Showing 817–864 of 1389 results

0 out of 5

5 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්

Original price was: Rs. 350.Current price is: Rs. 280.
තේමාවෙන් තේමාවට පාඩමෙන් පාඩමට ප්‍රශ්න හා සවිස්තර පිළිතුරු සහිතව විෂය නිර්දේශය ආවරණය කර ඇත 2020 නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත් පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි
0 out of 5

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Original price was: Rs. 350.Current price is: Rs. 280.
පරිසරය වැඩ පොත 2020 නව විෂය නිර්දේශයට අනුකූලව ,ගුරු අත්පොත හා පෙලපොත ආශ්‍රිතවත් ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි .   පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න ද පිලිතුරු සහිතව ඇතුළත්ය
0 out of 5

5 ශ්‍රේණිය පරිසරය

Original price was: Rs. 300.Current price is: Rs. 240.
ශිෂ්‍යත්ව විභාගයට අනුමාන පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉලක්ක ප්‍රශ්න 1000 ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තු වසර 10 ක පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න ද ඇතුළත් කර ඇත 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත් පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් සම්පාදක ව සම්පාදිතයි
0 out of 5

උණබට කූඩුවේ කුරුල්ලා

Original price was: Rs. 950.Current price is: Rs. 760.
  1941, චීනය. මිත‍්‍ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප‍්‍රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත්වූ පසු එතැනින් ලැබුණ රැුකවරණය වෙනුවට සලාක ක‍්‍රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය. චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්‍ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. එ්ත් දැන්...
0 out of 5

ලක්දිව සැඟවුණු වනකතා

Original price was: Rs. 700.Current price is: Rs. 630.
ලලා ආදිත්‍ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ  හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස්  විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ  ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව...
0 out of 5

පෙම්බර ලංකා

Original price was: Rs. 680.Current price is: Rs. 612.
පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic  ceylon නැමති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්‍රීසි පොත ප්‍රථම වලට 1929 දී ප්‍රකාශයට පත් වූවකි . සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්‍රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික...
0 out of 5

අන්දීසයේ මරණය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ඉතා දුෂ්කර පෙදෙසක අන්තරායකාර වාතාවරණයක පාළුවේ පසුවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගේ සංවාදයක ස්වරූපයෙන් දිගහැරෙන මේ කතාව පේරූ දේශය  මතු නොව සමස්ත ලෝකෙම පීඩිත මිනිසුන්ගේ පොදු අත්දැකීම් ඒ විවිධ පාර්ශව නිරූපණය කිරීමකි .කතන්දර මගින් ඉදිරිපත් කෙරෙන අන්දීසයේ  මරණය යනු පේරුවේ කතාව වන්නා සේම අපේ කතාව ද වන්නේ යැයි පාඨකයාට හැඟී ගියහොත් එය ද අරුමයක් නැත.
0 out of 5

සියවසක් පවත්නා දවස

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලා වත් ,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ට නවකතාව ,ඉතිහාසය හා  පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවිත අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බැල්මකි .එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ...
0 out of 5

සිංහල සාහිත්‍ය විචාරය

Original price was: Rs. 350.Current price is: Rs. 280.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සැකසුණු 10 – 11 ශ්‍රේණි විෂය නිර්දේශයට අනුකූල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය විභාග ප්‍රශ්නෝත්තරවලට අනුරූපව ඉලක්කගතව සම්පාදිතයි
0 out of 5

5 ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර

Original price was: Rs. 670.Current price is: Rs. 536.
1998 සිට 2020 දක්වා පසුගිය වසර  23ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර  සහ පිලිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරය මත මුද්‍රණය කර ඇත .
0 out of 5

ඔබ මගේ මුරපදේ

Original price was: Rs. 750.Current price is: Rs. 600.
වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්ෂණික සමාගම්හි ක්‍රියාකාරකම් වල ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය යෞවන දැඩි වෙනස්කමකට ලක් විය .ඔවුන්ගේ හැසිරීම් රටා කතා හා සිතුම් පැතුම් ද සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන් නිරූපණය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි හි නව ස්වරූපයයි . මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ සැහැල්ලුව ,වින්දනය ,ජීවිතයේ සුන්දරත්වය ,දුක ,සතුට හා විශ්මය අතරේ සැනෙකින් දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය...
0 out of 5

