Book Categories
ක්‍රිස්ටි 02
Original price was: Rs. 730.Rs. 584Current price is: Rs. 584.
1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වනට ගිය දහනම හැවරදි ක්‍රිස්ටි හඩ්ල්ස්ට්න් ට කඳුකර වාසීන්ගේ අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත් කමත්, සුන්දරත්වය සහ සත්‍ය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ලැදියාවත් දැකගන්නට ලැබේ. මේ කඳුකරයේ දී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක්වන අතර ඒ සියලූ...
ක්‍රිස්ටි 01
Original price was: Rs. 960.Rs. 768Current price is: Rs. 768.
1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වනට ගිය දහනම හැවරදි ක්‍රිස්ටි හඩ්ල්ස්ට්න් ට කඳුකර වාසීන්ගේ අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත් කමත්, සුන්දරත්වය සහ සත්‍ය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ලැදියාවත් දැකගන්නට ලැබේ. මේ කඳුකරයේ දී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක්වන අතර ඒ සියලූ...
මරණයේ රළ නැගුම
Original price was: Rs. 620.Rs. 527Current price is: Rs. 527.
Maranaye rala naguma පරිවර්තනය : රශ්මික මණ්ඩාවල – Rashmika Mandawala ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
ඉලක්කමට පෙම්බැඳි මිනිසා
Original price was: Rs. 550.Rs. 467Current price is: Rs. 467.
Ilakkamata pem bandi minisa පරිවර්තනය : මහේෂි වීරකෝන් – Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
බිඳුනු සමනළ හදවත
Original price was: Rs. 350.Rs. 297Current price is: Rs. 297.
Bindunu samanala hadawatha පරිවර්තනය : රුවිනි තලප්පාවිල – Ruvini Thalappavila ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
උණු පාන් සහ තවත් කතා
Original price was: Rs. 420.Rs. 357Current price is: Rs. 357.
Unu pan saha thawath katha පරිවර්තනය : ජයන්ත ලාල් රත්නසේකර – Jayantha lal Rathnasekara ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
තරුණ නවකතාකරුවෙකු වෙත
Original price was: Rs. 450.Rs. 382Current price is: Rs. 382.
Tharuna nawakatha karuweku wetha පරිවර්තනය : ලියනගේ අමරකීර්ති – Liyanage Amarakeerthi ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidharshana publishers
දෙහදක කුඩා නිවහන
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
Dehadaka kuda niwahana පරිවර්තනය : කත්‍යානා අමරසිංහ - kathyana Amarasinghe ප්‍රකාශනය : සමයවර්ධන ප්‍රකාශකයෝ - Samayawardena Publishers The caroline years කතාමාලාවේ හත්වැන්න
වායුපුත්‍රවරුන්ගේ ශපඨය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ශිව හෙවත් නීලකණ්ඨ සිය සියලූ හමුදා එක්රැුස් කරගත්තේ ය. ඔහු නාගයන් ගේ අග නගරය වූ පංචවතියට ළඟා වූ අතර එහි දී ඔහු දුෂ්ඨ භාවය කුමක් ද යන්න අනාවරණය කරගත්තේ ය. පෙර සිටි මහා දෙවියා රුද්‍ර, භාවිතය තහනම් කළ දිව්‍ය අස්ත‍්‍ර පවා නීලකණ්ඨ ට එරෙහිව පුපුරුවා හැරිය ද ඔහු දිවි බේරාගැනීමට සමත් වූයේ ය. දැන් ඔහු ඉදිරියේ ඇත්තේ ශුද්ධ යුද්ධයකි. ධර්ම...
නාගයන්ගේ රහස
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
කි‍්‍රස්තු පූර්ව 1900 සමයේ මෙලූහාව පරිපූර්ණ අධිරාජ්‍යයක් වූ අතර, ඊට සියවස් කිහිපයකට පෙර එය ගොඩනගා තිබුණේ උතුම් වූ රාම ය. එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අධිරාජයන් අතලොස්සෙන් අයකු වූ උතුම් වූ රාම ගේ මෙලූහාවට දුෂ්ඨ භාවයේ ප‍්‍රහාර එල්ල වෙමින් තිබිණි. ඉපැරැුණි ප‍්‍රවාදයන්ගෙන් පැවසුණු පරිදිම නීල ග‍්‍රීවයක් සහිත ශිව මෙලූහාවට පැමිණියේ ය. ශිව නවකතා ති‍්‍රත්වයේ පළමුවැන්න වූ ‘මෙලූහාවේ අමරණීයයෝ’ වෙතින්...
මෙලුහාවේ අමරණීයයෝ
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
ඉන්දීය උප මහද්වීපය ඇතුළත පමණක් පිටපත් ලක්‍ෂ පනස් පහකට වඩා අලෙවි වූ, දෙමළ, තෙලිඟු හා බෙංගාලි වැනි ආසියානු භාෂාවනට පමණක් නොව ස්පාඤ්ඤ, පෘතුගීසි, පෝලන්ත හා ප‍්‍රංශ ආදී ආසියාකරයෙන් බැහැර භාෂාවනට ද පරිවර්තනය වූ කෘතියක සිංහල පරිවර්තනය දැන් ඔබට ලබාගත හැකිය. මේ ඉන්දීය ලේඛක අමිෂ් ති‍්‍රපති ගේ ශිව නවකතා ති‍්‍රත්වයේ පළමුවැන්න ‘ශිව-මෙලූහාවේ අමරණීයයෝ’ නවකතාව යි. ඉන්දියාවේ මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි හි...
