Book Categories
අභිසාරිකා
Original price was: Rs. 790.Rs. 632Current price is: Rs. 632.
මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුව ගණිකා වෘතියට විකිණුනු අසරණිය කගේ අනුවේදනීය සත්‍ය කථාව
රෝස්මරීට බබෙක්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවා ය එය සැහැල්ලු වී ගොසිනි . එනම් දරුවා බිහිවී ඇත . ඒත් කෝ ඔහු දරුවා නැතිවුණා රෝස්මරි දොස්තර කීවේය කොහෙන්ද ඒ ළදරුවකුගේ හැඬුම ඇහෙන්නේ තමන් සිටින මහලෙන් ම නොවේද ? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවකු නොසිටි බව රෝස්මරිට සහතිකය ඒ මගේ බබා ද ? රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය...
කැතී
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
Cathy පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර – Manel jayanthi Gunasekara ප්‍රකාශනය : පහන් ප්‍ප්‍රකාශකයෝ – Pahan publishers
මාධව නිදානය
Original price was: Rs. 2,000.Rs. 1,700Current price is: Rs. 1,700.
මාධව නිදානය යනු ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නියතු වෛද්‍යවරුන්ට මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන්ට ද ඉමහත් ප්‍රයෝජන වත් වන ග්‍රන්ථ රත්නයකි. අවසන් මුද්‍රණයෙන් බොහෝ කලක් ගත වීමෙන් සහ බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව මුද්‍රණය දැන් ඔබට ලබාගත හැක .
ඒක රහසක්
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
ඒ වන විට, මගේ දියණියන් දෙදෙනාට වයස අවුරුදු හතරක් හා අවුරුද්දක් විය. මම ඔවුන්ව දමන්නට තීරණය කළෙමි. මගේ සිතිවිලි කෙමෙන් හැඩ ගැසෙමින් තිබුණු භාෂාවක් විය. එය අකුරු රහිත භාෂාවකි. එහෙත් එක දෙයක් පමණක් පැහැදිළිය. මා කැරොලිනාවත් ඇමීවත් දැමිය යුතුමය. ඇමීව මුහුදු ජලයට ඔබාගෙන අල්ලාගෙන සිටීමත්, සීතල මුහුදු දිය වෙත මා සමගම ඇවිදගෙන යන්නට කැරොලිනාව පොළඹවා ගැනීමත් කොතරම් අසීරු වනු ඇතිද.....
ටූටන්කාමන් අබිරහස
Original price was: Rs. 880.Rs. 704Current price is: Rs. 704.
විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගයේ දී , රජුන්ගේ විජිතයේ අදුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ අප්‍රසිද්ධ පාරාවෝ කෙනකු පිළිබඳ සෙවීම ඇරඹෙයි . ඔහුගේ නම ටූටන්කාමන් ය කානවන් සාමිවරයා සහ හෝවාර්ඩ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයෙකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ. පලිගැනීම, පාවාදීම ,විශ්වාසය කඩකිරීම අතරින් ඒ දෙදෙනා තම මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ .ඓතිහාසික කරුණු...
මහේ සාක්කිය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. "රසවාහිනිය" නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි...
අමාපැන් සොයන්නී
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ලොව පුරා මිලියන තුනකට අධික අලෙවි වාර්තා තැබූ භාෂා දහ අටකට පරිවර්තනය වූ කෘතියකි
ආදම්ගේ පාරාදීසිය
Original price was: Rs. 880.Rs. 704Current price is: Rs. 704.
CAROLINE CORNER යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය. එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි. කුමාර...
යාපා පටුනේ සිට කොළඹට පාගමනක්
Original price was: Rs. 620.Rs. 496Current price is: Rs. 496.
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ "Travels on foot through the island of ceylon " කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග...
පෙර දා යුවතිය
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
THE NEXT GENERATION OF THRILLER වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න...නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප‍්‍රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත‍්‍රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්‍ෂණයකටත් මුහුණ දිය යුතු...
වින්ටර්
Original price was: Rs. 3,250.Rs. 2,600Current price is: Rs. 2,600.
නවකතා මාලාවේ වින්ටර් කුමරිය ගැන මෙතෙක් දක්වා ඇති තොරතුරුවලට අනුව ඇය එව්රෙට් හේල් නම් රාජකීය ආරක්ෂකයාගේ සහ සෝල්ස්ටිස් හේල් යන ඇඳුම් මසන්නියගේ දියණියයි. වින්ටර් බිහි කරන වේලාවේ සෝල්ස්ටිස් මිය යයි. ඉන්පසු එව්රෙට් හා ඒ වෙන විටත් ආදරයෙන් බැඳී සිටින ලවානා බලෙන්ම ඔහු හා විවාහ වෙයි. ෂනරී රැුජනගේ සහ සෙලීන් කුමරියගේ මරණයන්ගෙන් පසු ලවානා චන්ද්‍ර රාජධානියේ රැුජන බවට පත් වෙයි. ඇය...
