Showing 1–48 of 66 results

0 out of 5

ක්‍රස්ත්‍රෝට පෙම්බැඳි ඔත්තුකාරිය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
0 out of 5

තණකොළපෙත්තා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
thanakola petta
0 out of 5

පේලේ

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
pele  
0 out of 5

රන් රෝස

Original price was: Rs. 850.Current price is: Rs. 680.
ran rosa
0 out of 5

මොසාඩ් සංවිධානයේ අභ්‍යන්තර කතාව

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
0 out of 5

පුරගනක් නොවීමි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
puraganak nowimi
0 out of 5

තැපැල් කරුවාගේ පෙම්වතිය

Original price was: Rs. 900.Current price is: Rs. 720.
thapal karuwage pemwathiya  
0 out of 5

මේ අපුරු ලෝකය තුල විනාඩි 10 යි තත්පර 38ක්

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
0 out of 5

බටහිර පෙරමුණ නිහඩයි

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
batahira peramuna nihadai  
0 out of 5

නොදී ඉඳීමේ සියුම් කලාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
nodi indeeme siyum kalawa the subtle art of not giving f*ck
0 out of 5

හද පහන

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
hada pahana heart lamp
0 out of 5

පීත හිරු අඩක්

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
peetha hiru adak  
0 out of 5

දේව මායාව

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
දේව මායාව නම් වූ මෙම ග්‍රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේදී රචනා කරන ලද The God Delusion  නම් වූ ලෝ ප්‍රකට ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.එහිදී ඔහු තරයේ පවසා සිටින්නේ සහතික ලෙසම වාගේ අධි ස්වභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුලාවක් බව මෙහිදී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි."මුලාව" යන්න ඔහු නිර්වචනය කරන්නේ යම් මතයකට...
0 out of 5

මිහිමත විශිෂ්ටතම සංදර්ශනය

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැළඹෙමින් තිබෙනු දැක 1850 දී සිය අග්‍ර කෘතිය වන On the origin of species  මඟින් සමාජය අරටුව දක්වාම දෙදරවීමට ලක් කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැක'මුසු භීතියේ ඇහිබැම ඔසවනු ඇත. මිහිමත විශිෂ්ටතම සංදර්ශනය නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදින්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්‍යාත්මක සත්‍යයක්ද යන්න...
0 out of 5

වේලාසන කොක්කු සරති

Original price was: Rs. 450.Current price is: Rs. 360.
මේ කතාවේදී අයිත්මාතොව් තම පාඨකයාව 1941 1945 යුද සමයේ කිර්ගීසියාවේ දුර ඈත සොඳුරු ගම්මානයක් වෙත එකතු කරගෙන යයි.අවි දැරීමට හැකියාවක් ඇති සියල්ලන්ම ඒ දවස යුද පෙරමුණට කැඳවා තිබුණේ කිසිවක් කර කියාගත නොහැකි වයස්ගත කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් ගමෙහි ඉතිරි කරමිනි.වැඩිහිටි පිරිමින්ගේ කටයුතු සියල්ල හිරිමලුන්ගේ කරමත පැටවුණි. ප්‍රථම වතාවට මේ හිරිමල් යෞවනයන්ව දුෂ්කර යුද වාතාවරණය මැද්දේ සී සා, බිම නගා,...
0 out of 5

ජමිලා

Original price was: Rs. 400.Current price is: Rs. 320.
තමා හා පෙමින් වෙළුණු ඇය, ඇගේ දෙගුරුන් වෙතින් රහසේ රැගෙන අවුත් සහේට ගත් කඩවසම් තරුණ සාදික්. ඇය නිසා තම ළමාවියට ආයුබෝවන් කියන බාල මස්සිනා සෙයිට්. යුද සේවයෙන් මුදා හළ පසු ගමට ආ දිරි සපන් ආබාධිත සොල්දාදුවා දනියාර්. මේ තිදෙනාගේ ප්‍රේමයට මැදිවන ජමිලා. ලුවිස් ඇරගන් නම් ප්‍රංශ සාහිත්‍යධරයාට අනුව ජමීලා යනු ලෝකයේ ලස්සන ම පෙම් පුවතයි.
0 out of 5

අම්මා සහ මිහි මව

Original price was: Rs. 700.Current price is: Rs. 560.
මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින්...
0 out of 5

