0 out of 5

අමාපැන් සොයන්නී

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ලොව පුරා මිලියන තුනකට අධික අලෙවි වාර්තා තැබූ භාෂා දහ අටකට පරිවර්තනය වූ කෘතියකි
0 out of 5

ආදම්ගේ පාරාදීසිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
CAROLINE CORNER යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය. එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි. කුමාර...
0 out of 5

යාපා පටුනේ සිට කොළඹට පාගමනක්

Original price was: Rs. 620.Current price is: Rs. 496.
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ "Travels on foot through the island of ceylon " කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග...
0 out of 5

පෙර දා යුවතිය

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
THE NEXT GENERATION OF THRILLER වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න...නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප‍්‍රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත‍්‍රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්‍ෂණයකටත් මුහුණ දිය යුතු...
0 out of 5

වින්ටර්

Original price was: Rs. 3,250.Current price is: Rs. 2,600.
නවකතා මාලාවේ වින්ටර් කුමරිය ගැන මෙතෙක් දක්වා ඇති තොරතුරුවලට අනුව ඇය එව්රෙට් හේල් නම් රාජකීය ආරක්ෂකයාගේ සහ සෝල්ස්ටිස් හේල් යන ඇඳුම් මසන්නියගේ දියණියයි. වින්ටර් බිහි කරන වේලාවේ සෝල්ස්ටිස් මිය යයි. ඉන්පසු එව්රෙට් හා ඒ වෙන විටත් ආදරයෙන් බැඳී සිටින ලවානා බලෙන්ම ඔහු හා විවාහ වෙයි. ෂනරී රැුජනගේ සහ සෙලීන් කුමරියගේ මරණයන්ගෙන් පසු ලවානා චන්ද්‍ර රාජධානියේ රැුජන බවට පත් වෙයි. ඇය...
0 out of 5

දයාබර ඩාලියා

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ජීවිතය පරදුවට තබමින් ජොර්දානෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. අන්තර්ජාල කැෆේ එකක සිට හොර රහසින් ලියූ මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් එහි පළිය ගැනීමට තැබූ ප්‍රථම පියවර බව ඇයගේ අදහසයි .
0 out of 5

මිනිත්තු එකොළහේ කතන්දරේ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු , නිළියක් වෙන්න ජිනීවා වලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණ හොත් කුමක් වේවිද? ජීවිතය සොයා යාමේදී ආදරය ලිංගිකත්වය  මතුකර ගැනීමට කෙරෙන නිර්භීත  ගවේෂණයක කතාවයි මිනිත්තු එකොළහේ කතන්දරේ 
0 out of 5

හින් දොස් මාලේ

Original price was: Rs. 900.Current price is: Rs. 720.
Hin dos male කතෘ – සේපාලී මායාදුන්නේ  – Sepali Mayadunne ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශන – Muses Publishers    
0 out of 5

චේ සමග සංචාරයෙහි

Original price was: Rs. 600.Current price is: Rs. 510.
තරුණයෝ දෙදෙනෙකි. එකකු හැඳින්වූයේ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ හෙවත් මියාල් නමිනි .අනෙකා අර්නස්ටෝ ගුවේරා ය. ඔහු පෙලාවෝ නැතිනම් ෆියුසර් නමින්ද හඳුන්වනු ලබයි. එහෙත් ඔහු පසුව ලෝක පූජිත වන්නේ චේ යන ආදරණීය නාමයෙනි. මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අව්‍යාජ  විප්ලවවාදියා බවට පත්වීමට මග සැලසුන ආකාරයයි .තරුණ වියේදී තම කල්‍යාණ මිත්‍රයා වන ඇල්බර්ටෝ  සමඟ ලතින් ඇමරිකාව පුරා යතුරුපැදියෙන් කළ...
0 out of 5

ත්‍රී සිංහලය

Original price was: Rs. 690.Current price is: Rs. 621.
1796 දී බ්‍රිතාන්‍යයන් කරළියට පැමිණි විට ඔවුන් යටත් කර ගැනීමට සිදුවූයේ අවමානයෙන් අඩු වී ගිය සේනා සංවිධාන ශක්තියෙන් දුර්වල වූ එමෙන්ම මුළුමනින්ම මුහුදු තීරයට අස්වාමික වූ සිංහල රාජධානියකි. ඇහැලේපොළ අදිකාරම් ගේ වචන වලින් කිවහොත් රැළකට කොටු වූ මාළුවකු මෙන් වූ රාජධානියකි. සියවස් විසි හතරක් තිස්සේ ලක්දිව තිබූ ප්‍රෞඩ සිංහල රජ සමය අවසන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ඔවුනට...
0 out of 5