සින්ඩර්
Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
තහනම් ආදරයක්... මාරාන්තික වසංගතයක්... පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි... නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත‍්‍ර සූත‍්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග‍්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදුවුවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට...
ලංකා ඉතිහාසයේ විකාශනය
Original price was: Rs. 980.Rs. 784Current price is: Rs. 784.
ලංකා ඉතිහාසයේ විකාශනය (ක්‍රිස්තු පූර්ව 6 වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 1978 දක්වා ) ඉතිහාසය වනාහි අතීතය හා වර්තමානය අතර පවතින සංවාදයක් බව ඊ. එච්. කාර් ඉතිහාසඥයා පවසා තිබේ. මේ හැරෙන්නට "මෙය සිදුවිය හැකිය" යන්න තවත් අර්ථකථනයකි. කෙසේ වුව ද ඉතිහාසය ගැන දැන අනාගතය හැඩගස්වා ගැනීමට ඉතිහාසය ප්‍රයෝජනවත් වේ. ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන...
ෆැරන්හයිට්
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
Fahrenheit 451 - Ray Bradbury පරිවර්තනය : ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalla ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
ධවල නාග භවන
Original price was: Rs. 450.Rs. 382Current price is: Rs. 382.
Dawala naga bawana පරිවර්තනය : කීර්ති ලංකා ගුණරත්න - keerthi lanka gunarathne ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
මායා අග්නි
Original price was: Rs. 750.Rs. 638Current price is: Rs. 638.
Maya agni Ruins පරිවර්තනය : සුදත් රොහාන් - Sudatg Rohan ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
නෙරූදාගේ ලියුම්කාරයා
Original price was: Rs. 400.Rs. 340Current price is: Rs. 340.
Nerudhage liyumkaraya The postman -Antonio Skarmeta පරිවර්තනය : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
ඉතිහාසයක් තුළ සාහිත්‍යය
Original price was: Rs. 350.Rs. 297Current price is: Rs. 297.
Ithihasayak thula sahithya සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි කෘති සහ පුද්ගලයෝ Works and persons in sinhala literary cultutr- Charles Hallisey පරිවර්තනය : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
වීරයෙක් ඇවිත්
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
Weerayek awith පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
කඳඅරනී
Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
Knda arani කතෘ : නිශ්ශංක විජේමාන්න - Nishshanka wijemanna ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
හඬනු මැන නිදහස
Original price was: Rs. 650.Rs. 585Current price is: Rs. 585.
Handanu mena nidahasa කතෘ : සුනිල් මාධව ප්‍රේමතිලක - Sunil Madawa premathilake ප්‍රකාශනය : නලින් ප්‍රකාශකයෝ - Nalin publishers
ගුණසේන ශිෂ්‍යත්ව
Original price was: Rs. 460.Rs. 414Current price is: Rs. 414.
ගුණසේන ශිෂ්‍යත්ව – MASTER 5 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සැකසුම : සුමිත් රුවන් , ඉෂානි මධුසංඛා
4 ශිෂ්‍යත්ව තක්සලාව
Original price was: Rs. 400.Rs. 369Current price is: Rs. 369.
Shishathwa thaksalawa - 4 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
3 ශිෂ්‍යත්ව තක්සලාව
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Shishathwa thaksalawa - 3 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
කැම්බයිසෙස් සේනාංකය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
The lost army of cambyses - Paul sussman Cambyses senankaya පරිවර්තනය : එන් පී විජේරත්න - N P Wijerathna ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
යාබදව හිඳ
Original price was: Rs. 950.Rs. 808Current price is: Rs. 808.
Yabadawa hinda The couple next door පරිවර්තනය : කසුන් නිරංග ද සොයිසා - Kasun niranga de soysa ප්‍රකාශනය : ප්‍රතිභා ප්‍රකාශකයෝ - Prathibha publishers
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 6
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හය වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 5
Original price was: Rs. 1,100.Rs. 990Current price is: Rs. 990.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පස් වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 4
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හතර වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 3
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ තුන් වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -2
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ දෙවැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -1
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පළමු වැන්න
මෙලින් මැදුරේ පාලිකාව
Original price was: Rs. 1,000.Rs. 900Current price is: Rs. 900.
Mellyn madure palikawa Mistress Of Mellyn - Victoria Holt පරිවර්තනය : ඉ.ක ජිනදාස ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
ස්වයංජාත
Original price was: Rs. 580.Rs. 493Current price is: Rs. 493.
Swayan jatha කතෘ : සමරවීර විජයසිංහ - Samaraweera wijayasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව 2008
ආකාශ වස්තු
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
Akasha wasthu පරිවර්තනය : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද - Ganga niroshini suduwelikanda ප්‍රකාශනය : ලිටිල් හවුස් ප්‍රකාශකයෝ - Little house publishers
හෙඩීස්ගේ දෙවොල
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
*පෙර ඇණවුම් (pre oders) Hedis ge dewola පරිවර්තනය : රුෂේනි මානිංගමුව - Rusheni Maningamuwa ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
