Cart

Best Seller

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි

Availability: Out of stock

Rs. 765

සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ.ඈ තරුණය , රූමත්ය, කඩවසම් පෙම්වතුන්ගෙන් ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතය කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.

1997 නොවැම්බර් එකොළොස් වැනිදා ඈ සිය දිවි නසා ගන්නට තීරණය කරන්නීය. පෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇය මිය යාම වෙනුවට පිස්සන් කොටුවක දී සිහිය ලබයි…

Out of stock

Compare

පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

Weight .271 kg
Loading...