Subhavi Publishers
සිසිරයේ මැද
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගයි. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැට වන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසුවූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ ලුසියා මරාස් සහ...
කොටියා සහ පිනුම්ගසන්නා
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Kotiya saha pinum gasanna The tiger and the acrobat – Susanna Tamaro පරිවර්තනය : නිපුනිකා ප්‍රනාන්දු – Nipunika fernando ප්රකාශනය : සුභාවි ප්රකාශනයක් – Subavi publishers
සුදු නැව
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Sudu nawa The white ship – Chingiz Aitmatov පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda samaranayake ප්රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ – Subavi publishers
ඉගිලෙන්නට සිහින දකිමි
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
Igilennata sihina dakimi The hen who dreamed she could fly – sun-mi hwang පරිවර්තනය : ඩී එම් එස් ආරියරත්න – D M S ariyarathne
පියැසි කවුළුව
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
Piyasi kawluwa Skylight – Jose saramago Winner of the Nobel Prize for Literature පරිවර්තනය : සුභාෂිණී චතුරිකා – Subahashini chathurika ප්රකාශනය : සුභාවි ප්‍රකාශන – Subavi publishers
හීන හිතැත්තී
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
මෙය කිලුට්ටී නම් බැල්ලගේ කතාවයි. ඇයගේ සුවිශේෂී පෙනුම නිසා පිටස්තරයකු ලෙස උපත ලැබූ ඇය සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරන්නේ උගේ අයිතිකරුගේ නිවසේ අව්වෙන් පිරු මිදුලේ ය. කිලුට්ටීට අප හා සමානවම සිහිනයන් හා ආශාවන් ඇත . ඒත් සෑම ශීත සෘතුවකම අඳුරු වළාකුළු බැස යන අතර කිලුට්ටී අභියෝගයන්ට මුහුණ දෙන අතර, ඇයගේ හිමිකරුගේ මිදුලේ දොරටුවෙන් ඔබ්බට මිත්‍රත්වය , මාතෘත්වය සහ සතුට...
ලජ්ජා
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ලජ්ජා - තස්ලිමා නස්රින් කෘතියේ සම්පූර්ණ පරිවර්තනය "සාමය සියලු ආගම් වල මූලික මූලධර්ම යැයි කියනු ලැබේ. එහෙත් ආගමේ නාමයෙන් මෙතරම් කලබල ලේ වැගිරීම් සහ හිංසා පීඩා ඇති වී තිබීම කනගාටුවට කරුණකි. ආගම නිසා මෙවැනි කුරිරු කම් දැකීමට අපට සිදුවිය. ආගමේ ධජය ලෙලදීම සැමවිටම ඔප්පු කර ඇත්තේ මිනිසාට මෙන්ම මනුෂ්‍යත්වයේ ආත්මයට ද සියල්ල පහසුවෙන් නැති වූ බවය."
වනපෙත අඬ ගසයි
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
"බක්" නම් සුනඛයකු ඇලෙස්කානු හිම කතරෙහි කුරිරු ස්වභාව ධර්මය සමඟ ද ගැවසෙන වීර චාරිකාවක් වන් "වන වනපෙත අඬගසයි" නවකතාව සුප්‍රකට ඇමෙරිකානු ලේඛක ජැක් ලන්ඩන් ගේ විශිෂ්ටතම ගද්‍ය කාව්‍ය වශයෙන් විචාරකයෝ හඳුන්වති .සත්ව කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදීයන වනපෙත අඬගසයි නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එළිය කරන ගැඹුරු අරුත් දනවන දෘෂ්ටාන්තයකි. නවකතාවෙහි විද්‍යාමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නව කතාවේ ගාම්භීර බව...
