Showing 49–54 of 54 results

0 out of 5

කුළුඳුල් පෙම් පුවත

Original price was: Rs. 300.Current price is: Rs. 240.
චමත්කාර ජනක වන්නේ යමෙකුගේ සිත තුල කුලුඳුලේම පිළිසිඳිනා ආලයම ය. ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැදුම්හි පැටලුණ ද යමකුට අමතක කළ නො හැක්කේ ද එයමය  . ඒ වනාහි දිවියෙහි වරක් පමණක් අත් විඳිනා ආනන්දයකි. "කුළුඳුල් පෙම් පුවත" යනු එවන් අසිරිමත් ආලයක කතන්දරයයි. හද සසල කරවන යෞවනාලයක සහ විරහවෙක අතිරමණීය  සිත්තමක් වන් මේ කුඩා නවකතාව විසි එක් වැනි වියේ පසුවන තරුණියකට...
0 out of 5

ජපන් පෙම්වතා

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
  1939 වන විට මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතු වෙමින් තිබුණි .එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයට ධනයෙන් ආරූඪ වූ ඇයගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබීය .එහිදී ඇයගේ නැන්දණියගේ ජපන්  ජාතික උද්‍යාන පාලකයෙකුගේ පුතු වූ ඉකිමෙයි සහ අල්මා තර ආදරයක් හට ගත්තද ඔවුන්...
0 out of 5

සේපියන්ස්

Original price was: Rs. 950.Current price is: Rs. 760.
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
0 out of 5

අත්තම්මයි මමයි ගමයි

Original price was: Rs. 450.Current price is: Rs. 360.
Aththammai mamai gamai - Nodar dumbadze පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ - Mahinda senarath gamage ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
Top On Sale
0 out of 5

මිනිස් ඉතිහාසයේ කතාන්දරය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය   අප ජීවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේ දී හිස් මුඩු බිමක පැවැති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්‍රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්වය දක්වා පරිණාමය වී තිබේ .පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කථාන්දරය ආරම්භ...
0 out of 5

හුදකලා තැපැල් කරුවෙකුගේ අරුම පුදුම දිවිපෙවත

Original price was: Rs. 400.Current price is: Rs. 320.
  පරිවර්තනය : චූලානන්ද සමරනායක ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයින් බෙදාහැරීම පිණිස තමන් අත පත් වන ලිපි රහසින් විවෘත කර කියවන තැපැල් කරුවෙක් . සිය දිවියෙහි ඒකාකාරී බවෙන් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවකට යොමු වන ඔහු මුළු පැවැත්ම ම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි . 'හයිකු' කිසි දිනක අසා නොතිබූ මේ වදන පසුපස...
Loading...