දයාබර ඩාලියා
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
ජීවිතය පරදුවට තබමින් ජොර්දානෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. අන්තර්ජාල කැෆේ එකක සිට හොර රහසින් ලියූ මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් එහි පළිය ගැනීමට තැබූ ප්‍රථම පියවර බව ඇයගේ අදහසයි .
මිනිත්තු එකොළහේ කතන්දරේ
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු , නිළියක් වෙන්න ජිනීවා වලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණ හොත් කුමක් වේවිද? ජීවිතය සොයා යාමේදී ආදරය ලිංගිකත්වය මතුකර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂණයක කතාවයි මිනිත්තු එකොළහේ කතන්දරේ
හින් දොස් මාලේ
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
Hin dos male කතෘ – සේපාලී මායාදුන්නේ – Sepali Mayadunne ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශන – Muses Publishers
චේ සමග සංචාරයෙහි
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
තරුණයෝ දෙදෙනෙකි. එකකු හැඳින්වූයේ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ හෙවත් මියාල් නමිනි .අනෙකා අර්නස්ටෝ ගුවේරා ය. ඔහු පෙලාවෝ නැතිනම් ෆියුසර් නමින්ද හඳුන්වනු ලබයි. එහෙත් ඔහු පසුව ලෝක පූජිත වන්නේ චේ යන ආදරණීය නාමයෙනි. මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අව්‍යාජ විප්ලවවාදියා බවට පත්වීමට මග සැලසුන ආකාරයයි .තරුණ වියේදී තම කල්‍යාණ මිත්‍රයා වන ඇල්බර්ටෝ සමඟ ලතින් ඇමරිකාව පුරා යතුරුපැදියෙන් කළ...
ත්‍රී සිංහලය
Original price was: Rs. 690.Rs. 621Current price is: Rs. 621.
1796 දී බ්‍රිතාන්‍යයන් කරළියට පැමිණි විට ඔවුන් යටත් කර ගැනීමට සිදුවූයේ අවමානයෙන් අඩු වී ගිය සේනා සංවිධාන ශක්තියෙන් දුර්වල වූ එමෙන්ම මුළුමනින්ම මුහුදු තීරයට අස්වාමික වූ සිංහල රාජධානියකි. ඇහැලේපොළ අදිකාරම් ගේ වචන වලින් කිවහොත් රැළකට කොටු වූ මාළුවකු මෙන් වූ රාජධානියකි. සියවස් විසි හතරක් තිස්සේ ලක්දිව තිබූ ප්‍රෞඩ සිංහල රජ සමය අවසන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ඔවුනට...
නදීතෙර කුංචනාදය
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
Nadee thera kunchanadaya කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers
සෝමාවතියේ වනදිවි මැද
Original price was: Rs. 380.Rs. 323Current price is: Rs. 323.
කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers
වනසිරි සැරි වත
Original price was: Rs. 400.Rs. 340Current price is: Rs. 340.
Wana siri sari watha කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers
ඊජිප්තු විනිසුරු – 03
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
The judge of egypt – 03 පරිවර්තනය – මානෙල් කරුණාතිලක – Manel karunathilake ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
ඊජිප්තු විනිසුරු – 02
Original price was: Rs. 840.Rs. 672Current price is: Rs. 672.
The judge of egypt – 02 පරිවර්තනය – මානෙල් කරුණාතිලක – Manel karunathilake ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
ඊජිප්තු විනිසුරු 01
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
පිරමීඩය පාමුල The judge of egypt – 01 පරිවර්තනය – මානෙල් කරුණාතිලක – Manel karunathilake ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya
වැද්දෝ
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
වැදි ජනතාවගේ ජීවන රටාව , සිරිත් විරිත් ,ආගමික ඇදහිලි සහ පූජාවිධි පමණක් නොව , ඔවුන්ගේ ඉන්දීය සංවේදීතාව සංගීතය කලා ශිල්ප හා භාෂා පරිණාමය ආදී සෑම අංශයක්ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී ජී සෙලිග්මාන් සහ සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විරච්ත (Vaddas) "වැද්දෝ" එම ජන සමූහය පිළිබඳව පළකර ඇති විශිෂ්ටතම පර්යේෂණාත්මක ග්‍රන්ථය වශයෙන් ලොව පුරා අවිවාදයෙන් පිළිගැනෙනමාහැඟි කෘතියකි පරිවර්තනය :...
