Shop
ජේසුස්වහන්සේ සහ බුදුන්වහන්සේ
Original price was: Rs. 450.Rs. 405Current price is: Rs. 405.
මෙම ග්‍රන්ථය යේසුස් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම පිළිබඳව නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයේ අන්තර්ගත තොරතුරු අධ්‍යයනයෙන් කරන ලද සංසන්දනාත්මක විග්රහයකි.මෙහි අන්තර් අන්තර්ගත කරුණු මගින් ශාස්තෘවරයාණන් දෙදෙනාගේම ප්‍රතිමූර්තිය සම්ප්‍රදායිකව දැක ඇති ආකාරයට වඩාත් වඩා වෙනස්ව දැකීමට පාඨකයාට හැකිවනු ඇති අතර ක්‍රිස්තියානි ධර්මය බුදු දහමට අනුකූල ද යන ප්රශ්නය ද ප්‍රාමාණික පිළිතුරක් ලැබෙනු ඇත . කිතුනුවෙකු ලෙස හැදී වැඞී...
භික්ෂුව සහ දාර්ශනිකයා
Original price was: Rs. 1,450.Rs. 1,305Current price is: Rs. 1,305.
මැතිව් රිකාඩ් ඔහු 1946 වර්ෂයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ...
අරණකට පෙම් බැඳ
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සම්බන්ධතාව හා එහි අසිරිය සම්පූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි මේ කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මි සිංහආරච්ච්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස අරණකට පෙම් බැඳ හැඳින්විය හැක
නිර්ලජ්ජා
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
තලිස්මා නස්රින්,මුස්ලිම් ජාතික කාන්තාවකි.ඇයගේ පොත් වලින් කියැවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයට අයත් කාන්තාවකි.මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීම ඇය අනුමත නොකරයි. ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සමුළුවේදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය. සාහිත්‍යය නිර්මාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළ කොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුවද ඇගේ...
භවගත වීම
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත් දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය...
නිසල දියවත
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන .ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක් .රත්නාවලී හිමින්සැරේ කාමරේ ජනේලය ඇරියා. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවණැලි වලින් .රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනවා .හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහා දුකකින් වගේ.හෝරා බාගයක් විතර වස්දඬු රාවය ඇහිලා හිමින් නැතිව ගියා .රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිලා ඒ...
මන්දාරම් උයන
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය .අක්කර භාගයක් පමණ වන ගෙවත්තේ කොනට වන්නට තිබෙන මේ පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනයක ද වුවද අඳුරුය .නුග ගසකින් හෙවන වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී .පොකුණ අසල ඇති උණ පඳුර යට...
අසනග වැසි
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටිය .පාං එළියට පිටුපාලා නිසා හෙවනැල්ල වැටිල බිත්තියට .ආලත්ති අම්මා ගේගෙ නිකටෙන් අල්ලලා බිත්තිය පැත්තට හැරෙව්වා ම තමයි දැක්කෙ හෙවනැලි දෙක නියපොත්තෙන් බිත්තියේ ඇදලා .දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා .තමාගේ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ .ආලත්ති අම්මා හිතුවේ කෙළින්ම කතාකරන්න ඕනය කියලා . මහත්තයා ... අපි දෙන්නම...
රෝස්-2
Original price was: Rs. 650.Rs. 586Current price is: Rs. 586.
එම නිවසේ හිමිකරු රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි .මේ අතර රජුගේ දියණිය අතුරුදහන් වෙයි .කුමාරිකාවගේ අභිරහස් අතුරුදහන් අතුරුදන්වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියැවේ .ඒ අතර මුළු රටම හිමෙන් වැසී රටපුරා දරුණු සීතලක් පැතිර යයි .අවසානයේ නැති වූ කුමරිය සොයා ගැනීමටත් අකාලයේ උදාවූ ශීත සමයේ අබිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස්ටය
රෝස්
Original price was: Rs. 690.Rs. 586Current price is: Rs. 586.
