

සාර්ථකත්වයේ ඉණිමග

Original price was: Rs. 550.Current price is: Rs. 440.
Sarthakathwaye inimaga - Power of your subconscious mind Dr.Joseph Murphy පරිවර්තනය : චන්ද්‍රවංශ මුවන්වැල්ල - Chandrawansha Muwanwella ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

සුළඟින් වැටුණු පත්

Original price was: Rs. 750.Current price is: Rs. 637.
Sulagin watuna path- ඇඩ්ලින් යෙන් මාහ් පරිවර්තනය : සුසන්ත කොඩිතුවක්කු - Susantha kodithuwakku ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ  - Vidharshana publishers
0 out of 5

දඟකාර ළමයි

Original price was: Rs. 350.Current price is: Rs. 315.
The story of the treasure seekes - Edith Nesbit Dangakara lamai පරිවර්තනය :චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi and company
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...