Cart

Showing 49–93 of 93 results

0 out of 5

තම්බි මුදියන්සේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
0 out of 5

දේව කථාලංකාරය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
ප්‍රථම  මුද්‍රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ  912...
0 out of 5

ලංකා ඉතිහාසයෙන් කතන්දර

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "stories  from the history of ceylon "නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර"මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි . තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම...
0 out of 5

වනගත පාසල

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
මාස 16ක් මොනරාගල දිස්ත්‍රික්කයේ වනගත ගමක ජිවත් වී ආවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳව කළ පර්යේෂණය මුල් කර ගත් මහාචාර්ය Victoria J Baker ගේ The Blackboard in the jungle පොතහි අංග සම්පුර්ණ සිංහල පරිවර්තනය දැන් වියත් වෙතින් ගෙන්වාගත හැක
0 out of 5

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
0 out of 5

ලක්දිව සැඟවුණු වනකතා

Original price was: Rs. 700.Current price is: Rs. 630.
ලලා ආදිත්‍ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ  හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස්  විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ  ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව...
0 out of 5

පෙම්බර ලංකා

Original price was: Rs. 680.Current price is: Rs. 612.
පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic  ceylon නැමති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්‍රීසි පොත ප්‍රථම වලට 1929 දී ප්‍රකාශයට පත් වූවකි . සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්‍රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික...
0 out of 5

ලක්දිව කොකෝවා අන්දරය

Original price was: Rs. 720.Current price is: Rs. 576.
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත . සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ...
0 out of 5

අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර

Original price was: Rs. 750.Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
0 out of 5

ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත්  දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
0 out of 5

කන්ද උඩ රට සටන්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
0 out of 5

කෝපි කාලෙ ලංකාව

Original price was: Rs. 400.Current price is: Rs. 340.
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times  පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
0 out of 5

පුරාණ ශ්‍රි ලංකාවේ සුසාන චාරිත්‍ර

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ආචාර්ය  මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
0 out of 5

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය

Original price was: Rs. 980.Current price is: Rs. 833.
ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ...
0 out of 5

ලක් බිමේ තවත් යුගයක්

Original price was: Rs. 680.Current price is: Rs. 612.
ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ්  ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම්  කෘතිය  ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි "ලක්බිමේ තවත් යුගයක් " යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ...
0 out of 5

මහේ සාක්කිය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. "රසවාහිනිය" නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි...
0 out of 5

ආදම්ගේ පාරාදීසිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
CAROLINE CORNER යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය. එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි. කුමාර...
0 out of 5

යාපා පටුනේ සිට කොළඹට පාගමනක්

Original price was: Rs. 620.Current price is: Rs. 496.
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ "Travels on foot through the island of ceylon " කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග...
0 out of 5

හින් දොස් මාලේ

Original price was: Rs. 900.Current price is: Rs. 720.
Hin dos male කතෘ – සේපාලී මායාදුන්නේ  – Sepali Mayadunne ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශන – Muses Publishers    
0 out of 5

ත්‍රී සිංහලය

Original price was: Rs. 690.Current price is: Rs. 621.
1796 දී බ්‍රිතාන්‍යයන් කරළියට පැමිණි විට ඔවුන් යටත් කර ගැනීමට සිදුවූයේ අවමානයෙන් අඩු වී ගිය සේනා සංවිධාන ශක්තියෙන් දුර්වල වූ එමෙන්ම මුළුමනින්ම මුහුදු තීරයට අස්වාමික වූ සිංහල රාජධානියකි. ඇහැලේපොළ අදිකාරම් ගේ වචන වලින් කිවහොත් රැළකට කොටු වූ මාළුවකු මෙන් වූ රාජධානියකි. සියවස් විසි හතරක් තිස්සේ ලක්දිව තිබූ ප්‍රෞඩ සිංහල රජ සමය අවසන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ඔවුනට...
0 out of 5

