Cart

Showing 241–288 of 773 results

0 out of 5

සොරායා

Original price was: Rs. 475.Current price is: Rs. 380.
මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියාය.ඇය සිටියා සිය හිස නගාගත්වනමය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවැතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ  දෑස් වෙත ඇලීගත්වනම ය ඒ මග පිරිස අතුරින් මුනුමුන්වක්  පැතිර ගියේය.මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භවීමට යන්නේය.ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය.දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ...
0 out of 5

රෝල්ඩ් ඩාල් විසින් තෝරා ගන්නා ලද ලෝ පතළ හොල්මන් කතා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,147.
'මට හැකි හැකිවුණා එතෙක් හොල්මන් කතා කියා ලියැවී ඇති සියලුම කතා එක් රැස් කර ගන්නට. මගේ නිවස, මිලට ගත් සහ ඉල්ලා ගත් පොත්, පරණ සඟරා, පුවත්පත් ආදියෙන් පිරී ඉතිරී ගියා ඉතින් ඊට පස්සෙ මම කියවන්න පටන් ගත්තා... මේ මැරතන් කියවීමෙන් පසු මම ගණන් කර බලන විට හොල්මන් කතා 749 කියවා තිබුණා. හදිස්සියෙම බොඳවී අඳුරුව තිබුණු අහසින් දිලිසෙන තරුවක් මතු වුණා. ...
0 out of 5

ඊවා ලූනා

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Eva Luna – Isabel Allende පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ  
0 out of 5

අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ

Original price was: Rs. 450.Current price is: Rs. 405.
සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම්  ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය...
0 out of 5

ආසියාවේ ජනකතා

Original price was: Rs. 960.Current price is: Rs. 816.
ආසියාතික රටවල විශාල ජන කතා ප්‍රමාණයක් අන්තර්ගත පිටු 600 කින් යුත් කෘතියකි
0 out of 5

ජේන් අයර්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක්... ඔබත් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්....චාලට් බ්‍රොන්ටේගේ ජේන් අයර් චාලට් බ්‍රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ‘ජේන් අයර්’ ලෝකයේ ජනප‍්‍රියම පේ‍්‍රම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව්‍ය ආදර කතාවකි. ජේන් අයර් යනු තරුණ ඉංග‍්‍රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂ්‍යාවකගේ...
0 out of 5

තුන් මෝල්ලු

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
Thun mollu 3 idiots පරිවර්තනය : දිලිප ජයකොඩි ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ    
0 out of 5

මට මතක මම..

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
කවියෙක් තමන්ගෙ ජීවිතය තමන්ම ප‍්‍රබන්ධ කිරීම වෙනස් යයි මට සිතෙයි. නෙරූදා ගේ ස්වයං චරිතාපදාන ය එක අතකින් එම ෂානරයේ ලිවීම් පිළිබඳ මා තුළ වූ මනස්ගාත කනපිට ගැසුවේය. ඇත්තටම නම් මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු. නෙරූදාගෙ නම නෙරූදා නොවේය කියන කාරණයත් ඔහුගේ ජීවිතයේ ප‍්‍රබන්ධ ස්වරූපය...
0 out of 5

මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය  කතා වලින් එකක් වන මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඈ තුළ බලපැවැත්වූ භීතියයි.අප රට තුළද විවිධ වකවානු වල ඇති වන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් අනුව මේ ආකාරයට සංස්කෘතික...
0 out of 5

කොලරා කාලේ ආලේ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
ආලය අසීමිත විය හැකිද?බොහෝ විට නැත.එය වසංගත වලට ගොදුරු විය හැක.යුද්ධ වලට බිලි විය හැක.එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කලත්,කොතනක ආලය කලත් ආලය ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටින්නට ඔහුට සිදුවිය.යොවුන්වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි...
0 out of 5

ටින් ටින් සහ මෝරුන්ගේ විල

Original price was: Rs. 600.Current price is: Rs. 510.
tin tin and the lake of sharks සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් ඇමරිකාවේ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
tin tin in America සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් සෝවියට් දේශයේ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
tin tin in the land of the soviets’ සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් කළු දිවයින

