Cart

Best Seller

DUO

Availability: In stock

Rs. 1,215

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාජ සමාන සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පරපීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදා වන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උමා සන්තානගත අඳුරක වෙලී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය. සාරා අරුමැති ජීවිතේ ප්‍රහර්ශ්ය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටිකොට ගත්තාය.

නීතිය හෝ ගා පොලිස් කළේය ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය සමාජ පරමාදර්ශී භූතයො මේ දෙදෙනා පසුපස හඹා ගියහ

Quantity :
Compare

ඩුඕ

කතෘ : සුරත් ද මැල්

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

 

 

Weight .350 kg
Loading...