වැද්දෝ

Original price was: Rs. 900.Current price is: Rs. 720.
වැදි ජනතාවගේ ජීවන රටාව , සිරිත් විරිත් ,ආගමික ඇදහිලි සහ පූජාවිධි පමණක් නොව , ඔවුන්ගේ ඉන්දීය සංවේදීතාව සංගීතය කලා ශිල්ප හා භාෂා පරිණාමය ආදී සෑම අංශයක්ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී ජී සෙලිග්මාන් සහ සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විරච්ත (Vaddas) "වැද්දෝ" එම ජන සමූහය පිළිබඳව පළකර ඇති විශිෂ්ටතම පර්යේෂණාත්මක ග්‍රන්ථය වශයෙන් ලොව පුරා අවිවාදයෙන් පිළිගැනෙනමාහැඟි කෘතියකි පරිවර්තනය :...
0 out of 5

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතන්දරය

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Food & the people by Dr. R. L Brohier කුවේණිය ගේ කාලයේ සිට , ශ්‍රි ලoකාව පෙරදිග ධාන්‍යගාරයව පැවති යුගය හරහා , මේ මෑත යුගයේ ඇතිවූ පරිහානිය දක්වා කෘෂිකර්මාන්තයේ සoවර්දනාත්මක දියුණුවක් දැකීමට ඇවැසි නම් කළ යුතු දෑ සහ නොකල යුතු දෑ පිළිබඳ ඉතා පැහැදිලි මානයක් ලබාදෙයි. නැවත මුද්‍රණයකි.
0 out of 5

මග දිගට ජන කතා -2

Original price was: Rs. 300.Current price is: Rs. 270.
Maga digata janakatha – 2 කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P wickramasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන – Sooriya publishers  
0 out of 5

මග දිගට ජන කතා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
Maga digata janakatha කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P Wickramasinghr ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන –  sooriya publishers  
0 out of 5

විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
Wides akramana balawega saha yapanaye ithihasaya කතෘ : කරුණාරත්න ජයසිංහ – Karunarathne jayasinghe ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers    
0 out of 5

දමරඣ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Damaraja කතෘ – ඉසුරු හිදැල්ලආරච්චි – Isuru Hidalla arachchi ප්‍රකාශනය – ග්‍රන්ථ ප්‍රකාශනය – Grantha publishers    
0 out of 5

එදා හෙළ දිව

Original price was: Rs. 750.Current price is: Rs. 675.
රොබට් නොක්ස් විසින් ලියන ලද An historical relation of the island of ceylon කෘතියේ සිංහල  අනුවාදය
0 out of 5

ලංකා ඉතිහාසයේ විකාශනය

Original price was: Rs. 980.Current price is: Rs. 784.
ලංකා ඉතිහාසයේ විකාශනය (ක්‍රිස්තු පූර්ව 6 වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 1978 දක්වා ) ඉතිහාසය වනාහි අතීතය හා වර්තමානය අතර පවතින සංවාදයක් බව ඊ. එච්. කාර් ඉතිහාසඥයා පවසා තිබේ. මේ හැරෙන්නට "මෙය සිදුවිය හැකිය" යන්න තවත් අර්ථකථනයකි. කෙසේ වුව ද ඉතිහාසය ගැන දැන අනාගතය හැඩගස්වා ගැනීමට ඉතිහාසය ප්‍රයෝජනවත් වේ. ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන...
0 out of 5

සිංහලයේ අවසන් රජදහන

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
Singhale awasan raja dahana The last kingdom of sinhalay පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ - Premasiri Mahiyangoda ප්‍රකාශනය : M .D Gunasena - M D ගුණසේන සමාගම එල්මෝ ජයවර්ධනගේ රාජ්‍ය සම්මාන දිනු නවකතාව
0 out of 5

උඩරට මහ කැරැල්ල

Rs. 2,000
Udarata maha kerella කතෘ :තෙන්නකෝන් විමලානන්ද - Thennakoon Wimalananda ප්‍රකාශනය : M D ගුණසේන සමාගම - M D Gunasena
0 out of 5