චයිනමන්
Original price was: Rs. 695.Rs. 555Current price is: Rs. 555.
Chainaman සිංහල අනුවාදය දිලීප අබේසේකර
රැම්සීස් V
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
රැම්සීස් කතා මාලාවේ පස්වැන්න බටහිර ඇකේශියා සෙවනේ
රැම්සීස් IV
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
රැම්සීස් කතා කතාමාලාවේ හතරවැන්න අබු සිම්බල්හි ආර්යාව
රැම්සීස් III
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
රැම්සීස් කතා මාලාවේ තුන්වැන්න කාඩේෂ් සටන
රැම්සීස් II
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
රැම්සීස් කතා මාලාවේ දෙවැන්න සදාතනික දෙවොල
රැම්සීස්
Original price was: Rs. 760.Rs. 608Current price is: Rs. 608.
රැම්සීස් කතා මාලාවේ පළමුවැන්න
වෙස්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
‘‘දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැුකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලූ අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ ‘‘ලේක් හවුස්’’ නම් නිවෙසයි. එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකිනා ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය...
කතන්දර කියන්නී
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ‍්‍රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප‍්‍රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන්...
රන් රෝස
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ගේ 𝐓𝐡𝐞 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐑𝐨𝐬𝐞 කෘතියේ සිංහල පරිවර්තනය - රන් රෝස කතුවරයා පාඨක අත සුහදව ගෙන මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින් එකී සුන්දරත්වයෙන් ඔහු වශී කරවමින් පාඨක බුද්ධිය නොපාගා ඔහු හදවත අමතමි නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මංපෙත් ඔස්සේ ආස්වාදජනක වූ දීර්ඝ වූ ගමනක යෙදෙයි
කාල නදී ගලා බසී
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව
මා
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
ජීවිතය මහා පුදුමාකාර දෙයකි සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂව වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි . ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත හේතු සොයන්නට යාම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නාඳුනන අනන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අනන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක්...
සන්තිපරං
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
2019 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතාව පෙරදාක වැහි බිත්තර පුපුරුවාගෙන නොනවත්වාම පොළොව මහී කාන්තාවගේ මුහුණ හුදු කරන්නට පටන් ගත්තු වැහි ගම්පොලමුත්තා අන්තිමට නැවතුනේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාව ට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහලට විසික්කා කරන්ඩ ඇන්න. ඒ දෙස බලා සිටි රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරි වුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ. ජනේලයෙන් එලිය...
අදිසි නදිය
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
2019 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ නවකතාව
ලවානා
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
"චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත්...
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතන්දරය
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
Food & the people by Dr. R. L Brohier කුවේණිය ගේ කාලයේ සිට , ශ්‍රි ලoකාව පෙරදිග ධාන්‍යගාරයව පැවති යුගය හරහා , මේ මෑත යුගයේ ඇතිවූ පරිහානිය දක්වා කෘෂිකර්මාන්තයේ සoවර්දනාත්මක දියුණුවක් දැකීමට ඇවැසි නම් කළ යුතු දෑ සහ නොකල යුතු දෑ පිළිබඳ ඉතා පැහැදිලි මානයක් ලබාදෙයි. නැවත මුද්‍රණයකි.
කාන්තාරයේ දරුවෝ
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය මානව විශ්වාසය...
කන්තාරයේ කුසුම
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
අප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය මානව විශ්වාසය...
මග දිගට ජන කතා -2
Original price was: Rs. 300.Rs. 270Current price is: Rs. 270.
Maga digata janakatha – 2 කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P wickramasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන – Sooriya publishers
මග දිගට ජන කතා
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
Maga digata janakatha කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P Wickramasinghr ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන – sooriya publishers
අඬන්න එපා මගෙ පුංචි පුතේ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි . ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා...
දුක්බරී
Original price was: Rs. 890.Rs. 712Current price is: Rs. 712.
කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි . ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා...
චක්‍රවර්ති
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
Chakrawarthi කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත් – Chulabaya Shantha Kumara Herath ප්‍රකාශනය : සුරස ප්රකාශකයෝ – Fast publishers
දිවි පිම්ම
Original price was: Rs. 800.Rs. 680Current price is: Rs. 680.
Divi pimma The spring of tiger – victoria Holt පරිවර්තනය : ඉ . ක ජිනදාස ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
