bawddha chinthawe ithihasaya
- Home
- |
- Publishers
- |
- Buddhist Cultural Center
- |
- බෞද්ධ චින්තාවේ ඉතිහාසය
බෞද්ධ චින්තාවේ ඉතිහාසය
Availability:
In stock
Rs. 825
බොහෝ කාලයක් පුරා හිගව පැවතුණ බුද්ධ ධර්මය පිළිබඳ විචාරපූර්වක කෘතියක් වන මෙය ආචාර්ය ඊ ජේ තොමස් ශූරීන්ගේ “the history of buddhist thought ” නමැති ග්රන්ථයේ සිංහල පරිවර්තනය යි
සිංහලයට පරිවර්තනය බී .ඒ. ගෞරව (ලංකා ) උපාධිධාරී කරුණා සේනානායක විසිනි
Categories: Buddhist Books, Buddhist Cultural Center
Related products
0 out of 5
බුදුන් වදාළ ධර්මය
Rs. 650
මේ වනාහී පැරණිතම ග්රන්ථ වල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්මයන් හැමදෙනාටම හැම දෙනාට ම තේරුම් ගත හැකි පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද දීප්තිමත් විවරණයකි
0 out of 5
බුද්ධ චරිතය
Buddha charithaya බලංගොඩ ආනන්ද මෛත්රීය මහානායක හිමිපාණන් විසින් සම්පාදිත ශාක්යමුනීන්ද්රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. බුද්ධ කාලයේ ජම්බුදීප භූමි විස්තරය සහිතව. ප්රකාශනය : සමයවර්ධන (පොත්හල )පෞද්ගලික සමාගම 20% ක වට්ටමක් සහිතව
0 out of 5
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය
වල්පොල පියනන්ද හිමියන් සහ ස්ටීවන් ලෝන්ග් විසින් රචිත Thus we heard rerecollection of the life of the buddha නම් ඉංග්රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි බෝසතුන්ගේ උපන් තැන පටන් මහා පරිනිර්වාණය දක්වා ගහ තන් වහන්සේලාගේ මුවින් පැවසෙන කතාව අලුත්ම ශෛලියකින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කර ඇත.
0 out of 5
භික්ෂුව සහ දාර්ශනිකයා
මැතිව් රිකාඩ් ඔහු 1946 වර්ෂයේ උපන් ප්රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ...
0 out of 5
ජේසුස්වහන්සේ සහ බුදු දහම
ක්රිස්තියානි ආගමේ ප්රභවය පිළිබඳ විග්රහ කරනු ලබන මෙම පොත ක්රිස්තියානි ආගම සහ බුදුදහම අතර පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...

