Showing 625–672 of 1293 results

0 out of 5

අවලස්සන ඇමරිකානුවා

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,260.
Awalassana Americanuwa The ugly American පරිවර්තනය : රේඛා ශ්‍රී නුන්ගමුවිතාන ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශකයෝ    
0 out of 5

ඉවිලි ලිවිලි

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
"එළිපහලියේ මහ අනෝරාවය. හත් දා අනෝරා කාලෙට ඇඟ හී ගඩු පිපෙන සිරිප්පාඩියේ එළියට බහින්නට හිතෙන්නේ නැත. පරණ කිරි හට්ටියකට පොල් කටු තුන හතරක් අඩුක් කර ලාම්පු තෙල් කුප්පියේ මූඩිය උස්සා තිරෙන් පෙරෙන තෙල් ඩිංගක් වක් කර ඇවිලූ ගිනි කබල අන්තිම සනීප ⁣ය. ලිපේ මැටි මුට්ටියක ගොජ ගොජය ඇසේ. එහි තැම්බෙන්නේ ගේ ගාව වරකා ගහේ ගෙඩියකින් බේරා ගත් කොස් ඇට සහ...
0 out of 5

කැතී (1-4)

Original price was: Rs. 2,710.Current price is: Rs. 2,303.
කැතී කතා මාලාවේ 1-4 දක්වා කොටස් අන්තර්ගත පොත් කට්ටලයකි
0 out of 5

මුලාවේ දියණිය

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප‍්‍ර‍්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ටෙ‍්‍රමැස්ටන් ප‍්‍රමුදිත නමුත් අසම්ප‍්‍රදායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්‍යෝගය සහ ප‍්‍රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය පේ‍්‍රම කරන මිනිසා වෙතට යයි. එසේ වූවද, අඳුරු රහසක්...
0 out of 5

මගේ පවුලයි අනික් සත්තුයි

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික  ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් පළමුවැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු  පහක කාලය තුළ කුඩා ජෙරී  ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම...
0 out of 5

මතක පොලිසිය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
    ඒ වැඩි විස්තර නැති, මුහුදේ පාවෙවී සිටිනු මිස වෙනත් කිසිවකට අසමත් වූ ඒ කුඩා දූපතේ ඇති අමුත්ත නම්, එහි ඇති විවිධ දේ වරින්වර අතුරුදන් වීමයි. එහි සිටින කතාකාරියක් ඇයගේ අලුත්ම නවකතාව ලියමින් සිටියි. ඇයගේ කතාවල ඇති සමහර දේ ද අතුරුදන් වෙයි. මූර්ති ශිල්පිනියක වූ ඇයගේ අම්මා ගේ මතකයෙන් අතුරුදන් වී ගිය දේ මැකී නොයයි. එවන් අය පරීක්ෂා කිරීම...
0 out of 5

ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය

Original price was: Rs. 8,500.Current price is: Rs. 7,650.
A 4 ප්‍රමාණය, විශේෂ ගන කවරය, පිටු 292 ම ඔප කඩදාසියේ වර්ණයෙන් මුද්‍රණය කරන ලද, ලිට්ල් හවුස් කතා මාලාවේ සඳහන් වන කෑම වට්ටෝරු 100 කට වඩා ඇතුළත් “ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය” පොත චිත්‍ර: ගාර්ත් විලියම්ස් ඡායාරූප: කැත්රින් එල්සෙසර්
0 out of 5

ආදිපාදවරයා සහ මම

Original price was: Rs. 2,100.Current price is: Rs. 1,680.
  අතීතයේ බ්‍රිතාන්‍ය රැජින විසින් වංශවත් පවුල්වල විවාහවන වයසේ පසුවන තරුණියන් වෙනුවෙන් බාල් උත්සවයක් සංවිධානය කරනු ලැබුවාය. එහිදී රැජින විසින් "රැජිනගේ දියමන්තිය” ලෙස නම් කරනා එක් තරුණියක් තෝරා ගන්නා අතර ඇයගේ විවාහ සහකරු සෙවීමේ සිට විවාහය දක්වාම වූ සියළුම කටයුතු රැජින විසින්ම ඉටුකර දෙනු ලැබුවාය. 1813 වසරේ රැජිනගේ 'දියමන්තිය” වූයේ බ්‍රිජර්ටන් පවුලේ හතරවැනි සාමාජිකාව වූ ඩැෆ්නි බ්‍රිජර්ටන් නම් සුරූපි යුවතියයිග...
0 out of 5