ජෙරුසලෙම් දූවරුනි

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය ජේසුස්ය. සිය හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තනියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුන් ය.ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද , ඔක්කේද අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වද එල්ලී ගත් ළමා ළපටියන්‍ ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වී ය. කුරුසය කර තැබූ තැන් සිට ,නිහඬවම එය උහුලා...
0 out of 5

දංගෙඩිය

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාවය බිඳ වැටීමෙන් පීඩනයට ලක්වන  මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතික ප්‍රශ්න කිරීම් හමුවේ නෙරපනු ලබන පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහා දීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැප වෙන විමුක්ති කාමියෙකු හට නිලධාරී වාදයෙන් එල්ල වන අසාධාරණයන් හරහා  සමස්ත...
0 out of 5

මිඩාක් පටුමග

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්යාගලාභී නජීබ් මහ්ෆුස්ගේ පොහොසත් වර්ණිත කතා කිමේ කලාව "මිඩාක් පටුමග" නවකතාවේ තරම් දෘශ්‍යමාන වන වෙනත් ඔහුගේ කෘතියක් නොමැති තරම් ය.මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමග ජීවත්වු නිවැසියන්ගේ ජීවිත පුවත වටා කේන්ද්‍රණය වී ඇත.සයිටා නම් වූ ආබාධිතයන් තනන්නා ගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිෂ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති...
0 out of 5

මුලා මංසල

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මාත් ඒවගේ් ගිනි කූටක අවුවේ, සීතල කාලේ වැස්සේ හිටගෙන ඉඳීවි ද කියල හිතන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නේ කවුද, තාත්තට වෙලාවට ප්‍රෙෂර් පෙති බොන්න මතක් කරන්නේ කවුද? එතකොට ඈට ඒක ඇහුනා, අකුණක බලය කැටිවුණු ඇඟිලි පහේ කම්මුල් පාරක්, ජෙල් කොණ්ඩකාරයා බෙරිහන් දුන්නා, උගේ කම්බුල රතු වෙලා, ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර් වලින්...
0 out of 5

ජුලියා නැන්දා සහ තිර රචකයා

Original price was: Rs. 2,100.Current price is: Rs. 1,680.
මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලය සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මරිටෝ නම් තරුණ සිසුවෙකු ලෙස ය.ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතකදී දික්කසාද වූ සහ අවුරුදු  දහතුනක් වැඩිමහල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමග රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමය.දෙවැන්න, පේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත්...
0 out of 5

නාසීන්ගේ නැගීම සහ බිඳ වැටීම

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දුෂණයට ලක්ව 1837 දී පුතෙකු වැදුවාය.ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල  යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝය. යුදෙව් සිසුන් හා සංසන්දනය කිරීමේදී හිට්ලර් ඉගෙනීමටද පසුබට වූයේය. බුද්ධිමත් වූ...
0 out of 5

තල් අරණේ කතන්දරය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
කුල පීඩනයේ  විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබන ළමුන් පිරිසක්. කුල පීඩනය මෙන්ම ආර්ථික පීඩනයේද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටියන් පරම්පරාවක්. පෙරුමාල් මුරුගනගේ අග්‍රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූරු  නවකතාවකි.
0 out of 5

දේදුනු බළකාය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
පංති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කරදීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූරු ලෙස විචිත්‍රණය කරනා මේ කෘතිය රචකයා ගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරන සංවේදී අන්දරයකි.විවිධ කුසලතාවයන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැට කමින් ඒ අතරම බලය සහිත පන්තිය...
0 out of 5

නැළවිලි ගීයක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
කීර්තිමත් ප්‍රංශ - මොරොක්කානු නීතිඥවරියක වූ මිරියම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇයගේ සැමියාට තම  දරු දෙදෙනා ගේ රැකවරණයට  මවක් බඳුවූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබාගැනීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් විය.තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමු වෙනු ඇතැයි ඔවුන් සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී...
0 out of 5

