Cart

Best Seller

මදුරාසි කෙල්ල

Availability: In stock

Original price was: Rs. 850.Current price is: Rs. 680.

වීජී ..මදුරාසි කෙල්ලක් , මදුරාසියේ මුඩුක්කුවක.. අම්මයි නංගියි එක්ක තනි වෙච්ච කෙල්ලෙක් ..අනෙක් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු ..බෝනික්කෙක් ..පුළුන් වලහෙක් ..අලුත් ගවුමක් ..විජීගේ15 වැනි උපන් දිනය දවසේ විජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ගක් විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරන් දෙයි කියලා ..ඒත් විජිට ලැබුණ තෑග්ග ඒක නෙමේ ..”තිර පරීක්ෂණයක් ” ..චිත්‍රපටි නිළියක් වෙන්න තිර පරීක්ෂණයක්, එතනින් මදුරාසියේ ලාබ හෝටල් කාමර වල රූගත කෙරෙන නිල් චිත්‍රපටිවල රඟපාන නිළියක් විදිහට, ඊට පස්සේ මදුරාසියෙන්  බොම්බායට.. බොම්බායෙන් “නිල් චිත්‍රපටි” වලට ඊට පස්සේ චිත්‍රපටි තැරැව් කරුවෙකුගේ  අනියම් බිරිඳක් විදිහට ඊටත් පස්සෙ මැද දේශපාලකයකුගේ සුරතලියක් විදිහට ..කටුක දුකක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල  බොම්බායේ හීන පුරය “බොලිවුඩ්” වලට පාර හොයා ගත්තා .බොලිවුඩ් වල දී “ආශාරාණි” වෙලා ආපහු අලුතින් ඉපදුණා. මුළු රටක් වසඟකල ගත්ත තරුව “ආශාරාණි” සිය දහසකගේ පෙම්වතිය ආශාරාණී මේ ඇගේ කතාව ..
තිරයේ දකින සුන්දර ගැහැනුන්ගේ අසුන්දර ඇත්ත කතාව .

Quantity :
Compare

Madurasi kella

Starry Night – Shobha De

පරිවර්තනය : නිම්මි මුදිතා හේරත්

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

 

Weight .419 kg
Loading...