කහ උණ 1793

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත. 1793 ග‍්‍රීෂ්ම ඍතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමග ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී...
0 out of 5

මහල්ලා සහ ඉඟුරු පැලය / ඇටමිදුළු

Original price was: Rs. 550.Current price is: Rs. 440.
මහල්ලෙක් , ඉගුරු  පැලයක් සහ ඔහුට තනි රකින බල්ලෙක් .දකුණු නියං සමයක සියලු මිනිසුන් විසින් හැර දමන ලද ගම්මානයක ජීවත් වීම සඳහා වන දරුණු අරගලයක් .සැමියාද තමන් හැර ගිය පසුව පරම්පරාගත රෝගයක් හේතුවෙන් මානසික වශයෙන් දුබල බවට පත් පුතකු සහ දියණියන් තිදෙනකු සමඟ ජීවිතය හා පොර බදින මවක් .අතිශය දරුණු තත්වයන් යටතේ වුව නොවැටී දරා සිටීමට සහ නැගිටීමට මිනිසා සතු...
0 out of 5

ඇපල් ගහ යට

Original price was: Rs. 780.Current price is: Rs. 624.
හොඳින් ජීවිතය ගත කළා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ? මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ හොඳ ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් ... මා දන්නා තරමින් හොඳ ජීවිතයක්  ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වැළකී සදාචාර සම්පන්න හා විනයනුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්‍රයෝජනවත් ගමන් මගක යන එකයි . අනෙක් අතට එයට ප්‍රතිවිරුද්ධ ලෙස හිතුවොත්...
0 out of 5

අල්තිනායි රුවන්මලී සහ රුත්

Original price was: Rs. 475.Current price is: Rs. 380.
අයිත්මාතව්ගේ ගුරු ගුරුගීතයේ එන අල්තිනායි සහ දුෂෙයින් අතර පැවති සම්බන්ධතාවය කෙසේ විණි ද ?ඒ ගැන මහාචාර්ය අල්තිනායි සුලෙයිමානවා කියන්නේ මොනවාද ?...   තමා උගත් පාසලේ විදුහල්පතිවරයාගේ අශිෂ්ට හැසිරීම නිසා දිවියෙන් සමුගත් සොළොස් හැවිරිදි තිමානි, අගවිනිසුරුට ලිංගික  අල්ලස් දීම ප්‍රතික්ෂේප කොට නඩුවෙන් පරාජය වන රුත්, දානයේ ආනිසංස ගැන සිතා පන්සලේ හාමුදුරුවන්ට සිවුරු පූජා කරන කමලානි,භික්ෂූන් දෙදෙනෙකුගේ රාගාන්විත චේතනාවලට මැදිව අසාධ්‍ය රෝගයකින්...
0 out of 5

මැහුම්කාරි

Original price was: Rs. 750.Current price is: Rs. 600.
නවසිය පනහ දශකයේ දවසක ටිලී ඩනේජ් නමැති සුන්දර යෞවනිය ඕස්ට්‍රේලියාවේ පිටිසර කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණියේ සිය මව මෝලී රැක බලා ගැනීමේ අරමුණිනි . මෝලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක බවට පත්ව ඇති බව ටිලී දැනගත්තේ ඒ ආ ගමනේදීය. ඩනේජ්හි නගර වැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමන් කර තිබුණි .උපන් බිමෙන් පිට ව සිටි...
0 out of 5

මේඩ්න්ස්

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්ච් ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශන The Maidens  
0 out of 5

හත් පෙති මල සහ තවත් කතා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
කුඩා කල අප ඉතා ආදරයෙන් වැළඳගත් හත් පෙති මල සහ තවත් කතා ඉතාමත් මනරම් පින්තූර සහිතව ඝන කවරෙකින් යුත් වටිනා කෘතියක් ලෙස දැන් ඔබ අතට
0 out of 5