Original price was: Rs. 600.Current price is: Rs. 510.
the adventure of tin tin The black island සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

වෙස්ටවේ මහත්මියගේ මරණය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
හැල් ඇගේ ජීවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තා ය.එහෙත් ඈට නැවත හැරිය නොහැකිය සියල්ල අවදානම ගෙන ඇය ඒ ගමන දිගටම යා යුතුය..
0 out of 5

මහ රහතුන් වදාළ බුද්ධ චරිතය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
වල්පොල පියනන්ද හිමියන් සහ ස්ටීවන් ලෝන්ග් විසින් රචිත Thus we heard rerecollection  of the life of the buddha නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි බෝසතුන්ගේ උපන් තැන පටන් මහා පරිනිර්වාණය දක්වා ගහ තන් වහන්සේලාගේ මුවින් පැවසෙන කතාව අලුත්ම ශෛලියකින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කර ඇත.
0 out of 5

මයාඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මේ සත්‍ය කතාව,කළක්  සදාම් ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කාරි නම් මාධ්‍ය වේදනීය සදාම්ගේ වධකාගාරයක ගත කළ සෝචනීය කාලපරිච්ඡේදය පිළිබඳවයි.එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන් ට නොකළ වරදවල් සඳහා විදින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මින් කියවේ
0 out of 5

හිට්ලර්ගේ අවසන් හෝරාව

Original price was: Rs. 590.Current price is: Rs. 500.
ජර්මානු අධිරාජ්‍යක් ගොඩ නැගීමට උත්සාහ කළ හිට්ලර්ගේ අවසන් හෝරා කීපය පිළිබඳ උද්වේගකර සත්‍ය කතන්දරය
0 out of 5

බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය

Original price was: Rs. 750.Current price is: Rs. 675.
The Buddha's Explanation of the Universe නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි ජීවය සහ විශ්වය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනය නිවැරදිව ඉදිරිපත් කළ ඇති ඉතාමත් වටිනා ග්‍රන්ථයකි
0 out of 5

බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි.මේ ග්‍රන්ථය ඌව ඉතිහාසය පරිසරය  සහ සමාජය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට...
0 out of 5

අපූගේ ලෝකය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"අපූ" අප හඳුනා ගන්නේ "මාවතේ ගීතයෙනි." අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ.අපූගේ ලෝකය අපු නම් වූ ස්වාමිපුරුෂයාගේ පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසාන භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත්වීමේ ආශාව දැල්ලු පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක...
0 out of 5

අපරාජිත ජීවිතයක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
අපරාජිත ජීවිතයක් වූ කලී විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ගේ "අපරාජිතෝ"  නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනය යි.වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි  මුල් කෘතියේ සාරය, රසය නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවා ලීමට සමත් වී තිබේ.ඈ විසින් ම පරිවර්තනය කරන ලද මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපු" නම් වූ සදා අනුස්මරණීය චරිතයෙහි ගැටවර විය  අපරාජිත ජීවිතයක්...
0 out of 5

මාවතේ ගීතය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගෙ සිනමා කෘතියක් ලෙස රසිකයන් ගේ අවධානය දිනාගත් " පොථෝර් පංචාලි" මේ නවකතාව ඇසුරෙන් නියමිතය
0 out of 5

පළිඟු බිත්තරය

Original price was: Rs. 650.Current price is: Rs. 585.
ඒ තුළින් තාරකා දිලුණේය! ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොවේ.ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේය.ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින්  ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.
0 out of 5

රිප් වෑන් වින්කල්

Original price was: Rs. 350.Current price is: Rs. 315.
ඉංග්‍රීසි භාෂාව දත්තවුන් අතර 'රිප් වෑන් වින්කල්' කවදත් ජනප්‍රිය කතාවක් විය.එය ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්ව්න් වඩාත්ම ලෝක ප්‍රසිද්ධියට පත්වූයේ මෙම අද්භූත ජනක චිත්‍ර කතන්දර නිසාය . ඔහු ලියු තවත් අද්භූත කතා අතරින් "භූත මනමාලයා" සහ "භූත නිම්නය" යන කතා දෙක ද මෙම පරිවර්තනය කෘතිය සඳහා එක් වේ
0 out of 5