අත්භූත මායා බලයක් සහිත කුඩා දැරියක් වූ රෝස් තමා හැදීවැඩුණු අනාථ නිවාසය නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් නිවහනක ය.
ඩාවින් ෆ්‍රොයිඩ් සහ අයින්ස්ටයින්
Original price was: Rs. 380.Rs. 304Current price is: Rs. 304.
1850 - 1950 සියවස හැළියක් නම් ඩාවින් ෆ්‍රොයිඩ් හා අයින්ස්ටයින් ඒ හැලිය දරා සිටින ලිප් ගල් තුන වැන්නයි .එම කාල පරිච්ඡේදය තුළ මිනිස් චින්තනය වෙනස් මගකට යොමුකිරීමට මුල් වූ මහා ප්‍රාඥයන් අතුරෙන් ප්‍රධානම තුන්දෙනා මොවුන් වීම ඊට හේතුවයි මේ සරල බසින් සැකවින් ලියවුණු ඔවුන්ගේ චරිත කතා
ස්ටීවන් හෝකිං
Original price was: Rs. 580.Rs. 464Current price is: Rs. 464.
ඔහු විද්‍යාඥයෙකි .එසේ මෙසේ විද්‍යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කල හැකි මහා විද්‍යාඥයෙකි .ඔහු විසි එක් වැනි වියේදී මාරක රෝගයකට ගොදුරු විය .මේ මාරක රෝග උත්සන්න වී බොහෝ අවයව අප්‍රාණ වී රෝද පුටුවකට කොටු වුනේය.එහෙත් මෙම රෝගය සමග ඔහු අවුරුදු පනස් හතරක් ජීවත් වුණේ ය. පොතපත ලීවේය .විශ්වය පිළිබඳ නොවූ විරූ මතිමතාන්තර පළ කළේය .
අබ්දුල් කලාම්
Original price was: Rs. 220.Rs. 176Current price is: Rs. 176.
මේ පොතේ වැඩිපුර ඇතුළත් වන්නේ අධ්‍යාපනය ගැන මේ මහා චින්තකයා ලොවට හෙළිකළ චින්තනයෙන් බිඳකි .ඔහු ප්‍රායෝගික මිනිසෙකු වූවා සේම ඔහුගේ චින්තනය ද ප්‍රායෝගිකය .ක්‍රියාවට නැගිය හැකිය. මේ පොතෙන් කියාපාන්නේ අධ්‍යාපනය පිළිබඳව ඔහු ලියු අදහස් හා දේශනවල දක්වන ලද අදහස් ය .කවර ළමයෙකුට, ළමයින්ගේ දෙමාපියන්ට ගුරුවරුන්ට මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන්ට වුවදක්රියාවට නැඟිය හැකි අදහස් මෙහි ඇතුළත් ය.
ජොසේ මුජිකා
Original price was: Rs. 230.Rs. 184Current price is: Rs. 184.
ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශී චරිතයක් ගැනයි .පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරෙනුත් දුප්පතෙකි .එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% දන් දී දිළින්දකු ලෙස පිටිසර පළාතක ජීවත් වන නිසාය .බොහෝ චාම් කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු තිහකට වඩා පරණ මෝටර් රථයකි .ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත .තනියටඉන්නේ...
මායිම්ගල
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
ඉරිදා ලක්බිම පුවත්පතෙහි සතිපතා වසරකට වැඩි කාලයක් පුරා පළවූ "මායිම්ගල" නම් විශේෂාංග යෙහි ලිපි පෙළ මෙලෙස පොතක් ලෙස පාඨක ඔබ වෙත ගෙනහැර දක්වයි. බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි මහතා විසින් සිය අවුරුදු තිහක මිනින්දෝරු ක්ෂේත්‍රයේහි අත්දැකීම් පමණක් නොව මිනින්දෝරු ක්ෂේත්රයේ ශ්‍රේෂ්ඨ සහෘදයන්ගේ අත්දැකීම් හා ඔවුන් තුළ වූ ත්‍රාසය කුතුහලය හා විනෝදය සපිරි සොඳුරු මතකයන් ද මේ පොතෙහි අන්තර්ගත කර ඇත.
