Sarasavi Publishers
ජේසුස්වහන්සේ සහ බුදු දහම
Original price was: Rs. 575.Rs. 517Current price is: Rs. 517.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රභවය පිළිබඳ විග්‍රහ කරනු ලබන මෙම පොත ක්‍රිස්තියානි ආගම සහ බුදුදහම අතර පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...
DUO
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාජ සමාන සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පරපීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදා වන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙලී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය. සාරා අරුමැති ජීවිතේ ප්‍රහර්ශ්ය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටිකොට ගත්තාය. නීතිය හෝ ගා...
සුළඟේ සෙවණැල්ල
Original price was: Rs. 1,890.Rs. 1,700Current price is: Rs. 1,700.
බාර්සිලෝනා නුවර 1945 - දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇතිවූ මහා විනාශයෙන් ගොඩ එමින් සිටින නගරයක්. මවගේ අකල් මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ බාසිලෝනා නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අබිරහස තුළින් ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත...
බොහීමියන් දැරියෝ
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුළුඳුල් අනුරාගෙන් හා අසීමිත කුතුහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත් මහා ව්‍යසනයක ඇරඹුමත් එකී විපාකය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ අධ්‍යාත්මය වෙනස් මගකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි 'බොහීමියන් දැරියෝ'
සිහිවටනයක ලියැවුණු කතාවක්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
පාවහන් අලුත් වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය.පාසල් පරිසරයේදී හා වැඩුණු සමාජයේදී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදුවූ හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ , තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශද්‍රෝහියකු බවට පත් කළේය.මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වල දැමූ ස්ථානය පවා රහසකි. බලකාමී උන්නතිකාමී වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් හමුදා...
සන්ධ්‍යානන්දය
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
කාර් එකෙන් බැහැලා බොනට් එක උඩ වැටිලා තිබිච්ච අරලියමල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුනා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නේ නෑ. කවුරුහරි දකී කියලද ? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකක්ද?
මගේ චිකාගෝ හදවත
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දාහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි මගේ 'චිකාගෝ හදවත'.කලු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙලෙමින් එයම පන්නරයක් කරගනිමින් සිය අනන්‍යතාවය නිර්මාණය කරගන්නා ගැටවරයෙකු ගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තලාපෙලා අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකු ගේ පාසල් විය ගැන කියවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදානුකූල චින්තනය මැදින්...
වැනිසියේ බණ්ඩාර
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
"මෙහි පිරිමින්ට ඕනේ ගෑනු එක්ක කතාව නෙමෙයි,ගෑනු රස විඳින්න,"මස්සිනා එකටෙක කීවේ ය."ගෑණුන්ට විතරක් නෙමෙයි ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා..කලාව රස් විඳින්න,රේස් කාර් එලවන්න, කෑම උයන්න, මල් වවන්න තව ජෙලාටෝවලට... දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ ආත්මය අයිති කරගෙන."
කුරුඳුවත්තේ ගුරු යුවතිය
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
තම දියණියගේ හිතුවක්කාරකම පිළිබඳ පූර්ණ වරද ලුයිසා තම සැමියාගේ දෙවුර මත පැටෙව්වාය.දියණියන්ම තිදෙනෙක් සහිත වූ නිසාම තාත්තා ඔහුගේ ලොකු දුව අන්නාලක්ෂ්මි කොල්ලෙක් ලෙස සිතා හදා වඩා ගත්තේ ය.ඉතින් කොල්ලෙක් හදනව වගේ කෙල්ලෙක් හැදුවා, ඔය මගේ මිනිහගේ වරද නේද? ඕක ඇරත් ඔක්කොම දේ උඩුයටිකුරු කිරිල්ලක් නේද ? ඔහුගේ වරද පිළිබඳ ඔහුට අවවාද කරන්නටත් ලුයිසා උත්සාහ ගත්තාය.ඒ මගින් අන්නා ලක්ෂ්මි ගේ නිදහස...
දොස්තර ෂිවාගෝ
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැගෙන ප්‍රේම වෘත්තාන්තය දොස්තර ෂිවාගෝ නව කතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි.එහෙත් සමාජයට වඩා පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඇත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි .1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන් දොස්තර ෂිවාගෝ නවකතා කරු බොරිස් පැස්ටර්නැක් හට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර දීමේ දී ප්‍රමුඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණය යි.අසහාය...
වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ.ඈ තරුණය , රූමත්ය, කඩවසම් පෙම්වතුන්ගෙන් ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතය කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ. 1997 නොවැම්බර් එකොළොස් වැනිදා ඈ සිය දිවි නසා ගන්නට තීරණය කරන්නීය. පෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇය මිය යාම වෙනුවට පිස්සන්...
ඊවා ලූනා
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
Eva Luna – Isabel Allende පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ
Original price was: Rs. 450.Rs. 405Current price is: Rs. 405.
සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම් ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය...
මට මතක මම..
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
කවියෙක් තමන්ගෙ ජීවිතය තමන්ම ප‍්‍රබන්ධ කිරීම වෙනස් යයි මට සිතෙයි. නෙරූදා ගේ ස්වයං චරිතාපදාන ය එක අතකින් එම ෂානරයේ ලිවීම් පිළිබඳ මා තුළ වූ මනස්ගාත කනපිට ගැසුවේය. ඇත්තටම නම් මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු. නෙරූදාගෙ නම නෙරූදා නොවේය කියන කාරණයත් ඔහුගේ ජීවිතයේ ප‍්‍රබන්ධ ස්වරූපය...
මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය
Original price was: Rs. 1,450.Rs. 1,305Current price is: Rs. 1,305.
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය කතා වලින් එකක් වන මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඈ තුළ බලපැවැත්වූ භීතියයි.අප රට තුළද විවිධ වකවානු වල ඇති වන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් අනුව මේ ආකාරයට සංස්කෘතික...
කොලරා කාලේ ආලේ
Original price was: Rs. 1,750.Rs. 1,575Current price is: Rs. 1,575.
ආලය අසීමිත විය හැකිද?බොහෝ විට නැත.එය වසංගත වලට ගොදුරු විය හැක.යුද්ධ වලට බිලි විය හැක.එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කලත්,කොතනක ආලය කලත් ආලය ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටින්නට ඔහුට සිදුවිය.යොවුන්වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි...
සයුරු තෙර සහන් බිම
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය ගිනි දැල්ල ඇවිලෙද්දි ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ .1939 සැප්තැම්බර් 3 වැනිදා ච්ලී පොළොව මතට ඔවුන් පා තැබුවේ දෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අතහැර දමා ආ සරණාගතයන් ලෙසිනි .එහෙත් තරුණ වෛද්‍යවරයෙකු වූ වික්ටර් දල්මව්, අතහැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය .ඒ යුද බිමේදී දිවිපිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට...
සී+
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
කතෘ : සුරත් ද මැල් ප්‍රකාශනය : සරසවි ප්‍රකාශනයක්
ළපලු
Original price was: Rs. 350.Rs. 315Current price is: Rs. 315.
Lapalu කතෘ : ශාන්ති දිසානායක ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
කැන්ඩි මහල්
Original price was: Rs. 775.Rs. 697Current price is: Rs. 697.
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙළිඟු,මරාති හා යුරෝපීය පවුල් වල කතා අලංකාරයයි . දෙමළ වූ සිංහල මිනිස්සුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රණයයි . ගම්වැදි දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස් වීමේ විචිත්‍රත්වයයි . මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු නැන්සිනාගේ කතාවයි .මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියකවීමේ සිදුවීම් දාමයයි . මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි .මේ කොළඹ යාපනය හා...
අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
සේපියන්ලා
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
Sapiensla Sapiens – yuval Noah Harari පරිවර්තනය : උපාලි රත්නායක – Upali Rathnayake ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ – Sarasavi publishers
ගිරිදේවි
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
Giri devi කතෘ : ශාන්ති දිසානායක - Shanthi Dissanayake ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ - Sarasavi publishers
ඩොමිනිකා රතු ඔත්තුකාරි
Original price was: Rs. 975.Rs. 877Current price is: Rs. 877.
Dominika rathu oththukari Red sparrow පරිවර්තනය : කුමාර සිරිවර්ධන - Kumara siriwardana ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ - Sarasavi publishers
මොසාඩ්
Original price was: Rs. 1,495.Rs. 1,345Current price is: Rs. 1,345.
Mossad - Michael Bar - Zohar and Nissim Mishal පරිවර්තනය : යසසිරි ජනක කුමාර - Yasasiri Janaka Kumara ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ - Sarasavi publishers