ජේසුස්වහන්සේ සහ බුදුන්වහන්සේ

Original price was: Rs. 450.Current price is: Rs. 405.
මෙම ග්‍රන්ථය යේසුස් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම පිළිබඳව නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයේ අන්තර්ගත තොරතුරු අධ්‍යයනයෙන් කරන ලද සංසන්දනාත්මක විග්‍රහයකි.මෙහි අන්තර් අන්තර්ගත කරුණු මගින් ශාස්තෘවරයාණන් දෙදෙනාගේම ප්‍රතිමූර්තිය සම්ප්‍රදායිකව දැක ඇති ආකාරයට වඩාත් වඩා  වෙනස්ව දැකීමට පාඨකයාට හැකිවනු ඇති අතර ක්‍රිස්තියානි ධර්මය බුදු දහමට අනුකූල ද යන ප්‍රශ්නය ද ප්‍රාමාණික පිළිතුරක් ලැබෙනු ඇත  . කිතුනුවෙකු ලෙස හැදී වැඞී...
0 out of 5

භික්ෂුව සහ දාර්ශනිකයා

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
මැතිව් රිකාඩ් ඔහු 1946 වර්ෂයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ...
0 out of 5

අරණකට පෙම් බැඳ

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සම්බන්ධතාව හා එහි අසිරිය සම්පූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි මේ කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මි සිංහආරච්ච්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස අරණකට පෙම් බැඳ හැඳින්විය හැක
0 out of 5

නිර්ලජ්ජා

Original price was: Rs. 850.Current price is: Rs. 722.
තලිස්මා නස්රින්,මුස්ලිම් ජාතික කාන්තාවකි.ඇයගේ පොත් වලින්  කියැවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයට අයත් කාන්තාවකි.මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීම ඇය අනුමත නොකරයි. ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සමුළුවේදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය. සාහිත්‍යය නිර්මාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළ කොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුවද ඇගේ...
0 out of 5

භවගත වීම

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත්  දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය...
0 out of 5

රෝස්-2

Original price was: Rs. 650.Current price is: Rs. 586.
එම නිවසේ හිමිකරු රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි .මේ අතර රජුගේ දියණිය අතුරුදහන් වෙයි .කුමාරිකාවගේ අභිරහස් අතුරුදහන් අතුරුදන්වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියැවේ .ඒ අතර මුළු රටම හිමෙන් වැසී රටපුරා දරුණු සීතලක් පැතිර යයි .අවසානයේ නැති වූ කුමරිය සොයා ගැනීමටත් අකාලයේ උදාවූ ශීත සමයේ අබිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස්ටය
0 out of 5

රෝස්

Original price was: Rs. 690.Current price is: Rs. 586.
අත්භූත මායා බලයක් සහිත කුඩා දැරියක් වූ රෝස් තමා හැදීවැඩුණු අනාථ නිවාසය නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් නිවහනක ය.
0 out of 5

යලි උපන් රුවැත්තී

Original price was: Rs. 790.Current price is: Rs. 671.
ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචනා කරන ලද ඈන් කතා මාලාව  ලොව පුරා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය .මෙම blue castle කෘතියද මොන්ටිගොමරිගේ  සාරවත් නිර්මාණ ගොන්නට එකතු වෙන සදාතනික වටිනාකමකින් යුත් කෘතියකි . මොන්ටිගොමරිගේ  කෘති ළමා දිවිය පිළිබඳ මෙතෙක් බිහිවූ මිහිරිතම නිර්මාණ බව සුප්‍රකට ලේඛක මාර්ක් ට්වෙන් පවසා ඇත. the blue castle කෘතියට පසුබිම් වන්නේ සාම්ප්‍රදායික පවුල් පසුබිමක හැදී වැඩුණු එපමන...
0 out of 5