නදීතෙර කුංචනාදය

Original price was: Rs. 600.Current price is: Rs. 480.
Nadee thera kunchanadaya   කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers  
0 out of 5

සෝමාවතියේ වනදිවි මැද

Original price was: Rs. 380.Current price is: Rs. 323.
කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers  
0 out of 5

වනසිරි සැරි වත

Original price was: Rs. 400.Current price is: Rs. 340.
Wana siri sari watha කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers  
0 out of 5

ඊජිප්තු විනිසුරු – 03

Original price was: Rs. 800.Current price is: Rs. 640.
The judge of egypt – 03 පරිවර්තනය – මානෙල් කරුණාතිලක – Manel karunathilake ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya  
0 out of 5

ඊජිප්තු විනිසුරු – 02

Original price was: Rs. 840.Current price is: Rs. 672.
The judge of egypt – 02 පරිවර්තනය – මානෙල් කරුණාතිලක – Manel karunathilake ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya  
0 out of 5

ඊජිප්තු විනිසුරු 01

Original price was: Rs. 850.Current price is: Rs. 680.
පිරමීඩය පාමුල The judge of egypt – 01 පරිවර්තනය – මානෙල් කරුණාතිලක – Manel karunathilake ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya  
0 out of 5

වැද්දෝ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
වැදි ජනතාවගේ ජීවන රටාව , සිරිත් විරිත් ,ආගමික ඇදහිලි සහ පූජාවිධි පමණක් නොව , ඔවුන්ගේ ඉන්දීය සංවේදීතාව සංගීතය කලා ශිල්ප හා භාෂා පරිණාමය ආදී සෑම අංශයක්ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී ජී සෙලිග්මාන් සහ සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විරච්ත (Vaddas) "වැද්දෝ" එම ජන සමූහය පිළිබඳව පළකර ඇති විශිෂ්ටතම පර්යේෂණාත්මක ග්‍රන්ථය වශයෙන් ලොව පුරා අවිවාදයෙන් පිළිගැනෙනමාහැඟි කෘතියකි පරිවර්තනය :...
0 out of 5

චයිනමන්

Original price was: Rs. 695.Current price is: Rs. 555.
Chainaman සිංහල අනුවාදය දිලීප අබේසේකර  
0 out of 5

රැම්සීස් V

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
රැම්සීස්  කතා මාලාවේ පස්වැන්න බටහිර ඇකේශියා සෙවනේ
0 out of 5

රැම්සීස් IV

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
රැම්සීස් කතා කතාමාලාවේ හතරවැන්න අබු සිම්බල්හි ආර්යාව
0 out of 5

රැම්සීස් III

Original price was: Rs. 850.Current price is: Rs. 680.
රැම්සීස් කතා මාලාවේ තුන්වැන්න කාඩේෂ් සටන
0 out of 5

රැම්සීස් II

Original price was: Rs. 750.Current price is: Rs. 600.
රැම්සීස්  කතා මාලාවේ දෙවැන්න සදාතනික දෙවොල
0 out of 5

රැම්සීස්

Original price was: Rs. 760.Current price is: Rs. 608.
රැම්සීස් කතා මාලාවේ පළමුවැන්න
0 out of 5

වෙස්

Original price was: Rs. 600.Current price is: Rs. 480.
‘‘දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැුකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලූ අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ ‘‘ලේක් හවුස්’’ නම් නිවෙසයි. එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකිනා ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය...
0 out of 5

කතන්දර කියන්නී

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ‍්‍රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප‍්‍රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන්...
0 out of 5

රන් රෝස

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කොන්සතන්තීන් පවුස්තොව්ස්​කි ​ගේ 𝐓𝐡𝐞 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐑𝐨𝐬𝐞 කෘතියේ සිංහල පරිවර්තනය - රන් රෝස කතුවරයා පාඨක අත සුහදව ගෙන මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින් එකී සුන්දරත්වයෙන් ඔහු වශී කරවමින් පාඨක බුද්ධිය නොපාගා ඔහු හදවත අමතමි නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මංපෙත් ඔස්සේ ආස්වාදජනක වූ දීර්ඝ වූ ගමනක යෙදෙයි  
0 out of 5