සාගරය පරදා

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදාය. රෑ කෑමෙන් පසු පිගන් කෝප්ප සෝදා පවුලේ උදවිය සුපුරුදු ලෙස රූපවාහිනිය වටා වාඩි වූයේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන ප්‍රවෘත්ති විකාශය ට සවන් දීමේ බලාපෙරොත්තුවෙනි. අල් ජසීරා රූපවාහිනී සේවයේ එදින ප්‍රධාන පුවත වූයේ තම එලවලු කරත්තය පොලිස් භාරයට පත් වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළන්දකු වන මොහොමඩ් බොව්සිව් ගැනය.රටේ අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එදින...
0 out of 5

ඔලිම්පස්හි රුධිරය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
වික‍්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්... එක් අවසන් ගවේෂණයක්... මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්... මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි. ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි... තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද...
0 out of 5

සා.පෙළ පළාත් අධ්‍යාපන ප්‍රශ්න පත්‍ර කට්ටලය

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ආසන්න වසර දෙකක , වර්ෂ අවසාන පළාත් විභාග ප්‍රශ්නෝත්තර *බස්නාහිර පළාත *දකුණු පළාත *මධ්‍යම පළාත *උතුරු මැද පළාත *ඌව පළාත *වයඹ පළාත *නැගෙනහිර පළාත *උතුරු පළාත *සබරගමු පළාත
0 out of 5

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය

Original price was: Rs. 500.Current price is: Rs. 450.
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ්ගේ  ඒකායන පරමාර්ථය වූයේ සැත්කම් වලට බඳුන් වන මිනිසුන් සැත්කමේදී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාර ලෙස දියුණු කිරීමය.ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයෙකු...
0 out of 5

වානර වික්‍රම

Original price was: Rs. 3,850.Current price is: Rs. 3,465.
කුඩා කල කාගෙත් සිත් සොරකම් කළ වානර වික්‍රම ය කතා මාලාව කොටස් අටකින් යුත් පළමු කාණ්ඩය
0 out of 5

5 ශ්‍රේණිය ඉලක්ක මෙහෙයුම් ප්‍රශ්නෝත්තර කට්ටලය

Original price was: Rs. 350.Current price is: Rs. 280.
බස්නාහිර පළාත දකුණු පළාත සබරගමු පළාත ඌව පළාත උතුරු මැද පළාත පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුව අනුමාන පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලය
0 out of 5

ලක්දිව කොකෝවා අන්දරය

Original price was: Rs. 720.Current price is: Rs. 576.
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත . සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ...
0 out of 5

වන සතුන් මැද සත් වසක්

Original price was: Rs. 680.Current price is: Rs. 578.
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාදීපය පිළිබඳව ලියැවුණු සහස්‍ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි .ලංකාවේ ස්වභාවික සෞන්දර්යය චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමි වනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි .හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය  හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිෆලයට වඩා පෑනත්, පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්...
0 out of 5

පියෝනි

Original price was: Rs. 750.Current price is: Rs. 637.
පියෝනි , අදින් සියවස්  එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළු වල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වය මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි .කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන් ද පීඩාවට පත් වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය .තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්‍රකරණය...
0 out of 5

සීමා මායිම් ඔස්සේ

Original price was: Rs. 400.Current price is: Rs. 320.
  මාර්ටින් ඕස්ටේ‍්‍රලියාවේ නාගරික පෙදෙසක සිය මව සමඟ ජීවත්වන දරුවෙකි. පරම්පරා ගණනාවක් සිය පවුලට අයත්ව තිබුණු ගොවිපොළක සීමා මායිම් හරහා ඇවිද යාම සඳහා ඔහු ගම්බද පෙදෙසකට පැමිණෙයි. ඔහුගේ මුත්තා, ටෙඞ්ගේ පොරොන්දුව නම් එම සීමා මායිම් ඔස්සේ ඇවිද යාමට සමත් වුවහොත් ගොවිපොළ ඔහුට ලබා දෙන බවයි. මාර්ටින් ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් එම කාර්යය අවසන් කොට ගොවිපොළේ අයිතිය ලබාගෙන එය විකුණා...
0 out of 5