කන්ද උඩ ගින්දර

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Kanda uda gindara කතෘ : ජැක්සන් ඇන්තනි - Jackson anthony ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම - M.D Gunasena ජැක්සන් ඇන්තනීන්‌ග‌ේ ප්‍රථම නවකතාව. 'කන්ද උඩ ගින්දර' ‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස්...
0 out of 5

කියුබානු විප්ලවයේ මතක සටහන්

Original price was: Rs. 620.Current price is: Rs. 527.
Reminiscence of The Cuban Revolutionary war - Ernesto Che Guevara Cubanu wiplawaye mathaka satahan පරිවර්තනය :ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  - Priyanjan Suresh de Silva ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
0 out of 5

සේපියන්ස්

Original price was: Rs. 950.Current price is: Rs. 760.
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
0 out of 5

ලෝක ඉතිහාසය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
World History Loka ithihasya කතෘ : කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම  - M.D Gunasena  
0 out of 5

බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව

Original price was: Rs. 500.Current price is: Rs. 425.
Brohier Handunagath Lankawa Discovering Ceylon - R.L Brohier පරිවර්තනය : අභය හේවාවසම් - Abaya Hewawasam ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයින් - Sooriya publishers
0 out of 5

පුරාණ ලංකාවේ වෙළඳාම

Original price was: Rs. 450.Current price is: Rs. 383.
Purana Lankawe weladama Ancient Trade In Sri Lanka කතෘ : ජී . ඒ ලෙස්ලි ගාමිණි  - G .A Lesli Gmini ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

Original price was: Rs. 360.Current price is: Rs. 306.
Lakdiwa purana adum aiththam කතෘ : ගරීයස් සුරනිමල  තෙන්නකෝන් මුදලිගේ ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5

ලංකාවේ පෘතුගීසි යුගය

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ලංකාවේ පෘතුගීසි යුගය දෙවන කාණ්ඩය Ceylon the portuguese era - Paul E.Peiris පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් - Premachandra Alvis ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers      
0 out of 5

1818

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,125.
1818 උඩරට මහ කැරැල්ල 1 කාණ්ඩය - මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද - pro. Thennakoon wimalananda පරිවර්තනය : රත්නායක තිලකරත්න - Rathnayake Thilakarathne ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers ස්වාධීනත්වය පතා කළා වූ පළමු යුද්ධයේ හා ජාතිය පාවා දී මේ කතාව
0 out of 5

ලංකාව පෘතුගීසි යුගය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
Ceylon the portuguese era පරිවර්තනය : අභය හේවාවසම් 1505 - 1658 දක්වා දිවයිනේ ඉතිහාසය 1 වන කාණ්ඩය ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

මහා පලායාම

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන්  1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
0 out of 5

තවලම

Original price was: Rs. 550.Current price is: Rs. 440.
Thawalama මෙම කතාවට පසුබිම් වන්නේ 1971 කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි . රංජිත් බටුවන - Ranjith batuwana ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

වැද්දාගේ වෙදකම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
Waddage wedakam ආදිවාසී වැදි ජනයාගේ සාම්ප්‍රදායික වෙද හෙදකම් පිළිබඳ විමර්ශනයකි . ආචාර්ය එල් ඩබ්ලිව් චන්ද්‍රතිලක බන්ඩාර ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

බණ්ඩාරදූවේ වැද්දෝ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Bandaraduwe waddho සෙලිග්මාන්ගෙන් පසු බණ්ඩාරදූවේ  වැදි ජනයා පිළිබඳ සිදුකළ මානවවිද්‍යාත්මක අධ්‍යයනයකි . ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ආචාර්ය එල් . ඩබ්ලිව් චන්ද්‍රතිලක බණ්ඩාර ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
0 out of 5

ඇමරිකානුවන් දුටු ලක්දිව අසිරිය

Original price was: Rs. 380.Current price is: Rs. 323.
Amaricanuwan dutu lakdiwa asiriya ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත .මේවා බොහෝමයක් ලංකාවේදී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්ය ඔවුන්ගේ අත්දැකීම් ආ නිරීක්ෂණ විස්තර කෙරේ.මේ හැරෙන්නට ගාල්ල මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන්...
Loading...