යලි උපන් රුවැත්තී
Original price was: Rs. 790.Rs. 671Current price is: Rs. 671.
ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචනා කරන ලද ඈන් කතා මාලාව ලොව පුරා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය .මෙම blue castle කෘතියද මොන්ටිගොමරිගේ සාරවත් නිර්මාණ ගොන්නට එකතු වෙන සදාතනික වටිනාකමකින් යුත් කෘතියකි . මොන්ටිගොමරිගේ කෘති ළමා දිවිය පිළිබඳ මෙතෙක් බිහිවූ මිහිරිතම නිර්මාණ බව සුප්‍රකට ලේඛක මාර්ක් ට්වෙන් පවසා ඇත. the blue castle කෘතියට පසුබිම් වන්නේ සාම්ප්‍රදායික පවුල් පසුබිමක හැදී වැඩුණු එපමන...
මදුරාසි කෙල්ල
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
වීජී ..මදුරාසි කෙල්ලක් , මදුරාසියේ මුඩුක්කුවක.. අම්මයි නංගියි එක්ක තනි වෙච්ච කෙල්ලෙක් ..අනෙක් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු ..බෝනික්කෙක් ..පුළුන් වලහෙක් ..අලුත් ගවුමක් ..විජීගේ15 වැනි උපන් දිනය දවසේ විජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ගක් විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරන් දෙයි කියලා ..ඒත් විජිට ලැබුණ තෑග්ග ඒක නෙමේ .."තිර පරීක්ෂණයක් " ..චිත්‍රපටි නිළියක් වෙන්න තිර පරීක්ෂණයක්, එතනින් මදුරාසියේ ලාබ...
එමිලි කතා මාලාව (1-6)
Original price was: Rs. 5,740.Rs. 4,879Current price is: Rs. 4,879.
කතාමාලාව කෘතින් හයකින් සමන්විතය මොන්ටිගොමරිගේ ඈන් සහ එමලි කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී තිබේ ඈන් නවකතා පෙළ මෙන්ම එමලි නවකතා පෙළ ද සොබාදහම සහ ළමා විය පිළිබඳ විවරණය කරන අපූර්වතම නිර්මාණයන් ය .
ලිට්ල් හවුස් කතාමාලාව (1-10)
Original price was: Rs. 10,710.Rs. 8,568Current price is: Rs. 8,568.
1. වන අරණක කුඩා නිවස 2. තැනිතලාවේ පිහිටි කුඩා නිවස 3. අල්මන්සෝ පුංචි ගොවියා 4. මිදි ඔය අසබඩ 5. රිදී විල්තෙර 6.සීතලෙන් සීත වුණු සීත සමය 7. තැනිතලාවේ පිහිටි කුඩා නගරය 8. මේ මිහිරැති සොඳුරු සමය 9. පළමු සිව් වසර 10. ගෙදර යන අතරමග පොත් සියල්ල අඩංගු කට්ටලයකි
තෙවන සිල්පදය නොකඩමි
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
Thewana silpadaya nokadami කතෘ : ගුණදාස ලියනගේ ප්රකාශනය : නලීන් ප්‍රකාශකයෝ
දෝන කමලාවතී
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
Dhona kamalawathi කතෘ : ගුණදාස ලියනගේ ප්රකාශනය : නලින් ප්‍රකාශකයෝ
සයුරු තෙර සහන් බිම
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය ගිනි දැල්ල ඇවිලෙද්දි ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ .1939 සැප්තැම්බර් 3 වැනිදා ච්ලී පොළොව මතට ඔවුන් පා තැබුවේ දෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අතහැර දමා ආ සරණාගතයන් ලෙසිනි .එහෙත් තරුණ වෛද්‍යවරයෙකු වූ වික්ටර් දල්මව්, අතහැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය .ඒ යුද බිමේදී දිවිපිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට...