පිටුවහල් සිත්තරී

Original price was: Rs. 730.Current price is: Rs. 584.
එදා රෑ ..උන් හදිසියෙන් අපේ ගෙදරටත් ආවා .ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා .කිසිම වරදක් නොකරපු අපිව ,"හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින්, අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා . අපේ ජීවිත සදහටම වෙනස් වුණා . අපේ ජීවිත විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා . ලෝකෙ...
0 out of 5

පෙරළූ නැවුම් පස

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව පිළිගත් ආකාරය විවිධ විය .එසේම කලින් කලට උන්ගේ නැමියාව ද වෙනස් වන සුලු විය .ජනතාවගේ සිත් තුළ මුල්  බැසගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු දෙයක් ද යන්න මොනවට පැහැදිලි වේ .සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන්ද,වැල යන අතට මැස්ස ගසන්නන් මෙන්ම උඩුගම් බලා පීනන්නඳ මෙහි අඩුවක් නැත .මෙය සෑම කල්හිම එකසේ රස...
0 out of 5

මා කළ ගවේෂණ

Original price was: Rs. 650.Current price is: Rs. 585.
පහසුවෙන් රැවටෙන අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබල කම් වලට සිනාසෙමින් කෝවූර් මේ ග්‍රන්ථය ලියා ඇත්තේ අපූරු ශෛලියකිනි  .ඔහු සිනාසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවේ .මිථ්‍යාවේ බරින් මිදීමට හේ ජනතාවට  සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි. වසර අසූවක් ඈතට දිව ගොස් නිවී ගිය මොහුගේ ජීවිතය පුරාම එම මානව...
0 out of 5

5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත

Original price was: Rs. 350.Current price is: Rs. 280.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි
0 out of 5

ශිෂ්‍යත්ව විභාගයට අනුමාන ගණිත ගැටළු1600

Original price was: Rs. 450.Current price is: Rs. 360.
2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත්පොත හා පෙලපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් සම්පාදක ව සම්පාදිතයි . 5 ශ්‍රේණිය  ගණිතය විෂය නිර්දේශයට අයත් පාඩම් ඔස්සේ දිගහැරෙන අභ්‍යාස රැසකි.මෙහිදී එම අභ්‍යාස වඩාත් සුවිශේෂීව පියවර ක්‍රම යටතේ සරල තත්වයේ සිට සංකීර්ණත්වය කරා රැගෙන යන අයුරින් අභ්‍යාසය පෙළගස්වමින් දරුවාට බවරක් නොවන අයුරින් වැඩි අභ්‍යාස ප්‍රමාණයක් කිරීමට යොමු කර ඇත .එමගින් මෙම පොත...
0 out of 5

මිදී මරු කතරින්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
සාදේ හා ෆෙමීගේ  මව හට සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය . ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමග සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හට ද ඉතිරි නොවෙයි .එසේම ඔහුගේ ඉරණමද ස්වයං පිටුවහල ම වේ .එහෙත් එසේ පිටුවහල් වීම ද සරල හෝ පහසු කාර්යයක් නොවේ . නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍ය  සම්පන්න...
0 out of 5

සාගරාන්තර ආලෝකය

Original price was: Rs. 800.Current price is: Rs. 680.
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාගකරු ලෙස  පත්වීමක් ලබා ගනී .මේ පාළු දූපතට ඔහු සිය තරුණ නිර්භීත බිරිඳවන ඉසබෙල් කැන්දාගෙන එයි .වසර කිහිපයක් ගෙවුණු තැන එක අමතක නොවන දවසක බෝට්ටුවක් දූපතේ වෙරළට ගසා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුනු කරමිනි .මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ "දෙවියන්ගෙ ත්‍යාගය" කුමක්ද? එයින් තමුන්ගේ සහ  බිරිඳගේ  ජීවිතය ...
0 out of 5