සොරායා

Original price was: Rs. 475.Current price is: Rs. 380.
මරණ දඬුවමට නියම කරන ලද කාන්තාව නිහඬව ජනතාව ඉදිරිපිට සිටගෙන සිටියාය.ඇය සිටියා සිය හිස නගාගත්වනමය. එසේම ඇගේ දෙනෙත යොමුව පැවැතියේ තමන් දෙස බලා සිටිනා සහ්රාගේ  දෑස් වෙත ඇලීගත්වනම ය ඒ මග පිරිස අතුරින් මුනුමුන්වක්  පැතිර ගියේය.මේ වතාවේ නම් කාර්යය සැබැවින්ම ආරම්භවීමට යන්නේය.ඔවුන් මෙහි රැස් කරවන ලද්දේ ඊට ය.දැන් අසරණ කාන්තාව වළ තුළට බස්සවන ආකාරය දුටු මොහොතේ දී ඔවුන් තුළ වූ...
0 out of 5

රෝල්ඩ් ඩාල් විසින් තෝරා ගන්නා ලද ලෝ පතළ හොල්මන් කතා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,147.
'මට හැකි හැකිවුණා එතෙක් හොල්මන් කතා කියා ලියැවී ඇති සියලුම කතා එක් රැස් කර ගන්නට. මගේ නිවස, මිලට ගත් සහ ඉල්ලා ගත් පොත්, පරණ සඟරා, පුවත්පත් ආදියෙන් පිරී ඉතිරී ගියා ඉතින් ඊට පස්සෙ මම කියවන්න පටන් ගත්තා... මේ මැරතන් කියවීමෙන් පසු මම ගණන් කර බලන විට හොල්මන් කතා 749 කියවා තිබුණා. හදිස්සියෙම බොඳවී අඳුරුව තිබුණු අහසින් දිලිසෙන තරුවක් මතු වුණා. ...
0 out of 5

ඊවා ලූනා

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Eva Luna – Isabel Allende පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ  
0 out of 5

අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ

Original price was: Rs. 450.Current price is: Rs. 405.
සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම්  ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය...
0 out of 5

මහාවංශය සිංහල

Original price was: Rs. 2,150.Current price is: Rs. 1,935.
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
0 out of 5

ආසියාවේ ජනකතා

Original price was: Rs. 960.Current price is: Rs. 816.
ආසියාතික රටවල විශාල ජන කතා ප්‍රමාණයක් අන්තර්ගත පිටු 600 කින් යුත් කෘතියකි
0 out of 5

ප්‍රේතවස්තු වර්ණනාව

Original price was: Rs. 1,315.Current price is: Rs. 1,183.
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි
0 out of 5

සිංහල විමාන වස්තු ප්‍රකරණය

Original price was: Rs. 935.Current price is: Rs. 840.
Wimana wasthu prakaranaya බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි  
0 out of 5

ජේන් අයර්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක්... ඔබත් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්....චාලට් බ්‍රොන්ටේගේ ජේන් අයර් චාලට් බ්‍රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ‘ජේන් අයර්’ ලෝකයේ ජනප‍්‍රියම පේ‍්‍රම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව්‍ය ආදර කතාවකි. ජේන් අයර් යනු තරුණ ඉංග‍්‍රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂ්‍යාවකගේ...
0 out of 5

තුන් මෝල්ලු

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
Thun mollu 3 idiots පරිවර්තනය : දිලිප ජයකොඩි ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ    
0 out of 5

මට මතක මම..

