Dayawansha Jayakodi Co
මගේ මවගේ රහස
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
සත්‍ය කතාවක් පාදක වූ මගේ මවගේ රහස හදවතට දැනෙන සංවේදී කතාවකි. 1939 දී නාසින් විසින් ආක්‍රමණය කළ පෝලන්තයේ යුදෙව්වන්ට නවාතැන් සැපයීම මරණ දඬුවමකි.ෆ්රැන්සිස්කා සහ හෙලේනා තම කුඩා නිවසෙහි යුදෙව් පවුල් දෙකක සහ ජර්මානු සොල්දාදුවෙකුගේ ජීවිත නාසීන් ගෙන් සඟවා ගත්තේ තම ජීවිත පවා අවදානමට ලක් කරමිනි.මෙම බිහිසුණු කාලයේදී හේලේනාගේ ආදර කතාව හදවතට සුන්දරත්වයත් ලබාදෙයි. කතාවේ හදවත බඳු ෆ්රැන්සිස්කා කරුණාව, නිර්භය දයානුකම්පාව...
දුවපං කොල්ලො දුවපං
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
"විශ්වාස කරන්න මම ගොළුබෙල්ලන්වත් කෑවා හරිම අප්පිරියා තමයි. ඒත් රහ බලන්නේ නැතුව එකපාරටම ගිල්ලා." දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි.දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ. ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්වවිද්‍යාලය කවුරුත් කතාබහ කළහ. දෙවන...
හතළිස් වසරක වන දිවියේ පියසටහන් 2
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ එඩ්මන් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය.එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර 40 කි.ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් ලංකාවේ නැත. විධිමත් වනජීවී කළමනාකරණය දෑවුරුදු පුහුණුවක් සහ රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විශ්ව විද්‍යාලයට පිවිසියේ ය.දකුණු...
හතළිස් වසරක වන දිවියේ පියසටහන් 1
Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ එඩ්මන් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය.එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර 40 කි.ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් ලංකාවේ නැත. විධිමත් වනජීවී කළමනාකරණය දෑවුරුදු පුහුණුවක් සහ රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විශ්ව විද්‍යාලයට පිවිසියේ ය.දකුණු...
ලෙයින් ලියැවුණු පළිගැනීම
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. 'ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ' කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. 'අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි. මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ...
කොම්පැනිවීදියේ රොසලිනාහාමී
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
1925 පමණ වන විට කොලොම්පුර කම්කරු අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනකු ගැන සඳහන් වෙයි. වීර පොන්සිනාහාමි,මැගලිනාහාමී,මයිමූනා එවැනි සටන්කාමී චරිත කිහිපයකි. ඒ සමයේ පැවති ට්රෑම්කාර් වර්ජනය සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑමකාර් පීලිමත දිගාවී එම රථ නවතවා අරගලයට සහාය දුන් බැව් කියවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමී එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරු කරගත් නවකතාවකි.
ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා...
ඈන් කතා මාලාව
Original price was: Rs. 5,700.Rs. 5,130Current price is: Rs. 5,130.
පොත් අටකින් සමන්විත සම්පූර්ණ ඈන් කතා මාලාව 1.අරඹෙ ගෙදර ඈන් 2.ගමට අලුත් එළියක් 3.සරසවියට ගිය ගමේ කෙල්ල 4.තුන් අවුරුද්ද 5.සිහින මන්දිරය 6.මව සහ දරුවෝ 7.දේදුනු නිම්නය 8.සුව සෙවනේ බඩපිස්සී
මහනුවර රජමහා විහාරාරාම
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
මහනුවර රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්‍රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්‍රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්‍යයනයක ප්රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්‍රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව වැනි තැන් පමණක්...
ඈන් ෆ්රෑන්ක්ගේ පුනරුත්පත්ති කතාව
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
1929 ජුනි දොළොස් වැනි දින ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලබා එහි ජීවත් වෙමින් සිටියදී හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ඈන් ෆෑන්ක්ව පැහැරගෙන ගොස් කෲර වධ හිංසනයන්ට ලක්කොට ගෑස් උදුනක ගින්නක ගිනිදැල් අතරට විසිකොට අමානුෂික ලෙස ඝාතනය කළ ද 1954 මැයි 17 වැනි දින ස්වීඩනයේ බාර්බ්‍රෝ කාර්ලේන් නම්න් උපත ලැබීමයි.ඉන්පසු දොළොස් හැවිරිදි වියේ ලේඛිකාවක් බවට පත්වී ඉකුත් ආත්මෙදි තමා ඈන් ෆෑන්ක් බවද...
වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගේ කෘති එකතුව
Original price was: Rs. 2,020.Rs. 1,818Current price is: Rs. 1,818.
අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද කොඩිකාර මහතා විසින් රචිත නිහඬ නොවූ සාක්ෂි 1-4 දක්වා කෘතීන් හතරකින් සමන්විත වන අතර මරණය මරණ පරීක්ෂණය සහ ලියාපදිංචිය යන කෘතියද ඇතුළත්ව කෘති පහකින් සමන්විත පොත් කට්ටලයකි
කුණ්ඩලිය
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
"කියවල බලමු උපාසක,අපූරු කතා ටිකක් තියෙන්නෙ ඔය පත්තරෙන් කරන්නේ සිංහලයා ගැන,අපේ සාසනය ගැන ප්‍රචාරය කරන එක.හැබැයි උපාසක මතක තියාගන්නවා හොඳයි ඕං ඔය අච්චු අකුරු හින්ද කවදහරි පුස්කොළ බණ පොත අභාවයට යනවා.." සීබෙල් උපාසක පත්තර කරදහිය අතට ගත්තෙ පුදුමයෙනි..තමා පන්හිඳෙන් කපන අකුරු මෙහි සිහින් කඩදාසියක කපා තිබේ.අකුරු පැහැදිලිය.සිහින්ය කුඩාය.තමන් අකුරක් කපන්නට ගන්නා මහන්සිය අනුව බලන විට මෙතරම් කුඩා අකුරු මෙම කඩදාසි...