දඟමල්ල දෙලොවක් අතර

Original price was: Rs. 300.Current price is: Rs. 240.
කතාමාලාවේ හතරවැන්න
0 out of 5

අපේ යාළු දඟමල්ල

Original price was: Rs. 200.Current price is: Rs. 160.
කතා මාලාවේ හතරවැන්න
0 out of 5

හොඳ දඟ මල්ල

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතා මාලාවේ තුන්වැන්න
0 out of 5

දඟ මල්ලගේ දඟවැඩ

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතා මාලාවේ දෙවැන්න
0 out of 5

දඟමල්ල සහ අමුතු ඉස්කෝලය

Original price was: Rs. 530.Current price is: Rs. 424.
කතා මාලාවේ පළමු වැන්න
0 out of 5

ලින්ක්ස්ගේ සෙවනැල්ල

Original price was: Rs. 950.Current price is: Rs. 760.
ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වුණත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලූ, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනියි. ඇය වටා සිටිනා සියලූම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතති. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අත්හැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිස්සු දිළිඳු බවට...
0 out of 5

මිනීමරුවාගේ පෙම්වතිය

Original price was: Rs. 680.Current price is: Rs. 544.
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි .එයා ස්ලාම් අගමට හැරුණේ මේ ලඟදි .. මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණගැහුණා .විශේෂ අමුත්තෙක් ..අයිඑස් අයිඑස් සංවිධානය සටන්කාමියෙක් ..පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩ් මේ සටන්කාමීයට ආදරය කරන්න පටන් ගත්තා . තමන්ම කසාද බැඳලා  දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා  මෙලඩි ගේ අයි එස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ...
0 out of 5

දරන්න බැරි සැහැල්ලුව

Original price was: Rs. 700.Current price is: Rs. 560.
සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු සමග ප්‍රේමයෙන් ආසක්ත වන තරුණ කාන්තාවක් .ඇය කෙරෙහි හටගත් ප්‍රේමය හා තම නොහික්මුණු ස්ත්‍රී ලෝලීත්වය අතර දෝලනය වන මිනිසෙක් .පෙම් පාවාදීම් පෙළක නියැලෙන නිදහස් චිත්‍ර ශිල්පිනියක් .තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කර ගන්නට සූදානම් අව්‍යාජ, විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කළ නොහැකි වරණයන් සහ අහම්බයන් මත ජීවිත හැඩගැසෙන, සියල්ල එක වරක් පමණක් සිදුවන ලෝකයක්.පැවැත්ම එහි ද්‍රව්‍ය සහ බර...
0 out of 5

මරකත පිළිලය

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
Marakatha pililaya කතෘ : නෙතිඳු  වරාපිටිය ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශන – Muses Publishers  
0 out of 5

අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර

Original price was: Rs. 750.Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
0 out of 5

ගම්බාරේ

Original price was: Rs. 400.Current price is: Rs. 320.
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලීත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවෙයි .හැට හැත්තෑව දෙදශක වල දේශපාලන ගලායෑම අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම  එක්තැන්ව මිත්‍ර සංග්‍රහයක් ඥාති සංග්‍රහය අඩු නැති දේශපාලන සංස්කෘතියට පදනම වැටුණු සැටි ද මෙම අපූරු නවකතාව අපට ඉඟි කරයි . අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා...
0 out of 5

ආරාමදාස

Original price was: Rs. 700.Current price is: Rs. 630.
ඉතිහාසය ගොඩ නැගීමත් ඊට යටත් වීමත් එක්ක නොව ,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි .මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතු දැයි කෙරෙන අදෘශමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි ආරාමදාස  නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි .සලාවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතුලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ...
0 out of 5

සකේ සුවඳ

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ගැහැනියකට පා තැබීම තහංචි පැන වූ ලෝකයක්  ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව .   "ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වන බවට පැරණි විශ්වාසයක් තියෙනවා." "පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරිඳක් තබාගන්න. ගේෂාවක් ලවා දරුවෙක් උනත් හදාගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි."...
Loading...