මදුරාසි කෙල්ල

Original price was: Rs. 850.Current price is: Rs. 680.
වීජී ..මදුරාසි කෙල්ලක් , මදුරාසියේ මුඩුක්කුවක.. අම්මයි නංගියි එක්ක තනි වෙච්ච කෙල්ලෙක් ..අනෙක් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු ..බෝනික්කෙක් ..පුළුන් වලහෙක් ..අලුත් ගවුමක් ..විජීගේ15 වැනි උපන් දිනය දවසේ විජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ගක් විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරන් දෙයි කියලා ..ඒත් විජිට ලැබුණ තෑග්ග ඒක නෙමේ .."තිර පරීක්ෂණයක් " ..චිත්‍රපටි නිළියක් වෙන්න තිර පරීක්ෂණයක්, එතනින් මදුරාසියේ ලාබ...
0 out of 5

එමිලි කතා මාලාව (1-6)

Original price was: Rs. 5,740.Current price is: Rs. 4,879.
කතාමාලාව කෘතින් හයකින් සමන්විතය මොන්ටිගොමරිගේ ඈන් සහ එමලි කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය  වී තිබේ ඈන් නවකතා පෙළ මෙන්ම එමලි නවකතා පෙළ ද සොබාදහම සහ ළමා විය පිළිබඳ විවරණය කරන අපූර්වතම නිර්මාණයන් ය .
0 out of 5

ලිට්ල් හවුස් කතාමාලාව (1-10)

Original price was: Rs. 11,390.Current price is: Rs. 9,112.
1. වන අරණක කුඩා නිවස 2. තැනිතලාවේ පිහිටි කුඩා නිවස 3. අල්මන්සෝ පුංචි ගොවියා 4. මිදි ඔය අසබඩ 5. රිදී විල්තෙර 6.සීතලෙන් සීත වුණු සීත සමය 7. තැනිතලාවේ පිහිටි කුඩා නගරය 8. මේ මිහිරැති සොඳුරු සමය 9. පළමු සිව් වසර 10. ගෙදර යන අතරමග පොත් සියල්ල අඩංගු කට්ටලයකි
0 out of 5

සයුරු තෙර සහන් බිම

Original price was: Rs. 900.Current price is: Rs. 810.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය ගිනි දැල්ල ඇවිලෙද්දි ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ .1939 සැප්තැම්බර් 3 වැනිදා ච්ලී පොළොව මතට ඔවුන් පා තැබුවේ දෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අතහැර දමා ආ සරණාගතයන් ලෙසිනි .එහෙත් තරුණ වෛද්‍යවරයෙකු වූ වික්ටර් දල්මව්, අතහැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය .ඒ යුද බිමේදී දිවිපිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට...
0 out of 5

සිසිර රාත්‍රිය ත්‍රිත්වය (1-3)

Original price was: Rs. 6,600.Current price is: Rs. 5,280.
1.වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale ) 2.කුළුනේ යුවතිය (The Girl in the tower ) 3.මායාකාරියගේ හේමන්තය ( The winter of the witch )
0 out of 5

රතු මාලය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
රතු මාලය‘, ඉංග‍්‍රීසි ජාතික ලේඛිකාවක වන Sally Gardner කතුවරියගේ The Red Necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ ප‍්‍රංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය ප‍්‍රංශයේ මධ්‍යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට ප‍්‍රවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ. ඒ...
0 out of 5

කාමරේ

Original price was: Rs. 920.Current price is: Rs. 736.
මං ජැක්.. මට අවුරුදු පහයි. මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ". මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. රෑට.. "නාකි නික්” කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ...
0 out of 5

අවසන් ප්‍රාර්ථනය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්. ආන්ද්‍රෙයි සල්කොව්ස්කී නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විටර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමග කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සල්කොස්කීගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. හීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ...
0 out of 5

ඉවට්

Original price was: Rs. 350.Current price is: Rs. 315.
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක් වන ඉවට් තුළින් ප්‍රංශෙ පණ්යාංගනාවන් දෙදෙනකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළිවේ .තේමාවෙන් ද භාෂා  විලාසයෙන් ද සෞන්දර්යාත්මක නවකතාවක් වන ඉවට් ශුද්ධ ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය  හැක්කකි සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකිය
0 out of 5

අබිරහස් විද්ධ චිත්‍රය

Original price was: Rs. 700.Current price is: Rs. 630.
පරිවර්තනය : කේ ජී කරුණාතිලක ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි  සහ සමාගම
0 out of 5

