Cart

Best Seller

කුරුඳුවත්තේ ගුරු යුවතිය

Availability: In stock

Original price was: Rs. 850.Current price is: Rs. 765.

තම දියණියගේ හිතුවක්කාරකම පිළිබඳ පූර්ණ වරද ලුයිසා තම සැමියාගේ දෙවුර මත පැටෙව්වාය.දියණියන්ම තිදෙනෙක් සහිත වූ නිසාම තාත්තා ඔහුගේ ලොකු දුව අන්නාලක්ෂ්මි කොල්ලෙක් ලෙස සිතා හදා වඩා ගත්තේ ය.ඉතින් කොල්ලෙක් හදනව වගේ කෙල්ලෙක් හැදුවා, ඔය මගේ මිනිහගේ වරද නේද? ඕක ඇරත් ඔක්කොම දේ උඩුයටිකුරු කිරිල්ලක් නේද ? ඔහුගේ වරද පිළිබඳ ඔහුට අවවාද කරන්නටත් ලුයිසා උත්සාහ ගත්තාය.ඒ මගින් අන්නා ලක්ෂ්මි ගේ නිදහස සීමා කරන්නටත් දේ කළාය.කෙල්ලෙකුගේත් ඇගේ පවුලේ ගෞරවය  රැකගන්න පරිදි අදාල තහංචි වලට එකඟව කටයුතු කිරීම පිළිබඳ අවබෝධයක් දියණිට ලබාදෙන්නට ඇය උත්සාහ ගත්තාය.එහෙත් ඇගේ උත්සාහයන්ට කණකොකා හැඬුවේ ඇගේ සැමියා ලොකු දියණිය පවුලේ රබර්වත්ත නිරීක්ෂණය කරන්නට ගිය වේලේ කැටුව යාමත්, ඇයට ටෙනිස් ගහන්නත්, පිහිනන්නටත් උගැන්වීම නිසයි.

Quantity :
Compare

Kurunduwaththe guru yuwathiya

පරිවර්තනය : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

 

Cinnamon garden – Shyam slevadurai

 

Weight .454 kg
Loading...