Cart

Best Seller

මා කළ ගවේෂණ

Availability: In stock

Original price was: Rs. 650.Current price is: Rs. 585.

පහසුවෙන් රැවටෙන අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබල කම් වලට සිනාසෙමින් කෝවූර් මේ ග්‍රන්ථය ලියා ඇත්තේ අපූරු ශෛලියකිනි  .ඔහු සිනාසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවේ .මිථ්‍යාවේ බරින් මිදීමට හේ ජනතාවට  සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි. වසර අසූවක් ඈතට දිව ගොස් නිවී ගිය මොහුගේ ජීවිතය පුරාම එම මානව දයාව පැතිර පැවතුණි.

Quantity :
Compare
Category:

Ma kala gaweshana

ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්

 

Weight .336 kg
Loading...