කාල නදී ගලා බසී

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව
0 out of 5

මා

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
ජීවිතය මහා පුදුමාකාර දෙයකි සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂව වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි . ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත හේතු සොයන්නට යාම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නාඳුනන අනන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අනන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක්...
0 out of 5

සන්තිපරං

Original price was: Rs. 700.Current price is: Rs. 560.
2019 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතාව පෙරදාක වැහි බිත්තර පුපුරුවාගෙන නොනවත්වාම පොළොව මහී කාන්තාවගේ මුහුණ හුදු කරන්නට පටන් ගත්තු වැහි ගම්පොලමුත්තා අන්තිමට නැවතුනේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාව ට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහලට විසික්කා කරන්ඩ ඇන්න. ඒ දෙස  බලා සිටි රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරි වුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ. ජනේලයෙන් එලිය...
0 out of 5

අදිසි නදිය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
2019 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ නවකතාව
0 out of 5

ලවානා

Original price was: Rs. 750.Current price is: Rs. 600.
  "චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත්...
0 out of 5

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතන්දරය

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Food & the people by Dr. R. L Brohier කුවේණිය ගේ කාලයේ සිට , ශ්‍රි ලoකාව පෙරදිග ධාන්‍යගාරයව පැවති යුගය හරහා , මේ මෑත යුගයේ ඇතිවූ පරිහානිය දක්වා කෘෂිකර්මාන්තයේ සoවර්දනාත්මක දියුණුවක් දැකීමට ඇවැසි නම් කළ යුතු දෑ සහ නොකල යුතු දෑ පිළිබඳ ඉතා පැහැදිලි මානයක් ලබාදෙයි. නැවත මුද්‍රණයකි.
0 out of 5

කාන්තාරයේ දරුවෝ

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය මානව විශ්වාසය...
0 out of 5

කන්තාරයේ කුසුම

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
අප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය මානව විශ්වාසය...
0 out of 5

මග දිගට ජන කතා -2

Original price was: Rs. 300.Current price is: Rs. 270.
Maga digata janakatha – 2 කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P wickramasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන – Sooriya publishers  
0 out of 5

මග දිගට ජන කතා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
Maga digata janakatha කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P Wickramasinghr ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන –  sooriya publishers  
0 out of 5

අඬන්න එපා මගෙ පුංචි පුතේ

Original price was: Rs. 750.Current price is: Rs. 600.
කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි . ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා...
0 out of 5

දුක්බරී

Original price was: Rs. 890.Current price is: Rs. 712.
කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි . ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා...
0 out of 5

චක්‍රවර්ති

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
Chakrawarthi කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත් – Chulabaya Shantha Kumara Herath ප්‍රකාශනය : සුරස ප්රකාශකයෝ – Fast publishers  
0 out of 5

දිවි පිම්ම

Original price was: Rs. 800.Current price is: Rs. 680.
Divi pimma The spring of tiger – victoria Holt පරිවර්තනය : ඉ . ක ජිනදාස ප්‍රකාශනය –  සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers    
0 out of 5

උකුසු දඩයම

Original price was: Rs. 690.Current price is: Rs. 552.
Ukusu dadayama The Eagle has landed – Jack Higgins පරිවර්තනය – ඉන්ද්‍රානි කරුණාරත්න – Indrani karunarathne ප්‍රකාශනය : අපූරු පොත් – Apuru poth    
0 out of 5

සායම් ගෙදර

Original price was: Rs. 700.Current price is: Rs. 560.
සදුදා පාන්දර අපි ගොවිපොළට යාමට ට්‍රැක්ටරයට ගොඩවන්නට සූදානම් ව සිටින්නෙමු.මට නම් සිතෙන්නේම ආපසු ගොස් ඇදේ වැතිර නිදන්නටය. අප්‍රසන්න මතකයන් කොට්ටය යටට රිංගවා දමා දවසම නිදන්නට පුළුවන . ආච්ච්ම්මා කියන්නේ නිදහසේ නිදන්නටත් සීත කාලය එනතුරු ඉවසා සිටිය යුතු බවය් .කතාව ඇත්තකි. අස්වැන්න නෙලා රොඩු බොඩු යට වන්නට ට්‍රැක්ටරයෙන් බිම පෙරලා දැමූ පසු සීත කලය අවසන් වනතුරුම අපි නිදහස්‍ ය. එහෙත් ගිනි...
0 out of 5