අසුර භූමිය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
කන්චෙන්ජුන්ගා කන්ද පාමුල ගරා වැටෙමින් පවතින හුදෙකලා නිවසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි.  ඔහුට අවශ්‍යව ඇති එකම දේ වනුයේ යුක්තිය වියවුලක් ව පවත්නා සේ ඔහුට පෙනෙන ලොවින් වෙන්ව පාඩුවේ විශ්‍රාම දිවිය ගෙවීමටය. ඔහුගේ අනාථ බවට පත් මිනිබිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙන්නේ මේ අවස්ථාවේහිය.ග්‍රීන් කාඩ් පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවන්හල් එකකින් තවකෙකට වශයෙන්  නිව්යෝර්ක් නුවර පුරා පලින් ...
0 out of 5

කියවමි කෙසේ ඇය මෙසේ

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය යලි ගොඩ නැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි  මයිකල් හදිසියේ අසනීප වෙයි.ඔහුගේ උදව්වට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නැමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන හැඳුනුම්කම සරාගී පෙමකට මුල් වෙයි.  දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි . හැනා...
0 out of 5

දඩයක්කාරයකුගේ සටහන්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
අපි සෙවනෙහි හිඳ ගෙන සිටියෙමු. නමුත් සෙවනෙහි පවා උණුසුම දැඩි විය. ග්‍රීෂ්මාධ්ක වාතලය අඳුරු බර විය. යමෙක් සුළං පොදක පහස විඳීමේ අටියෙන් දැවෙන මුහුණ නොසන්සුන් ලෙස එස වුවද සුළඟක් නොහැමීය..නිලදුරු අහසේ සිට හිරු පහර දෙමින් සිටියේය. අපට විරුද්ධ පැත්තේ අනෙක් ඉවුරේ කහ පැහැති ඕට්ස් කෙතෙක් විය. එහි වූ එක ඕට්ස් කරලකුදු නොසෙල් විණි. මදක් පහලින්ළින් ගොවියකුගේ අශ්වයෙක් ගඟේ දණක් උස...
0 out of 5

වොල්ගා සිට ගංගා තෙක්

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
මේ, ක්‍රි.පූ.6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත්ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි.එම වසර 8000 තුළ ඉන්දු -යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාශනය ගැන පරම්පරා 360ක් ආවරණය  වන ලෙසින් කතා විස්සකින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන්ම නිර්මාණය කොට ගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනේ. කෘතිය...
0 out of 5

මනුසත් වග

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
අතිවිශිෂ්ටය... බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කතෘ Quite මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස...
0 out of 5

වනපෙතක සැඟවුණු අන්දරය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී  සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට...
0 out of 5

ආර්තමොනොවිලාගේ කතාව

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ආර්තමොනොවි පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල  පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ මෙන්ම සෝවියට් දේශය නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ ද නොමද අවධානය සහ විචාරයට ලක් වූවකි. විශේෂයෙන්ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතියේ රචනයේලා ගෝර්කිට බලපෑ  අතර ඉතා උසස් නවකතාවක් බවට පත් පත් වීමට ද හේතුවක් වූයේ ය. ගෝර්කිගේ...
0 out of 5

මගේ පුතු චේ

Original price was: Rs. 600.Current price is: Rs. 480.
තම පුතකු පිළිබඳ  සැමරුම් දිගහරින්නට පියෙකුට ඉඩ සැලසෙනුයේ  ඉතා කලාතුරකිනි.තම පුත්‍රයා  ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගල කරුවකු වූ විට එය තවත් තීරණාත්මක වේයි.අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් එබන්දෙකි . කුඩා මල් පැලය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොව සුවඳ කරනා මලක් බිහිකිරීමේ අන්දරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත.එහෙත් ඒ පුවත ද ඔබ හොඳින්...
0 out of 5

සොරායා

Original price was: Rs. 475.Current price is: Rs. 380.
මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියාය.ඇය සිටියා සිය හිස නගාගත්වනමය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවැතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ  දෑස් වෙත ඇලීගත්වනම ය ඒ මග පිරිස අතුරින් මුනුමුන්වක්  පැතිර ගියේය.මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භවීමට යන්නේය.ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය.දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ...
0 out of 5