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
කවියෙක් තමන්ගෙ ජීවිතය තමන්ම ප‍්‍රබන්ධ කිරීම වෙනස් යයි මට සිතෙයි. නෙරූදා ගේ ස්වයං චරිතාපදාන ය එක අතකින් එම ෂානරයේ ලිවීම් පිළිබඳ මා තුළ වූ මනස්ගාත කනපිට ගැසුවේය. ඇත්තටම නම් මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු. නෙරූදාගෙ නම නෙරූදා නොවේය කියන කාරණයත් ඔහුගේ ජීවිතයේ ප‍්‍රබන්ධ ස්වරූපය...
0 out of 5

මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය  කතා වලින් එකක් වන මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඈ තුළ බලපැවැත්වූ භීතියයි.අප රට තුළද විවිධ වකවානු වල ඇති වන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් අනුව මේ ආකාරයට සංස්කෘතික...
0 out of 5

කොලරා කාලේ ආලේ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
ආලය අසීමිත විය හැකිද?බොහෝ විට නැත.එය වසංගත වලට ගොදුරු විය හැක.යුද්ධ වලට බිලි විය හැක.එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කලත්,කොතනක ආලය කලත් ආලය ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටින්නට ඔහුට සිදුවිය.යොවුන්වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි...
0 out of 5

ටින් ටින් සහ මෝරුන්ගේ විල

Original price was: Rs. 900.Current price is: Rs. 765.
tin tin and the lake of sharks සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් ඇමරිකාවේ

Original price was: Rs. 900.Current price is: Rs. 765.
tin tin in America සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් සෝවියට් දේශයේ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
tin tin in the land of the soviets’ සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

ටින් ටින් කළු දිවයින

Original price was: Rs. 600.Current price is: Rs. 510.
the adventure of tin tin The black island සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5

බුදුන් වදාළ ධර්මය

Rs. 650
මේ වනාහී පැරණිතම ග්‍රන්ථ වල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්මයන් හැමදෙනාටම හැම දෙනාට ම තේරුම් ගත හැකි පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද දීප්තිමත් විවරණයකි
0 out of 5

වෙස්ටවේ මහත්මියගේ මරණය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
හැල් ඇගේ ජීවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තා ය.එහෙත් ඈට නැවත හැරිය නොහැකිය සියල්ල අවදානම ගෙන ඇය ඒ ගමන දිගටම යා යුතුය..
0 out of 5

මහ රහතුන් වදාළ බුද්ධ චරිතය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
වල්පොල පියනන්ද හිමියන් සහ ස්ටීවන් ලෝන්ග් විසින් රචිත Thus we heard rerecollection  of the life of the buddha නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි බෝසතුන්ගේ උපන් තැන පටන් මහා පරිනිර්වාණය දක්වා ගහ තන් වහන්සේලාගේ මුවින් පැවසෙන කතාව අලුත්ම ශෛලියකින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කර ඇත.
0 out of 5

මයාඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මේ සත්‍ය කතාව,කළක්  සදාම් ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කාරි නම් මාධ්‍ය වේදනීය සදාම්ගේ වධකාගාරයක ගත කළ සෝචනීය කාලපරිච්ඡේදය පිළිබඳවයි.එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන් ට නොකළ වරදවල් සඳහා විදින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මින් කියවේ
0 out of 5

හිට්ලර්ගේ අවසන් හෝරාව

Original price was: Rs. 590.Current price is: Rs. 500.
ජර්මානු අධිරාජ්‍යක් ගොඩ නැගීමට උත්සාහ කළ හිට්ලර්ගේ අවසන් හෝරා කීපය පිළිබඳ උද්වේගකර සත්‍ය කතන්දරය
0 out of 5

ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින්

Original price was: Rs. 430.Current price is: Rs. 387.
පෘථිවියේ සහ ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ ඉතිහාසය එදා පටන් කලින් කල විවිධ උගතුන් නොයෙක් අදහස් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි කරුණකි.එසේම ජාන විද්‍යාව පිළිබඳ විශේෂයෙන් බටහිර විද්‍යාඥයන් කළක සිට පරීක්ෂණ කර ඇත්තේ  පරිණාමය ගැන ඇති විද්‍යාත්මක මත තහවුරු කරලීමේ අටියෙනි.කෙසේ වෙතත් පරිණාමය හා ජාන විද්‍යාව සම්බන්ධයෙන් බෞද්ධ එළඹුම ගැන විස්තර කෙරෙන කෘතියක් මෙතෙක් අපට හමු නොවුණත් පූජ්‍ය දෙහිවල චන්ද...
0 out of 5