යකඩ සිල්පර
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
දිගින් අඩි තිහක් පමණ වූ හොණ්ඩර හතක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්මල්කරුවන් දාහතර දෙනෙක් අවශ්‍ය ය .එහෙත් මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය. එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවා ගෙන සිටිය නොහැකිය .අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයෙ රාත්‍රියේ මම...
සිසිර රාත්‍රිය ත්‍රිත්වය (1-3)
Original price was: Rs. 6,600.Rs. 5,280Current price is: Rs. 5,280.
1.වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale ) 2.කුළුනේ යුවතිය (The Girl in the tower ) 3.මායාකාරියගේ හේමන්තය ( The winter of the witch )
අපේ ගම මාතර
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
මේ පුංචි ශ්‍රී ලංකාව තුළ එකිනෙකට වෙනස් භාෂා රටාවන් , ආහාර රටාවන් මෙන්ම එකිනෙකට වෙනස් වූ සිරිත් විරිත් බොහොමයක් පවතිනවා . කොළඹින් පිටත්ව ටිකෙන් ටික රට ඇතුලටත් මුහුදුබඩ පළාත් වලටත් පිවිසෙන ඔබට මෙම වෙනස්කම් පැහැදිලිව දක්නට ඇතුවාට සැකයක් නැහැ . සමරසිංහ ගුණසේකර මහතා විසින් රචිත "අපේ ගම මාතර" කෘතිය කියවන ඔබට සැබැවින්ම මාතරටම ආවේණික වූ භාෂා රටාවත්, ආහාර සංස්කෘතීන් වගේම...
මඟුල් කෑම
Original price was: Rs. 300.Rs. 270Current price is: Rs. 270.
MAGUL KEMA කතෘ : කුමාරතුංග මුනිදාස ප්රකාශනය : ගුණසේන සමාගම
හත් පණ
Original price was: Rs. 260.Rs. 234Current price is: Rs. 234.
HATH PANA කතෘ : කුමාරතුංග මුනිදාස ප්රකාශනය :M D ගුණසේන සමාගම
රතු මාලය
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
රතු මාලය‘, ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන Sally Gardner කතුවරියගේ The Red Necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ ප්‍රංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය ප්‍රංශයේ මධ්‍යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට ප්රවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ. ඒ...
සිංහල සිරිත් සංග්‍රහය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
සිංහල සිරිත් ජන සම්ප්රදායකි , එය සාම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි .එමෙන්ම පරපුරෙන් පරපුරට ජනශ්රුතිය උරුමයක් වේ, සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි මහින්ද කුමාර දළුපොත
කාමරේ
Original price was: Rs. 920.Rs. 736Current price is: Rs. 736.
මං ජැක්.. මට අවුරුදු පහයි. මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ". මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. රෑට.. "නාකි නික්” කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ...
අවසන් ප්‍රාර්ථනය
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්. ආන්ද්‍රෙයි සල්කොව්ස්කී නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විටර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමග කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සල්කොස්කීගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. හීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ...
අසහාරා
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය...
ඉවට්
Original price was: Rs. 350.Rs. 315Current price is: Rs. 315.
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක් වන ඉවට් තුළින් ප්‍රංශෙ පණ්යාංගනාවන් දෙදෙනකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළිවේ .තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නවකතාවක් වන ඉවට් ශුද්ධ ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකිය
අබිරහස් විද්ධ චිත්‍රය
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
පරිවර්තනය : කේ ජී කරුණාතිලක ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම
දණ්ඩන කඳවුර
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
නූතන ශ්‍රේෂ්ඨ කතා කරුවන් දස දෙනෙකු නියෝජනය කරන මෙම කතා සංග්‍රහයෙන් .සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබන නිසැකය .විවිධ සම්ප්‍රදායන් අනුව ලියැවුණු කතා වලින් හෙබි මෙම කතා සංග්‍රහය නූතන කතා කලාවෙහි මූලික ලක්ෂණයන් හා ප්රවණතා මැනවින් නිරූපණය කරන්නකි .