අප්‍රිකාවේ විසි වසරක්

Original price was: Rs. 650.Current price is: Rs. 520.
සුදු පැහැති වෙරළට ගුවන් යානය බැස්සවූ අප ගිනියම් වැලි තලාව මත ගුවන් යානයේ තටුව සෙවනේ කෑම කෑවෙමු.තටුව යටින් පිටට දිගු කළ අතක් පිලිස්සෙන තරම්‍ ය. ඊතර් මත ගිල්ලවා සිසිල් කරගෙන ආ අපේ බීර බෝතල් පැය කාලක් යනවිට මේ දැන් වත්කළ තේ කෝප්පයක් තරම් උණුසුම් ය. අප ආහාර ගනිමින් සිටියදී සිතිජය අතරින් මතු වූ අදුරු රූප කීපයක් ඉක්මන් ගමනින් අප දෙසට...
0 out of 5

රිදී තරු වියන යට

Original price was: Rs. 380.Current price is: Rs. 304.
Ridee tharu wiyana yata The wind is silver – Thurley Fowler පරිවර්තනය : ප්‍රියංකා කහවණුගොඩ – priyanka kahawanugoda ප්‍රකාශනය : අපූරු පොත් – Apuru poth    
0 out of 5

සුළගේ ගීතය

Original price was: Rs. 340.Current price is: Rs. 272.
Sulage geethaya The green wind – thurley fowler පරිවර්තනය : ප්‍රියංකා කහවණුගොඩ – priyanka kahawanugoda ප්‍රකාශනය : අපූරු පොත්  ප්‍රකාශන – Apuru publishers      
0 out of 5

කාන්තාරයේ කදුළු

Original price was: Rs. 700.Current price is: Rs. 560.
  සූඩානයේ දාෆූරහි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරයයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන් හි මිලේච්ඡයෙක් ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දුෂණයට ලක්වේ. රජයේ හමුදා දාෆූර්හි ගම්බිම් විනාශ කරයි. ජනයා මරා දමයි. කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යට පැමිණෙයි. එහිදීද සිදුවන්නේ...
0 out of 5

දහස් ගව්දුර

Original price was: Rs. 750.Current price is: Rs. 600.
-----------------පෙනෙන තෙක් මානයට ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණකි. දෑස් නිලංකාර කරවන සුදුපාට හිම පමණකි. කිසිම මග සලකුණක්, මිනිස් වාසයක්, ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු පිවිසෙන්නේ යලිත් තමන්ගේ රටට යාමේ උමතු බලාපොරොත්තුවක් ඇතිවය. රුසියානු සෙබලුන්ට හසුවුවහොත් දඩුවම මරණයය් . හිමේ සැරිසරණා වෘකයින්ට අසු වුවහොත් ඉරණමද මරණයය්. කුසගින්න, සීතල, හුදෙකලාව මදිවාට දත් විලිස්සා ගෙන මරණය බලා සිටිද්දී නොනැවතී ඉදිරියට යන්නට එක්...
0 out of 5

සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ

Original price was: Rs. 800.Current price is: Rs. 680.
24 දෙනෙකු රැගත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් 1945 මැයි 13වනදා ඔස්ට්‍රේලියාවට උතුරෙන් පිහිටි  නිව්ගිනියා දූපතට ඉහළින් පියාසර කරද්දී එතෙක් අප්‍රකටව පැවති දූපතකට කඩා වැටෙයි. යානයෙහි සිටියවුන්ගෙන් විසි එක් දෙනෙක් දෙනෙක්ම පිළිස්සී මියගිය අතර මියගිය අතර තුන් දෙනෙකු බවරපතල පිළිස්සුම් තුවාල හා අනෙකුත් තුවාල සහිතව දිවි බේරා බේරා ගැනීමට සමත් වෙති. යානය කඩා වැටුණු මහා ඝන වනයෙන් පිටත එළිමහන් බිමක් වෙත...
Loading...