බුදු දහම ආගමටත් විද්‍යාවටත්  සම විශම වන අයුරු

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Buddhism and its it's Relation to Religion and Science නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි සිය ජීවන අත්දැකීම් ආධාරයෙන්  සම්බුද්ධ දේශනය අවබෝධකොට ගත හැකි අයුරු පෙන්වා දීමත්, ඒ අනුසාරයෙන් ම අපට සැබෑ වූ සැනසිලි සුවයක් අද අදම ලැබීමේ හැකියාව තිබෙන බවද පෙන්වාදීම  අරමුණු කොට රචනා කරන ලද්දකි
0 out of 5

බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය

Original price was: Rs. 750.Current price is: Rs. 675.
The Buddha's Explanation of the Universe නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි ජීවය සහ විශ්වය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනය නිවැරදිව ඉදිරිපත් කළ ඇති ඉතාමත් වටිනා ග්‍රන්ථයකි
0 out of 5

බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි.මේ ග්‍රන්ථය ඌව ඉතිහාසය පරිසරය  සහ සමාජය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට...
0 out of 5

නොමැකෙන අප්‍රිකානු මතකයන්

Original price was: Rs. 780.Current price is: Rs. 702.
ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා, අප්‍රිකානු සංගමය, අප්‍රිකානු පාර්ලිමේන්තුව අප්‍රිකාවේ නම රැන්දූ  නායකයන් නොබෙල් ත්‍යාගලාබීන්, රාජ්‍ය නායිකාවන් මෙන්ම අප්‍රිකාව  තුළ සිදුකරන චීන හා ඉන්දියානු ආයෝජනයන් පිළිබඳව මනා සටහන් ගණනාවකින් යුක්ත සහ බොහෝ වැදගත් හේතු අනාවරණය කෙරෙන කෘතියකි අප්‍රිකාව  පිළිබඳව නොදන්නා බොහෝ හරවත්  මෙන්ම වැදගත් තොරතුරු  රැසක් එකම ග්‍රන්ථයක් තුළින් සම්පිණ්ඩනය කොට ඇතැයි කිව හැක.
0 out of 5

අපූගේ ලෝකය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"අපූ" අප හඳුනා ගන්නේ "මාවතේ ගීතයෙනි." අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ.අපූගේ ලෝකය අපු නම් වූ ස්වාමිපුරුෂයාගේ පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසාන භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත්වීමේ ආශාව දැල්ලු පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක...
0 out of 5

අපරාජිත ජීවිතයක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
අපරාජිත ජීවිතයක් වූ කලී විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ගේ "අපරාජිතෝ"  නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනය යි.වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි  මුල් කෘතියේ සාරය, රසය නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවා ලීමට සමත් වී තිබේ.ඈ විසින් ම පරිවර්තනය කරන ලද මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපු" නම් වූ සදා අනුස්මරණීය චරිතයෙහි ගැටවර විය  අපරාජිත ජීවිතයක්...
0 out of 5

මාවතේ ගීතය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගෙ සිනමා කෘතියක් ලෙස රසිකයන් ගේ අවධානය දිනාගත් " පොථෝර් පංචාලි" මේ නවකතාව ඇසුරෙන් නියමිතය
0 out of 5

පළිඟු බිත්තරය

Original price was: Rs. 650.Current price is: Rs. 585.
ඒ තුළින් තාරකා දිලුණේය! ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොවේ.ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේය.ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින්  ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.
0 out of 5