ඉවට්
Original price was: Rs. 350.Rs. 315Current price is: Rs. 315.
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක් වන ඉවට් තුළින් ප්‍රංශෙ පණ්යාංගනාවන් දෙදෙනකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළිවේ .තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නවකතාවක් වන ඉවට් ශුද්ධ ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකිය
අබිරහස් විද්ධ චිත්‍රය
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
පරිවර්තනය : කේ ජී කරුණාතිලක ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම
දණ්ඩන කඳවුර
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
නූතන ශ්‍රේෂ්ඨ කතා කරුවන් දස දෙනෙකු නියෝජනය කරන මෙම කතා සංග්‍රහයෙන් .සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබන නිසැකය .විවිධ සම්ප්‍රදායන් අනුව ලියැවුණු කතා වලින් හෙබි මෙම කතා සංග්‍රහය නූතන කතා කලාවෙහි මූලික ලක්ෂණයන් හා ප්රවණතා මැනවින් නිරූපණය කරන්නකි .
වනදිවි සැරියේ හපන්කම්
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
වන දිවි සැරියෙ හපන්කම් පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුක්ත විවිධ ගෝත්‍රිකයන් ය.එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලටම වඩා වෙනස් විය .මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි ...
රොබින්සන් ක්රූසෝ
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
Robinson crusoe පරිවර්තනය : කේ.ජී කරකරුණාතිලක – K.G Karunathilake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha jayakodi
රන් මකුණා
Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
Ran makuna පරිවර්තනය : කේ.ජී.කරකරුණාතිලක – K.G Karunathilaka ප්රකාශනය : දයාවංශ ජයකොඩි සමාගම – Dayawansha jayakodi
දික්කන්ද වලව්ව
Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹී පපුව 'ඩග්-ඩග්' යන අනුකරණයෙන් ගැහෙන්නට විය. තව මොහොතකුදු පමා නොවූ ඔහු පහත මාලයට යන පඩිපෙළ දිගේ දිව යන්නට වූයේය. පඩි පෙළ කෙළවර මිදුලට බැසීම සඳහා වූ දොරටුව වසා තිබූ නමුත් එහි හරහාට යොදා තිබූ ඉබි යතුරු හොඳින් යොදා නොතිබුණි . සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාළුවකු මෙන් ගැහෙමින්...
ගිගුරුම් නාදය
Original price was: Rs. 480.Rs. 432Current price is: Rs. 432.
මනුෂ්‍යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී ද ඔහු අතින් සිදුවන ඉතා සුළු අත්වැරදීමකින් වූව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප්‍රතිඵල සිදු විය හැකිද ? ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශව ගිය හොත් මනුෂ්‍ය සංහතියට කවර ඉරණමක් අත් වනු ඇත් ද ? මනුෂ්‍ය ජීවිතේට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දි කෘතිම බුද්ධියෙන් සමන්විත යන්ත්‍ර මිනිසාට කෙතරම් සහයක් වනු ඇත්ද?...
හුදකලා අසරුවා
Original price was: Rs. 320.Rs. 288Current price is: Rs. 288.
ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් එඩ්ගර් රයිස් බරෝස් ගේ ' ද රයිඩර් ' නවකතාව මෙසේ සිංහලයට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත් වී තිබේ . එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යන් දෙකක හිතුවක්කාර හා නිර්භීත එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රාජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතා වෙන්...
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 6
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හය වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 5
Original price was: Rs. 1,100.Rs. 990Current price is: Rs. 990.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පස් වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 4
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හතර වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 3
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ තුන් වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -2
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ දෙවැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -1
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
Montha cristho situwaraya ඇලෙක්සන්ද්ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පළමු වැන්න
කැලේ හැදුණු ළමයි
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
The Children of the new forest - Edith Nesbit Kale hadunu lamai පරිවර්තනය :චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi and company
දඟකාර ළමයි
Original price was: Rs. 350.Rs. 315Current price is: Rs. 315.
The story of the treasure seekes - Edith Nesbit Dangakara lamai පරිවර්තනය :චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi and company
කෝච්චියේ ළමයි
Original price was: Rs. 450.Rs. 405Current price is: Rs. 405.
The railway children - Edith Nesbit Kochchiye lamai පරිවර්තනය : චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi and company
ගිනියම් ඇස්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
Giniyam as කතුවරයා : ජයසංඛ කරුණාරත්න - Jayashanka Karunarathna ප්රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi
බැබිලෝනියාවේ කුමරිය
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
බැබිලෝනියාවේ කුමරිය මයිරා - Babiloniyawe kumariya maira H.Rider Haggard පරිවර්තනය : ඒස්. චන්ද්‍රසිරි දසනායක - Chandrasiri Dasanayake ප්රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi