0 out of 5

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Original price was: Rs. 1,480.Current price is: Rs. 1,184.
නළලේ කැළලක් ඇති , නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය, බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කදුළු ඇතිය, ඇසීම දුබල ය .   බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසල් පෙළ පොතින් ඉවත් කෙරේ.    බෞද්ධ භික්ෂුවකව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අදී. ඔහු කියුබිසම් ආර චිත්‍ර තෝරා ගනුයේ ගැහැනු හෙළුව...
0 out of 5

තැනිතලාවේ දේවතාවිය

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ආජන්ටිනාවේ දුගියෝ  ඇගේ පිළිරුව ඉදිරියේ  අදත් ඉටි පහන් දල්වා පිහිට යදිති. ඔවුන්ට ඇය සාන්තුවරියකි අවජාතක දුගී දැරියක ලෙස ඉපිද රටක් සිය වසඟයට ගත් ඊවා පෙරොන්ගේ හද සසල කරවන කතාවයි මේ.
0 out of 5

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Original price was: Rs. 650.Current price is: Rs. 520.
රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
0 out of 5

අපූරු මිනිසෙක්

Original price was: Rs. 960.Current price is: Rs. 768.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය  අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි.  කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. අලුත් දේ ඔබයි එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් වියපත්ව...
0 out of 5

සයිකො

Original price was: Rs. 600.Current price is: Rs. 540.
සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සංකල්පයන් පරිහරණය කලෙක ලොව විලාසිතාවක් බවට පත් විය රොබට් බ්ලෝච් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් ලියන ලද 'සයිකෝ' නවකතාව බොහෝ ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ ඇල්ෆර්ඩ් හිච්කොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය සාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීමය.හැදෑරීම් වලට ලක්වන ලොව උසස් සිනමා කෘති අතර මෙය අද ද ප්‍රමුඛස්ථානයක් ගනී.
0 out of 5

මනෝහර නත්තල් ගීතයක්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
දරදඬු මසුරු හෝ ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් ස්කෲජ් වෙත එක් නත්තල් රාත්‍රියක්  තුළ පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අද්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම වෙන්වී ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළ දී පරිවර්තනය වේයි. චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකතාව තුළින් මනුෂ්‍යයන් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අබිබවා යන මෛත්‍රිය, දයාව, කරුණාව...
0 out of 5

ලයිල… ලයිල… ලා…!

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය! ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව ලයිල…. ලයිල…. ලා….
0 out of 5

Un හැපි බර්ත් ඩේ

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි! ‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’ මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ...
0 out of 5

මරණයේ දොරටුව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි. වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය  ලෝක වේදිකාව මත රග දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔහු අද ඔවුන්ගේ ම ගිනි මැලයට වැටී දැවෙමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද "ලෝකයේ උතුම්ම ජාතිය ජර්මනියයි" යන ආඥාපතියාගේ වියරු හඬත් සමග ඔහු අද පොලොව යට ඇති බංකරයට වී ගැහෙමින්...
0 out of 5

බොහීමියන් දැරියෝ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුළුඳුල් අනුරාගෙන් හා අසීමිත කුතුහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත් මහා ව්‍යසනයක ඇරඹුමත් එකී විපාකය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ අධ්‍යාත්මය වෙනස් මගකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි 'බොහීමියන් දැරියෝ'
0 out of 5

ආර්යා

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය. ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
0 out of 5

අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත

Original price was: Rs. 425.Current price is: Rs. 340.
Ernesto che guevara Bolivian Diary පරිවර්තනය : මාලිනී ගෝවින්නගේ ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
0 out of 5

බොලිවියාවේ චේ

Original price was: Rs. 350.Current price is: Rs. 280.
මෙම ග්‍රන්ථය චේ ගුවේරා බොලිවියානු විමුක්ති අරගලයේ දී මිය ගිය අන්දම පිළිබඳ රචිත වඩාත් සත්‍යයට ළං වන තොරතුරු ඇතුළත් කෘතියක් වන අතර, චේ ගුවේරා පිළිබඳ ලොව කොතැනක කවර හෝ භාෂාවකින් ලියැවී ඇති එවැනි ආකාරයේ කිසියම් ග්‍රන්ථයකට නොදෙවැනි වන්නකි.
0 out of 5

සිහිවටනයක ලියැවුණු කතාවක්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
පාවහන් අලුත්  වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය.පාසල් පරිසරයේදී හා වැඩුණු සමාජයේදී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදුවූ හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ ,  තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශද්‍රෝහියකු බවට පත් කළේය.මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වල දැමූ ස්ථානය පවා රහසකි. බලකාමී උන්නතිකාමී වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් හමුදා...
0 out of 5

පුංචි චිං සහ සතුටු කඳුළු

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha sathutu kandulu
0 out of 5

පුංචි චිංගේ රිදෙන දිව

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin ge ridena diwa
0 out of 5

පුංචි චිං සහ හචිං

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha hachin
0 out of 5

පුංචි චිං සහ සංගීත ප්‍රසංගය

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha sangeetha prasangaya
0 out of 5

ඈන් ෆ්‍රෑන්ක්ගේ පුනරුත්පත්ති කතාව

Original price was: Rs. 900.Current price is: Rs. 810.
1929 ජුනි දොළොස් වැනි දින ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලබා එහි ජීවත් වෙමින් සිටියදී හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ඈන් ෆෑන්ක්ව පැහැරගෙන ගොස් කෲර  වධ හිංසනයන්ට ලක්කොට ගෑස් උදුනක ගින්නක ගිනිදැල් අතරට විසිකොට අමානුෂික ලෙස ඝාතනය කළ ද 1954 මැයි 17 වැනි දින ස්වීඩනයේ බාර්බ්‍රෝ කාර්ලේන් නම්න් උපත ලැබීමයි.ඉන්පසු දොළොස් හැවිරිදි වියේ ලේඛිකාවක් බවට පත්වී ඉකුත් ආත්මෙදි තමා ඈන් ෆෑන්ක් බවද...
0 out of 5

සන්ධ්‍යානන්දය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කාර් එකෙන් බැහැලා බොනට් එක උඩ වැටිලා තිබිච්ච අරලියමල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුනා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නේ නෑ. කවුරුහරි  දකී කියලද ? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකක්ද?
0 out of 5

වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගේ කෘති එකතුව

Original price was: Rs. 2,020.Current price is: Rs. 1,818.
අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද කොඩිකාර මහතා විසින් රචිත නිහඬ නොවූ සාක්ෂි 1-4 දක්වා කෘතීන් හතරකින් සමන්විත වන අතර මරණය මරණ පරීක්ෂණය සහ ලියාපදිංචිය යන කෘතියද ඇතුළත්ව කෘති පහකින් සමන්විත පොත් කට්ටලයකි
0 out of 5

යුද්ධයේ අතුරු කතාවක්

Original price was: Rs. 400.Current price is: Rs. 320.
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි. මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.
0 out of 5

මගේ පුතු චේ

Original price was: Rs. 600.Current price is: Rs. 480.
තම පුතකු පිළිබඳ  සැමරුම් දිගහරින්නට පියෙකුට ඉඩ සැලසෙනුයේ  ඉතා කලාතුරකිනි.තම පුත්‍රයා  ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගල කරුවකු වූ විට එය තවත් තීරණාත්මක වේයි.අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් එබන්දෙකි . කුඩා මල් පැලය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොව සුවඳ කරනා මලක් බිහිකිරීමේ අන්දරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත.එහෙත් ඒ පුවත ද ඔබ හොඳින්...
0 out of 5

මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

Original price was: Rs. 600.Current price is: Rs. 540.
මේ අපූර්ව ග්‍රන්ථය තුළින් ඈත අතීතයේ දී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිලිබද  මයික් විල්සන්, රොඩ්නි ජොන්ක්ලාස් හා ආතර් සී ක්ලාක් කළ  ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තවද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක්ද සාගර පුරාවිද්‍යාඥයකු වූ පීටර් තෝර්මෝන්ද සහභාගීවේ. ඔවුහු දෙවුන්දරට කිරින්දට හා තංගල්ලට නුදුරු  සාගරේ කරන ගවේෂණ  අපූරු සොයා ගැනීම සදහා මගපාදයි ඉන් මූලික එකක් වන්නේ  අරුම පුදුම සාගර...
0 out of 5

ලක්දිව සාගර පත්ල

Original price was: Rs. 480.Current price is: Rs. 432.
ආතර් සී ක්ලාක්, රොඞ්නි ජොන්ක්ලාස් සහ මයිකල් විල්සන් සමඟ එකතුව ශ්‍රී ලංකාවේ මුහුද අවට කළ ගවේෂණ පිළිබඳ සිත් ගන්නා සුළු තොරතුරු මෙහි ඇතුළත් වේ.ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසින් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන්  ද සොයා ගනිති.දුදුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව  සීගිරි බලකොටුව හා දඹුල්ල විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි...
0 out of 5

පට්ටපල් බොරුකාරයා

Original price was: Rs. 1,290.Current price is: Rs. 1,096.
රිචඩ්  ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.මේ දෙදෙනාගෙන් ශූර චෞරයා පමණක් ඉතිරි වනු ඇත.අනෙක් පුද්ගලයා පරලොව යෑම නිසැකය.මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සලකා බලන විට ප්‍රාන්ත පොලිසියත්, ෆෙඩරල්  පොලිසියත් අසරණ බව පෙනී යයි  
0 out of 5

මගේ චිකාගෝ හදවත

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ  චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දාහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි මගේ 'චිකාගෝ හදවත'.කලු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙලෙමින් එයම පන්නරයක් කරගනිමින් සිය අනන්‍යතාවය නිර්මාණය කරගන්නා ගැටවරයෙකු ගේ ජීවිතාරම්භයකි එය. ඉරණම  විසින්  තලාපෙලා අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර  යෞවනයකු ගේ පාසල් විය ගැන කියවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදානුකූල චින්තනය මැදින්...
0 out of 5

වනයෙහි උපන්

Rs. 800
කෝරළ හතරක් තුළ ශත වර්ෂ දෙකක් මුළුල්ලේ වාසය කළ මිනිස් පරම්පරා හතරක් පිලිබද නිර්මිත මන:කල්පිත  ප්‍රබන්ධයක් වන ගීතගෝවින්ද වස්තුව
0 out of 5

වැනිසියේ බණ්ඩාර

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
"මෙහි පිරිමින්ට ඕනේ ගෑනු එක්ක කතාව නෙමෙයි,ගෑනු රස විඳින්න,"මස්සිනා එකටෙක කීවේ ය."ගෑණුන්ට විතරක් නෙමෙයි ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා..කලාව රස් විඳින්න,රේස් කාර් එලවන්න, කෑම උයන්න, මල් වවන්න තව ජෙලාටෝවලට... දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ  ආත්මය අයිති කරගෙන."
0 out of 5

සසංකාර

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
sasnkara කතෘ : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
0 out of 5

භවනිරෝධ

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දමරකිත ස්ථවිරයන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔසොවා ගෙන ආ සාංසාරික ප්‍රේමයක මහා බර මතක ඔලොගුව පසෙක තැබීම පහසු නැතත් එය කළ යුතුමය.
0 out of 5

ජීවිතය හා මරණය පිළිබඳ තිබ්බතීය පොත

Original price was: Rs. 850.Current price is: Rs. 765.
ජීවත් වීම සහ මරණය පිළිබඳ තිබ්බතීය පොත මහත් හරසරින් පිළිගත් ශ්‍රේෂ්ඨ කෘතියක් වන අතර ජීවිතය හා මරණය සඳහා හස්තසාර ග්‍රන්ථයකි මෙම ග්‍රන්ථයෙන් මනසේ ස්වභාවය, කර්මය හා පුනර්භවය මරණාසන්න  වූවන් කෙරෙහි කරුණාව දැක්වීම සහ අධ්‍යාත්මික  මාර්ගයේ පරීක්ෂණ හා ප්‍රදාන ද භාවනා පුහුණුව සඳහා අවබෝධාත්මක හැඳින්වීමක්ද සෝග්‍යල් රින්පෝචේ ඉදිරිපත් කරයි තිබ්බතීය,ඤාණයේ මානිකය රත්නය වන මෙය අපේ කාලයේ සදාතනික ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි
0 out of 5

හේතුඵල ධර්ම විවරණය

Rs. 350
බුදු සමයාගත මූලික ධර්ම සංකල්ප අතුරෙහි පටිච්චසමුප්පාද වූ කලී සෙමින් පරෙස්සමින් අවබෝධයෙන් වටහා ගත යුතු වූවකි.සත්ත්වයාගේ සසර පැවැත්ම හා නැවැත්ම හෙවත් දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධර්මානුකූලව පටිච්චසමුප්පාද දේශනාවෙන් පැහැදිලි කෙරේ.ධර්ම ශාස්ත්‍රිය අධ්‍යයනයෙන් ගොඩනගාගත් නිරවුල් දැනුමකින් හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන් මෙහෙයවන ලද සිත් ඇති ගෞරවනීය ආඳාවල දේවසිරි නාහිමියෝ මෙම කෘතියේදී පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳ පෙළ දහම ඇසුර  කරගනිමින් මනා...
0 out of 5

සවන් ළග සරන්නා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,275.
ලේඛකයෙකු වන ටොම් කෙනඩි සිය බිරිඳගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන නව ජීවිතයක් ඇරඹිමට හැකිවනු පිණිස ඔහුගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමඟ ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක පිහිටි නිවසක පදිංචියට යයි. ඒ කාලයේදීම ෆෙදර්බෑන් වලින් කුඩා පිරිමි ළමයෙකු අතුරුදහන් වන අතර එහි සුලමුල සොයා ගැනීමේ වගකීම පීට් විලිස් සහ ඇමැන්ඩා බේක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරේ ඒ...
0 out of 5

මම රක්ත වර්ණ නම් වෙමි

Original price was: Rs. 1,100.Current price is: Rs. 990.
1590 දශකයේ මුල් භාගයේ ස්තාන්බුල් නුවරදි,සිය ජීවිතයත්, අධිරාජ්‍යත් වර්ණනා කරනු පිනිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින්  නියම කරයි.ඒ  මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි.එහෙත් ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර  චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට මිනීමරුවා සොයා ගැනීම පිණිසත් ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකු ගේ සහය පතන්නට...
0 out of 5

මැඩම් මාඕ

Original price was: Rs. 820.Current price is: Rs. 738.
අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද Red Azalea නැමැති නව ප්‍රබන්ධය, ඇමරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත.Becoming Madam Mao නමැති කෘතියේ ද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහි කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාඕ මැතිණියගේ පුද්ගලික ජීවිතය කෙරෙහි ය. 1919 - 1933 අතර කාලය තුළ...
0 out of 5

රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කතා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව සාහිත්‍යයට එක් කරන  ලද කෙටිකතා කිහිපයක සිංහල පද පරිවර්තනයයි මේවායේ විශේෂත්වය වන්නේ රුධිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනි ආදිය ගැන කෙරෙන සාම්ප්‍රදායක විස්තර වලින් තොරව පාඨකයා තුළ මහත් සංත්‍රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි
0 out of 5

සන්තියාගෝ නම් සැරිසරන්නා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
daily express පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිත සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි.කොයියෝ ගේ අග්‍ර  කෘතිය වන The Alchemist නම් මෙම නවකතාව එවැනි ගුණයන්ගෙන් හෙබි කෘතියකි.මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබයි
0 out of 5

දොස්තර ෂිවාගෝ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැගෙන ප්‍රේම වෘත්තාන්තය දොස්තර ෂිවාගෝ නව කතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි.එහෙත් සමාජයට වඩා පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඇත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි .1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන් දොස්තර ෂිවාගෝ නවකතා කරු බොරිස් පැස්ටර්නැක් හට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර දීමේ දී ප්‍රමුඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණය යි.අසහාය...
0 out of 5

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි

Original price was: Rs. 850.Current price is: Rs. 765.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ.ඈ තරුණය , රූමත්ය, කඩවසම් පෙම්වතුන්ගෙන් ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතය කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ. 1997 නොවැම්බර් එකොළොස් වැනිදා ඈ සිය දිවි නසා ගන්නට තීරණය කරන්නීය. පෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇය මිය යාම වෙනුවට පිස්සන්...
0 out of 5

කුර හඩෙකි වියැකෙන

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය. රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය. සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය. ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය. ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය. සිරිත් පරිදි පළමුව...
0 out of 5

