Cart

Best Seller

ලංකා ඉතිහාසයෙන් කතන්දර

Availability: In stock

Rs. 720

මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත “stories  from the history of ceylon “නමැති කෘතිය තනි පොතක් ලෙසින් “ලංකා ඉතිහාසයෙන් කතන්දර”මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ

රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි .

තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින්ද රසවිඳිය හැක .

පාසල් සිසුනට ගුරුවරුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපයන බවද අවධාරණය කිරීම වටී .

Quantity :
Compare

Lanka ithihasyen kathandara

මාරි මියුසියස් හිගින්ස්

පරිවර්තනය : අභය හේවාවසම් – Abaya hewawasam

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

Weight .480 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසයෙන් කතන්දර”

Your email address will not be published. Required fields are marked *

Loading...