රිප් වෑන් වින්කල්

Original price was: Rs. 350.Current price is: Rs. 315.
ඉංග්‍රීසි භාෂාව දත්තවුන් අතර 'රිප් වෑන් වින්කල්' කවදත් ජනප්‍රිය කතාවක් විය.එය ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්ව්න් වඩාත්ම ලෝක ප්‍රසිද්ධියට පත්වූයේ මෙම අද්භූත ජනක චිත්‍ර කතන්දර නිසාය . ඔහු ලියු තවත් අද්භූත කතා අතරින් "භූත මනමාලයා" සහ "භූත නිම්නය" යන කතා දෙක ද මෙම පරිවර්තනය කෘතිය සඳහා එක් වේ
0 out of 5

ජේසුස්වහන්සේ සහ බුදුන්වහන්සේ

Original price was: Rs. 450.Current price is: Rs. 405.
මෙම ග්‍රන්ථය යේසුස් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම පිළිබඳව නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයේ අන්තර්ගත තොරතුරු අධ්‍යයනයෙන් කරන ලද සංසන්දනාත්මක විග්‍රහයකි.මෙහි අන්තර් අන්තර්ගත කරුණු මගින් ශාස්තෘවරයාණන් දෙදෙනාගේම ප්‍රතිමූර්තිය සම්ප්‍රදායිකව දැක ඇති ආකාරයට වඩාත් වඩා  වෙනස්ව දැකීමට පාඨකයාට හැකිවනු ඇති අතර ක්‍රිස්තියානි ධර්මය බුදු දහමට අනුකූල ද යන ප්‍රශ්නය ද ප්‍රාමාණික පිළිතුරක් ලැබෙනු ඇත  . කිතුනුවෙකු ලෙස හැදී වැඞී...
0 out of 5

භික්ෂුව සහ දාර්ශනිකයා

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
මැතිව් රිකාඩ් ඔහු 1946 වර්ෂයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ...
0 out of 5

අරණකට පෙම් බැඳ

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සම්බන්ධතාව හා එහි අසිරිය සම්පූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි මේ කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මි සිංහආරච්ච්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස අරණකට පෙම් බැඳ හැඳින්විය හැක
0 out of 5

නිර්ලජ්ජා

Original price was: Rs. 850.Current price is: Rs. 722.
තලිස්මා නස්රින්,මුස්ලිම් ජාතික කාන්තාවකි.ඇයගේ පොත් වලින්  කියැවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයට අයත් කාන්තාවකි.මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීම ඇය අනුමත නොකරයි. ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සමුළුවේදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය. සාහිත්‍යය නිර්මාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළ කොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුවද ඇගේ...
0 out of 5

භවගත වීම

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත්  දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය...
0 out of 5

නිසල දියවත

Original price was: Rs. 650.Current price is: Rs. 520.
කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන .ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක් .රත්නාවලී හිමින්සැරේ කාමරේ ජනේලය ඇරියා. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවණැලි වලින් .රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනවා .හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහා දුකකින් වගේ.හෝරා බාගයක් විතර වස්දඬු රාවය ඇහිලා හිමින් නැතිව ගියා .රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිලා ඒ...
0 out of 5

මන්දාරම් උයන

Original price was: Rs. 600.Current price is: Rs. 480.
දුල්කිත් කළුවර  වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය .අක්කර භාගයක් පමණ වන ගෙවත්තේ කොනට වන්නට තිබෙන මේ පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනයක ද වුවද අඳුරුය .නුග ගසකින් හෙවන වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන  පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී .පොකුණ අසල ඇති උණ පඳුර යට...
0 out of 5

අසනග වැසි

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටිය .පාං එළියට පිටුපාලා නිසා හෙවනැල්ල වැටිල බිත්තියට .ආලත්ති අම්මා ගේගෙ නිකටෙන් අල්ලලා බිත්තිය පැත්තට හැරෙව්වා ම තමයි දැක්කෙ හෙවනැලි දෙක නියපොත්තෙන් බිත්තියේ ඇදලා .දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා .තමාගේ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ .ආලත්ති අම්මා හිතුවේ කෙළින්ම කතාකරන්න ඕනය කියලා . මහත්තයා ... අපි දෙන්නම...
Loading...