කැබලි

Original price was: Rs. 450.Current price is: Rs. 360.
පෝලන්තය නට්සි ග්‍රහණයට නතුවී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජම්න් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි .එස් එස් භටයන් කුඩා බෙන්ජමින් ගේ පියා ඝාතනය කළේ ඔහුගේ ඇස් ඉදිරිපිට ම ය .අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් ඝාතන කඳවුරේ ය .මේ විට ඔහු තුන් හෝ සිව් හැවිරිදි  විය .මේ හුරුබුහුටි කෘතිය හරහා බෙන්ජමින් අප වෙත විස්මයාවහ...
0 out of 5

අන්දීසයේ මරණය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ඉතා දුෂ්කර පෙදෙසක අන්තරායකාර වාතාවරණයක පාළුවේ පසුවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගේ සංවාදයක ස්වරූපයෙන් දිගහැරෙන මේ කතාව පේරූ දේශය  මතු නොව සමස්ත ලෝකෙම පීඩිත මිනිසුන්ගේ පොදු අත්දැකීම් ඒ විවිධ පාර්ශව නිරූපණය කිරීමකි .කතන්දර මගින් ඉදිරිපත් කෙරෙන අන්දීසයේ  මරණය යනු පේරුවේ කතාව වන්නා සේම අපේ කතාව ද වන්නේ යැයි පාඨකයාට හැඟී ගියහොත් එය ද අරුමයක් නැත.
0 out of 5

මහල්ලා සහ ඉඟුරු පැලය / ඇටමිදුළු

Original price was: Rs. 550.Current price is: Rs. 440.
මහල්ලෙක් , ඉගුරු  පැලයක් සහ ඔහුට තනි රකින බල්ලෙක් .දකුණු නියං සමයක සියලු මිනිසුන් විසින් හැර දමන ලද ගම්මානයක ජීවත් වීම සඳහා වන දරුණු අරගලයක් .සැමියාද තමන් හැර ගිය පසුව පරම්පරාගත රෝගයක් හේතුවෙන් මානසික වශයෙන් දුබල බවට පත් පුතකු සහ දියණියන් තිදෙනකු සමඟ ජීවිතය හා පොර බදින මවක් .අතිශය දරුණු තත්වයන් යටතේ වුව නොවැටී දරා සිටීමට සහ නැගිටීමට මිනිසා සතු...
0 out of 5

අල්තිනායි රුවන්මලී සහ රුත්

Original price was: Rs. 475.Current price is: Rs. 380.
අයිත්මාතව්ගේ ගුරු ගුරුගීතයේ එන අල්තිනායි සහ දුෂෙයින් අතර පැවති සම්බන්ධතාවය කෙසේ විණි ද ?ඒ ගැන මහාචාර්ය අල්තිනායි සුලෙයිමානවා කියන්නේ මොනවාද ?...   තමා උගත් පාසලේ විදුහල්පතිවරයාගේ අශිෂ්ට හැසිරීම නිසා දිවියෙන් සමුගත් සොළොස් හැවිරිදි තිමානි, අගවිනිසුරුට ලිංගික  අල්ලස් දීම ප්‍රතික්ෂේප කොට නඩුවෙන් පරාජය වන රුත්, දානයේ ආනිසංස ගැන සිතා පන්සලේ හාමුදුරුවන්ට සිවුරු පූජා කරන කමලානි,භික්ෂූන් දෙදෙනෙකුගේ රාගාන්විත චේතනාවලට මැදිව අසාධ්‍ය රෝගයකින්...
0 out of 5

දරන්න බැරි සැහැල්ලුව

Original price was: Rs. 700.Current price is: Rs. 560.
සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු සමග ප්‍රේමයෙන් ආසක්ත වන තරුණ කාන්තාවක් .ඇය කෙරෙහි හටගත් ප්‍රේමය හා තම නොහික්මුණු ස්ත්‍රී ලෝලීත්වය අතර දෝලනය වන මිනිසෙක් .පෙම් පාවාදීම් පෙළක නියැලෙන නිදහස් චිත්‍ර ශිල්පිනියක් .තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කර ගන්නට සූදානම් අව්‍යාජ, විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කළ නොහැකි වරණයන් සහ අහම්බයන් මත ජීවිත හැඩගැසෙන, සියල්ල එක වරක් පමණක් සිදුවන ලෝකයක්.පැවැත්ම එහි ද්‍රව්‍ය සහ බර...
0 out of 5