දණ්ඩන කඳවුර

Original price was: Rs. 600.Current price is: Rs. 540.
නූතන ශ්‍රේෂ්ඨ කතා කරුවන් දස දෙනෙකු නියෝජනය කරන මෙම කතා සංග්‍රහයෙන් .සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබන නිසැකය .විවිධ සම්ප්‍රදායන් අනුව ලියැවුණු කතා වලින් හෙබි මෙම කතා සංග්‍රහය නූතන කතා කලාවෙහි මූලික ලක්ෂණයන් හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි .
0 out of 5

යතිවරයෙකු සේ සිතන්න

Original price was: Rs. 1,580.Current price is: Rs. 1,264.
Amazon.com & New York Times Best Selling Book in 2020 JAY SETTY විසින් රචිත THINK LIKE A MONK යතිවරයෙකු සේ සිතන්න සිතේ සාමය හා එදිනෙදා අරමුණු ජයගැනීමට ඔබේ සිත පුහුනු කරන්න JAY SHETTY විසින් රචිත THINK LIKE A MONK ග‍්‍රන්ථය තවමත් ලොව පුරා වේගයෙන් අලෙවිවන සුවිශේෂී පුද්ගල වර්ධන ග‍්‍රන්ථයයි. ඉන්දීය සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුවන ජේ සෙට්ටි වසර කිහිපයක් ඉන්දියාවේ මහනදම්...
0 out of 5

කුලුනේ යුවතිය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
කුළුනේ යුවතිය (The Girl in the tower ) මංකොල්ලකරුවන් රාජධානිය  පුරා වූ ගම්මාන ගිනිතබමින් එහි සිටින තරුණියන් පැහැර ගනිමින් මුළු රටම මහා බියකට ඇද දැම්මෝය. මොස්කව් හි කුමාරයා තම රාජ්‍යයේ සිදුවන භයානක ක්‍රියා වලින් සහ කටකතා වලින් නොසන්සුන් ව තම රාජ්‍ය රැක ගැනීම පිණිස ඔහුගේ විශ්වාසවන්ත නයිට්වරුන්ද සමග මංකොල්ලකරුවන් හා සටනට පිටවූයේය. ඔවුන්ට මගදී මුහුණ දීමට සිදුවූයේ විස්මිත දෙයකටය. අපූරු...
0 out of 5

වලහා සහ රෑ කොවුලා

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,600.
වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale ) රුසියාවේ ඈත උතුරුකරයේ වූ ගමක ජීවත් වූ දරුවෙකි. නමින් හේ වාස්‍යා විය. මාස ගණනක් පුරාවට එකදිගට වැටෙනා හිමෙන් සුදු පැහැයට හැරුනු මහා වනාන්තරය ඇයට ගෙන ආවේ බිය මුසු ගෞරවයකි. ඇය වනයට ආදරය කලාය. පල්ලියේ සේවකයා ඇය ඇතුළු කුඩා ළමුන්ට කියා දුන් හිම රජ්ජුරුවෝ සහ මන්තර ගැන වූ කතාන්දර ඇයට කතාන්දරම...
0 out of 5

මායාකාරියගේ හේමන්තය

Original price was: Rs. 2,400.Current price is: Rs. 1,920.
මංකොල්ලකරුවන්ට අසුවුනු මොස්කව් නගරය ගිනිගනිද්දී මොස්කව් වැසියන් එහි වරද පැටවූයේ අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු වසිලිස්සාටය. ඔවුන් ඇය මායාකාරියක බවට චෝදනා කළහ. ඇයව මරා දැමිය යුතු බව කියමින් කෑ ගසන්නට වූවෝය. තම ජීවිතය රැක ගැනීමට වසිලිස්සා පලා ගියාය.... මිනිස්සුන් සහ ආත්මයන් අතර වූ බලසම්පන්න යමක් සොයාගත් යක්ශයෝ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී තම පළිගැනීම සාක්ශාත් කර ගැනීමට නැවත පැමිණියහ. අසරණ වූ මිනිස්සුන්...
Loading...