යතිවරයෙකු සේ සිතන්න
Original price was: Rs. 1,580.Rs. 1,264Current price is: Rs. 1,264.
Amazon.com & New York Times Best Selling Book in 2020 JAY SETTY විසින් රචිත THINK LIKE A MONK යතිවරයෙකු සේ සිතන්න සිතේ සාමය හා එදිනෙදා අරමුණු ජයගැනීමට ඔබේ සිත පුහුනු කරන්න JAY SHETTY විසින් රචිත THINK LIKE A MONK ග්‍රන්ථය තවමත් ලොව පුරා වේගයෙන් අලෙවිවන සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථයයි. ඉන්දීය සම්භවයක් සහිත බි්රතාන්ය ජාතිකයෙකුවන ජේ සෙට්ටි වසර කිහිපයක් ඉන්දියාවේ මහනදම්...
කුලුනේ යුවතිය
Original price was: Rs. 2,200.Rs. 1,760Current price is: Rs. 1,760.
කුළුනේ යුවතිය (The Girl in the tower ) මංකොල්ලකරුවන් රාජධානිය පුරා වූ ගම්මාන ගිනිතබමින් එහි සිටින තරුණියන් පැහැර ගනිමින් මුළු රටම මහා බියකට ඇද දැම්මෝය. මොස්කව් හි කුමාරයා තම රාජ්‍යයේ සිදුවන භයානක ක්‍රියා වලින් සහ කටකතා වලින් නොසන්සුන් ව තම රාජ්‍ය රැක ගැනීම පිණිස ඔහුගේ විශ්වාසවන්ත නයිට්වරුන්ද සමග මංකොල්ලකරුවන් හා සටනට පිටවූයේය. ඔවුන්ට මගදී මුහුණ දීමට සිදුවූයේ විස්මිත දෙයකටය. අපූරු...
වලහා සහ රෑ කොවුලා
Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale ) රුසියාවේ ඈත උතුරුකරයේ වූ ගමක ජීවත් වූ දරුවෙකි. නමින් හේ වාස්යා විය. මාස ගණනක් පුරාවට එකදිගට වැටෙනා හිමෙන් සුදු පැහැයට හැරුනු මහා වනාන්තරය ඇයට ගෙන ආවේ බිය මුසු ගෞරවයකි. ඇය වනයට ආදරය කලාය. පල්ලියේ සේවකයා ඇය ඇතුළු කුඩා ළමුන්ට කියා දුන් හිම රජ්ජුරුවෝ සහ මන්තර ගැන වූ කතාන්දර ඇයට කතාන්දරම...
මායාකාරියගේ හේමන්තය
Original price was: Rs. 2,400.Rs. 1,920Current price is: Rs. 1,920.
මංකොල්ලකරුවන්ට අසුවුනු මොස්කව් නගරය ගිනිගනිද්දී මොස්කව් වැසියන් එහි වරද පැටවූයේ අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු වසිලිස්සාටය. ඔවුන් ඇය මායාකාරියක බවට චෝදනා කළහ. ඇයව මරා දැමිය යුතු බව කියමින් කෑ ගසන්නට වූවෝය. තම ජීවිතය රැක ගැනීමට වසිලිස්සා පලා ගියාය.... මිනිස්සුන් සහ ආත්මයන් අතර වූ බලසම්පන්න යමක් සොයාගත් යක්ශයෝ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී තම පළිගැනීම සාක්ශාත් කර ගැනීමට නැවත පැමිණියහ. අසරණ වූ මිනිස්සුන්...
රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
පශ්චාත් විප්ලවීය චීනයෙහි දුෂ්කරම සමය ,එනම් සංස්කෘතික විප්ලව අවදියෙහි චීන ගම්බද පලාතක පවුල් අන්දරයක් ලෙසින් දිග හැදෙන මේ නවකතාව අසීරුතම අවස්ථාවන්හි මනුෂ්‍ය හැසිරවීමෙහි සංකීර්ණ ස්වභාවය මෙන්ම බර පතල තත්වයන් මැද අවදිවන මනුෂ්‍යත්වය සහ ප්‍රේමය ගැන කියවෙන අපූරු නිර්මාණයකි . ආදරය විශ්වාසය කඩකිරීම සැකය ජීවන අරගලය ඇද වැටීම සහ අදිටන් සහගත නැගිටීම යනාදී විවිධ හැලහැප්පීම් මැද ගලා යන ජීවිතයෙහි විචිත්රත්වය මනාව...