මගේ දිවි සටන

Original price was: Rs. 750.Current price is: Rs. 600.
සමාජවාදය වේවා ප්‍රජාතන්ත්‍රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා ම ය .එහෙත් එකී සංකල්ප නාමමාත්‍රිකව ගනිමින් පාලකයන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්‍රතිඵලය වනුයේ විනාශය ම ය.තම බිළිඳු වියේ සිටම පීඩනය ,මර්දනය වෙනස් සැලකිලි සහ සාගතය උරුම වූ යොන්ම් පාර්ක් නම් උතුරු කොරියානු තරුණිය සිය ජීවන අන්දරය හා  පවසන කටුක සත්‍ය වනුයේ එයයි...
0 out of 5

මගේ දගෙස්ථානය

Original price was: Rs. 650.Current price is: Rs. 520.
මේ පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයකි ,එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි . අපූර්ව  උල්පතකින් පැනනගින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගැදිය පුරා පැදි ද  කෙටිකතා ද අතරින් පතර විසිර තිබේ .උපදේශාත්මක උපමා කතා පිරුළු සහ ගැමි ජන ප්‍රඥාව කාවැද්දූ කියමන් ඒ අතර වෙයි. වරෙක  ඒවා  හාස්‍යජනකය වරෙක  දුක්බරය
0 out of 5

රන් රෝස

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කොන්සතන්තීන් පවුස්තොව්ස්​කි ​ගේ 𝐓𝐡𝐞 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐑𝐨𝐬𝐞 කෘතියේ සිංහල පරිවර්තනය - රන් රෝස කතුවරයා පාඨක අත සුහදව ගෙන මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින් එකී සුන්දරත්වයෙන් ඔහු වශී කරවමින් පාඨක බුද්ධිය නොපාගා ඔහු හදවත අමතමි නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මංපෙත් ඔස්සේ ආස්වාදජනක වූ දීර්ඝ වූ ගමනක යෙදෙයි  
0 out of 5

කාන්තාරයේ කදුළු

Original price was: Rs. 700.Current price is: Rs. 560.
  සූඩානයේ දාෆූරහි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරයයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන් හි මිලේච්ඡයෙක් ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දුෂණයට ලක්වේ. රජයේ හමුදා දාෆූර්හි ගම්බිම් විනාශ කරයි. ජනයා මරා දමයි. කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යට පැමිණෙයි. එහිදීද සිදුවන්නේ...
0 out of 5

හදවතට ඉඩ දෙන්න

Original price was: Rs. 450.Current price is: Rs. 360.
𝗧𝗛𝗘 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗕𝗘𝗦𝗧𝗦𝗘𝗟𝗟𝗘𝗥 මා මෙසේ ලියන්නේ ඒ අවිහිංසක කුඩා දරුවාට මිස පසුගිය අවුරුදු වල මා සමඟ ජීවත් වූ ආවේගශීලී තරුණියට නොවේ. අද උදෑසන ඔබට ලිවීම පිළිබඳ මේ අදහස මට දුන්නේ ඔබේ රෝස මලයි. 'ඔබ ඇයට ලියුමක් ලියන්න', මල පසු කරමින් යන විට මට මල පැවසුවේය. ඔබ සමුගන්නට පෙර ලියුම් නොලියන්නට අප අතර වූ පොරොන්දුව මට අමතක නැත. ඒ පොරොන්දුව මම...
0 out of 5

රොඩ්ඩයි රොකට්ටුවයි

Original price was: Rs. 500.Current price is: Rs. 400.
රොඩ්ඩයි රොකට්ටුවයි මෙය අර්ධ ප්‍රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමතිනම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම් ඔබ කියවිය යුතුම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹීමේදී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයන් පුහුණු කිරීම් ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරේ. තම නැති වූ රොඩ්ඩා නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ...
0 out of 5

සිසිරයේ මැද

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගයි. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැට වන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසුවූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ ලුසියා මරාස් සහ...
0 out of 5

කොටියා සහ පිනුම්ගසන්නා

Original price was: Rs. 450.Current price is: Rs. 360.
Kotiya saha pinum gasanna The tiger and the acrobat – Susanna Tamaro පරිවර්තනය : නිපුනිකා ප්‍රනාන්දු – Nipunika fernando ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශනයක් – Subavi publishers      
Loading...