තුරුලතා ඔබ සමග
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
තුරුලතා ඔබ සමග අභිරහස් ලොවකින් සොයාගත් දේ pre order Thurulatha oba samaga The hidden life of tree – peter wohlleben පරිවර්තනය : මංජුල කල්දේරා – Manjula caldera ප්රකාශනය : සුභාවිRead More
පියානෝ වාදකයා
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
Piyano wadakaya The pianist – Wladyslaw Szpilman පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda Samaranayake ප්රකාශනය : සුභාවි ප්රකාශනයක් – Subavi publishers
සිල්කාගේ දිවිසැරිය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
ඇයගේ දිවි රැක දුන්නේ තම රූමත් බවයි ඇයව අවමානයට ලක් කළේ ද තම රූමත් බවයි 1942 වසරේ දී අවුෂ්විට්ස් - බර්කෙනූ වධකඳවුරුට රැගෙන යන විට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියේ පසු වූවා පමණි. ඇයගේ කිතුල් රෑනක් බඳු දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහ වැටුණු බර්කෙනූ කදවුර භාර ආඥාධිපති ශොවාර්සු'බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපය...
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
උහුළන ගල
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka ප්රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ - Subavi publishers
අනාචාරය
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
අවුරුදු තිස් ගණනක් වන ගැහැනියක් තමන්ගේ ජීවිතයේ ගමන් මග සහ පුරෝකථනීය බව පිළිබඳව ප්‍රශ්න කරන්නට ගන්නේ ය . සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපූර්ණ ජීවිතයක් ඇති සැටියකි: ප්‍රීතිමත් විවාහය දරුවන්, සහ රැකියාවක් එහෙත් ඇයට දැනෙන්නේ අතිමහත් අතෘප්තිකර හැඟීමකි පාසල් වියේදී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයෙකු මුණ ගැසුණු විට සියල්ල වෙනස් වෙයි. ජීවිතයේ ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟම ඇය...
කුළුඳුල් පෙම් පුවත
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
චමත්කාර ජනක වන්නේ යමෙකුගේ සිත තුල කුලුඳුලේම පිළිසිඳිනා ආලයම ය. ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැදුම්හි පැටලුණ ද යමකුට අමතක කළ නො හැක්කේ ද එයමය . ඒ වනාහි දිවියෙහි වරක් පමණක් අත් විඳිනා ආනන්දයකි. "කුළුඳුල් පෙම් පුවත" යනු එවන් අසිරිමත් ආලයක කතන්දරයයි. හද සසල කරවන යෞවනාලයක සහ විරහවෙක අතිරමණීය සිත්තමක් වන් මේ කුඩා නවකතාව විසි එක් වැනි වියේ පසුවන තරුණියකට...
ජපන් පෙම්වතා
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
1939 වන විට මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතු වෙමින් තිබුණි .එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයට ධනයෙන් ආරූඪ වූ ඇයගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබීය .එහිදී ඇයගේ නැන්දණියගේ ජපන් ජාතික උද්‍යාන පාලකයෙකුගේ පුතු වූ ඉකිමෙයි සහ අල්මා තර ආදරයක් හට ගත්තද ඔවුන්...
සේපියන්ස්
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
අත්තම්මයි මමයි ගමයි
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
Aththammai mamai gamai - Nodar dumbadze පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
මිනිස් ඉතිහාසයේ කතාන්දරය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය අප ජීවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේ දී හිස් මුඩු බිමක පැවැති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්‍රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්වය දක්වා පරිණාමය වී තිබේ .පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කථාන්දරය ආරම්භ...
හුදකලා තැපැල් කරුවෙකුගේ අරුම පුදුම දිවිපෙවත
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
පරිවර්තනය : චූලානන්ද සමරනායක ප්රකාශනය : සුභාවි ප්‍රකාශකයින් බෙදාහැරීම පිණිස තමන් අත පත් වන ලිපි රහසින් විවෘත කර කියවන තැපැල් කරුවෙක් . සිය දිවියෙහි ඒකාකාරී බවෙන් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවකට යොමු වන ඔහු මුළු පැවැත්ම ම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි . 'හයිකු' කිසි දිනක අසා නොතිබූ මේ වදන පසුපස...