මඩරන්
Original price was: Rs. 475.Rs. 380Current price is: Rs. 380.
"මඩරන්" බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමි වීම ද ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද , එයට පරිබාහිරව 1818 1840 හා 1848 මර්දනකාරී ක්‍රියා පිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි. වර්තමානයේ දී එම් සී සී ගිවිසුම , ඇක්සා හා සෝෆා...
ගෝලියත් අසිපත
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
සාගර පතුලේ සැඟවුණු නිධානයක්. බයිබලයේ සදහන් වන ඉපැරණි වස්තුවක්. මානව වර්ගයාගේ ඉතිහාසය දක්වා දිගු ඉතිහාසයක් සහිත අබිරහසක් . 1829 ජනවාරි 25 වැනිදා ඉන්දුනීසියානු වෙරළාසන්නයේදි ඩොරාඩෝ නම් පෘතුගීසි රුවල් නැව මුහුදුබත් වන්නේ ශුද්ධවූ දේශයේ සිට රැගෙන එමින් තිබු අමිල පුරාවස්තු සමුදායක්ද සමඟය. මේ පුරාවස්තු අතර මානව ඉතිහාසය දෙදරුම් කැවිය හැකි සුවිශේෂී පුරාවස්තුවක්ද විය. ඒ නිසාදෝ මේ පුරාවස්තු ගවේෂණය කිසියම් අදිසි හස්තයක්...
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
ඩී එච් ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසිවැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලාත්මක කෘති කිහිපයක් අතරින් එකකි.ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යය ප්‍රමිතිය හා ප්රකාශනයේ නිදහස පිළිබද ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයට පසුබිම් සැපයීය . විසිවැනි සියවසේ ලෝක...
යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක් .සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක් .සන්තුෂ්ටිය සොයා යන තරුණියක් .එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය .එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය .ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද? යහපත ද එසේත් නැත්නම්...
වනදිවි සැරියේ හපන්කම්
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
වන දිවි සැරියෙ හපන්කම් පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුක්ත විවිධ ගෝත්‍රිකයන් ය.එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලටම වඩා වෙනස් විය .මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි ...
කියා
Original price was: Rs. 1,850.Rs. 1,665Current price is: Rs. 1,665.
අම්මා යන්ට ගියායින් පසුව 'කියා' 'වගුරුබිමේ කෙල්ල' බවට පත්වූවාය . නිරාවරණ දෙපයින් හැමතැනම ඇවිදින තනිවම කැලෑවේ ජීවත්වෙන වගුරුබිමේ කෙල්ල ගැන ඒ ගම්මානය බොහෝ කතා පැතිර තිබිණ .ඒ කතා කෙසේ වුවත් වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය ,වන මලක් මෙන් සුන්දරව වැඩුණාය. .වනාන්තරයත් වගුරු බිමත්, මුහුදු ජීවීන් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය . ජීවිතයටම එකම එක...
බෝයර් සිරකරුවකුගේ මතක සටහන්
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්‍රින්ක් ඉංග්‍රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි .දකුණු අප්‍රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි .1901 දී තවත් පන්දහසක් පමණ යුද සිරකරුවන් සමග ලංකාවට එවූ ඔහු අවුරුදු දෙකක් පමණ මෙරට සිටි අතර වැඩි කල් ගත කළේ දියතලාව හා රාගම සිර කඳවුරු වල ය .ඉංග්‍රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුම් දුන් යුද සිරකරුවන්ට ඉංග්‍රීසි ආණ්ඩුව සමාව දුන්...