පියැසි කවුළුව

Original price was: Rs. 400.Current price is: Rs. 320.
එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනික්කෙකු සේ ජීවිතයේ හා සමාජයේ විවිධ යුගයන් ද එකම යුගයක් තුළට පිවිසිය හැකි ද? එබඳු  පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්තවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර්  නමැති අපූරු පුද්ගලයෙකුගේ අසම්පූර්ණ චරිතාපදානයක් 'පියැසි කවුළුව' තුළින් දැකිය හැක. ඔහුගේ කතාව විටෙක ශෝකනුකූලය, විටෙක හාස්‍යජනකය, උත්ප්‍රාසාත්මක ය. විකාර රූපීය ඔහු ලේඛකයාද සමග එකතුව පියැසි කවුළු දෙකක් තුලින් අතීතය වර්තමානයත්...
0 out of 5

සැප්තැම්බරයේ දිග දවසක්

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ජීවිතය තරම් අති දක්ෂ වේශ නිරූපණයක් තවත් නැති තරම්ය.එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතරම,අනෙකුන් ද නන් වෙස් ගන්වයි.එහෙයින් ඔවුන් එකවරම හඳුනා ගත නොහැකි තරම්ය.ජීවත්වීම නොමැති දුෂ්කර වූ ක්‍රියාන්විතයෙහිදී මෙම නොහැඳ ගැනීම අනවබෝධය අවුල් විෂයන්ට මුල් වෙයි.එහෙත් අවුල ඇසුරින්ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි.සැප්තැම්බරයේ දිග දවසක් එහි අවසන් පිටුව දක්වාම ඔබ කුතුහලයට පත් කරවයි. එහෙත් ඒ කුතුහලය නිමා වනුයේ...
0 out of 5

හැංගි විහංගි

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ඉතින් ඔයා අඩන්න එපා මාව හොයන්නත් එපා දෙව්දාස් කෙනෙක් වෙන්නත් එපා.ඔයා වගේ හැන්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ. මං මගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක්ව ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේදී කාට හරි මට කියන්න ඕනම දෙයක් තියනවා මං දැං ඒක ඔයාට කියනවා! මං ඔයාට ආදරෙයි! ඔයාට ගොඩක් ආදරෙයි! පිස්සුවෙන් වගේ ආදරෙයි! මගේ ජීවිතේ අන්තිම තත්පරය...
0 out of 5

තුන් තකතීරු කං කරපු කෙනෙක් මං

Original price was: Rs. 600.Current price is: Rs. 480.
ආගමයි බිස්නසුයි ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්
0 out of 5

සඳ ගවේශකයෝ

Original price was: Rs. 850.Current price is: Rs. 722.
ටින් ටින්ගේ වික්‍රම The adventure of the tin tin Explorers on the moon පරිවර්තනය : සමන්ත ඉන්දීවර ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ      
0 out of 5

පිල්ලිය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
උමතු කෝටිපතියෙකු  වෙන කෙස්ලර් විඩිමාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලු දේ මිලදී ගත හැකි බවය.එබැවින් ඔහුගේ සහෝදරයා මියගිය අවස්ථාවේ විඩ්මාන් කරන්නේ ඉහළ පෙළේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබා ගැනීමය.ඔහුට රාත්‍රී  සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකුද වෙන රෝලෝ හමුවෙයි.එමගින් සිදුවනුයේ සියවසේ සිදු වූ දැවැන්තම වංචාවට ඔහු හසු වීමයි
0 out of 5

ෆීනික්ස්

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
ප්‍රේමය ලොව සියල්ලන් ගේ ම ජීවිතවලට හුස්ම පිඹින්නෙ ප්‍රේමයයි. ජීවිත වලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේමයයි.කොටින්ම ජීවිතය නමැති සිතුම වර්ණගන්වන්නේ ප්‍රේමයයි ...... "බලය" මිනිසුන් ලැබීමට වඩාත් කැමැති, එනිසාම තමාගේම විනාශය ළඟා කර ගන්න  "බලය" මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැකසහිතය. ප්‍රේමය  බලයේ ගොදුරක් වූ කල එය කුමක් කරන්නේද...... රශිනි.... බලයෙ ගොදුරක් බවට පත්ව මියැදෙන්නට ළං වුණු ප්‍රේමය වෙනුවෙන් ඇය සටන් වැදුනාය.මවුකුස...
Loading...